Department of Agriculture Fruit plant price List
ฝัง
- เผยแพร่เมื่อ 8 พ.ย. 2024
- Department of Agriculture fruit plant price in Sri Lanka. People like to cultivate fruit plants in their home gardens. We can buy quality fruit plants trusty through the Department of agriculture seed and planting material sales shops available in islandwide.
මට පානදුර අසල පලතුරු ගස් මිලදී ගත හැක්කේ කොතැනින්ද? කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යනු ලබන වෙළඳසැල් මේ අසල තිබේද?
Adu kaalayakin gas peedena puwak pela ganna puluwan thenak thiyenawanam kiyanna
Good job sir 👍👍👍 Jaya veva
Thank you very much
pala warga thoga ganna barida?mathara pala ganna
koheda thiynne ?
It is difficult to find government sales outlet's locations,and opening hours in the internet.Anyone can support for this?
බොහොම ස්තුතියි
ස්තුතියි ඔබටත් ❤️
mirigama අවටින් හොඳ බද්ධ දූරියන් පැල ලබා ගැනීමට ස්ථානයක් දන්වන්න පුලුවන්ද
Bulath pela nedda ganna
Araliya pala vikunanna puluvnda
Badulle me pela ganna thenak thiyenawada...?
ඔව් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ සහ රෝපණ ද්රව්ය අලෙවි සලකින් මේවා මිලදී ගන්න පුළුවන් ස්තුතියි ඔබට
Bohoma sthuthi.
Strowberry pelayak kiyada
tjc mango pelayak kiyak wenwda!
මමත් මතුගම ...order කරලා ගෙදරට යවන්න බැරිද ...?
තවම එහෙම online order කරලා යවන්න system එකක් නෑ ඒත් ඔබේ හිතවතෙක්ව යවලා මිලධී ගන්න පුලුවන් ස්තුතියි ඔබටත්
Duriyan pela 300 ganna vidiyak set katanne
Annasi palayaka mila ganan kohomada please?
අන්නාසි පැල නම් ෂිකර්ම දෙපාර්තමේන්තුව බීජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවිසැල් වලින් මිලදී ගන්න අවස්ථාවක් නැහැ එහෙත් වගා කරන කෙනෙක්ගෙන් බට මිලදී ගන්න පුළුවන් සාමාන්‍යයෙන් රුපියල් 10 සිට 30 දක්වා මුදලකට පැලයක් මිලදී ගන්න පුළුවන්
පොල් පැල කියක් පමන වෙනවාද
How to buy this plants
How to buy this olabts
Mata but palathuru keepayak ona kohonada gadarata yawanne pl let tp nomer aka danna
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බිජ හා රෝපණ ද්‍රව්‍ය අලෙවිසැල් වලින් මිළදී ගැනීමට පුළුවන්. ඔබ කොහේද ප්‍රදේශය
@@KrushiNewsLK api panadura e kittuwa krushkarmayak thiyanawada palathuru pala ganimata
Mahailuppallama 300 gatte
price change welaa thanks info walata. stay with us
Man kalutarar me pala ghnna tiyenne koheda kalutara
කලුතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ බීජ හා රෝපණ ද්රව්ය අලෙවි සැලක් පිහිටලා තිබෙනවා. එතනින් මිලදී ගන්න පුලුවන්. මෙන්න මේ ස්තානයෙන් විමසීමක් කරන්න ඔබට තැන සොයා ගන්න අපහසු නම්
Deputy Provincial Director of Agriculture(Extension) Office
Phone: 0342 222 440
@@KrushiNewsLK Thanks
Buddha gorak pela nethida
No ekak denna puluwanda
Teli phone number