සොයා අා අාදරය | sansara purudda da me part 24 | romantic love stories

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 ม.ค. 2025

ความคิดเห็น • 135

  • @sakuniamalsha7788
    @sakuniamalsha7788 2 ปีที่แล้ว +2

    මා නමින් නූපන්,
    කුසුමක් කුස දරා..
    මාගෙ දෙනුවන්,
    පුදුමයට පත් කරා..
    කියන්නේ කෙලෙසකද,
    නොම හැඟේ ප්‍රියාවිය..
    පැමිණ ජීවය දෙන්න,
    අපෙ අලුත් ලෝකයට..

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      ලස්සනයි මැණික💞💞

  • @shalika8336
    @shalika8336 2 ปีที่แล้ว +2

    ගොඩක් ලස්සනයි කතාව. 🙏තෙරුවන් සරණයි අක්කේ 😘❤️

  • @kumariweerakoon5740
    @kumariweerakoon5740 2 ปีที่แล้ว +4

    අනේ ඒ දෙන්නා ඉක්මනට මුණ ග්ස්සනකෝමැණික ❤️❤️❤️❤️

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      මුණගැහෙනවා කියන්නේ අවසන් වෙනවා කියන එක තමයි හොඳේ

    • @kumariweerakoon5740
      @kumariweerakoon5740 2 ปีที่แล้ว

      අනේ ඒක ඇත්ත ඉවර වෙන එකත් දුකයි

  • @maheshanilanthi790
    @maheshanilanthi790 2 ปีที่แล้ว +2

    Amooooo aeka mage nam husmath nawathuna . Denna ikmanata munagaswanna🌷🌷🌷🌷🌷

  • @රජිතාධාරණී
    @රජිතාධාරණී 2 ปีที่แล้ว +4

    අනා.....තව ටිකක් තිබුනා නම් තමයි හොද .😭😭😭❤❤❤❤❤

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      අම්මෝ දුක නැද්ද මං ගැන😭

    • @ayeshadilani501
      @ayeshadilani501 2 ปีที่แล้ว

      Ane ඉක්මනින් i laga kotasa dennakoooooooooo අක්කා plz

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 ปีที่แล้ว +3

    අනේ හරිම ලස්සනයි හොදේ කතාව ....තව පොඩ්ඩක් තිබ්බා නම් ශෝක් ඉතින් .... වියාන් නුවණක්කාර තීරණයක් අරන් ආපු එක හොදයි රියානව හොයන්... 💞💞🎶🎶🌷🌷😍😍

  • @nimalshantha6027
    @nimalshantha6027 9 หลายเดือนก่อน +1

    Soya ena adarayak une manika eyata kauruwat kiyana dewal ahapuwahama manika oyata thruwan saranae 😂😂😂😂😂😂❤❤❤❤❤❤

  • @bigchamiya1896
    @bigchamiya1896 2 ปีที่แล้ว +2

    ලස්සනයි කතාව

  • @suranjisuranji3932
    @suranjisuranji3932 2 ปีที่แล้ว +1

    ලස්සන කතාවක්

  • @nimalshantha6027
    @nimalshantha6027 9 หลายเดือนก่อน +1

    Goda godak lassanae nangi oyage kathawa harema romantic oyata goda godak adarei oyata tharuwan saranae manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sumedapushpakumari284
    @sumedapushpakumari284 2 ปีที่แล้ว +1

    Ane thanks ඉක්මනින් anith kotasat dennako plz

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      ha ha ha iwasanna wasthu...ada idala mn aye bc

  • @sachinitharushikaperera8896
    @sachinitharushikaperera8896 2 ปีที่แล้ว +1

    Aneee thawa tikak thibunanam.......

  • @sandyashamalee6612
    @sandyashamalee6612 2 ปีที่แล้ว +2

    ලස්සනයි අක්කෙ කතාව.මන් හරි ආසාවෙන් කියවනවා.

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      ගොඩක් ස්තූතියි මැණික

  • @ishaniekanayaka1340
    @ishaniekanayaka1340 2 ปีที่แล้ว +1

    Ane maru issaralama kiyewwe manda thank you budusaranai

  • @deepthadilhan5070
    @deepthadilhan5070 2 ปีที่แล้ว +1

    Dennawa wen karanna epa akkiyoo budu saranai parissamin inna

  • @anomapriyanthi9486
    @anomapriyanthi9486 2 ปีที่แล้ว +1

    අනේ ඉතින් හොදම තැනින් නැවත්තුවා නේද කතාව ගොඩාක් ලස්සනයි 💙💛💚🧡

  • @dhanushimadubashini5102
    @dhanushimadubashini5102 2 ปีที่แล้ว +2

    Thanks akki.

  • @ruwannishantha7842
    @ruwannishantha7842 2 ปีที่แล้ว +1

    Ane godak lassanai akke. Danui kotas dekama baluwe. Dan ethin raa wenakam enna epai ithiri tika kiyawana. Ewasimath nathi una. Prashnayaknam athi karanna epa. Dan athi e denna duk winda

  • @sharomabhishek7903
    @sharomabhishek7903 2 ปีที่แล้ว +1

    Ane lassanai harshiko.thawa tikak thibunanam hodai kiyala hithuna. Meparanam monawA weida kiyala papuwa gahuna. Harima lassanai. Oll the best darlin.

  • @ireashaliyanage5468
    @ireashaliyanage5468 2 ปีที่แล้ว +1

    Ane thawa ekak oni inna beriyoo iwasan nm thank u akkooo

  • @eranthikaharshani1358
    @eranthikaharshani1358 2 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @DD-vi6tx
    @DD-vi6tx 2 ปีที่แล้ว +1

    Ane thawa tikak thibba nam kiyala hithuna.lashshanai akkiyo thanks hode .ne hoya gaththa wage gedarata giyoth hodai achini. Ba kiuaida danne na akkiyo

  • @ruchirasamanmali2171
    @ruchirasamanmali2171 2 ปีที่แล้ว +1

    අනේ ඉතින් හොදම ටික කෝ 🤨 කතාව ලස්සනයි අක්කේ ❤️❤️ බුදු සරණයි ඔයාට

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว +1

      හොඳම ටික ලියන්න ඕනේ😀

  • @tejanitejani498
    @tejanitejani498 2 ปีที่แล้ว +1

    Ane ithin heta..wenakan inna epei.ai apita .ehema karanne 🥲🥲🥲🥲🥲

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      අනේ එ්ක තමයි වැඩේ

  • @danukeg
    @danukeg 2 ปีที่แล้ว +2

    Aiyooo akkiii oyanammmm ai ayeth ethaninma nawaththuweeee 🥴🥴🥴❤️❤️ e unata akkooo ලස්සනයි kathawaaa ආදරෙයි Digatama dannaa 😘😘

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      ehema thamai gathi neda❤❤😀

    • @danukeg
      @danukeg 2 ปีที่แล้ว

      Mehema thamai gath kiyawadda heart attek wagee 💔💔💔

  • @piumimadushika1222
    @piumimadushika1222 2 ปีที่แล้ว +1

    යේ අක්කා තව කොටසක් දීලා

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      කොච්චර අමාරැවෙන්ද කියලා දන්නවනේ👉😚❤

    • @ayomageethanjali8882
      @ayomageethanjali8882 2 ปีที่แล้ว +1

      @@harshikanovel5036 එහෙනම් අයේ ඉල්ලන්නත් බෑනේ ඉතින්

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      @Ayoma geethanjali එ්කනේ වස්තු..අද ඉරිදා දවස වෙලත් දුන්නේ...හෙට ඉඳන් අායේ බිසී

  • @dineshamadhuwanthi1885
    @dineshamadhuwanthi1885 2 ปีที่แล้ว +2

    බොනස් දෙන්න බැරි වෙයිද...අනේ අයාලව දෙන්නම් එකතු කරන්නකො.අවිනි පවු.හැබැයි වියාන්ට ලේසි නැතිවේයි නේද යාලු කරගන්න. ❤️❤️😘😘

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว +1

      එ්ක තමයි ..අද කතාවත් නැතෝ

  • @candimapiyadarhana6543
    @candimapiyadarhana6543 2 ปีที่แล้ว +1

    Godakkkkk godakkkkk godakkkkk lassanaiakke kathawa

  • @gayanikawshalyaamarasinghe2461
    @gayanikawshalyaamarasinghe2461 2 ปีที่แล้ว +1

    ❤❤හිතට දැනුනා ලග ඉන්න වග
    හුස්මක් තරම් ඔබ දුරින්....🌷🌷
    ඇයි ද හැංගී තාම ඉන්නෙ
    ඇස් අද්දරට මගේ නැ..විත්...💖💖
    චායාව මං දුටුවේ ඔබගේ
    අහම්බෙන් වගෙ හදිසියෙන් .....💕
    සොයා එනවා සත්තකින් මං
    ඔබෙ ලගටම රත්තරන් ...💖💖
    තවත් නම් බැ දරා ඉන්නට
    වස්තුවෙ හිත බරයි දැන් ....🌷🌷
    ඔබ දකින්නට පෙරුම් පුරනවා
    ආදරෙන් ඉන්නට ඉතින්...❤❤
    සංසාරගත අපේ ආදරේ
    සංසාර පුරුද්දට ලං වුනේ...❤❤
    සමාවෙනු මට ඔබව තනිකරේ
    ඇස් රැවටුනා නොසිතූ ලෙසේ...😢😢❤❤❤❤❤❤

  • @ayeshimanala4415
    @ayeshimanala4415 2 ปีที่แล้ว +1

    Ane tahawa ekak dunna neda? Ane thank you akka.😘😘😘😘😘

  • @smantanoor3110
    @smantanoor3110 2 ปีที่แล้ว +1

    Thanks thawa ep දුන්නට 😘😘

  • @hashnimaduchka4374
    @hashnimaduchka4374 2 ปีที่แล้ว +1

    Ane තවත් ekak ඕනි

  • @thilininadisha4778
    @thilininadisha4778 2 ปีที่แล้ว +1

    Ane hoda hariyadi nathara karane ane thawa kotasak denna

  • @thariduashanashan5016
    @thariduashanashan5016 2 ปีที่แล้ว +1

    Thank you akkiyo 😍

  • @shamanthiwalimuni8853
    @shamanthiwalimuni8853 2 ปีที่แล้ว +1

    aneeee thawa kotasak

  • @user-mz9hm3to5s
    @user-mz9hm3to5s 2 ปีที่แล้ว +2

    හයියෝ දැං ඉතිම් හෙට රෑ වෙනකල් ඉවසුමක් නෑ....
    ආයෙ බෝනස් ඉල්ලලා ගුටි කන්නත් බෑනේ......

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      අන්න හරි ගුටි දෙනෝ ඔන්න මං...නැත්නම් කතාව ඉවර කරනෝ

    • @user-mz9hm3to5s
      @user-mz9hm3to5s 2 ปีที่แล้ว +1

      @@harshikanovel5036 අපෝ සුදුමැනික නපුරුවෙලා...😥😥

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      අනේ අැත්තට😀😀

    • @ruwannishantha7842
      @ruwannishantha7842 2 ปีที่แล้ว

      Guti thawath kaman a bonas denawanam

  • @sampathmadu8755
    @sampathmadu8755 2 ปีที่แล้ว +1

    Aiyo chuttai

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      ane hoda chutta...? ammo okath wedi 😀😀😀

  • @chamudiyapa9353
    @chamudiyapa9353 2 ปีที่แล้ว +3

    ඔයත් මාර ආතල් නේ දෙන්නෙ! තව චුට්ටක් තිබ්බානම් මොකෝ වෙන්නෙ! 😬

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      මුකුත් වෙන්නෑ ඉතින්...හිතන්න පුළුවන් නේ නේ😀😍

  • @prasannasanjeewa7376
    @prasannasanjeewa7376 2 ปีที่แล้ว +1

    Anee menika ai mehema karanne .api pau nedda....mamath pregnant .mehema tension karanna epa ane akkiyo❤️

  • @thivainandayansa9602
    @thivainandayansa9602 2 ปีที่แล้ว +1

    👍👍👍👍🔥🔥🔥🔥

  • @dilshanruwan230
    @dilshanruwan230 2 ปีที่แล้ว +1

    Iwasillak na ilaga episode 1balanakam

  • @nishadisewwandi4194
    @nishadisewwandi4194 2 ปีที่แล้ว +1

    mona නැතත් akka hodama තැනින් කතාව නතර කරනවා 😒😒😒😒.... Lassnai ada kotasa 🌹

  • @shanikamaduwanthi6854
    @shanikamaduwanthi6854 2 ปีที่แล้ว +1

    අනේ අක්කි අද වේලාසනින් කථාව දෙන්න ඉවසිල්ලක් නෑ

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      අම්මෝ...දැනුයි ලියන්න ගත්තෙත් වස්තු...බබාලගේ ඔන්ලයින් ඉවර උණාමනේ එ් වැඩේ පටන් ගන්නෙ..වෙනදා වෙලාවම වෙයි පැට්ටෝ

  • @mahindawidanagamage4727
    @mahindawidanagamage4727 2 ปีที่แล้ว +1

    හැමදාම
    මුලු රෑම
    අැයි මේම
    දුක බෝම...
    පෙර සේම
    හිත ගාව
    නුබ ලගින්
    නැතුවාම..
    මට දැනෙන
    දුක බෝම
    උහුලගන්නේ
    කෝම...
    නුබ ඔහොම
    මගේ නෙතට
    මගහැරී
    ගියහාම..
    මට බෝම
    දුක නේද
    අනේ මං
    පව් නේද..... 💔💔

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      ගොඩක් ලස්සනයි

    • @mahindawidanagamage4727
      @mahindawidanagamage4727 2 ปีที่แล้ว +1

      @@harshikanovel5036 තැනකූකූකූකූකූකූකූකූකූකූ 🤗🤗🤗

  • @visharawickramasinghe4787
    @visharawickramasinghe4787 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤

  • @piumimadushika1222
    @piumimadushika1222 2 ปีที่แล้ว +2

    මොකක්ද අක්කේ .එ්කෙත් හොදම හරියෙදි නතර කලානේ

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      එහෙම තමයි මං නං අාසම💖💖

  • @thariduashanashan5016
    @thariduashanashan5016 2 ปีที่แล้ว

    Ayanm a dennawa wen karanta epa akkiyo.ikmanta ithuru tika danta Mata ninda yanneth ne me kathawa iwarawenkn

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      hapoi aththata..? ehenam adama iwara karannam...hodata nida ganna

  • @piumimadushika1222
    @piumimadushika1222 2 ปีที่แล้ว +1

    දැන් තව එකක් දානවද

  • @thakshiladulanjali6019
    @thakshiladulanjali6019 2 ปีที่แล้ว +1

    Akke thama 24damme nadda

  • @vindyakanchana7464
    @vindyakanchana7464 2 ปีที่แล้ว +1

    😍😘

  • @indikaprasad2941
    @indikaprasad2941 2 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @aaronperera5098
    @aaronperera5098 2 ปีที่แล้ว +1

    🌹🌹🌹🌹🌹🌹🌹😍😍

  • @indikaruwan7847
    @indikaruwan7847 2 ปีที่แล้ว +1

    Ammo athi yanthan

  • @nilendra290
    @nilendra290 2 ปีที่แล้ว +1

    👍

  • @l.nethmikavindyaperera5540
    @l.nethmikavindyaperera5540 2 ปีที่แล้ว +3

    හයියෝ ඔයා අපිට හර්ට් ඇටෑක් හදනවා ලගදීම මෙහෙම කතා දීලා

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      අැයි අනේ

    • @gayaniwijethunga2731
      @gayaniwijethunga2731 2 ปีที่แล้ว +1

      දැන් ඉතින් හෙට වෙනකන් ඉන්න ඉපැයී...😭😭😭😭ගොඩක් ලස්සනයි අක්කේ...තැන්ක්යූ ...මෙච්චර ලස්සන කතාවක් ⁣අපිට දෙනවට.

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      අාදරෙයි මැණිකලා💖💖

  • @thakshiladulanjali6019
    @thakshiladulanjali6019 2 ปีที่แล้ว +1

    කවද්ද අක්කේ bonus එක

    • @harshikanovel5036
      @harshikanovel5036  2 ปีที่แล้ว

      අැයි දුන්නේ හවස

  • @ameeshanethmi5581
    @ameeshanethmi5581 2 ปีที่แล้ว +1

    Anith kotasa naddoo

  • @mathishasasmin
    @mathishasasmin 2 ปีที่แล้ว +1

    අනිත් කොටස ඇයි පරක්කු

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 2 ปีที่แล้ว +1

    ❤❤❤

  • @GunarathnaDisanayake-h8x
    @GunarathnaDisanayake-h8x ปีที่แล้ว +1

    ❤️

  • @thariduashanashan5016
    @thariduashanashan5016 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤