ความคิดเห็น •

  • @ThusithaGamanayake
    @ThusithaGamanayake 22 วันที่ผ่านมา +11

    ඔබ කරන සේවය ඉතාම අනර්ඝයි

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir 22 วันที่ผ่านมา +16

    චාපා මහත්මයාට ශක්තිය ධෛර්යය ලැබේවා... තෙරුවන් සරණයි...

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir 22 วันที่ผ่านมา +11

    හරිම සතුටුයි. තව තවත් ප්‍රබුද්ධයින් මෙයට සහභාගි විය යුතුයි. මගෙ මව්බිම සුරැකේවා.

  • @gihanhansaka4806
    @gihanhansaka4806 22 วันที่ผ่านมา +10

    ඔබ තුමාට තෙරුවන් සරණයි🎉❤

  • @user-cn7to1ge5y
    @user-cn7to1ge5y 22 วันที่ผ่านมา +13

    පක්ෂ දේශපාලනයෙන් මිදී සියලු දෙනාම එකට සිට ගත යුතු මොහොතක්,සංවාදයට ජය.

  • @mangalarathnayaka4077
    @mangalarathnayaka4077 22 วันที่ผ่านมา +10

    නියම පැහැදිලි කිරිමක් . චාපා මහත්මයා ❤ අපුරුයි . පරිස්සමින් ඉන්න බුදු සරණයි.

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +3

      මහ සමාජය බල ගන්වමු!

  • @Anjali-oz6xj
    @Anjali-oz6xj 22 วันที่ผ่านมา +9

    ඔබතුමාත් පරිස්සමෙන් ඉන්න
    තෙරුවන් සරනයි

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +2

      ඉතිහාසය සියල්ල තීරණය කරයි!

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 22 วันที่ผ่านมา +2

      එක නම් ඇත්ත. සැමදේ ගැනම හරි නිගමනයකට එන්න මේ පිළිබඳ නොදත් සැමටම උපකාර වන සoවාද මාලාව.❤🙏

    • @wasanthaluxman4626
      @wasanthaluxman4626 21 วันที่ผ่านมา

      කවුද හාවෙක් මරන්නේ😂😂😂😂

    • @malapitigala8369
      @malapitigala8369 21 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන්ම

    • @kanchanasamarasingha4466
      @kanchanasamarasingha4466 21 วันที่ผ่านมา

      @@wasanthaluxman4626 😥

  • @dilrukshigamage2494
    @dilrukshigamage2494 21 วันที่ผ่านมา +2

    ස්තුතියි ඔබතුමාට 🙏

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 22 วันที่ผ่านมา +9

    ඔබ තුමාත් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරනයි

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +4

      ඉතිහාසය තුළ අපි කොහොමත් පරිස්සම්!

    • @Dilshanvlog-sp1lj
      @Dilshanvlog-sp1lj 22 วันที่ผ่านมา

      ​@@chapa9644muwa Marian na ban. Meka rajapaksha wahalek. 😅😅😅😅😅😊Mu deal dagena geam gahana ekek. 😅😅😅😅

    • @Dilshanvlog-sp1lj
      @Dilshanvlog-sp1lj 22 วันที่ผ่านมา

      Hiiiiiii 78/vidayakaya ta puka gena chapaiya. 😅😅😅😅

    • @Dilshanvlog-sp1lj
      @Dilshanvlog-sp1lj 22 วันที่ผ่านมา

      Adaraniya ammata Dan kelala thiyene. Baila. Danume labba deal chapa. 😅😅😅

    • @Dilshanvlog-sp1lj
      @Dilshanvlog-sp1lj 22 วันที่ผ่านมา

      2050 labbak 2024 mu katha karanawa. MCC. Kiya kiya geam eka play karanawa. 😅

  • @surangasampath4090
    @surangasampath4090 21 วันที่ผ่านมา +2

    තෙරුවන් සරණයි ❤❤❤

  • @krishanthagunasekera5512
    @krishanthagunasekera5512 22 วันที่ผ่านมา +2

    Thank you so much Chapa.

  • @saliyagamage6009
    @saliyagamage6009 21 วันที่ผ่านมา +5

    මේ දිනවල ගොඩක් මෙවන් වැඩසටහන් බැලුවත් කිසිම කෙනෙක් ගෙන් දැනගන්න නොලැබුන කාරනයක් තමයි නයන වාසල කියන්නෙ වසන්තගෙ ආරක්ෂකයෙක් කියන එක. මොකද පසුගිය දිනක රෝහලට ගිය සුදාට සුජීව කීවලු මම වසන්ත ඇසුරු කරලවත් හමුවෙලවත් නැහැ කියල. මේ ගැන තවත් වගකීමකින් පැහැදිලි කරන්න එහෙමනම් ඊට එහාගිය ගොඩක් දේවල් අපිට දකින්න ලැබේවි

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา +3

      හිරු ප්‍රවෘත්ති තමයි තොරතුරු මූලාශ්‍රය, ඔවුන් දිගටම, නයන වාසල කියන්නෙ ක්ලබ් වසන්තගෙ පුද්ගලික ආරක්ෂකයෙක් බව කියනවා!

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 21 วันที่ผ่านมา +2

      ​@@chapa9644ගම්පහ මහානාම හිමියන් 😢 කියන්නේ පවුඩර් බබෙක් 😂!!
      කලටි ගෑණු තමයි පිස්සු හැදිලා වගේ පස්සේ දිවුවේ 😢!
      ධර්මය වෙනුවට රාගය,වංචනික ධර්මය 😢!
      එහෙව් වාසල කොහොමෙයි body guard කෙනෙක් වෙන්නේ 😂😂😂????

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา +2

      @@mortzkizshikesh9375 ඒ නිසා තමයි අන්තිමට කෑවෙ!

  • @pushparodrigo2584
    @pushparodrigo2584 22 วันที่ผ่านมา +5

    හරි මවැදගත් චාපා !

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 21 วันที่ผ่านมา +4

    චාපා මහතා සමාජ මාද්‍ය තුල පුරවැසියාගේ හැසිරීම දකින විට හිතෙනවා පුරවැසියාගෙන් විශාල පිරිසක් ක්ලබ් වසන්තලා සහ ඒ ස්ංස්කෘතිය ඉල්ලනවා වගේ දෙයක්

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา +3

      සමාජ මාධ්‍ය කියන්නෙ යම් පිරිසක් නොදැනුවත්ව භාවිත කරන සන්නිවේදන අවකාශයක්, එය රටේ සමස්තය නෙවෙයි! ගණන් ගන්න එපා!

  • @ronanjayalath3616
    @ronanjayalath3616 22 วันที่ผ่านมา +3

    ගමන පෙරට ජයවේවා සර්

  • @nirobeata
    @nirobeata 10 วันที่ผ่านมา +1

    බුද්ධිමය සංවාදය හැමදාමත් ජයෙන් ජය !!! සහා රටේ පවතින එකම එක නිදහස් සංවාදය මෙයයි !!
    Rate jada maadya hemotama gathi !! Ita ihalin jara plociya pawathi !! E dekama palanaya karana para deshapaluwo rajaya udin siti !!! A okkotama udin jaththranthaya american mcc tharwakaruwan rata paalanaya karathi !! ........deshapaluwon gana balaganne american kalu meheyuma saha unta wenama thrastha , saha license arakshaka pathalayak thiyenawa !! Minissu gonnu karala shaksi wena ayata daanawa hehe...
    ස්බාදර්මයේ සරණයි මව්බිමට 🙏

  • @thushanmanjulai6667
    @thushanmanjulai6667 21 วันที่ผ่านมา +2

    Chapa mahaththaya oya godak kalekin .godak sthuthi nawatha oya awata❤

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา +2

      😂අපි රනිල්ගෙ මාළිමාවට වැඩ, හරි බිසි!

  • @somethingfromhistoryofsril5520
    @somethingfromhistoryofsril5520 22 วันที่ผ่านมา +6

    ලංකාවේ මිනිසසු පව් තමන්ගේ රටට වෙන විනාශය ගැන කිසිම අවබෝධයක් නෑ බොහෝ සමාජ මාධ්‍ය සහ සියලුම ප්‍රධාන මාධ්‍ය ජනතාව අතිභායනික ලෙස රවටනවා මිනිසුන්ට වගේ වගක් නෑ ලංකාව ලංකාව දෙස පිට සිට බැලීමේ දී මාපියා සහ චෞර වළල්ලක් විසින් පාලනය කරන රටක් ඒ බව රටේ ඉන්නට නොතෙන එක තමා දුක 😊

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +5

      දුක් වෙන්න එපා! අපි අපේ වගකීම් ඉටු කරමු!

  • @deepthakalana8815
    @deepthakalana8815 22 วันที่ผ่านมา +7

    ක්ලබ් වසන්තට ග්‍රාහකයො ලක්ස හයයි චාපා මහත්මයාට ග්‍රාහකයො විසිදහයි ඔන්න රටේ තත්වෙ.

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +4

      ලෝකය වෙනස් කරන්නෙ සුළු පිරිසක්, සමහර විට එක්කෙනෙක් දෙන්නෙක්!

    • @ruwanibotheju3611
      @ruwanibotheju3611 21 วันที่ผ่านมา +1

      ක්ලබ් වසන්තගේ විස්ක්‍ය් වලින් කොරවෙලා

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 21 วันที่ผ่านมา +1

      අපි ඉවරයි අයියේ 😂 කියලා කියන්නේ ඒකයි, සහෝදරයා!!!😢😢😢

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา +1

      @@mortzkizshikesh9375 ඒත් එහෙම ඉවර වෙන්න එපා! වළෙන් ගොඩ එමු!

  • @sudathdodangoda-rd9qd
    @sudathdodangoda-rd9qd 20 วันที่ผ่านมา +1

    Good

  • @sriyahewagehewage6456
    @sriyahewagehewage6456 20 วันที่ผ่านมา +1

    A meaningful dialogue

  • @ranjithweerasinghe7866
    @ranjithweerasinghe7866 22 วันที่ผ่านมา +2

    Thawath hoda danuwath kiremak 👍 good job budusaranai @!!

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +2

      සංවාදය දිගටම!

  • @FreedomFreedom-pq2eo
    @FreedomFreedom-pq2eo 22 วันที่ผ่านมา +1

    Niyamai 👌👌👌👌🤗🙏🙏🙏☸️☸️☸️

  • @sangajayasekara
    @sangajayasekara 20 วันที่ผ่านมา

    Niwasa, Pansala, Rajaya, Nithiya sansthawan kara api....

  • @ishansiriwardana7391
    @ishansiriwardana7391 13 วันที่ผ่านมา


  • @maashamaasha8395
    @maashamaasha8395 22 วันที่ผ่านมา +3

    ගෑනියි මිනිහයි සුදු වතින් දාන මාන දීගන පන්සල් යමින් පාරේ දකින දකින එකා සමගත් බලෙන් වගේ කුලුපග වෙමින් බුදු සරණයි කිය කියා දේශපාලනයට එන්න හිතාගෙන රගදකවපු නාට්‍යක්.

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +2

      එහෙම වෙන්න පුළුවං!

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 21 วันที่ผ่านมา

      ​@@chapa9644අපි ඉවරයි අයියේ 😢😢😢!!

  • @gayanhembadura1123
    @gayanhembadura1123 17 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir 22 วันที่ผ่านมา +2

    good work sir

  • @user-zj9zx5es2y
    @user-zj9zx5es2y 20 วันที่ผ่านมา

    ඕවට දේශපාලනහා අනිත්එඋන් සියලු දෙනා සම්බන්දයි

  • @udayaranaweera2534
    @udayaranaweera2534 22 วันที่ผ่านมา +4

    ක්ලබ් වසන්ත දේශපාලනයටත් එන්න උත්සාහ කරා පසු කාලයේදි

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +5

      ඒ වගෙ කුප්‍රකට පුද්ගලයෙක් එහෙම උත්සහ කරන එක ඉතාම සාමාන්‍යයයි!

    • @mangalarathnayaka4077
      @mangalarathnayaka4077 22 วันที่ผ่านมา

      @@chapa9644😂😂😂

    • @mortzkizshikesh9375
      @mortzkizshikesh9375 21 วันที่ผ่านมา +2

      ​@@chapa9644මාලිමා club සාමූහිකය කියලා එකක් අටවා ගත්තා නම් ගොඩ 😂😂😂!!!

    • @malapitigala8369
      @malapitigala8369 21 วันที่ผ่านมา

      පරගලය හරහා ජේවිපියට ලංවීම

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา +1

      @@mortzkizshikesh9375 රනිල්ගෙ මාළිමා club සාමූහිකය!

  • @chathura5898
    @chathura5898 22 วันที่ผ่านมา +1

  • @janakafonseka895
    @janakafonseka895 22 วันที่ผ่านมา +1

    ❤Yoda saktiya labewa

  • @jayaneththiranathunga2687
    @jayaneththiranathunga2687 22 วันที่ผ่านมา +1

    ඇත්ත

  • @user-or3hr5ir3q
    @user-or3hr5ir3q 22 วันที่ผ่านมา +1

    sanwadayata jaya wewa ❤ gamana peratama ❤❤❤❤❤

  • @jayaneththiranathunga2687
    @jayaneththiranathunga2687 22 วันที่ผ่านมา +1

    👍👍👍👍👍

  • @ruwanibotheju3611
    @ruwanibotheju3611 21 วันที่ผ่านมา +3

    පුරවැසියා කැමැත්තෙන් හෝ ඇමැත්තෙන් නිඩ්‍රාශීලී වෙලා වගේ තත්වයක් නේද චාපා

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา +1

      අපි මිනිස්සු නැගිට්ටවමු, විශේෂයෙන්ම ළමා පරපුර!

  • @lashankavinda7511
    @lashankavinda7511 22 วันที่ผ่านมา +2

    Sir parissamata wadakatayutu kragenea yanna.

  • @Imusicandmovieclips
    @Imusicandmovieclips 21 วันที่ผ่านมา

    ❤👏

  • @indikanawarathna7503
    @indikanawarathna7503 22 วันที่ผ่านมา +1

    🎉❤❤

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir 22 วันที่ผ่านมา +2

    you have a cute cat

  • @nishenajith9185
    @nishenajith9185 21 วันที่ผ่านมา +1

    😳😳😳

  • @yuhensapinidi3757
    @yuhensapinidi3757 22 วันที่ผ่านมา +1

    Dig. Ssp. Asp. Ci. Yana nilayan inne ethana chapa mahaththaya

  • @shamaleeshamalee1529
    @shamaleeshamalee1529 20 วันที่ผ่านมา

    පොලිසිය ටැටූ කාරයාට වැඩේ බැරකරන්න වගේ ගතියකුත් පේනව. ඒ වගේම විටින් විට වගකීම කංඡිපානිට බැර කරම්දෝ නොකරම්දෝ වගේ ගතියකුත් පේනව. සුජීවා මහානාම හිමියන්ට බෙහෙත් වර්ගයක් දුන් බවටත් , සගවාගන වගේ සිටි බවත් කියවෙනවා. සමහරවිට මහානාම හිමියන්/ගිහියා හෝ ඝාතනය වුනේ මීට පෙර විය හැකියි. කෙසේ වෙතත් සෝම හිමියන්ට සිදුවූ විපත පිළිබඳව සලකා බැලීමේදී ඉතාම බරපතල අදුරු කථාවක් මේ යට සැගවී ඇති බව නම් වැටහෙනවා.

  • @kamindumdhushn
    @kamindumdhushn 22 วันที่ผ่านมา +1

    චාපා මොකෝ පොතක් බලන් කියවන්නෙ

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +5

      ඔබේ මහ එකාලා පොත් පෙරළන නිසා! හෙ හේ....!

  • @champjanlyn8740
    @champjanlyn8740 22 วันที่ผ่านมา +2

    කංජිපානි ගෙ වෙස් මූණ දාගෙන ඉන්නෙ කවුද? ඝාතන ලිස්ට් එකක් ගැන කියැවෙන්නේ ඇයි?

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +2

      ඕනෑම දෙයක් සිද්ධ වෙන්න පුළුවං!

  • @janakpitawala1146
    @janakpitawala1146 13 นาทีที่ผ่านมา

    අනේ චාපා මහත්මයෝ දැන්වත් හොරැන්ට සුදු හුණු නොගා හිටු ඔයත් රාජපක්ෂ කුක්කෙක්

  • @SourcingLanka
    @SourcingLanka 22 วันที่ผ่านมา +1

    චාපයියා හිතන විදියට ජිවිතේ අනිත් දේවල් ගැනත් හිතන්න ගිහින් ට්‍රැක් පන්නගත්තනේ..මට දැන් හැම දේ ගැනම සැකයි. මට මන් ගැනත් සැකයි. කොහොමද මේකෙන් ගැලවෙන්නේ? සංවාදයට ජය. 😵

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      ඔබ දුර කථනයෙන් කතා කරලා ඔබේ දුක කියද්දිත්, අපි පැහැදිලි කෙරුවෙ ඔබ වහාම මනෝ වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න ඕන කියලා, මතකනෙ සුමනපාල මහත්මයා, ඔබ කියපු ඔබේ පවුලේ කරදරත් ඔය මානසික කඩා වැටීමට බලපානවා, ඔබේ බිරිඳ ඉන්න තත්ත්වයත් සාමාන්‍ය නැහැනෙ, ඉතිං අපි පිළිගත් ප්‍රතිකාර ක්‍රමයකට යමු, මගේ උපරිම සහය!

    • @SourcingLanka
      @SourcingLanka 22 วันที่ผ่านมา

      @@chapa9644 සුමනපාල නෙමෙයි ඔයාට වැරදිලා..මන් චන්ද්‍රපාල.. මට හිතෙනවා මේ ඔක්කොම කරන්නේ වෙන ලෝකෙක ඉන්න සැට් එකක් කියලා. ඒ ගැන සංවාදයක් කරන්නකෝ අයියේ..

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      @@SourcingLanka ඔබ සුමනපාල, බොරු එපා! චන්ද්‍රපාල ඔබේ සහෝදරයා! ඔබේ මහගෙවල් අම්පාරෙ, අපි සේරම දන්නවා කොල්ලො, නිකං බොරු එපා!

    • @SourcingLanka
      @SourcingLanka 12 วันที่ผ่านมา

      @@chapa9644 😂😂

  • @lasanthanakandala2072
    @lasanthanakandala2072 22 วันที่ผ่านมา +1

    මෙි මැදමුලන චාප දන්න සෙද්ද රාජපක්ෂ ලගෙ රෙදි අපුල්ලන එක මිසක

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +2

      අපි මැදමූලන වඳිනවා ඕයි, ඇයි අවුල්ද?
      th-cam.com/users/shortsOQmAJGA852U?si=eVJRGn3mjI5AHR2G

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj 22 วันที่ผ่านมา

    Chapaiyage vidayakaya. 😅😅😅Pake budu sasuna. Oya thiyene thope unge wada. Kuddo. 😅😅😅😅

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      හා හා කමක් නෑ! අපි රනිල්ගෙ මාළිමාවට!

  • @GenisRossler
    @GenisRossler 22 วันที่ผ่านมา +1

    Kaleka patan lankawe mey siddawena mineemerum tika tika Sinhala jathiya nethikereeme viyaparayak kiyala hondatama therenawa. den lokaye hemathenakama sidda wena Muslim karanaya shariya mehetath langadima eywage.

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      එක ප්‍රශ්නයකට ලඝු කරන්න එපා, ප්‍රශ්න වැළක්! දෙමළ, මුස්ලිම් අන්තවාදය සහ ආගමික ආක්‍රමණ කොහොමත් දිහටම! ඉතිං සිංහල බෞද්ධයන්ට මොළ නැද්ද, උන් සිය දිවි නසා ගන්නමනෙ හදන්නෙ!

  • @KapilaAdikari-qc4jg
    @KapilaAdikari-qc4jg 22 วันที่ผ่านมา +2

    පක්ෂ දේශපාලනයෙන් තොර පුලුල් ව්‍යාපාරයක් !............. ?

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +3

      ව්‍යාපාරයක් කියන්න එපා! එතකොට ආයෙම සංවිධානගතවීමක්, අපි මහජනතාව හැටියට එකිනෙකාගෙ කාර්‍යයන් හරියට කරන, යුතුකම් වගකීම් ඉටු කරන - තාරුණ්‍යයට පාර කියා දෙන, ළමයි රකින ආදරණීය මහා සමාජයක් ගොඩ නැගෙන්නයි ඕන!

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 22 วันที่ผ่านมา

      @@chapa9644
      මිනිසා සාමාජීය සත්වයෙකි.එසේ සමූහනය වු මිනිස් කුලකයන්ගෙන් වර්තමානය ගොඩනැගී ඇත.මේ මොහොතේ ඇති අභියෝගයන් ජය ගැනීමට නම් එකමුතු වීම බැහැර කල නොහැක.

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      @@KapilaAdikari-qc4jg වෙනම එකතු වෙන්න දෙයක් නෑ! ගුරුවරු නියම විදිහට ආදරෙන් ළමයින්ට උගන්වනවා, වෛද්‍යවරු තමන්ගෙ රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර, වගකීමෙන් කරනවා, සල්ලිවලට නෙවෙයි ජීවිතයට මුල් තැන දෙනවා. විනිසුරුවරු වෙලාවටත් කලින් ගිහින් නඩු අහන්න පටන් ගන්නවා...! ඔය වගෙ! ඉතාම සරලයි, දැන් වෙලා තියෙන්නෙ අපි සේරම තක්කඩි වෙලා!

    • @KapilaAdikari-qc4jg
      @KapilaAdikari-qc4jg 22 วันที่ผ่านมา

      @@chapa9644
      විවාදයක් නෑ පැහැදිලියි.එකගයි.එසේ තක්කඩින් බවට පත් කරනු ලැබූ සමාජයක් හුදකලා පැහැදිලි කිරීම් හා දේශන පැවැත්වූ පමණින් වෙනස් වේවිද ?
      ඔබ කියනා පරිදිම රටට එරෙහි ක්‍රියාන්විතය බලවත්.

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      @@KapilaAdikari-qc4jg හුදකලා? ඔබට එහෙම පේන්නෙ, ඔබ කිසිවක් නොකරන නිසා! ඔබත් ක්‍රියාත්මක වෙන්න!

  • @ronballad7611
    @ronballad7611 21 วันที่ผ่านมา +1

    I say this as honest constructive criticism Chapa. Your theatrics are getting boringly predictable. Why not just go into the content of your program without the funny faces and acting? It actually distracts the viewer

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา

      If you do feel so, it does mean that our presentations are very successful! Do you know why? Our effort is to make them boring! This is an Art, Science as well!

  • @sunilranaweera572
    @sunilranaweera572 22 วันที่ผ่านมา +3

    පිස්සු මිනිහෙක්

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +4

      එහෙම පේන්නෙ මෑන් කොණ්ඩෙ ටින්ට් කරලා කරාඹුත් දාලා ඉන්න නිසා!

  • @sanjeewaperera9976
    @sanjeewaperera9976 22 วันที่ผ่านมา +2

    Ane palayan buru chapa yanna...uba akd edit poto 1 hoyagagtte kohomada ,?😂edit danne nathnam waren....😂

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      ඔබ කුඩ්ඩෙක්ද?

  • @mortzkizshikesh9375
    @mortzkizshikesh9375 21 วันที่ผ่านมา +2

    ඉස්සර වෙලා ම පියුම් 😂,
    වගාවට වසන්තයා 😅😅
    මාස ගානක් පට්ට ගහන්න පුලුවන් නේද, චාපා 😢😢😢???
    බයියන්ගේ, ටොයියන්ගේ සහ ජෙප්පන්ගේ වීරයෝ මුන් තමයි 😂😂😂!!!

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา +1

      ජෙප්පො? උන් වඳ වෙලා ගියා, මේ රනිල්ගෙ මාළිමාවො!

  • @GenisRossler
    @GenisRossler 22 วันที่ผ่านมา

    Oya kiyana hema kenama rata vinasha karala egollomkoheda jeewath wenne?. Hema ekama ekathuwela kelinne thaman ipaduna ,jeewath wena ratatamada?.

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา

      ඔබට අවම මූලික දැනුමවත් නැද්ද? ම්ම්ම්...

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 22 วันที่ผ่านมา +1

    චාපා නීතියේ ආදිපත්තිය අධ්කරනය නීතිඥ යින් ගැන පාර්ලිමේන්තුවේ දී කියු දෙවල් ඇසුවාද නීතිඥ යින් හොද ඉල්ලමක් නඩුව අවුරුදු ගානක් අහනවා සමහර විට නිදොස් කොට .......

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      වසර 24 ක් පුරා ඔය ගැන ප්‍රශ්න කරමින් ඉන්නවා!

  • @pathiranasir.
    @pathiranasir. 21 วันที่ผ่านมา

    උඹට පුළුවන් කාමරයක හැංගිලා කැමරාවක් අටවගෙන වල්පල් ටිකක් කියවන්න විතරයි

    • @malapitigala8369
      @malapitigala8369 21 วันที่ผ่านมา +1

      ඔයා පව් ජෙප්පෝ හෙලුවෙන්

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา +2

      හෙ හේ...! එහෙම ආසයි අපි! හාද?

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา +2

      @@malapitigala8369 ජෙප්පො? උන් වඳ වුණා, දැන් ඉන්නෙ රනිල්ගෙ මාළිමාවො!

    • @pathiranasir.
      @pathiranasir. 21 วันที่ผ่านมา

      ස්වයං වින්දනය

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา +2

      @@pathiranasir. තව ලබන්න, රනිල් තව තව චූන් කරලා ගනියි!

  • @PrinceMo-ii3cl
    @PrinceMo-ii3cl 21 วันที่ผ่านมา

    Oka pitipasse inne ranil rajapaksala.

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา +2

      රනිල් රාජපක්ෂ කියන්නෙ ජංගි අරගලයෙ ප්‍රධාන මොළකරු, සියළු පක්ෂවල උපදේශක!

  • @Dilshanvlog-sp1lj
    @Dilshanvlog-sp1lj 22 วันที่ผ่านมา

    Thawa vidayakaya rakimu....... Lajjai. 😅😅😅😅

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      😂 හා, කමක් නෑ, අපි රනිල්ගෙ මාළිමාවට!

    • @Dilshanvlog-sp1lj
      @Dilshanvlog-sp1lj 22 วันที่ผ่านมา

      @@chapa9644 uba ethin ranil Malimawa kiya. Kiya hitapan.. Ochcharai danne. Kisima prayogika uththara nathi wahal budu sasune gobbayek bola uba

    • @Dilshanvlog-sp1lj
      @Dilshanvlog-sp1lj 22 วันที่ผ่านมา

      @@chapa9644 thope budu sasune un hadapu rata oya thiyenne. Thawa kade palayan... Dollars ganin

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      @@Dilshanvlog-sp1lj හා, කමක් නෑ, අපි රනිල්ගෙ මාළිමාවට!

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      @@Dilshanvlog-sp1lj හා, කමක් නෑ, අපි රනිල්ගෙ මාළිමාවට!

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 22 วันที่ผ่านมา +1

    රටේ යමක් වෙනකන් ඉදල එක එකා බයිල කියනවා?මම මේකතා අහන්නේ නැ ?මොකද එපාවෙලා සමහරැ කියනව හොරකම් කරනවලු .කුඩු විකුනනවා. වටහාගන්නවා. හිටපු ගමන් පොහොසත් වෙනවා කියල.ඔය හැමදේම කරන්නේ ගොඩක් වැරදි කරන ලොකු අය රටේ හදන්න පුලුවන් ඔනම තැන හදන්නේ නැ ?එයාල කියන්නේ සමහර අයගේ බැලුවහම හරි කියල?වාර්ෂිකව සියලුම පුරවැසියෙකුම අනිවර්යෙන් වර්ෂිකව ඔහුගේ ආදායම් වියදම් හදලා ඉදිරිපත් කිරිම අනිවාර්ය කරන්න ඔන. විගණනයට ලක්කිරීම වැදගත් අපිට මේරටවල එහෙමයි දියුණු වෙන්නේ? එතකොට හොරකම තිබුනත් පහසු නැ?අල්ලගන්න පහසුයි?හැම පුරවැසියෙකුම මේක ඉල්ලා සිටිම කරන්න. එකටවෙන්න? එතකොට හොරකම තිබුනත් පහසු නැ ඔය අනිත් අයට හොරා කියන අය නිකම්ම අහුවෙනවා?අද වැඩිපුර හොරකම කරන්නේ. උගත්බුද්ධිමත් කියන කියාගන්නා අය වගකිවයුතු රැකියාවක් කරන අය .එකනිසා ඔවට නිතිය ගෙන්න කැමතිනැ

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      හැඟීම්වලින් ලෝකය තේරුම් ගන්න එපා!

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 22 วันที่ผ่านมา

    කැරෝකේ වසන්තගෙන් කීයක් හරි හම්බවුණේ නැද්ද ?

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +3

      කොහෙද, අනුර කුමාර, අපට එහෙම අවස්ථාවක් දුන්නෙ නෑනෙ!

  • @nalendrannalendran2115
    @nalendrannalendran2115 22 วันที่ผ่านมา

    Ou mokavonot ahri Oma vedi tiyanna ung kawda meka ahriyata oyala tiran ahlas uktiya miyauma tiran vede ondatama korai

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      මොනවද මේ කියන්නෙ? කියවන්න බෑ, සිංහල අකුරු ගහන්නකො!

    • @nalendrannalendran2115
      @nalendrannalendran2115 22 วันที่ผ่านมา

      @@chapa9644 👍🎤⭐💚

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 22 วันที่ผ่านมา

    ඔයවගේ මිනිස්සු ගියාට කමක් නැ?

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      ප්‍රචණ්ඩත්වය උත්තරයක් නෙවෙයි! එකෙක් යනකොට වෙන එකෙක් ආදේශ වෙනවා!

  • @gunasekara1671
    @gunasekara1671 22 วันที่ผ่านมา

    වසන්ත එක්ක ඔයැයිට පොටෝ එකක් ගන්න සෙට්වුනේ නැතෙයි බබා!😊

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      අනුර කුමාරලා අපට දෙයි එව්වට අවස්ථාවක්, හහ්! අපිත් කොච්චර ට්‍රයි කෙරුවද? දුකයි!

    • @gunasekara1671
      @gunasekara1671 22 วันที่ผ่านมา +1

      @@chapa9644 උවිඳු කුරුකුලසූරිය,නන්දන වීරරත්න රාවයෙ වැඩ කරන කාලෙ ඔයත් රාවයෙ වැඩද?

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +2

      @@gunasekara1671 නෑ, ඔවුන් එතකොට ගිහිං, වරින් වර ඒ පැත්තෙ ඔවුන් ආවා ගියා!

    • @gunasekara1671
      @gunasekara1671 22 วันที่ผ่านมา +1

      @@chapa9644 දේශීය ආදායම් දේපාර්තමේන්තුවට LTTE ප්‍රහාරය එල්ලවෙද්දි ඔබත් නැද්ද..

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      @@gunasekara1671 සිද්ධිය පැහැදිලි කරන්න බලන්න!

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 22 วันที่ผ่านมา

    නිතය නිතියේ ආධිපත්‍යය කඩන්නේ කවුද?ගොඩක් මාද්ධය වේදින් කියාගන්නා අය සහ නිතිය කතාකරන එව හොයල බලන අයම නේ😅ද.එක තමන්ගේ සේවාදායකයා හො පටු අරමුණු වෙනුවෙන්..තමාගේ දේශපාලන ඔන එපාකම් ඉටුකර ගන්න?මේරටවල මාද්ධය වුනත් යමක් කියනවනම් අයගෙන් එක සතය අසත්‍ය ‍.අහනවා එවට වගකියන්න බැදි ඉන්න වා?ලංකාවේ එක නැ?ඉහතින් සදහන් කල .සියලුම පුරවැසියෙකුම විගණනයට ලක්කිරීම මගින් රටේ ඔය කියන වැරදි හදන්න පුලුවන් කම තියාගෙන එක ඉල්ලනවා? සමහර අයට පමණක් ?😅

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      ලෝකය පුරාම තත්ත්වය එකයි, උඩින් පල්ලෙන් ලෝකය විමසා බලන්න එපා!

  • @gayanwijesooriya3280
    @gayanwijesooriya3280 22 วันที่ผ่านมา

    ඉතිහාසේ කවදාවත් නොවුන දෙයක් විදිහට මාලිමාවෝ ගමක් නගරයක් ගානේ විශ්‍රාමික හමුදා සාමූහික තිය තිය යන්ඩ පටන්ගත්තා. දැන් සජබයොත් ඒකම පටන් අරං. මේ ලඟදි සජිත් එලිපිටම කිව්වා ඊලඟ බලපෙරලියට නායකත්වය දෙන්නෙ රණවිරුවෝ කියලා. තමුන් මේ සිදුවීම් කොතනදිද විශ්ලේෂණය කලේ කියනවා. තමුන් කියන්නේ ඒවා නිකංම චන්ද කැම්පේන් කියලද හලෝ😂

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา

      නොතේරෙන දේවල් කතා නොකර කාලා බීලා චූ දාලා බුදිය ගන්නවාලා, මාලගිරවො!

    • @gayanwijesooriya3280
      @gayanwijesooriya3280 22 วันที่ผ่านมา

      ​@@chapa9644හා ඔක්කොම තේරෙන මහදැන මුත්තා කියනවකො බලන්ඩ ඒ සිද්දි වල තේරුම..ගොන්පාට් නොදා

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา

      @@gayanwijesooriya3280 එකම තේරුම, ඔබේ මොළය පිහිටා ඇත්තේ පශ්චාත් භාගයෙ!

    • @gayanwijesooriya3280
      @gayanwijesooriya3280 22 วันที่ผ่านมา

      ​@@chapa9644තමුන් අර ෆේක් මාලිමා ගොබ්බයො එක්ක දාන ගොන්පාට් අපිත් එක්ක දාන්ඩ එපා හලෝ...කොන්දක් ඇතුව අහපු ප්‍රශ්නෙට උත්තර දෙනවා🤨

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา

      @@gayanwijesooriya3280 එකම උත්තරය ඔබ පට්ටපල් මෝඩයෙක්, හිකිස්!

  • @wasanthaluxman4626
    @wasanthaluxman4626 22 วันที่ผ่านมา

    මතක ඇතුව ඔය පිටිපස්සෙ තියලා ලංකාවේ සිතිය ඕක අයින් කරලා දාන්න. මොකද ඕක ගොඩක් පරණයි!!.

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      😂පරණ දේවල් තමයි රත්තරං! මාළිමා නායක රනිලුත් රත්තරංගෙන් අවසර ඉල්ලුවා!

    • @kavi995
      @kavi995 22 วันที่ผ่านมา +2

      ඔය fake accounts තරම් මෝඩ නෑ Mcc project එක අවුරුදු ගානකට plan ගහන්නේ
      මොකද ඇත්ත මාට්ටු වෙද්දි අවුල් ද

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +3

      @@kavi995 ඔය පිස්සු බල්ලො දාලා තියෙන්නෙ මාළිමා රනිල්, ගණන් ගන්න එපා!

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo 22 วันที่ผ่านมา +3

    ක්ලබ් වසන්ත නෙවෙයි බඩු පොට් වසන්ත ලු.....?

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +3

      අපහාස කරන්න එපා! සං‍යමයෙන් යමු!

  • @erangaarunodaya7717
    @erangaarunodaya7717 22 วันที่ผ่านมา +1

    ලංකා සිතියම පිටිපස්සෙ තියෙන්නෙ ඇයි,භූගෝල විද්‍යාව හරි වර්ෂාව ගැනත් මොනවත් කියනවද? 😂😂

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      ඔව්! කාලගුණ අනා වැකි කියනවා!

    • @Dilshanvlog-sp1lj
      @Dilshanvlog-sp1lj 22 วันที่ผ่านมา

      @@chapa9644 mu danna deyak na.. Wahal kama. Mahindalage.

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา

      @@Dilshanvlog-sp1lj අපි කොහොමත් රනිල්ගෙ මාළිමාවට!

    • @kavi995
      @kavi995 22 วันที่ผ่านมา +2

      එකම කෙනා Accounts ගොඩ කින් 😂 😂

    • @kavi995
      @kavi995 22 วันที่ผ่านมา

      fake Acc මොඩයෝ ට සල්ලි දෙන්නේ දාන comments ගානට ද හිතන් ඉන්නේ සිතියම් පාවිච්චි කරන්නේ කාලගුණ විද්යා වට විතරයි කියලද

  • @shanthaperera2571
    @shanthaperera2571 22 วันที่ผ่านมา

    රාජපක්ෂ ජඩයන්ගෙ හුරතල්ලු එක එකාට කෙලවෙනන නේදබං..
    ..

    • @chapa9644
      @chapa9644 22 วันที่ผ่านมา +1

      එහෙම කියන්න එපා, අනුර කුමාර බය වෙයි ඕයි!
      th-cam.com/users/shortsOQmAJGA852U?si=eVJRGn3mjI5AHR2G

    • @shanthaperera2571
      @shanthaperera2571 21 วันที่ผ่านมา

      @@chapa9644 රාජපක්ෂලාගේ ගූ කන උබනං උන්ගෙ අගුපිලේනෙ ලගින්නෙ නේද....උබ ඔය වටේට බුරනකොට ගල් පාරක් කෑවොත් තමයි...

    • @chapa9644
      @chapa9644 21 วันที่ผ่านมา +1

      @@shanthaperera2571 ඕයේඒඒඒඒඒ...! මයින්ඩ මාතියාගෙ එව්වා කන්න අපි හරි ආසයි!
      th-cam.com/users/shortsOQmAJGA852U?si=jef9VYvDKRbHqlSk

  • @Amantha2008
    @Amantha2008 22 วันที่ผ่านมา +1

  • @udayaranaweera2534
    @udayaranaweera2534 22 วันที่ผ่านมา

    ❤️