kemmura Adaviya | FM Derana | Piyumi (පියුමි)

แชร์
ฝัง

ความคิดเห็น • 39

  • @KumuduniDahami
    @KumuduniDahami 29 วันที่ผ่านมา

    නිවන් සුවය ලැබේවා භාරතී සීයා😢😢

  • @العنودعبدالله-ح1خ
    @العنودعبدالله-ح1خ 3 หลายเดือนก่อน

    Harima asawen hana wedasatahanak 👍👍👍👍👍

  • @achiradilshan8086
    @achiradilshan8086 10 หลายเดือนก่อน

  • @sriyanthisriyanthi5925
    @sriyanthisriyanthi5925 ปีที่แล้ว +1

    ❤❤❤❤❤🎉❤❤❤🎉❤🎉

  • @AyeshaLakmali-xv2mv
    @AyeshaLakmali-xv2mv 7 หลายเดือนก่อน +1

    එතකොට පියූමි මරපු මස්සිනාට මොකද උනෙ අපෝයි ඇයි එක නොකියා හිටියෙ😢

    • @Shanthi11073
      @Shanthi11073 3 หลายเดือนก่อน

      බල පුළුවන් කෙනෙක් නිසා නිදහසේ ඇති

  • @prabuferna7463
    @prabuferna7463 ปีที่แล้ว +3

    මෙ වගෙ මනස්ගාත් වැඩසටහන් වලින් වෙන්නෙ මෙ සමාජෙ මිනිස්සුන්ගෙ ඔලුව තවත් මෙ වගෙ බහුබූත දෙවල් වලට යොමු කරන එකයි.

    • @FluentMinds1
      @FluentMinds1 3 หลายเดือนก่อน

      Mr. භාරති ගැන නම් දන්නේ නෑ. මනුස්සයෙක් මැරුණට පස්සේ එ ශරිරය හිතන්නේ පතන්නේ නෑ. විඤ්ඤාණය එහෙමත් නැත්නම් අනිත් සංස්කෘතින්වල ආත්මය තමා එහෙම කරන්නේ. ඔයාගේ කමෙන්ට් එකට සරල උත්තරයක්. ඔබතුමා පොඩ්ඩක් හදාරන්න

    • @prabuferna7463
      @prabuferna7463 3 หลายเดือนก่อน

      ​@@FluentMinds1මැරුනට පස්සෙ ඔච්චර දෙවල් කරගන්න පුලුවන් හැකියවක් තියනවනම් නොමැරිම උන්නා නම් ඉවරයිනෙ.මරි මැරි ඉපදෙන එකෙ පලක් නෑනෙ.

    • @NandanaNandananimalgunarathna
      @NandanaNandananimalgunarathna หลายเดือนก่อน

      ඔයා බලන්නේ ඇස් දේකකින් විතරයි ඒත් ඔයාගේ දිහා බලන්න පුලුවන් ඇස් දාහකින් උනත්.. අන්න ඒ වගේ තමයි අපිට පියවි ඇසට පේන දේට වැඩිය නෝපේනේන දේවල් ගෝඩක් තියනවා.. ඉතින් තමන් ගැන පුහු මාන්නේන් අදි තක්සේරුවේන් ජීවත් වේන්න ඒපා මෝකද දන්න දේට වඩා නෝදන්න දේවල් මේ ලෝකේ ගෝඩක් තියනවා යාලුවා..🙂

    • @NandanaNandananimalgunarathna
      @NandanaNandananimalgunarathna หลายเดือนก่อน

      ​@@prabuferna7463 මැරේන ඒක නවත්වන්න ඉපදේන ඒක නවත්වන්න ඔනී.. එක කරන්න නම් හිතට ඒන කේලේස් නසන්න ඔනී.. ඒ මග හොයා ගන්නම් උඩගු නෝවි දහම වටහා ගන්නත් ඔනී..😊

  • @denuwansanjeewakumara
    @denuwansanjeewakumara ปีที่แล้ว

    ❤❤❤❤

  • @nps1328
    @nps1328 ปีที่แล้ว

    Barathee gurunnanse sambanda karaganna kohomada

    • @mindtofeedcinema
      @mindtofeedcinema ปีที่แล้ว

      Video eka patan ganna kotama gurunwanse ge number eka kiyanawa

    • @nps1328
      @nps1328 ปีที่แล้ว

      Thanks

    • @ruvinilakshika361
      @ruvinilakshika361 ปีที่แล้ว

      Eka weda na ne

  • @lokyadakimu
    @lokyadakimu ปีที่แล้ว

    Mata bharathi gurunnassege namber aka danna

  • @prabuferna7463
    @prabuferna7463 ปีที่แล้ว

    යකො මැරුනු ගෑනි වෙරළට ඇවිල්ල බලන් උන්නා හරියටම සිතිජ එනකල්,ඔච්චර දෙයක් කරපු එකෙ සිතිජගෙ ගෙදරම යන්න තිබ්බනෙ,අනෙ අම්මෝ දෙරණ එකෙන් දෙන්නෙ වෙනම ආතල් එකක්.

  • @withsiak1816
    @withsiak1816 ปีที่แล้ว

    🤙

    • @DebicaOman
      @DebicaOman ปีที่แล้ว +1

      මසගමණඹචඹවගිණළුණච❤❤❤❤❤❤

    • @TheDilshanM
      @TheDilshanM 9 หลายเดือนก่อน

      මොකද්දෑ මේ ඛියළ්ණේ?

  • @thameerajeewantha8475
    @thameerajeewantha8475 ปีที่แล้ว

    Kaluwara adawiya kiyala issara nama dagena,mathangeshwari yantharayak denawa kiyala pattapal kebara kelala eka naweththuwa,den kemmura adawiya kiyala aluthen nama wenas karala patan aran,minissunta kebara kelinawa

    • @MadhuahankaAnil
      @MadhuahankaAnil ปีที่แล้ว

      ​@@user-nh1ni7fy3gou akenam Boru kebara unath aththa wage dunna baya hithennama me Mona huththakdq me? Baya hithena awa dapalla

  • @prabuferna7463
    @prabuferna7463 ปีที่แล้ว +1

    Mr. භාරති ඔයාට පුලුවන්නම් එක වැඩසටහනක් කරල පෙන්නන්න මොලෙයි හදවතයි ශරිරෙකුයි නැති මල ගිය මිනියක් හිතන විදිය සහ ක්‍රියා කරන විදිය ගැන.

    • @NandanaNandananimalgunarathna
      @NandanaNandananimalgunarathna หลายเดือนก่อน

      Mole nathuwa hithanne kohomada.. mona tharam moda prsanayakda me oya ahala thiyane.. abiyogayak karanawanam hariyata pahadiliwa oyath chatar nowi karanna mithraya

  • @prabuferna7463
    @prabuferna7463 ปีที่แล้ว +1

    මෙ වගෙ හිගන කට්ටඩියො කියගන්න උං නිස තමා මෙ සමාජෙට මෙහෙම සාප වැදිලා තියෙන්නෙ,සල්ලි වලට ගුරුකම් හූනියම කරනව කියල බොරුවක් මරුවට සමාජ ගත කරනව.මට පුලුවන් නම් කියන්න ඔය කට්ටඩ් මගත්තයා මොලෙයි හදවතකුයි ශරිරෙකුයි නැති ආත්මයක් හිතන්නෙ ක්‍රියා කරන්නෙ,මරන්නෙ,රෑට එලියට එන්නෙ කොහොමද කියල

  • @rasikaralapaksha572
    @rasikaralapaksha572 ปีที่แล้ว +4

    භාරතී ජාතික රූපවාහිනියේ අදෘශ්යමානය වැඩසටහනට ඇවිත් චාටර් උන කතාවත් දාන්නකෝ පච දෙරණ 😂

    • @hansagunawardana8946
      @hansagunawardana8946 ปีที่แล้ว

      චාටර් උනේ අර සිංහල වෙදා කියන බුවා භාරතී නෙමේ බන් ඒත් මේකේ දැන් දාන ගොඩක් කතා අනෙක් යූටුයුබ් චැනල් එක්කින් ගත්තු ඒවා හොදනෑ එහෙම වැඩ කරන්න නම්

    • @driveincanada9713
      @driveincanada9713 ปีที่แล้ว

      කවදද. භාරතී ආවෙ, දිනය….

    • @FluentMinds1
      @FluentMinds1 3 หลายเดือนก่อน

      ​@@hansagunawardana8946 නෑ.. වෙන චැනල් වල අර කෙල්ලෙක් තපුල්ලන චැනල් එකකින් එහෙම මේ කතා එඩිට් කර කර මිනිස්සු අන්දනවා.😂😂😂.

  • @devindamaduwantha2369
    @devindamaduwantha2369 ปีที่แล้ว +1

  • @dineshpriyankara4156
    @dineshpriyankara4156 ปีที่แล้ว

    kathawa boru unath attha unath higana kattadiyek kiyana aka gelapenne..neda?

  • @prabuferna7463
    @prabuferna7463 ปีที่แล้ว

    පන තියන ශරිරයක් උනත් ක්‍රියා කරන්නෙ මොලෙයි හදවතයි නිසා නම්,මැරිලා ගියපු ශරිරයක් ආත්මයක් කොහොමද ක්‍රියා කරන්නෙ.කට්ටඩියෙක් මාර්ගයෙන් කියල හිතමුකො,එතකොට මොලයක් නැතුව කට්ටඩිය කියන දෙවල් තෙරුම් ගන්නෙ කොහොමද

    • @MadhuahankaAnil
      @MadhuahankaAnil ปีที่แล้ว

      Pissuu bn munta

    • @fan-uv4sj
      @fan-uv4sj ปีที่แล้ว +1

      උබේ තාත්ත තමයි මොලේ දෙන්නෙ ! නීකන් ගොං කතා අහන්න එපා බං! එහෙනම් කොහොමද ගහක් ඉර එලියට නැමෙන්නෙ ,ගහට මොලයක් තියනවද ??

    • @onguardbrothers3675
      @onguardbrothers3675 11 หลายเดือนก่อน

      ​@@fan-uv4sj mekane bn campus Gihilla mole wediwunama uge jeewethema logic thamai😂😂
      Ethakota oue wage gon athal denna hithenawa
      😂😂
      Mu ilagata kiyai sharirayata athmekuth ne kiyala
      ehema wenne kohomada kiyala ahai

    • @AyeshaLakmali-xv2mv
      @AyeshaLakmali-xv2mv 7 หลายเดือนก่อน

      ​@@fan-uv4sjසිරාම කතාව ගොන් හරක් සාමන්‍ය දැනුම්වත් මටනම් නැ ඇත්තටම මමත් හිතුව ඔවා බොරු කියලා හැබැයි වෙනකන් දැන් හිටියෙ නැ ඇත්ත කියලා එවගෙම මටත් වෙන්න ඔනි ඔයවගෙම දෙයක් එදාට දුවයි ගුරුන් හොයන් 😂😂

  • @prabuferna7463
    @prabuferna7463 ปีที่แล้ว

    භාරති ඔයා තනිකරම හිගන කට්ටඩියෙක්,කතා ගොතල දවස ගානෙ සල්ලි වලට විකුනනව.