රු.2950ට Lunch Buffet එකක්🔥😍 | මේකනම් තනිකරම Dayouting එකක් | Aknara Water Front Lunch Buffet
ฝัง
- เผยแพร่เมื่อ 8 ก.พ. 2025
- රු.2950ට Lunch Buffet එකක්🔥😍 | මේකනම් තනිකරම Dayouting එකක් | Aknara Water Front Lunch Buffet
Aknara Waterfront
038 224 6471
070 673 6707
Location
maps.app.goo.g...
#budgelunchbuffet #buffetinsrilanka #buffets
අදත් ලස්සන video එකක්. වැඩිය සැර කෑම කන්න ආසයි. ඒත් කන්න අමාරුයි❤❤❤❤
ow nai miris rasai habai kawata passe gastric hadenawane 🥹
Poya day කොහොමද?
Aknara Water Front එකේ ගානෙ හැටියට සුපිරි ම buffet එකක්. අනිවාරෙන් try කරන්න.
Ow ekanam aththa 😊
මමත් නයිමිරිස් ෆෑන් කෙනෙක්.. හැබැයි අක්කි අයියා පරිස්සමෙන් මට ගෑස්ටික් වැඩි වෙලා ගොඩක් අමාරු උනා... සැර කන්න එපා කියල කිව්ව ආයෙ 😢
ane ehemada nanga 🥹dan hodaida ?nai miris rasai kawama gastric hadena eka thama awula 🥹
💚💚
Whats the location please
panadura aknara
Oyl kiyn widiyt white moon ake tibbe nane akki
Pahadili na nangi buffet eka tibune na kiyalada kiwwe ??
@elegantdiaries buffet ake oyala. Pennapu taram kama tibunne white moon ake
@@elegantdiaries yes
Akki oyatai aiyatai dennatama give 2950 kda naththm akkanektda . Ane please kiynnko
Ekkenekta thama rs 2950 k une
පාඩු නෑ ඒ ගානට
ow habai 😍