This is a very useful information and thank you so much. I would be thankful if you would kind enough to let me know from which book these great information was extracted. So that I would be able to find the book and gather more information. Awiting to have a favourable reply please
කෝ බලන්න මුදියාන්සේලා සෙට් එක 😌❤️😽✌️😁
ශ්‍රී නාරායන බමුණු මුදියාන්සේලාගේ,
😌
@@SenuliDihansa-b2h ඇයි""
Herath mudiyanselage
කෝණාර මුදියන්සේලාගේ😌
පරිප්පු නැති හෝටලේකුත් නෑලු , බණ්ඩෙක් නැති පොලිසියකුත් නෑලු .. කොහොම වෙතත් හැමෝම එක කුලේ ඔක්කොමලා මනුස්ස කුලේ ❤
අනාගතයේ "ණයවාරිකලාගේ" "චීනසින්නලාගේ" තමයි වාසගම වෙන්නේ.
😁😁😁😁😁
Ane ow
Comment eka dakka gaman Hina giyata, kiyapu kathawa Hari🤣🤣
😁😁😁😁
😆😆😆
එදා වීර මුතුන් මිත්තෝ නොහිතන්නට ඇති ඔවුන්ගේ වීර පරපුර මුලු ලෝකෙටම ණය කාරයෝ වෙන බව,
අනේද කියන්නෙ ..
පරගැති චින්තනවාදී දේශපාලනය තමයි හේතුව .
අනේද කියන්නේ දැන් ජාතික කොඩිය සුද්ද කකුල් පිහදානව
Pattta kathawa
Ekane thanthanwala nidana thampath karala thiyenne
ඕවා මේකට අදාල නෑනෙ 😂
වාසගම මොකක් වුණත් අපි ඔක්කොම මිනිස්සු
Thanks machan
බලේ දැක මුදලේ කුලේ රිංගා ගියා අකුලේ .
ඒකාලෙත් කුලේ ලැබුනෙ සමාජ බලේට දැන් ලැබෙන්නෙ මුදලට. කාලය මැව් වෙනසක අරුමේ.
බවුද්ධ රටකට ලැජ්ජවක් කුල ගැන කථාකිරීමත්. උන් බවුද්ධයො කියන්නත් එපා එහෙනම් ✋.
අනිවාර්යෙන්ම
♥️
අනිවාර්යයෙන් ම.
මුදියංසේලාගේ කියන්නේ brand එකක් ❤
මොන වාසගම් ලැබුවත් සිංහලයෝ වන අපි සැම මහාශාකිය්යය වංසයෙන් පැවත එන්නන්ය
Mokakkda ???
එහෙනන් එහෙනන්
@@janiyajaniya903 මහාවංශය කියවන්න ඔබට තේරුම්යයි
ඔබ හරි
Sinhalaya mean sinhala language speaker.
ඔයා ලොකු ලොකු වංශ වල අයගෙ පරම්පරාවල සමහරක් අය හිගාකනවා. පහත් කුලේ කියලා සලකපු අය දැන් ඉගෙන ගෙන රටේ ලොකු ලොකු තනතුරු පවා මෙහෙය වනවා.ඒ කාලේ වංශය කබල් ගාන අය හිටියා. දැන්නම් ඕවා වලංගු නෑ. වර්තමානයේ තාමත් වංශය කබල් ගානවනම් ඒක මානසික රෝගයක්. මොකද නූතන සමාජය ඉදිරියේ වංශක්කාර කම් අවලංගුයි.. බුදු දහමෙත් ඔය කුලමල පිලිගන්නෙ නෑ.
Ehma na mewaye thwath paththak thiyenva
ඌබ අඩුකුලෙ කියලා අපි මොනවා කරන්නද 😂😂
@@praveen4340 තණකොළ විතරක් කන්න එපා. ඉදලා හිටලා බත් ටිකකුත් කාපන් 😂😂
උබ අඩු කුලේද හුත්තිගෙ පුතො 😂
@@praveen4340 සිරා 😂
ඊයේ රෑ මම බලන් හිටියා ව්ඩියෝ එක එනකම් අපේ අයත් ආරච්චිලා නමුත් මගේ තාත්තා දකුණේ නිසා ගමගේ වෙලා කොහොමත් මගේ තාත්තගේ වාසගමට මම කැමති ඔබ තුමාට බෙහෙවින් ස්තුති අපිව දැනුවත් කිරිම සම්බන්ධව 🌹🌹🌹🌹🌹🌹
මගෙ අම්මාට එනවා ගමරාළලාගේ 😁පහත රට ග්‍රාම් ය නායකයන්ගෙ වාසගමක්ලු ඒ 😁😁😁
Eldenj patieratnalaga
ජයකොඩි කොහොමද හැදිල තියෙන්නේ?
සිංහල ඉතිහාසය බෙදා හදා ගත්තට ස්තුතියි!
මගේ අම්මා මැනික්රාළ මුදියන්සේලාගෙ රoමැනිකා
සුපිරි වංශාක්කාරයෙක් බන්
@@slboy8806 ganan ganna APA kollo
සුද්දටයි රජාටයි ඔලුව පාත් කරගෙන හිටපු උන්ට තමයි හොද හොද වාසගම්
@@b.g.n.k6525අනේ එහෙමද හා😂
නමෝ බුධ්ධාය අපේ පාරම්පරික පෙලපත් නාමය රත්නායක මුදියන්සේගේ🌹❤🇱🇰❤🌹
❤️💪
govigama
Mamath rathnayaka mudiyanse
💖💖🥰
විජේසිංහ
කුලයන්ට (නිලමේ කුලය,ගොවිගම,පට්ටි,කලාගම,බත්ගම,සලාගම,දුරාව,කරවා,රොඩී,ලෝකුරු............)අදාල මල්ලවයන් පදනම්කරගෙන වාසගම් 49ක් පමණ ඇත.{උදා÷....යක්ෂ;කරලියද්ද,නාගේහ;ජයසේකර........(කරලියද්ද නිලමේ කුලයටද,ජයසේකර ගොවිකුලයටද වැටේ.)තව බොහෝ ඇත...ජනවර්ග,කුලය,මලය මේවා සෑදී ඇත්තේ නිකන් නොවේ....}කුලය මලය ඇතිවූයේ නිකන් නොව.ඇතැම් කුලයන්ට අදාලව පුද්ගලයන්ගේ ගති ස්වභාවයන්,ශරීරයේ අභ්‍යන්තරයේ පවා යම්යම් වෙනස්කම් දක්නට ලැබේ.{උදා÷සම්මත රුධිර ඝනවලට අමතරව ඇති රුධිර ඝන;RH-O++,වැනි රුධිර ඝන,ඇතැම් ශරීර කොටස් උප්පත්තියෙන්ම නොපිහිටීම;අග්නියාශය,අපිජිව්හිකාව,මොලයේ යම්යම් කොටස්...,.....} වෙනත් රටවලද එසේය. (උදා÷විජ්යානම්ශේක්රම්හ්,මායාමේ,කා යාමේ,ඉටැලියානා,රෙඩ් ඉන්ඩියානා,මීම්බ්,ඔලික්,මඔරි......................මේවානම් ජන වර්ගයි.)එකම ජනවර්ගයේ තුලද මල්ලවයන්(කල හෝ පැවරුම්ලද කාර්යයන්) පදනම්කරගෙන විවිධ වාසගම් නිර්මානය වී ඇත.(උදා÷රෙඩ් ඉන්ඩ්යානා;ලෙස්නර්, ස්ටෝර්මාන්,ජැක්සන්,....)ඒකයි සමාජ විද්‍යාඥයන්, චින්තකයන් විසින් කුලවාදයට එරෙහිව කිසිදු දර්ශනයක් ගොඩනගා නැත්තේ........කුලවාදයක් ඇතිකරනුයේ කුලහීන යැයි කියන්නාවූ පිරිස්,බොහෝදුරට ගැහැණු පාර්ශවය විසිනි. (අපහස කිරීමට නොව)එසේ ඇතිවන්නේ විවාහයන් සිදුකරගැනීම ට දරන්නාවූ උත්සාහයන් තුලිනි.(මිනිසුන් තුලඇති වන අතිශය ප්‍රාථමික මනෝභාවයක්)
කුලය හා මලය බෙදුනේ නිකන් නොව..මෙය දැනගන්න.කසාදයකට පමණක් බලන්න.වෙන කිසිම දෙයකට කුලය මලය අදාල නැත.පිටු දැකියයුතු වන්නේ සමාජයේ පන්ති පරතරයයි.මෙය ඉතා පුලුල් මාතෘකාවකි.විවාහයකට පමණක් බලන්න.ඒ හැර මිත්‍රත්වයට,හිතවත්කම් පැවැත්වීමට කුලය මලය,ස්ත්‍රී පුරුශභාවය.......මේ කිසිවක් අදාල නැත.පුද්ගල ප්රජාතන්ත්රවාදී අයිතීන් මුලු ලොවම පිලිගෙන ඇත.ක්ෂේත්රයන් විවෘතයි.සැමට අධ්‍යාපනය ලබාගැනීමට අයිතිය ඇත.තමාට හිමි තැනට යා හැක......"අව කුල" යන වචනය අහගන්න වෙනඑකට කිරීමට දෙයක් නැත.(එසේ පැවසීමනම් හොද නැත.)කොහොම වුවත් සෑම ජනවර්ගයකම,ඉහල පහල සෑම කුලයකම දක්නට ලැබෙන්නේ හොද මිනිසුන් හා නරක මිනිසුන් පමණක්ම බව තරයේ මතකයේ තබාගන්න.කෙසේ නමුත් කුලය මලය නිසානම් ඕනෑම රටක දුක් විදිනුයේ එකී රාජ්‍යයන් වල ස්වදේශික ජනකොටස් හා ගොවිකුලයේ ජනතාවයි.
"නජජ්ජා වසලෝ හෝතී.
නජජ්ජා හෝති බ්‍රාහ්මණයෝ.
කම්මනා වසලෝ හෝතී.
කම්මනා හෝති බ්‍රාහ්මණයෝ."
_බුදුන් වහනසේ._
මෙකී පාඨය නිවැරදිවම වටහා ගන්න. (මෙකී දීර්ඝ අදහසක් පලකරන ලද්දේ කුලවාදයක් ඇවිස්සීමට නොවනබවටත් තරයේ මතකතබා ගන්න).
-WBBNNBW-
2019/05/20
NUWAN BUDDHIKE WIJESEKARA agnyashaya nathi un koheda ban inne .aliensla da
Puluwnnm wiccramalage kiyna eka kohom ekkda kiynnkoo
අහ් මොනවද එ අඩු අවයව
😂😂අග්න්‍යාශය අපිජිහ්වීකාව නෑ.මිනිස්සු වෙන්න බෑ😂 ...ඇයි විවාහ වලට විතරක් බලන්න කියලා තියෙන්නේ😂
@@prativaneupane8927 hi nangi
වාසගම් වලින් අද තියෙන සමාජයේ තත්ත්වය හැටියට මිනිස්සු හොඳ හෝ නරක කියලා මිනිස්සු වෙන්කොට සලකන්න බැහැ.මොකද හොඳයි කියන වාසගම් තියෙන මිනිස්සු අනන්තවත් නරක වැඩ කරන අය.
සේනාධිපතිරත්නැහැලාගේ )මේ වාසගමේ තේරුම මොකද්ද.. මේක උසස් කුලයකට ද අයිති පහත් කුලයකට ද?
ගෙදර කියල තියෙන වාසගම් වල කුලේ මොකක්ද දන්න කෙනෙක් කියන්න පුලුවන්ද
ගොව්ගම කුල වල අයටත් එනවා මම ගලමුල්ලෙ ගෙදර අපෙ තාත්තා උඩරට ගොව්ගම කෙනෙක්
මිනිස්
Elagawa gedara kiyanne mona kuleda
@@raviduharshana2895 elagawa gedara kiyanne mona kuleda
කට්ටිය ටම කිව්වේ වාසගම අල්ලගෙන උඩගු වෙන්න එපා ඕකමයි සිංහලයා ට වැරදිච්ච තැන
Munta waasa gam kiwwa vitarai mun uda giya...para sinhala jaathiya marantamai tiyenne....ltte ekai..is is ekai awanam munge wanse bala ganta tibuna..
@@kanishkajayasinghe1643 ලැජ්ජ නැද්ද බන් උබට සිංහල වාසගම් දාගෙන සිංහලයොන්ටම අරින්න හදන්නෙ නොදොකින් තොපි වගෙ උන් isis,ltte දැන් නැ
@@kanishkajayasinghe1643Http
මම කුල මල බලන කෙනෙක් කියල හිතන්න එපා.. මම ආදරේ කරන කෙනාට ගෙදරින් කැමති වෙයිද කියලයි මට දැන ගන්න ඕන.. කවුරු හරි දන්නව නම් කියන්නකො 💥 පුංචිහේවා 💥නාමෙ ගොවිගම කුලේද කියලා...
රත්නායක මුදියන්සේලාගෙ❤️☺️
මමත් රත්නායක මුදියන්සේලාගේ ........
මත් රත්නායක මුදියාන්සේලාගේ
E wasagam nm higana pati
govigama
අපේ ආච්ච්ත් රත්නායක මුදියන්සේලාගෙ ඒත් අම්මා මෙන්ඩිස්🥰
නියමයි වොයිස්
කමත වත්තේ ගෙදර කියන්නේ මොන කුලේද කියන්නකෝ
වාසගම වැඩක් නෑ. මිනිසා තුල ඒ උතුම් මනුස්සකම තියෙනවනම් හැමදාමත් ඔවුන් හදවතින් පොහොසත්
වාසගම් වැඩක් තියෙනවා
@@කාවින්දවිජේසිංහඒ ඇයි
ඉතිහාසය ඉගෙන ගන්න apit godak වැදගත් video ekk
Ethakota Marakkalayo kiyanne , sinhalayodha ? Onama kenekuta cap eka da ganna puluwanne.
marakkalaya kiyanne dhiiwarayta. kulaya KARAWA
පිරමාන පෙඩිගේ කියන්නේ මොන කුලේද...දන්න කෙනෙක් කියන්නකෝ...ප්ලීස්.....
බත්ගම අපෙ කුලෙ
@@nuwanGeek eka adu kulyk nemei neda
දැනට අඩු කුලයක් ලෙස පිලි ගැනුනත් බත්ගම අපේ කුලෙ රජ දවස ඉතා ඉහල වංශවත් කුලයක් ..
Good
It’s very nice to hear your language!!! Sounds very royal
අරාබි හා සිංහල අයගෙන් පැවත එන මුස්ලිම් අය මොනවගේ පළාත් වලද ඉන්නේ? ගොඩක් අයගෙ සම්භාවය දකුණු ඉන්දියාවෙ නේද්?
@@mrhugo7245 I couldn’t understand dear.... could you please translate it
Hello how are you muslim brother ?
කොහෙන්ද මෙක ගත්තෙ මොකද්ද මෙවා තියන source එක
නානායක්කාරගෙ කියන්නෙ මොන කුලේද දන්න කෙනෙක් කියන්නකො ලොකු උදව්වක්.🥺💖
Where is keppetipola and gammana liyanage
මගේ මුදියන්සෙලාගෙ...ඒත් ඕවා සමහර අය ඔලුවට අරන් ඉන්නෙ මමනම් අකමැතිම දේවල් වලින් එකක් කුලමල...අපේ ඉසව්වෙනම් ගොඩාක් ෆැමිලි වල ඔය වාසගම් උසස්ද පහත්ද බලනවා හැමෝම මිනිස්සුනේ කුලය උසස් උනා කියලා එයාලා අමුතුම ලෝකයකින් ආවෙ නැහැ හැමෝම මව් කුසකින් බිහි උන අය..ඒත් මගේ දෙමාපියන් ලග ඒ දේවල් නැහැ එයාලා කියන්නෙ කව්රුත් මනුශ්‍යයින් කියලා
අනිවාර්යයෙන්
අනිවා සිස් අපෙත් ඔය ප්රාශ්නෙම තියෙනව...
Sira kathawa . Apeth wasagam nam hodatama hodai. ath lankawe minisu mulu jiwithema eka karagena oluwa uda tiyagena, ekama ramuwakta kotu wela eka thena pal wena jathiyak wela.. wasagama hodai kiyala loku scene eke hitiya kiyala labena labbakith na antime 🤣🤣 samaru inwa wasagama hodai salli bage wediya na. tawa samaharunta pelenna salli ath wasagama loku ekak newei.. itin ara wasagama gena loku kamen inna un malata pehenne nane adu ayata. antimata un ta itin hemadama ekama thaththwe inna wenne wasagmak badagena🤣
Manussayonam tamai ath rupayen pamanai asurukarala balapan aduwa kohomada Kuala therei
Oya niyama manushshayek
මගේ වාසගමත් තියෙනවා...රණසිංහ 😍😍😍😘😘
Sesssds
Math 🙄
sampoorna nama kiyanna?
@@anurudesilva1907 සිල්වා මොන කුලයටද එන්නේ 🙂 පොඩ්ඩක් කියන්නකෝ
@@sandeepanisilva4261sakvala kulet
නියම👌 වැධගත් වීඩියෝ එකක්👏👏❤️
Abeyakoon,thennakoon,weerakoon...kohomada hadila thiyenne.??
සිංහයකු වැනි වීරයකු වන වීරසිංහ. ❤️ (වීරසිංහ මුදියන්සේළාගේ )
Mamath..
විරසිංහ ආරච්චිලාගේ
මාරසිංහ මොකක්ද
Kiyak nayaida ????🤣🤣🤣🤣
@@sagariweerasingha2537 mamath
Thenuwara arachchi kiynne mona kuleta ayath wasagamkd.ane mt mekata reply ekak ona
රජුට හිතෛෂී රාජපක්ෂ අපි
💙💜❤️(මෙහෙම කිව්වා කියල මහින්ද රාජපක්ෂලාගේ එහෙම කව්රුවත් නොවේ ඔන්න කල්තියා ම කිව්වා)
Rajapaksala appata he Nenewa
Ane ammoooo
ඒ ඉස්සර.දැන් රාජපක්ශලා හොරු
@@setlanka5120 එහෙම කිව්ව කියල මහින්ද රාජපක්ෂලාගේ කව්රුවත් ම නොවේ ඔන්න
sampoorna nama mokakda?
Wijesooriya Appuhamilage kohomada kiyala kiyanna puluwanda. Mokada mewath oya kiyana widiyata ehema awa ewa thamai.
මොන කුලයක්ද බං පුළුවන් නම් වරෙල්ලා මේ යුරෝපයේ රටකට ජීවිතය විදල ලස්සනට ජීවත් වෙන්න පුළුවන් . ලංකාවේ ඉන්දියාවේ වැඩියෙන්ම ඉන්නේ වේල් 3ම කන්න නැති උනත් තමන්ගේ කුලය ගැන හිතන මිනිස්සු .ඔය රටවල් දවසින් දවස පහලට යන්නෙ .ඔය බහු බූත නිසා .මමත් මේ ලෝකෙ වටේම යනවා. මේ දාල තියෙන කමට් දැක්කම මොන තරම් දුර්වල මිනිස්සුද ඉන්නෙ කියල හිතුන අපේ රටේ
Sira kathawa🤣🤣🤣
Sira kathawa bro. Apeth wasagam nam hodatama hodai. ath bn lankawe minisu mulu jiwithema eka karagean oluwa uda tiyagena ekama ramuwakta kotu wela eka thena pal wena jathiyak wela.. wasagama hodai kiyala loku scene eke hitiya kiyala labena labbakith na antime 🤣🤣
Ee-wunaata, Oba epadune koheda ?. Inimage-gihin; negga-inimagata-payin-gahannata-epaa. (0770799432).
Ok
හැමොම වේල් 3 ම නොකා ඉන්නෙ නෑ මෙහෙ හොඳින් ඉන්න අයත් ඉන්නවා
සේනාධීර kiyana eka kohomada bn
කෙනෙක් උපතින් ම වීරයෙක් වත් රඡ කෙනෙක් වත් නෙවෙයි. තමන්ගේ ක්‍රියාව මයි එය තීරණය කරන්නෙ.
තවත් වාසගම් ඒ බොහොමයක් ඇත පෙරේරා ප් රනාන්දු හේ වලදී විස්තර ටිකක් දැම්ම නම් වටිනවා ඔබතුමාට ස්තුතියි
ඒවා නොදැන සිටින තරමටම හොදයි, සිත් රිදීම් සිදු විය හැක
@@boxxknight3206 oww...mmth perera
Para desakkarayanta udau karapu ayata tama පෙරේරා fernando kyna nam eyala dunne. Ewa ape minissu වැළඳ gatta.
@@thilinirathnayaka7265 nee.udau karapu aya newei..පෘතුගීසි ayage wasagam thama perera,ෆර්නැන්ඩෝ kiynne..eyalawa lankawe kanthawo kasada bendaama eyalage wasagama lamainta enwa..ehema nethuwa rata pawala denna gihin newei....🤭🤭🤭
Nethmi perera
Ethkota rata alla ganna apu ayawa kasada badala eyalata rate inna pulwn widihata ida hadala dunnama eka pawa dimak newe da?
රත්නායක මුදියන්සේලාගේ
උඩරට ගොවි ගම 😌😌😌
Ekagei kana ayada
මම මනුවික්රම විජේන්ද්‍ර හංගිඩි ගෙදර.so proud about...❤
This is a very useful information and thank you so much.
I would be thankful if you would kind enough to let me know from which book these great information was extracted. So that I would be able to find the book and gather more information.
Awiting to have a favourable reply please
සුද්දො නැ මෙකෙ.
රණවන වෙද ආරච්චිලාගෙ කියන්නේ මොකද්ද?
අපි විශ්වකුල, එකෙම්ම නවන්දන්න
අාචාරිගේ.........
Eekath hodai neda
Nawandanna kiyanne SriLankawe Usasasma kulayai. KARMANTHA NAWAYAK Dannawa kiyana ekai.
BIMKOTANA KULE thama GOVI KULE Kiyanne.
අපෙත් ඕකමයි මගෙ හංගිලී ආචාරිගේ
@@imbulanaperera883 අනේ ඔව් උබ හිතන් ඉන්නෙ උඹලා වැඩ 9 දැනගත්තා කියලා 1 කියලද ගොවියො කුඹුරු කරේ නැත්තම් තොපි කන්නෙ පිත්තලයි යකඩයිද😄😄😄😄
@Chathuri Nandani නවන්දන්න කියන්නේ ඉන්දියාවේ විශ්වකර්මා කුලයට අයත් දෙමළ සම්භවයක් ඇති අය
මෙහෙට කර්මාන්ත සදහා ගෙනාපු කට්ටියගෙන් පැවත එන්නේ. පස්සේ සිංහලකරනය උනා
ලංකාවේ නියම උරුමක්කාරයෝ වැදි ජනයා සහ ගොවිගම අයයි
කෙනෙක් උස් පහත් වන්නේ ඔහුගේ හැසිරීම් රටාව සහ ක්‍රියාව මුල් කොට ගෙනය
මම උගත් ධර්මය අනුව🙏
අපේ එකත් තිබුණා...අතපත්තු
චක්‍රවර්තිලාගේ kiyana wasagama gana kiyanna puluwanda..
Mageth
M.s fenandulage
මමත් මාහමරක්කලගේ ඉස්කොලේ අයන කාලේ ගොඩාක් ළමයි මාගේ වාසගමට හිනා උනා එක සිංහල වාසගමක් නොවේයි කියලා ,,,
Great 👍
එහෙම අයට මුස්ලිම් සම්භවයක් තියෙද දන්නෑ😐
ඒ කියන්නෙ මහා මුහුදු යාත්‍රාවක කපිතාන් කෙනෙකුගෙ පරපුර .
KARAWA KULAYE OYA
@@sinhaladubbing-2438 වෙන ආගම් අදින්න එපා බම් මෙතනට🙁
Godaaak වැදගත් thank you
බලේ දැක මුදලේ කුලේ රිංගා ගියා අකුලේ .
ඒකාලෙත් කුලේ ලැබුනෙ සමාජ බලේට දැන් ලැබෙන්නෙ මුදලට. කාලය මැව් වෙනසක අරුමේ.
බවුද්ධ රටකට ලැජ්ජවක් කුල ගැන කථාකිරීමත්. උන් බවුද්ධයො කියන්නත් එපා එහෙනම් ✋.
අනෙ උබ හු
ස්තුති video එකට නොදන්න දෙයක් දැන ගත්තා
ඔය විදියට ඇති වුනට මොකද විදානගේ රාජපක්ෂ මුදියන්සේ අතපත්තු රත්නායක එහෙමනම් විවහ වෙන්න ගියම ජති බෙදා හොයන්නෙ හැමෝගෙම ලෙ රතු පටයි නෙද
ape ratnaykala
Parana gamage kiyana wasagama mona kulayata aythda?
අත්තනායක මුදියන්සේලාගේ නිපුන් සංජන බංඩාර අත්තනායක ❤❤❤☺️☺️🤗🤗
මුදියන්සේලාගේ මමත් 💪😛
mamath mdiyanselage,wedak nehe,wasagama wtharayi,
හරි ගොන් නමක් ඔික මට ගැලපෙනවා
අපොන්සු කියන වාසගම ගැන කියන්න පුළුවන් ද
මගේ අම්මා වීරසේකර මුදියාන්සේ
ඒ වුනාට මේ රටේ දැන් රොඩියොත් පාර්ලිමේන්තුවේ ඉන්නවා මේ කුල භේදෙ නැති නිසා..
දැන් ඉන්න උන්ට ඉතින් ඔය වාසගම විතරයි ඉතුරු.ඒ කාලේ සිංහයො වගෙ උන් දැන් බල්ලො ගානට වැටිලා😂
සි0හයො තාමත් සි0හයෝම තමයි ජෙප්පො නම්බලුවෙලාද දන්නෙනැහැ
සිරාවට මමත් ඒක සංන්සංදනය කරලා බැලුවා
මුරුක්කුවාදුර කියල වාසගම මොකක්ද ඒක හොයල දෙන්නකො
දැන් ඔක්කොම වෙනස්කරගෙන යකෝ අපේ ගමේ කනත්ත බඩහැලගේ වාසකම තියෙන අය කලුබන්ඩාර වෙලා මහ බඩහැලගේ අය මලවිආරච්චිවෙලා කඩිනප්පුලි රදාගේ අය රාජකරුණා වෙලා බොරු නෙමෙයි ආ
Ou bn berawa unuth mudiyanse wela
Eka aththa
ane oya dannawanam kiyannako "pinnawala gedara" (P.G) kiyanne adu kulayada hoda kulayada kiyala. podi research ekakata.
@@anurudesilva1907 😅උබනම් පට්ට ආතල් එකක් දීලා තියෙන්නෙ🤣
@@slriyasewana5388 අලි නාවපු උන්
නිදහසෙන් පසුව මුලික මිනිස් අයිතිවාසිකම් සලකන්නේ නැතිව පරම්පරාව ගැන හොය හොයා අනුන්ගේ කුණු හොයන සංස්කෘතියක් නිර්මාණය උනා මේක ලෝක යුද්ධයක් දක්වා දිග්ගැස්සුනා සමහර අය කිව්වා කොටි දෙවියන් අදහන නිසා දෙවියන් වහන්සේ අදහන අය හැමෝම කොටි කියල එහෙම කියල බෝමබ ගහන්න හොඳ වටපිටාවක් හදාගත්තා සමහර අය පරම්පරාවේ වාසගම්, ආගම්, කුල හොයන සංස්කෘතියක් ගොඩ නැගුනු නිසා සමහර අයට පාරක බැහැල යන්න බැරි උනා නිතරම ඊර්ෂ්‍යාවෙන් ඔරෝ ඔරෝ බලන නිසා එහෙම වෙලා බොහෝ පාපකර්මවලට නැවුම් පණක් ලැබුනා ඊස්සර කාලේ වගේ පාපකර්ම මුල් කරගත් කැලෑ සංස්කෘතියක් අපේ රටේ බිහිවෙලා ඒ තුලින් හොඳටම කරන හොඳම 225ක් පාර්ලිමේන්තුවට හැමදාටම තේරී පත් උනා ඒ අපේ රටේ සංස්කෘතියට පිං සිද්ධවෙන්න.
දිසානායක මුදියන්සේලාගේ 😊
Same here
✌
😍
ඉලවන මුදියන්සේලාගේ දිසානායක
PUWATHPATH DENWEEM DHALA ARAGATHTHU NAM
Api okkoma minissu thama ,eth office wala ekata weda karanakota,pahath kula wala aya thama jara weda okkoma karanne.kelan kiyala kotawanne.e aya. A unge upan kule heti.
අන්තිමට රජුට හිතයිශී රාජපක්ෂ රජුන් වුනා
ekane bn laga inna ekagen parissam wenna keyanne
මට කියන්න ධනපාලගේ කියන්නේ මොන කුලයක්ද කියලා
අපේ වාසගමට නම් ගොඩාක් තියෙනවා . රජතුමා අපේ මුත්තට දක්ෂතා නිසා ඒ නම් දුන්නා කියලා අහල තියෙනවා. රටේ මහත්තයෙක්. අහල තියෙන්නෙ 1වන රටේ මහත්තයා කියල
Nama sthe
හුනා වගේ නේද?
Alwis .dan.nyaka.perera.mewage nam kohenda labune Lankawata?please danuma pinasa
No...not Sri Lankan
This reference would be very useful for me to add to a documentary I am preparing
Gawma .sapaththuwa Kiyana wachana kohomada Apita labune. Mama weera singaha pawlata sambandai adambrai kiyannath.
ඔයාට මුස්ලිම් නමක් නෙ තියෙන්නෙ? කලින් සිංහල ද?
දනපාල උනත් මිනිහත් මහා පාරේ හිගනවා මම අහලා නැනෙ සත්‍යපාල ඇත්ත කියනවා😂😂
අඩ්ඩේ😂😂
So proud to be wijesinghe arachchilage
මගේ එකත් තිබුනා.එත් අපි කැපුවොත් හැමොගෙම ලේ රතුයිනේ මමනම් ඔවා ගනන් ගන්නේ නැ
madusha Wickramaarachchi ❤
Padi talk denne nathuwa inda.monawa kiwwath hamadaama wansakkara wasakam paramparawala athi wansakkaara kama elesama pawathinawa.
වෙන පාටක ලේ තියන කවුරු හරි ඉන්නව කිව්වද.😂
Kristopher badhuge
Me surname eka mokkd?
තෙවර් තියාග රාජා මගෙ නමෙ මන් දෙමල
බොහොම ස්තුතියි
ගජනායක තමා. තව අය ඉන්නව නම් like කරන්න
eka mona kuleda oyage mulu surname ekama dannako mage eka gajanayaka nilamelage🙏
පරම්පරාවෙන් ආපු වාසගම් අද හොයන්න බැහැ .මොකද ගොඩක් අය වාසගම් වෙනස් කරනවා .අපේ පැත්තේ ගොඩක් අඩු කුලයේ අය කසාද බදින්න වාසගම් වෙනස් කර ගන්නවා .
ane oya dannawanam kiyannako "pinnawala gedara" (P.G) kiyanne adu kulayada hoda kulayada kiyala. podi research ekakata.
Withangee kiyanne hoda kuleda
@@isurandisewmini4886 VITHANAGE KARAWE, HODA KULAYAK
@@slriyasewana5388 PINNAWALA GEDARA BATHGAMA PANNA DURA UPA KULAYE, (PADHU) ADU KULAYAK
කළුතන්ත්රීගේ කියන්නෙ මොන කුලයක්ද
සම්බුදු සරණින් විජයග්රහණයක් ම වේවා මතු අනාගතේ බුදු ගුණ බෙලෙන් දෙවි රැක වරනින්
My mother surname " බටංගල දිසානායක රණසිංහ අතපත්තු මුදියාන්සේලාගේ"
දිසානායක මුදියන්සේලාගේ 💪
Idakin. Mudiyanselage kiyl en nm chater oi
අඩුකුලේ උන්ට ටිකක් රිදෙනවා තමයි
Math dm
@@dimuthhuththa254 පෘතුගීසි වාසගමක් නෙහ් තියෙන්නෙ උබට ආ පොන්නයො ? තොගෙ ජාතකෙ තෝ වත් දන්නවද ? 😂
me too ✌🙂
My surname is Manamperi Can you tell me where it is come from
3:34 අපි "රජ වාසල හා සම්බන්ධ ඉහල හමුදා නායකත්වය දැරු රණශූරයන්ගෙන් පැවත එන්නන්"....
හෑ.... 😍🥰😍 යකෝව්... මරුනේ
ආදරෙයි 🦁
මෙන්ඩිස්, ඩී සිල්වා, පෙරේරා වගේ ඒවා පෘතුගීසි ආක්‍රමණය එක්ක එකතු වුණු නම්.
සල්ලි ඇති වෙන්න තියෙනවා නම් ඌ තමා ඉහලම කුලේ...😂😂😂😂පු## කුල වලින් මිනිසුන් මනින්න බෑනේ නේ😅
අපෝ මනින්න හොදට පුලුවන් මල්ලී. අඩු කුලවල එවුන් කට ඇරියොත් කුනුහර්ප කියන්නේ. උන්ගේ පරම්පරාවෙන් එන එවුන් කටවල් අරින්නේ නෑ කමෙන්ට්වලින් කුනුහර්ප කියනවා 😂😂😂
@@reshairo
සමාන වී ඉපදී දිවි තලාවේ...
කුලේ නිසා ලොව සමහරු මුලාවේ...
අපේ කියා මොනවද අපි ගෙනාවේ...
දිනේ පැමිණි විට මරුවා හිනාවේ...
Kulawalin kiyewena dewal nam eththama-eththa. Oonaama Kenek hesirenne thamaage-upan-kulaya-anuwama-nam-thamayi. Kuudellaawa-Mettaye-thiyannata-behe-kiyanne-eekane. Adatath meewaage kula-anuwa-weda-thibunanam-bohoma-hondayi. (0770799432).
Parliament eke inne nam WASALAYO
@@seeniyajerusale2961 ane oya dannawanam kiyannako "pinnawala gedara" (P.G) kiyanne adu kulayada hoda kulayada kiyala. podi research ekakata.
එතකොට විජයබාහු මුදියන්සේලාගේ කියන්නේ මොකද්ද
ගජ සිංහ මුදියන්සේලාගේ ❤️
මම එදිරිසිංහ මුදියාන්සේලාගේ ..ආඩම්බරයි ඉතිං..
😀😀
Proud to be a Weeresinghe.
ඈපා ආරච්චිගේ වාසගම මොකක්ද ?
කවිදු විදානගේ 💪
අපිත් රාජ සභාවේ ගෞරවයට පාත්‍ර වෙච්ච අය 🙂
ජයවික්‍රම
dan issara wage pela pat balanne na
sampoorna nama kiyanna?
බත් බැලයෝ , එහෙයියෝ ටික ඔතනින් තමා පටන් ගන්නේ 😂
Dhaskara pathirajage kiyanne mkkda danna ne?
හේරත් මුදියන්සේලාගේ 😊😊
Badimutheeee🙊🥰
Math ❤
කුරුප්පු මුදියන්සේලාගේ ...මරු මරු
මම හෙරත් මුදියන්සේලාගේ
මචන් මුදියන්සේලද උඩින් හිටියේ ආරච්චිලද ??
"කිරිදෙන" වාසගම ගැන ඉතිහාසය කියන්න පුළුවන් ද.
කිරිදෙන අපේම අය තමා
වැස්සියෙක්😅
තුප්පහි මුදියන්සේ ලාගේ කියන වාසගම් කොහොමද ආවෙ
"තුප්පහි" කියන වචනය එන්නැත්තේ පරම්පරාවට එය යම් සම්බන්ධයක් අැති
තුපාසි නැත්තං තුප්පැහි කියන්නේ බර්ගර්(ලන්දේසි/පෘතුගීසි සිංහල එක්ක මිශ්‍ර අයටනෙ). ඔහොම වාසගමක් ඇහුවාමයි.
ඒකෙ තේරුම් දෙකක් තියෙනවා.භාශා පරිවර්තකයට තුප්පහි වචනය භාවිතා වෙනවා .ඒ හර පෘතුගීසි සින්හල මිශ්රවීමකිනුත් එහෙම වෙන්න පුලුවන්. Topaz කියන පෘතුගීසි වචනයෙන් බිදුනක් වෙන්නත් ඉඩ තියෙනවා.
KARAWA KULAYE
THUPPAHIGE, THUPPAHI SIYALUMA NAM KARAWE
රත්නායක මුදියන්සෙලාගේ කිවුවොත්.plzzzzzz replay
govigama