ආඩම්බර මලක් 30

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ม.ค. 2025

ความคิดเห็น • 79

  • @uhanirankothge6339
    @uhanirankothge6339 7 หลายเดือนก่อน +7

    හරිම ලස්සනයි කරදරයක් වෙන්න එපා මෙ ලස්සන පවුලට

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 7 หลายเดือนก่อน +4

    ඇයි රිතුවො මේ වෙනස් කම් අපිට .😢.රොමෑන්ටික් සීන් දැන් ගොඩාක් සීමා සහිත කරලා බෝනස් ඉල්ලුවට ගොඩාක් දවසකින් දුන්නෙ ත් නෑ අද කතාව ත් චුට්ටයි රිතු වෙනස් වෙල😢😢😢😢😢

  • @IreshaNilmini-dp1tl
    @IreshaNilmini-dp1tl 7 หลายเดือนก่อน +3

    ලස්සනයි කතාව අක්කියෝ .ඒ පවුල එකතු වෙනකං ආසාවෙන් බලන් හිටියෙ .බාල්දියක් පෙරලන්න හදන්නෙ කියලා මටත් හිතෙනවා මේ යන හෙමින් ගමන නිසා .වැඩි සතුටත් හොද නැ කියනවනේ.

  • @DilkaSubhashini-q3c
    @DilkaSubhashini-q3c 7 หลายเดือนก่อน +1

    Ada kathawa balnna tikak parakku una.weda tikak wedi una menika❤❤❤

  • @sugandhiwijekoon6408
    @sugandhiwijekoon6408 7 หลายเดือนก่อน +17

    හම්මේ ඉතින් ඒ family එකත් ගොඩාක් ලස්සනට එකතු උනා,,,අනේ මන්දා ඒ උනාට හිතෙන්නෙම බාල්දියක් අත ලග කියලා 🥲💔

    • @a.granaweera4862
      @a.granaweera4862 7 หลายเดือนก่อน +2

      ඔයා හරි.මටත් හිතෙනවා

    • @madurikahansaniliyanawaduge
      @madurikahansaniliyanawaduge 7 หลายเดือนก่อน +1

      Karadarayak nathuwa oni deyak

    • @achchu77
      @achchu77 7 หลายเดือนก่อน

      Rithu full try ekak dila Aya ethulen Inna (baldi perana) rithuwa genne nathuawa lassanata kathawa dunnata. Ayage rasika rasikayan ta seriously bayak😢 lassanai rithuwo kathawa❤

  • @rohannandasiri322
    @rohannandasiri322 7 หลายเดือนก่อน +4

    මෙච්චර ලස්සනට කතාව දෙන්නේ ලගදිම බාල්දියක් පෙරලන්නදෝ කියලා සම්පූර්ණ සැකයක් ඉස්මතු වෙනවා😂😂😂

  • @sampaththenakoon6495
    @sampaththenakoon6495 7 หลายเดือนก่อน +1

    කතාව.කියවන්නෙ.හරිම.බයෙන්.ඔයා.කොයි.වෙ
    ලෙ.බාල්දියක්.පෙරලයිද කියලා. බයෙන්
    කතාව.හරිම.ලස්සනයි❤❤❤❤❤❤❤❤❤

  • @MaduKumara-uu2hm
    @MaduKumara-uu2hm 7 หลายเดือนก่อน +3

    ඔවු ඒ දෙන්නා බලන්න ගියාට කමක් නෑ ඒ උනාට ජිත්ගේ සුදුමැණිකේ ඉන්න ඕන ජිත් ලග තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @anuradhasubashini5270
    @anuradhasubashini5270 7 หลายเดือนก่อน +1

    මැච් එකත් බලන ගමන් කියෙවුවේ ........අනේ මන්දා ඔයා මෙහෙම සැහැල්ලුවට කතාව ලියාගෙන යනකොට බයයි අනේ..........හිටපු ගමන්නේ මොඩ වැඩ කරන්නේ..........💕💕💕💕💕💕💕💕💕

  • @BuddikaChandana-z9o
    @BuddikaChandana-z9o 7 หลายเดือนก่อน +4

    අනේ රිතු මේ කතාවට බල්දි නම් පෙරලන්න එපා, එ ආදරේ හරිම ලස්සනයි. බුදුසරණයි ❤️❤️❤️❤️❤️

    • @SaumyaKumari-zt3zw
      @SaumyaKumari-zt3zw 7 หลายเดือนก่อน

      එ කතව නම් aththa.. 🤭 එකපරට බල්දි පෙරලුවම. Hart atack haden nathi tika vitharai..🤭🤭🤭🤭🤭

  • @ThisariSanchila
    @ThisariSanchila 7 หลายเดือนก่อน +1

    ලස්සනයි අනේ.තව ලස්සන ‍රොමෑන්ටික් ආදර කතාවක් දෙන්නකෝ පැටියෝ.පුංචි සමනැලියකි මා ඒකෙ දෙවනිකොටස.අනේ දෙනවද ප්ලීස් ආදරෙයි නේ ඔයාට අපි ඉතින්❤❤❤❤❤❤❤❤❤

  • @InokaNilmine
    @InokaNilmine 7 หลายเดือนก่อน +2

    අනේ හරි lasanaiii ❤❤❤❤❤❤ baldi peralanna එපා pawww❤❤❤❤❤ හිත නිදහසේ බලනවා ❤❤❤❤❤❤❤

  • @KaneshaMadumali
    @KaneshaMadumali 7 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කි. මේ ආදරේ හැමෝටම ලැබෙන්න ඕන. අනේ බාල්දිනම් පෙරලන්න එපා හොදේ

  • @SawarnaPanagodage
    @SawarnaPanagodage 7 หลายเดือนก่อน +1

    Harima lassanai.ayalage sathuta.nethi karanna apa❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 7 หลายเดือนก่อน +2

    අනේ කතාව හරිම ලස්සනයි දෙන්නව ආදරෙන් සතුටින් තියන්න

  • @suseemagunawa7032
    @suseemagunawa7032 7 หลายเดือนก่อน +1

    ලස්සනයි හොදෙ ❤❤❤

  • @dayanthaKumara
    @dayanthaKumara 7 หลายเดือนก่อน

    Kochchara sathutu da kellla ada neda attama aya hauwe adare ada ayata labila❤❤❤❤❤

  • @Chathori
    @Chathori 7 หลายเดือนก่อน +1

    Ammo a adrare lassana.lassana family akak awagema adare karana family akaka lassani manika kathawa godak .mage yojanawa gana salakala balanna nada.❤❤❤.budusarani

  • @nayavlogs1924
    @nayavlogs1924 7 หลายเดือนก่อน +1

    අනේ චුට්ටයි දැන් දෙන්නෙ තරහයි රිතූ ඉක්මනට කතාව ඉවර කරන්න එපා 😢😢😢

  • @user-dewmini143
    @user-dewmini143 7 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි ලස්සන ෆැමිලි එකක්..❤😍 හැමදාම ආදරෙන් තියන්න එයාලව..❤

  • @akeeshatreshini2619
    @akeeshatreshini2619 7 หลายเดือนก่อน +1

    ඔයාලා හිතනවද රිතු බාල්දියක් නැතිව කතාව ඉස්සරහට ගෙනියයි කියලා.....ඔය නිසල කම ලොකූ කුනාටුවකට පෙර ලකුනූ අනිද්දා ඉන් අනිද්දා වෙද්දි අපිව කරකවලා අත අරි...මමනම් හිත හදාගත්තා ළමායි......❤❤❤

  • @SwarnaKanthi-yk3ev
    @SwarnaKanthi-yk3ev 7 หลายเดือนก่อน +1

    හම්මෙ. දැන් ඉතින් එ කත් හරි දැන්නම් කතාව සම්පුර්නයි

  • @shalikadilrukshi4340
    @shalikadilrukshi4340 7 หลายเดือนก่อน +1

    ගොඩක් ලස්සනයි 😚ඔයාට ස්තුතියි සුදු

  • @dulshanianjali6570
    @dulshanianjali6570 7 หลายเดือนก่อน +1

    Ane akke api bln inne Meke episodes ekn ..eka nisa ekmnt denddooo🥰🥰

  • @mareemari5899
    @mareemari5899 7 หลายเดือนก่อน

    ❤❤ ලස්සන යි කතාව ස්තූතියි

  • @s.k.pshajini5708
    @s.k.pshajini5708 7 หลายเดือนก่อน

    ane sudu manikat hodai eye balaporottu wechch adare ham pattenm labun ne sudu manike lucky ❤❤❤❤ kathw marm lassnai akkiyo ❤❤

  • @DilhaniNadeeka
    @DilhaniNadeeka 7 หลายเดือนก่อน +1

    Karadarayak atha langa wage. Baya hithenawa.

  • @SandeepaniKumudu-rf7xz
    @SandeepaniKumudu-rf7xz 7 หลายเดือนก่อน +1

    Ammo e Adare ada lassanai ❤😊.bayakuth hithenawa.karadarayak wenna epa hode❤. lassanai ane adath ithin.good luck 😊❤❤

  • @mlekam2114
    @mlekam2114 7 หลายเดือนก่อน +1

    Hari ආසාවෙන් කියවනවා ❤❤❤❤❤adreyi ගොඩාක්

  • @VijithaShalika
    @VijithaShalika 7 หลายเดือนก่อน +1

    අනේ ඔව් සතුටු වුනා වගේම අර සෙව්වන්දියක් එකී බාල්දියක් දායි අනේ එපා ❤❤❤

  • @manikegunarathna8023
    @manikegunarathna8023 7 หลายเดือนก่อน

    හොඳ ම විදිහට විසදුනා❤❤❤❤❤❤❤❤❤

  • @Chathu__12
    @Chathu__12 7 หลายเดือนก่อน

    Lassanay . hebey Denma iwara karanna epa kathawa Rithu.❤❤❤❤

  • @gayanikoshila
    @gayanikoshila 7 หลายเดือนก่อน +1

    Lassani kathawa manika ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sew-t1e
    @Sew-t1e 7 หลายเดือนก่อน

    ලස්සනයි ,ඉස්සරහාට මොනා වෙයිද ඉතින් 🤧❤️

  • @charleneserguino3925
    @charleneserguino3925 7 หลายเดือนก่อน +1

    ස්තුතියි ❤❤❤❤❤

  • @MalaniMalani-md5tb
    @MalaniMalani-md5tb 7 หลายเดือนก่อน +1

    ලස්සනයි❤❤❤

  • @sujaniudagepala2572
    @sujaniudagepala2572 7 หลายเดือนก่อน +1

    Lassani godak .....

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 7 หลายเดือนก่อน +1

    Harima lassanai. Karadarayak wenna epa.

  • @anushadharshi
    @anushadharshi 7 หลายเดือนก่อน

    Jitwage kollo hemotama haba wenna ona apa. Mat jita nam love akkiyo. Adarei akkiyo

  • @wasanthisenadeera5009
    @wasanthisenadeera5009 7 หลายเดือนก่อน

    Ane හරිම හරිම ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @Nishadi2002
    @Nishadi2002 7 หลายเดือนก่อน +1

    Ane ada nm sathutui hmom set un a ne😊❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 7 หลายเดือนก่อน

    ලස්සනයි ලස්සනයි ලස්සනයි ගොඩක් ලස්සනයි 👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 7 หลายเดือนก่อน +1

    harima lassanai akkiooo matath marama sathutui

  • @anushagunapala135
    @anushagunapala135 7 หลายเดือนก่อน +1

    Karadarayak wenna denne ne neda Rithu manika eyalata.

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj 7 หลายเดือนก่อน +1

    Godsk lassanai❤️❤️❤️

  • @ChandanaBandara-o9f
    @ChandanaBandara-o9f 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Hanshikaseuwandi
    @Hanshikaseuwandi 7 หลายเดือนก่อน

    ❤ එ සතුට නැති කරන්න එපා 🙏🙏🙏

  • @NadishaDilhani-c1c
    @NadishaDilhani-c1c 7 หลายเดือนก่อน

    කෙල්ලගේ අම්මා කොයි මොහොතක කඩාපාත් වෙයිද දන්නෑ බාල්දි පෙරලන්න.. 🤔🤔 කොහොම උනත් මේ ආදරේට බාල්දියක් තිබ්බෙම නැනේ.. ඒ නිසා බාල්දියක් අතලග වගේ හිතෙනවා.. 😊😊

  • @manjumadushika14
    @manjumadushika14 7 หลายเดือนก่อน

    ලස්සනයි මැනික❤❤❤❤

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 7 หลายเดือนก่อน

    දැන් ලස්සන වැඩියි කතාව

  • @pubghs4229
    @pubghs4229 7 หลายเดือนก่อน +1

    Lassani lassani 😊😊😊😊😊

  • @priyangahettiarachchi7313
    @priyangahettiarachchi7313 7 หลายเดือนก่อน +1

    Loku baldi epa kelle...❤❤❤

  • @indikaprasad2941
    @indikaprasad2941 7 หลายเดือนก่อน

    Lassanai ❤❤

  • @manjumanjula-nc3gf
    @manjumanjula-nc3gf 7 หลายเดือนก่อน

    ❤❤❤ලස්සනයි

  • @shamaleeKumari
    @shamaleeKumari 7 หลายเดือนก่อน +1

    Mechchara adaraniya widihata kathawa galagena yanakota bayath hithenawa oyage widihata.......

  • @ShashikalaShashikala-yj2vz
    @ShashikalaShashikala-yj2vz 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 7 หลายเดือนก่อน

    Katawa super

  • @SurajiKanchana-n5j
    @SurajiKanchana-n5j 7 หลายเดือนก่อน +1

    Onna ada mamai mulinma katawa balanne nangiyoo

  • @TheekshaniWeerasekara
    @TheekshaniWeerasekara 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @prabuddkajayathilaka4060
    @prabuddkajayathilaka4060 7 หลายเดือนก่อน +1

    මොනවා ග කියන්නද කියලා හිතා ගන්න බෑ.

  • @IshanHi-f3o
    @IshanHi-f3o 7 หลายเดือนก่อน

    ☺️☺️☺️☺️☺️☺️☺️☺️

  • @ThilokaThisarani-x7f
    @ThilokaThisarani-x7f 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @UpekshaSadamali-ei4wj
    @UpekshaSadamali-ei4wj 7 หลายเดือนก่อน +1

    Dont baldi😂. Dont besan😂. Dont koros😂. Ok rithu😡

  • @sumithragodamanna3819
    @sumithragodamanna3819 7 หลายเดือนก่อน +1

    මම නම් මේ කතාවට කැමති නෑ කැතීට වුනේ අසාදාරනයක් පොඩි කාලෙ ඉදළ හොස්ටල් වළ හැදිල ගෙදර ආවම පීඩනයට ලක්වෙලා අකමැති කෙනෙක් බැදළා දුප්පත් ගෙදරකත් ය්න්න වුනා මම මේකතාව බලන්නේ නෑ කැතිගෙ කැමති කිසිදෙයක් වුනේනෑ

  • @ayeshaayesha8417
    @ayeshaayesha8417 7 หลายเดือนก่อน +1

    ❤️❤️❤️❤️

  • @sandaliheenatigala1633
    @sandaliheenatigala1633 7 หลายเดือนก่อน

    Aswaha wadinna eppa kathawata hodee

  • @nawodirajarathne8677
    @nawodirajarathne8677 7 หลายเดือนก่อน

    ❤️

  • @ChampikaNalanirathna
    @ChampikaNalanirathna 7 หลายเดือนก่อน

    Ane me kalinma kiwwa rithu baldinam epa hode

  • @Udeshika4444
    @Udeshika4444 7 หลายเดือนก่อน

    Baldinam danna epa akke ☺️

  • @sriyanganidisanayaka9906
    @sriyanganidisanayaka9906 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @amazingchanelsamarasinha
    @amazingchanelsamarasinha 7 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @nilminijayamanna2384
    @nilminijayamanna2384 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @renukakulasekara712
    @renukakulasekara712 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ShalikaChathurangi-z8n
    @ShalikaChathurangi-z8n 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤