කපුටා වන්නම - Kaputa Wannama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • Artists - Wasantha Madurangani & Lavantha Liyanage
    Music - Wasantha Madurangani
    Lyrics - Chathura Wijerathne
    Drums - Rehan senadeera
    Sound Administration - Suneth Kelum
    Video Editing - Nalin Attanayake
    © NIMWIN Motion Pictures
    #nalinattanayake #nimwin
    පිටනැගිලා එන සෙනසුරු කාලවර්ණ වාහනේ
    කාක් කාක් නද දෙනවා අන්න බලන් සෝබනේ
    කසල බඳුන් බොජුන් හොයන සූර චෞර රාජනේ
    කෙසේ ගයම් වයම් ඉතින කපුටු ගීත ගායනේ
    කෝටු කැබලි එකින් එකට අපිළිවෙලට තබමිනේ
    අහෝ අසුන්දරය බලනු සදන තනන නිවහනේ
    උදේ පටන් රෑ වනතුරු කාක් කාක් දේසනේ
    කසල පිරුණු ලොවට නුඹය එකම පක්ශි රාජනේ
    කපුටු කාක් කාක් කාක් රඟයි කපුටු රංගනේ
    ගමේ කපුටු කොළඹ කපුටු නෙක සුන්දර දර්ශනේ
    කළුවන් කළු රුව දෙපසට ඉහල පහල වනමිනේ
    එසේ ගයම් කළු කපුටාගේ වන්නම් ගායනේ

ความคิดเห็น • 160

  • @ChalaniPromodya-g1o
    @ChalaniPromodya-g1o 8 หลายเดือนก่อน +60

    කො බලමු 4පාරට වඩා අහපු අය😊

  • @madavishiranthi
    @madavishiranthi 6 หลายเดือนก่อน +29

    මම ආසම නැති සතා කපුටා.
    ඒවුනාට මම ආසම වන්නම මේක හරිම ලස්සනයි ❤❤❤😍😍😍😘😘😘😘🤩🤩🤩👌👌👌👌👌👌👌👌👌

  • @dewapriyakarunarathne8815
    @dewapriyakarunarathne8815 11 หลายเดือนก่อน +16

    අපි තාම 6 . ඉදිරියට තවත් ලස්සන වන්නමක්. ❤❤❤😂😂😂😊😊😊🎉🎉🎉

  • @sewwandipathirana
    @sewwandipathirana ปีที่แล้ว +24

    අපි නැටුම් කරද්දී මෙහෙම වන්නමක් තිබුනේ නෑ නේ.. හරිම ලස්සනයි. කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @UbesenaWasala
    @UbesenaWasala 4 หลายเดือนก่อน +17

    දක්ෂයන් ගේ අපුරු නිර්මානයක්.

  • @Mohammad-my3qe
    @Mohammad-my3qe 2 หลายเดือนก่อน +10

    මම ඇහුවා

  • @nimsaragamage-py7yk
    @nimsaragamage-py7yk 7 หลายเดือนก่อน +10

    හරිම ලස්සනයි ❤️
    ලස්සනයි පද ගැලපිම.......❤️
    තව වන්නමක් නිර්මාණය කරන්න හැකියාව ලැබේ වා............ බුදු සරණයි ❤️🙏🙏🙏❤

  • @samanthiarachchige8619
    @samanthiarachchige8619 9 หลายเดือนก่อน +11

    හිතාගන්නවත් බෑ එතරම් පට්ට ආතල්

  • @Rubikcubeexpertd
    @Rubikcubeexpertd 24 วันที่ผ่านมา +5

    බෙර පදය මොකක්ද?

    • @nimwinlk
      @nimwinlk  9 วันที่ผ่านมา

      කපුටු පද :D

  • @mrvittalfadvittalfad8355
    @mrvittalfadvittalfad8355 4 หลายเดือนก่อน +10

    කවුද මෙක හැදුවෙ 🤣😁 ලස්සනයි ❤️❤️🌹

  • @NihalPremalaal
    @NihalPremalaal 4 หลายเดือนก่อน +20

    10 පාරකට වඩා බලපු අය කො

  • @dewapriyakarunarathne8815
    @dewapriyakarunarathne8815 11 หลายเดือนก่อน +7

    ගැම්මක් තමා ❤❤❤❤🎉🎉

  • @Chndradeva-mu4ih
    @Chndradeva-mu4ih ปีที่แล้ว +15

    ඇත්තටම ගොඩාක් ගොඩාක් ලස්සනයි 😨😨😨😨😨😨😨😨❤❤❤❤❤❤❤

  • @UbesenaWasala
    @UbesenaWasala 4 หลายเดือนก่อน +7

    හරිම අපුරුයි.

  • @sewwandailukkumbura7189
    @sewwandailukkumbura7189 3 หลายเดือนก่อน +4

    නැටුමක් කරන්න වන්නමක් හොයද්දි හම්බ වෙච්ච ලස්සනම වන්නම.😊😊

  • @bhashithavinoj8808
    @bhashithavinoj8808 4 หลายเดือนก่อน +5

    ලස්සනයි.......❤
    උඩරට සම්ප්‍රදායේ නව වන්නමක් ද

    • @PrasannaKumara-s6u
      @PrasannaKumara-s6u 26 วันที่ผ่านมา

      සම්ප්‍රදායට ඇතුළත් කරලද

    • @PrasannaKumara-s6u
      @PrasannaKumara-s6u 26 วันที่ผ่านมา

      සම්ප්‍රදායට ඇතුළත් කරලද

  • @voharasammani2873
    @voharasammani2873 ปีที่แล้ว +7

    වැඩේනම් නියමයි සුපිරියි 👍👍👍

  • @IshaniShanika-gt9ug
    @IshaniShanika-gt9ug 11 หลายเดือนก่อน +13

    නිකනුත් නැටවෙනවා... ආයි දහම් පාසල්, ඉස්කොලේ යන්න හිතෙනවා 💃

  • @NadeekaChathurani-gc7hf
    @NadeekaChathurani-gc7hf 3 วันที่ผ่านมา

    හරිම ලස්සනයි
    ලස්සන ම ලස්සන වන්නමක්❤❤❤

  • @buddhimalaamarani3300
    @buddhimalaamarani3300 3 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤

  • @laxmanbandara4141
    @laxmanbandara4141 5 หลายเดือนก่อน +8

    මම දකින හීනවලත් මේවගේ රූප තියෙන්නේ

  • @shanthishanthi5772
    @shanthishanthi5772 ปีที่แล้ว +9

    ❤ ලස්සනයි .. ..මම නැටුමක් හදනවා...

  • @nadeekaliyanage364
    @nadeekaliyanage364 2 ปีที่แล้ว +5

    සුපිරි අප්පා

  • @Rubikcubeexpertd
    @Rubikcubeexpertd หลายเดือนก่อน +2

    මේකනම් සුපිරි❤❤❤❤❤❤❤

    • @nimwinlk
      @nimwinlk  9 วันที่ผ่านมา

      Thank you so much 😊

  • @didulatharuka2958
    @didulatharuka2958 หลายเดือนก่อน +2

    අද තමයි 1ටම හැහුවේ

    • @nimwinlk
      @nimwinlk  หลายเดือนก่อน

      අලුත් එකක් නේ :)

  • @monikadarshani4938
    @monikadarshani4938 4 หลายเดือนก่อน +1

    ekanam niyamayi kiyana Aya 🎉😮

  • @ChanakaPeiris-k7y
    @ChanakaPeiris-k7y 11 หลายเดือนก่อน +1

    ගැම්මක් තමයි යි යි යි යි ......😂😂❤❤ හරි ම ලස්සනයි ඇත්තට🥰🥰🥰

  • @dewapriyakarunarathne8815
    @dewapriyakarunarathne8815 11 หลายเดือนก่อน +2

    හරිම ලස්සන යි. ❤❤❤❤

  • @anandabandara-l4w
    @anandabandara-l4w 5 หลายเดือนก่อน +2

    ලස්සනයි ❤❤❤🎉🎉🎉

  • @samnthagunasiri6793
    @samnthagunasiri6793 9 หลายเดือนก่อน +1

    නියමයි😍

  • @PalindhRasanjitha
    @PalindhRasanjitha 2 หลายเดือนก่อน +1

    Harima lassani❤

  • @VisharaSuranga
    @VisharaSuranga 20 ชั่วโมงที่ผ่านมา

    Superb🎉🎉

  • @pathminijeyalatha5327
    @pathminijeyalatha5327 2 หลายเดือนก่อน +2

    MAMATH 100TA WADA ඇහුව

  • @arunaranasinghe2387
    @arunaranasinghe2387 2 ปีที่แล้ว +3

    👌 👌 නියමයි

  • @iamviduranishantha
    @iamviduranishantha หลายเดือนก่อน +1

    Creative

    • @nimwinlk
      @nimwinlk  หลายเดือนก่อน

      Thanks brother 😍

  • @Aweeshakavindi
    @Aweeshakavindi 10 หลายเดือนก่อน +2

    Wauu...aththtama maru...❤️

  • @sarasiyashodini7933
    @sarasiyashodini7933 4 หลายเดือนก่อน +2

    13 ක් අහල තියෙනවා

  • @rajithadeshapriya6262
    @rajithadeshapriya6262 2 ปีที่แล้ว +13

    ඒක ගැම්මක් 🤗🤗🤗🤗

    • @nimwinlk
      @nimwinlk  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි

  • @KanthiSamanthi
    @KanthiSamanthi หลายเดือนก่อน +1

    Lassanai

    • @nimwinlk
      @nimwinlk  9 วันที่ผ่านมา

      Thanks :)

  • @emlkeakanayaka4136
    @emlkeakanayaka4136 3 หลายเดือนก่อน +1

    Lassanai ❤😂

  • @RPN_Music_World
    @RPN_Music_World 10 ชั่วโมงที่ผ่านมา

    Man 10 parak ahuwa ❤

  • @IsharaDevindi-i6x
    @IsharaDevindi-i6x 2 หลายเดือนก่อน +2

    මමත් නැටුවා

  • @surekagamage9036
    @surekagamage9036 ปีที่แล้ว +3

    හරිම ලස්සනයි

  • @Samsung-sy5gx
    @Samsung-sy5gx ปีที่แล้ว +3

    සුපිරි ගැම්මක් 🤘🤘🤘

  • @prabathwijekoon4434
    @prabathwijekoon4434 2 หลายเดือนก่อน +1

    Api haduwa suneka wannemak

  • @WilmatPerera
    @WilmatPerera 5 หลายเดือนก่อน +1

    සුපිරි යක්
    🎉😢

  • @ashokawelabadage2186
    @ashokawelabadage2186 2 ปีที่แล้ว +2

    ඒකනම් ගැම්මක්

  • @malithkaushal
    @malithkaushal ปีที่แล้ว +2

    Kiyanna therenne ne marama lassanai ekadigata ahano❤🤟

  • @PriyanthaRathnayaka-m1m
    @PriyanthaRathnayaka-m1m 2 หลายเดือนก่อน +1

    WOW

  • @DinethSandaru-w8t
    @DinethSandaru-w8t 2 หลายเดือนก่อน +1

    Ane harima lassanai ane kaputa wannama ❤❤❤❤❤❤❤ mage aga wanname sinduwata natawenawa❤❤❤❤😊😊😊😊😊

  • @NimnaDeshan-ng3pf
    @NimnaDeshan-ng3pf 4 หลายเดือนก่อน +2

    lassanai

  • @noyes2417
    @noyes2417 ปีที่แล้ว +3

    super..😊😊

  • @DilithGunasekara
    @DilithGunasekara 2 ปีที่แล้ว +4

    Supiri vade miss

  • @thanuladesilva72
    @thanuladesilva72 2 ปีที่แล้ว +3

    ලස්සනයි..

  • @NisansalaCooray
    @NisansalaCooray 25 วันที่ผ่านมา +1

    Mama ahuwa

    • @nimwinlk
      @nimwinlk  9 วันที่ผ่านมา

      Ela :)

  • @akuracenter9483
    @akuracenter9483 ปีที่แล้ว +2

    සුපරි

  • @kanishkachamikara6035
    @kanishkachamikara6035 2 ปีที่แล้ว +3

    Superb 👍👍👍👍

  • @sabeethasandamali712
    @sabeethasandamali712 4 หลายเดือนก่อน +3

    😂😂😂😂❤😂😂😂

  • @nilankaperera9029
    @nilankaperera9029 ปีที่แล้ว +2

    supiriiiiiiiiiiiiiiiiiiiiiiii
    😋

  • @PriyanganiSakunthala-fz2mh
    @PriyanganiSakunthala-fz2mh 4 หลายเดือนก่อน +1

    ❤❤😊

  • @Newvivo-lu2dx
    @Newvivo-lu2dx 2 หลายเดือนก่อน +1

    වන්නම් 18 තිබුනෙ.දැන්22ක් තියෙ

  • @sekarasekara7169
    @sekarasekara7169 4 หลายเดือนก่อน +1

    Woooooooooow❤❤

  • @rajithadeshapriya6262
    @rajithadeshapriya6262 2 ปีที่แล้ว +12

    කලාවට ඕනම දෙයක් කරන්නැකි

  • @VihangaMihisara-lj7tm
    @VihangaMihisara-lj7tm 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @HerathApsara-ol5wb
    @HerathApsara-ol5wb 8 หลายเดือนก่อน +3

    Niyami.mn

  • @kaushalyahansani6304
    @kaushalyahansani6304 2 ปีที่แล้ว +4

    Super ❤️❤️❤️

  • @induwarabandara9496
    @induwarabandara9496 2 ปีที่แล้ว +3

    ලස්ස්නයි වැඩේ 🥰😇

  • @RMDharmarathna-hs8db
    @RMDharmarathna-hs8db 4 หลายเดือนก่อน +2

    mamath asama wannama ❤❤❤❤

  • @chameerasomasiri4444
    @chameerasomasiri4444 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @SisiraKumara-bx4dt
    @SisiraKumara-bx4dt 3 หลายเดือนก่อน +1

  • @chamiladissanayake8068
    @chamiladissanayake8068 7 หลายเดือนก่อน +2

    wow❤❤❤

  • @sanjewabandara6011
    @sanjewabandara6011 2 ปีที่แล้ว +9

    මොනා උනත් ගැම්මක් 💪💪💪

  • @siraniwikramasinghe6983
    @siraniwikramasinghe6983 2 ปีที่แล้ว +2

    Akke harima sathutui.harima lassanai. Jaya wewa!

  • @JanakaKumara-eu3rt
    @JanakaKumara-eu3rt 4 หลายเดือนก่อน +1

    Wow

  • @dulanjiamarasinghe2213
    @dulanjiamarasinghe2213 2 ปีที่แล้ว +2

    Niyamai👍

  • @thilakaya6495
    @thilakaya6495 2 ปีที่แล้ว +2

    Super 🤘

  • @k-popshortfilms9493
    @k-popshortfilms9493 2 ปีที่แล้ว +2

    Ammo ammo

  • @SuriyaarachchilageRajashinha
    @SuriyaarachchilageRajashinha หลายเดือนก่อน +1

    Patta athal man ahapu panayana wannama 😂😅

    • @nimwinlk
      @nimwinlk  9 วันที่ผ่านมา

      Ha ha haaaa :D

  • @dilshanikumari7663
    @dilshanikumari7663 4 หลายเดือนก่อน +2

    😁😁😁😁

  • @malithkaushal
    @malithkaushal ปีที่แล้ว +3

    Hama comments ekakatama onna mn gane like🤟😙

    • @malithkaushal
      @malithkaushal ปีที่แล้ว +2

      😅😅

    • @kumariedirisinha
      @kumariedirisinha ปีที่แล้ว +2

      Pandaren.pandarata.awade.karana.gayane apeta.etin.dan.noase.kema.akata.karane.
      Kaputu.kak.kak.ane

    • @kumariedirisinha
      @kumariedirisinha ปีที่แล้ว +1

      ​@@malithkaushal.ha.odai

  • @IsharaDevindi-i6x
    @IsharaDevindi-i6x 2 หลายเดือนก่อน +3

    කාටුන් එකක් වගෙ😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂 1:28

  • @mgkanishka4735
    @mgkanishka4735 2 ปีที่แล้ว +2

    නියමයි 👌👌❤️

  • @sarathkumara8152
    @sarathkumara8152 2 ปีที่แล้ว +2

    Niyamai

  • @harsh3623
    @harsh3623 7 หลายเดือนก่อน +2

    Lassanai ❤❤❤❤

  • @goldengallerygalle2259
    @goldengallerygalle2259 2 ปีที่แล้ว +5

    MARU EKANAM

  • @MalithKaushal-io9qz
    @MalithKaushal-io9qz ปีที่แล้ว +3

    ❤👌

  • @slpumaboy9389
    @slpumaboy9389 2 ปีที่แล้ว +2

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 4 หลายเดือนก่อน +1

    😍😍😍😍😍
    🌹❤🙏❤🌹

  • @shenudhiviharshana6104
    @shenudhiviharshana6104 2 ปีที่แล้ว +3

    Beautiful 🥰❤️ I love 💖😘😚

  • @SulochanaWeligamage
    @SulochanaWeligamage 3 หลายเดือนก่อน +1

    🙋🙋🙋🙋🙋🙋

  • @KushanLakshitha-jp4zk
    @KushanLakshitha-jp4zk ปีที่แล้ว +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Kavi-thath
    @Kavi-thath 4 หลายเดือนก่อน +1

    😊😊😊

  • @නිලූ.නිතූ
    @නිලූ.නිතූ ปีที่แล้ว +2

    wow

  • @ChampikaNilmini-r9d
    @ChampikaNilmini-r9d 3 หลายเดือนก่อน +1

    Ahem vannamk na oka nikam hadpu vannamk ne

  • @shashikalasewwandi3855
    @shashikalasewwandi3855 2 ปีที่แล้ว +3

    👍👍👍

  • @ajithnandnadasanayka8866
    @ajithnandnadasanayka8866 ปีที่แล้ว +2

    කපුටුකාක්කාක්බැසිල්

  • @SamanthaKasthuriarachchi-x7k
    @SamanthaKasthuriarachchi-x7k 8 หลายเดือนก่อน +1

    🙏🙏 🙏 🌼🌼🌼🌼

  • @kasthurinirosha5665
    @kasthurinirosha5665 2 ปีที่แล้ว +1

    Wow

  • @wasanakodithuwakku8278
    @wasanakodithuwakku8278 2 ปีที่แล้ว +2

    👌👌👌

  • @ayanthisamarakoon5099
    @ayanthisamarakoon5099 ปีที่แล้ว +2

    👍🎂❤❤❤