රන්ජන් රාමනායක බෑන්ඩ් එකටත් බැනලා යන්න ගිය මේ වැඩේනම් කැතයි
ฝัง
- เผยแพร่เมื่อ 18 มิ.ย. 2024
- #Ranjanramanayake #Music
විශ්වාස කරනවානම් කරපල්#ලා නැත්නම් මට වැඩකුත් නෑ..
මම කියන්නේ තිත්ත ඇත්ත,මට ඔය ශෝ එකට ආරාධනා කළේ මාසෙකට විතර කලින්,ඒක ෆේස්බුක් එකෙත් ගියා,මම එනවා කියලා බෑන්ඩ් එක දන්නෑ කියන්නේ බොරුවක්,බෑන්ඩ් එක කිව්වලු,ඒ අය විජය කුමාරතුංග මහත්තයාගේ,ජෝතිපාලගෙත්,මගෙත්,එක සින්දුවක්වත් දන්නෙ නෑ කියල,මම ස්ටේජ් එකට ආපු ගමන්,බෑන්ඩ් එක බැහැලා පස්සට ගියා,ඊට පස්සේ එකා දෙන්නා හිමිට ඇවිල්ලා instrument අතට ගත්තා,මගේ සින්දු වලට සවුන්ඩ් එක off කලා,ගාල්ලේ එතන වුන සිද්ධිය මුළු ජනතාවම දැක්කා,රන් සමනල ජෝඩුව සින්දුව,ලංකාවේ ඕන ම බැන්ඩ් එකක් දන්නවා,දඟගේ දඬුවම් සින්දුව දන්නවා,මම එනවා කියලා මේ බෑන්ඩ් එක දන්නවා,බොරු කමෙන්ට් ගොඩක් තිබුන හින්දයි,ඇත්ත කතාව කිව්වේ,විශ්වාස කරනවනම් විශ්වාස කරපල්ලා,නැත්නම් මට වැඩකුත් නෑ...මං මේ බෑන්ඩ් එක එක්ක තරහ නෑ,නමුත් ලංකාවේ බෑන්ඩ් එකක් උනාම,ලංකාවේ නිතරම ඇහෙන සින්දු,පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලාගෙන තිබුනොත් හොඳයි,බොහොම ස්තූතියි,එදා උණු සිද්ධිය ගැන,රසික ජනතාවගෙන් සමාව ඉල්ලනවා,ජය වේවා,
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : madyawediyalanka@gmail.com
Madyawediya Website : madyawediya.lk/
Facebook : / madyawediya
Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News
සිංදු කියන්න යනවානම් බෑන්ඩ් එක මොකක්ද කියලා දැනගෙන යන්න ඕන එහෙම නැතුව එතන ගිහින් චොරවෙන්න හොඳ නෑ අනික සංගීත සංදර්ශන කරවන අයත් දැනගන්න ඕන සිංදු කියන්න එන අය ගැන බෑන්ඩ් එක දැනුවත් කරන්න කිසිම බෑන්ඩ් එකක් රටෙි තියන සිංදු ඔක්කොම බලලා නෑ...
ඔය වගේ අසුච් බෑන්ඩ් සංගීත කලාවට අපහාසයක් පැරණි ගීතයට සංගීතය බැරිනම් ඇත්තටම ඒක සංගීත අන්ද කන්ඩායමක්
නියමයි රංජන් අයියා..❤️🔥
නියම වැඩේ කලේ .රන්ජන් ඔබ නියමයි .මේ බෑන්ඩ් එකට රන්ජන් එනබව කියල නැද්ද ? නමුත් මිනිස්සු දන්නවා රන්ජන් එනව කියල .
මෙච්චර තාක්ෂණය දියුණු ලොකේ...එකෝස්ටික් ඩ්‍රම් දාගෙන ලයිව් සෝ ගැහුවට කිසි කොලිටි එකක් නෑ..ඉලෙට්‍රික් ඩ්‍රම් එකෙන් පෑඩ් එකෙන් ගන්න් කොලිටි එක ගන්න බෑ😂😂
😂
Ranjan thamunge gonshow api nam balanne na..thamunta thanak thibuna..habai dan na..
Ranjan sindu kiyanna dannawada
Kohoma unath karapu wade kathai pora hithagena .jothipala.vijekamarathunga .kapuge.chamara.damithtath wada udin inne kiyala uge aga thibunata mole na ekai aula
රංජන් සර් ඔයා අපිට වීරයෙක් ❤
RANJAN පොම්න පම්කය
@@user-vg7bn6eo5g ඒ මනුස්සය පොම්නයෙක් කියන්නෙ රටේ සල්ලි හොරකම් කෙරුවෙ නැති නිසාද යාලු
Band ekata gahannath ba meyata sinduth bs
Mokadda me band eke nama.angodin set una un tikadda koheda
Ahema giya aka waradi
Badu karayata Maru wade
හොද වගේ පොම්න පම්කයට😂😂
Band akaka song danne ne kiyanne un vedak ne.
Kawda. Moowa. Gennuwr
Announce karana pakaya......😂
රංජා කොහමත් ගොන්ජා
mona ponna bad ekakda oya.ape paththe una nm ohoma wada yanna denne asuchi bad ekta.hitha hoda eka ranjn aiya.
RANJAN පොම්න පම්කයට
ආය ඔය බැන් එකට සෙල්ලම් කරන්න දෙන්න එපා ගහලා කුඩුකරපල්ලා රංජන්ට ජයවෙවා
Ranjan e karapuu wede weradiii😢api ranjanta kamthiiiban me hasirima weradiiii deviyan whansee e gana kalakirimak 😢wona
Manda manasika thathwayak
Gotha band ekak ne
Band akak unahama Onama githayakata wadanaya karanna puluwan wenna one lejjai band akak kiyannath Namuth ranjanta Nam mama kohomath kemathi ne
😂😂😂😂😂😂😂😂panjan
ඔය වගේ බෑන්ඩි වලට ගල් ගහලා එලවන්න ඔින
Pala pala kupadi nakiya yanna
gon joke danna epa hutto
Ponna gonja
ඊයා ඒ බෑන්ඩ් ඵක ඩග් ඩග් ගානව
Gonja
පුක්මන්තා ගැන දුකෙන් 😂😂
Ara derane gon madawayada.....😂😂😂
ගොන්ජා
Mokkuda oya band eke inna eun
ගොංජා තෝ මකබැවිලාම පල
ගොංජා එක සිංදවක් කියලා තෝ මොන පකිරෙක්ද නරියෝ
Kalakkanni band akak munwa gana unta gahapyau
ඕක පාසල් ගිහින් නැ
චොරවෙන්න RANJAN ගොංජා පම්ක