Sri Lankan Folk Songs.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ก.ย. 2024
  • This lecture was conducted by Guru Piyasara Shilpadhipathi at the Indian Cultural Center the year 2004.

ความคิดเห็น • 44

  • @vikassalve422
    @vikassalve422 ปีที่แล้ว +23

    Iam from Mumbai India iam Indian Buddhist but I like sinhalese folk song love from India to my Sri Lankan Buddhist brother and sister

    • @user-ud5xf3yj3f
      @user-ud5xf3yj3f 3 หลายเดือนก่อน

      So proud of you I am Sri Lankan Buddhist.

  • @mahawedagetharindu1050
    @mahawedagetharindu1050 ปีที่แล้ว +26

    සුරඟන රඟ රඟ හළුවෝ
    දුටු දන මන නෙත් වෙළුවෝ
    මන යොන සර කුසුමළුවෝ
    තැන තැන රඟ දෙති නළුවෝ
    (ගුත්තිල කාව්‍ය)
    කලක් නිල් කැලුම් වන් තුනු රුසිරු බඳ
    කලක් සිට වෙනෙහි පුරුදු වැ ආ සබඳ
    මලක් සේ එ සබ මැද ගොස් ත වන් සඳ
    මෙලක් දිව පසිදු නළු මුළු රැස්ව සෙද
    (කෝකිල සංදේශය)
    සුවඳ කුසුම් වරලසෙහි
    පැලඳ කපුරු හර උරෙහි
    නොමඳ බරණ ලා සැරහී
    නිබඳ කෙළිති ලියො පුරෙහි
    (ගුත්තිල කාව්‍ය)
    දුන් හිරි නළලත රන් සඳ මඩලේ
    බන් මුතුපට රස් වන් සඳ මඩලේ
    සන් සඳ කිරණින් දිසි සඳ මඩලේ
    සන් ළඳ ලිය රඟ දෙති රඟ මඩලේ
    (කෝකිල සංදේශය )

  • @ushaniperera5733
    @ushaniperera5733 2 หลายเดือนก่อน +2

    අගේ හිරිගඩු පිපෙනවා මේවගේ කඩහඩවල් වලට ❤🙏

  • @chathumininethupaba5576
    @chathumininethupaba5576 หลายเดือนก่อน +1

    කටහඩ මාර ලස්සනයි

  • @isurukalubowila9263
    @isurukalubowila9263 2 ปีที่แล้ว +18

    මෙ කටහඬවල්.... අම්බොහ්.. දැයේ වාසනාවට පහල උන අය

  • @chathumininethupaba5576
    @chathumininethupaba5576 หลายเดือนก่อน

    සුද්දො පිස්සු වැට්ටුනු නර්තනය.. ගැහැනු කටහඩ මාරයි. ඉස්සරම හිටපු අයගෙ කටහඩවල් කොහොම ඇද්ද

  • @imanthiwarnakulasooriya1814
    @imanthiwarnakulasooriya1814 ปีที่แล้ว +3

    කටහඩ හරිම ලස්සනයි 💖

  • @nirmalmaliduwa2369
    @nirmalmaliduwa2369 2 ปีที่แล้ว +5

    Sri lankeeya gami geetha gayanayata upan Kanthi shilpadhipathi mahathmiya saha Madhavee shilpadhipathi mahathmiya ♥️

  • @chinthapatti1
    @chinthapatti1 6 หลายเดือนก่อน

    Wow like going home after a long time. Best wishes Pattiarachchi

  • @arthouse.u
    @arthouse.u ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි 🙏

  • @prasannamadusanka509
    @prasannamadusanka509 8 หลายเดือนก่อน

    ඇඟට දැනෙන ජන ගී ගැයුමක්

  • @marasinghe702
    @marasinghe702 26 วันที่ผ่านมา

    හරිම ලස්සනයි 🙏🙏🙏🙏

  • @ksandunthilaka5439
    @ksandunthilaka5439 2 ปีที่แล้ว +1

    Budusaranai mis

  • @miyurudealwis
    @miyurudealwis 10 หลายเดือนก่อน

    ❤🎉Budusaranai Ma'm!😊😮❤❤❤❤

  • @sarathkulathunga7919
    @sarathkulathunga7919 2 ปีที่แล้ว +5

    මේ කවි තියෙන පොත මොකද්ද ..එකක් ගුත්තිල කාව්‍ය ..අනික මොකද්ද ..ප්ලීස් දන්න කෙනෙක් කියන්නකෝ ...

  • @lakshan618
    @lakshan618 4 ปีที่แล้ว +3

    Damn

  • @kevinrukshan2114
    @kevinrukshan2114 3 ปีที่แล้ว +3

    Wow

  • @umesheranga6185
    @umesheranga6185 4 ปีที่แล้ว +4

    ❤❤❤❤🙏🙏🙏

  • @sandamaligunawardhane9498
    @sandamaligunawardhane9498 ปีที่แล้ว +1

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @lakshan618
    @lakshan618 4 ปีที่แล้ว +4

    Soo nice to hear this song

  • @shaiperera9447
    @shaiperera9447 ปีที่แล้ว +1

    ape kanthi miss ❤

    • @gayanthadushan2091
      @gayanthadushan2091 ปีที่แล้ว

      සම්පූර්ණ නම මොකක්ද ?

  • @Operator_Diaz
    @Operator_Diaz 2 ปีที่แล้ว +1

    Damn🔥

  • @manorimanamperi3796
    @manorimanamperi3796 ปีที่แล้ว

    🙏තෙරුවන් සරනයි

  • @damithkavinda1021
    @damithkavinda1021 ปีที่แล้ว +1

    Mis❤️🙏

  • @lakmaljayasinghe140
    @lakmaljayasinghe140 2 ปีที่แล้ว +3

    Meke mp3 ekak thiyenwd🥺

  • @prasannamadusanka509
    @prasannamadusanka509 8 หลายเดือนก่อน +1

    සිංහල අවනද්ධ වැයුමේ අපූර්වත්වය ලොවටම කිවුවේ පියසාර ශිල්පාධිපති සර්

  • @champasamanmali9698
    @champasamanmali9698 4 หลายเดือนก่อน

    ane apita thiyenne monathram watina sanskruthiyakada, kalawakda. me gayanawal kochchara ahuwath epa wenne ne. chiran jayathu kalashilpiniyanta!

  • @dayalsamarakoon6768
    @dayalsamarakoon6768 2 ปีที่แล้ว +1

    Great I'm very interested me dayal samarakoon

  • @SATHSARAacademy1
    @SATHSARAacademy1 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @charithasankhapali7675
    @charithasankhapali7675 5 หลายเดือนก่อน

    ❤❤❤

  • @surendraphotography3101
    @surendraphotography3101 ปีที่แล้ว

    Panak ❤❤❤

  • @ruwanlak3980
    @ruwanlak3980 ปีที่แล้ว +1

    මේ පද පේලි ලියන්න

  • @sadeepmaduwantha6348
    @sadeepmaduwantha6348 ปีที่แล้ว

    🤩🙏

  • @malindusandaruwan1388
    @malindusandaruwan1388 ปีที่แล้ว

    මේ කවි හොයාගන්න පුළුවන් කොහොමද?

  • @Vamshi_Stambamkadi
    @Vamshi_Stambamkadi ปีที่แล้ว

    💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

  • @Realkingdushan
    @Realkingdushan 11 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @UpendraUpendra-jl9tn
    @UpendraUpendra-jl9tn 7 หลายเดือนก่อน

    ❤❤❤

  • @lakshithabandara774
    @lakshithabandara774 ปีที่แล้ว

    ❤️❤️❤️

  • @amithkumara9770
    @amithkumara9770 ปีที่แล้ว

    ❤️❤️❤️