Falan, you’re doing great. As I’ve said a couple of weeks ago, you have a bright future a head of you. 🎉🎉🎉🎉 I’m so happy that Derana has given you this opportunity to show your potential. 🎉
It's very unfair for the candidates singing late in order because they don't get the benefit of the judge's vote to add 10% to their votes. As the judges have only one vote per day / session, they should give their vote after all candidates have performed on stage.
@Derana -if you are unable to balance the sound correctly please don't upload the videos anymore. This videos are not audible enough at all....thank you
Falan is FANTASTIC! But when you The Voice and then watch this, DDS is so boring! I realize that they need to pick songs that showcase vocals- but cant they pick somewhat entertaining songs??
Meka asadaranai. Tharagayen iwath wenna oni kauda kiyala sing karanakotama theremawa. Eth me votes wedi wena kena dinanawa. Thange hithawathata sms tawanawa misak dakshaya balala kauruth denne nhne. Wenna oni meka newei winishya mandalaye thiranayen idiriyata yawanna oni dakshayawa
නිපුන් පුතා ඔයාට ලස්සන කටහඩක් තියනවා හිත ශක්තිමත් කරගන හොද ගමනක් යන්න ලැබේවා තෙරුවන් සරණයි
Falan, you’re doing great. As I’ve said a couple of weeks ago, you have a bright future a head of you. 🎉🎉🎉🎉 I’m so happy that Derana has given you this opportunity to show your potential. 🎉
අද ෆැලන් අක්කි හරිම ලස්සනයි 🥰
Great voice Ashan🎉❤
Falan ඔයා නියමයි අක්කි. ලස්සනට වැඩෙ කරන් යනවා. හැමෝටම ජය වේවා 🤗❤
විනිශය මන්ඩලයේ මනාපය සියලුම දේනා ගායනා කරාට පසු නිවැරදි ගයනා කරපු හතර දෙනාට වොටිි එක දුන්නමිි හරි
මටත් එහෙම තමයි හිතෙන්නෙ.
Aniwaryenma
ඒක ඇත්ත..නැත්නම් පසුව ගායනා කරන අයට අසාදාරනයි
රවීන් මොකද නැත්තෙ ෆැලන් රවින් දෙන්නම වැඩසටහන කෙරුවනම් ලස්සනයි.ෆැලන්. අද ඔයා.ගොඩක් ලස්සනයි
රවීන් මේ දවස්වල Sydney wala වැඩක් කරනවා 18 න් පස්සේ ඒවී ❤❤
රවීන් අයියා රට ඉන්නෙ...ලංකාවටම ආවම එයි
6 දෙනාගෙම ගායනයන් අවසානයේ විනිශ්වය මන්ඩලයේ මනාප දෙන එක තමා හරිමන් දන්න හැටියට
Nadiga guruge mahaththayath maru සාදාරන ලෙසට නිවේදනය කරනවා 👍🥰
අසාන්ගේ සින්දුව හදවතටම දැනෙනවා
අසාන් හරිම ලස්සනට ගායනා කලා
It's very unfair for the candidates singing late in order because they don't get the benefit of the judge's vote to add 10% to their votes. As the judges have only one vote per day / session, they should give their vote after all candidates have performed on stage.
Yes.agreed 👍
වැඩසටහන හොදින්ම කරන අතර Fala ට අවස්ථාව ලබාදීම ගැන tv derana ට බෙහෙවින්ම ස්තුතිය 🙏ආදරෙයී හැමොටම..Fala so beautiful 👍❤️😍
Congratulations මගෙ අක්කා.. gayathri 😻💖💖
Godak Lassanai nipun oyage voice ekath gayanayath..congratulations 💐💐💐💐💐💐💐💐
Lassana kata hadak ashan mallige..congratulations 💐💐💐💐
ඔයා අඳින ඇඳුම් ලස්සනයි andrea
වෝට් ක්‍රමය වෙනස් කලොත් සාධාරණයි .ඔකොම ගායනා කලාම දක්ෂයන්ට ලැබිය යුතුයි.
Group sinduwa 🔥❤️ dukai ain una kena gana 😢
Best male voice today..good luck ashan..❤
Nipun malli congratulations...
Thawath hondin program eka karagena yanna wish krnwa. Dream Star blanneth oya nisa
Good luck! 🎊️❤
Milindu shehan අයියා එදා වගේම අදත් ඔයාගෙ song එක් ඇහුවෙ හරිම ආසාවෙන්... සුභ පතනවා ඉදිරියටම යන්න හදවතින්ම..❤️❤️❤️🎉 ආඩම්බරයි ඉස්සර එකට හිටපු සහෝදරයා අපේ..💪🥰🥰
Falan ada ලස්සනයි
අනේ මේ වෝට් දෙන එක වෙනසක් කරන්න හැමෝම ගායනා කරලා ඉවර උනාම දුන්නා නම් හොදයි නේද අනිත් අයට ඒක ලොකු අසාධාරණයක්
Falan I love you. Hodata keragana yanawa weda satahana good luck
Milindu Shehan 🎉❤Best Performance
Congratulations piyu 🥺♥️ best 😘
දිලිඳු ෂෙහාන. ඔබ නියම දක්ෂයෙක් ඔය අතරට පරන හින්දි සින්දුත් කියන්න. මිල්ටන් මල්ලවආරච්චි මහතා, ජෝතිපාල මහතා, නාරද දිසාසේකර, ධර්මදාස වල්පොල වැනි ගායකයන්ගෙ සින්දු වලින් පෙරේෂක ආකර්ශනය වැඩියෙන් ලබාගෙන ඉදිරියට එන්න පුලුවන්. ඒ. එමි.යු.රාජ්‍ය සින්දු ත් ඔබට ගැලපෙන
ඉදිරියට යන්න ඔබ දක්ෂයි. බුදුසරණයි පුතේ.
මිලිදු ෂෙහාන විය යුතුයි.
Ashan made the day well🌟🌟🌟🌟❤❤❤❤
Ashan having the best male voice 👍
R.මුත්තුසාමී සහ සුජාතාඅත්තනායක ගායනය කලේ 👍❤
ඔක්කම හරිම දක්ෂයෝ ඒ වගේම විනිශ්චය හතර දෙනාම හරි හොදයි කාගෙවත් හිත රිද්දන්නේ නෑ 👍🏿👍🏿👍🏿👍🏿👍🏿❤️❤️❤️❤️👍🏿❤️❤️
අයින් වුනේ සැබැ දක්ශයෙක්...😭ු
අසාන් ගුලියක් කාල වගේ 😆😆😆
අශාන් මල්ලි සුපිරි
මිලිඳු ශෙහාන් ❤ ගැම්මක් තමයී ❤❤❤
Congratulations Piyumi nangi💕 Best of luck!
කතිරෙ ගහල හොරු ටිකක් පාර්ලිමේන්තුවේ යැවුව වගේ තමයි මෙතනත් දක්ෂ යා අදුනන්නෙ විනිසුරු මඩුල්ල .
Piyumi ❤️ proud to sumana balika ❤️
@Derana -if you are unable to balance the sound correctly please don't upload the videos anymore. This videos are not audible enough at all....thank you
Falan is FANTASTIC!
But when you The Voice and then watch this, DDS is so boring! I realize that they need to pick songs that showcase vocals- but cant they pick somewhat entertaining songs??
Me coachla vote karana hati nm harima harima sawuththui. Mulin kiyana ayata waasiy. Passe kiyana ayata awasiy
මධුර යාමේ H.R ජෝතිපාල නොව R.මුත්තුසාමි ,සුජාතා අත්තනායක ..පසු කාලයේ මොහාන් රාජ් මුත්තුසාමි,, නිරෝෂා විරාජිනි
Excellent singing by Thakshila Gunathilake ❤👏👏👏
සමිතා මුදුන්කොටුව මිස් ට සහ නදීක ගුරුගේ සර් ට තියෙන්නේ රත්තරන් හදවත් දෙකක්.ඒ දෙන්නා කිසි ම තරගකරුවකුගේ හිත් රිද්දන්න කැමති නෑ .හරිම මනුස්සකම් පිරුණ දෙදෙනෙක් ..❤
වෙනත් නිවෙිදකයෙක් හෝ නිවෙිදිකාවක් හොයාගන්න හිටියෙම නැද්ද
ඉතින් උබට ඒන්න තිබුනේ.හරියට හූවක් වත් කියන්න පුලුවන්ද දන්නේ නෑ🐕
Falan lassanai ada godak
Niyamai start aka supiri tawa hodatz practise karanna bro ts
Asha❤️❤️❤️❤️
Budu saranai duwee ediriyata yanna puthee
Sound හරි නෑ
Very nice 🇺🇸
Dalula prema gase harima lassanai piumith lassanai mama ratnapur
Milidhu රනිල් මල්ලවආරච්චි වගෙ
Milindu Thamai ❤🎉
Piyumii lassata gayana karaaa
Piyumi💋🤗
Lassana gaumak igama lassanai idiriyatama yanna tawa tawath hodata practise karanna ts
අනේ රවීන් අයියව දාන්නකො ප්‍රසන්ට් කරන්න .plz.... 🥺
රවීන් අයියා රටනේ ඉන්නෙ ලංකාවට ආවම එයි. ලබන සතියෙත් නැති වෙයි Australia shows නිසා. ඊටපස්සෙ සතියෙ ඉදන් එයි present කරන්න.
❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹
අනේ මන්ද ස්ටෙජ් එක පාළුයි පාළුයි වගේ කො විෂ්ව රවීන් පැලන් ස්ටෙජ් එක පොඩ්ඩක් රසවත් කරල තරග කරැවා පොඩ්ඩක් වර්ණා කරල එහෙම උනානම් ස්ටෙජ් එකෙ පාළු ගතිය නැතිවෙලා යයි.මෙ පාර ප්‍රෝග්‍රෑම් එක රසවත් නැහැ පරිප්පු නැති ඩ්‍රීමි ස්ටාර් එකක් වගේ බලන්නත් කම්මැලියි
Piyumi❤️😍
හොදට මයික් ටෙක්නික් දන්නවා .මයික්එක හුරැ දරැවෙක්?
sound nahana
Thakkadi anduwata Kade YaNA DERANA
Meka asadaranai. Tharagayen iwath wenna oni kauda kiyala sing karanakotama theremawa. Eth me votes wedi wena kena dinanawa. Thange hithawathata sms tawanawa misak dakshaya balala kauruth denne nhne. Wenna oni meka newei winishya mandalaye thiranayen idiriyata yawanna oni dakshayawa
Hmmmmm
Lesi geetayak neme puthe hodata gayana karanawa tawa hodata practise karanna ts
Piyumi ❤
කෝ යකෝ සද්දෙ ඕක විකාශනය කරපන් වොලියම් වැඩි කරල ෆැලන්
Vinisuru madullata mage Acharaya hoda daruwo thora ganima pilibadawa ts
Sama geetayakma lesi Nata sahodaraya uparima daksatha pennanawa tawa hodata practise karanna ts
Miludu lassani jayawawa
Boho se amaru geethayak alankara Boho se tibe satutui hodata gayana karanawa tawa hodata practise karanna ts
👍👍👍👍👍👍
I thama hoda gaumak visistai idiriyatama yanna puthe ts
Ape.aya.tikak.hithanna.hodama.denna.ithuru.una.eka.harinaha
ගිය පාර සෙට් එකේ group song tika බලාන්.
මට නම් භාවනාවක් වගේ.. th-cam.com/video/0N9mNWBsTCI/w-d-xo.html
Apoo.ffalan..natuwa.rawn.hari.weswa.hari.danna.ko.nnewada.nayat.madawath.hodai.samth.miss.kerthi.sr.nadeka.sr.harima.nehathmaiei
ඔව් අප්පා මාත් ෆලන්ට කැමති නැහැ
රවීන් ලංකාවේ නැහැ Sydney වල ලොකු වැඩක් .ඒක 18 තියෙන්නේ ඉන් පස්සේ ලංකාවට ඒවී .ගොඩාක් අසාවෙන් ඉන්නවා රවීන් එනකල් ❤❤❤
අනේ...අම්මෝ කුහකකම 🤣 සුදුසු දක්ෂ කෙනෙක් තමයි ඔතන ඉන්නෙ.. ඇය නවකයි නමුත් අතිවිශ්ටයි. ඔය එක්කෙනෙක් දෙන්නෙක් කැමති නෑ කියලා ෆැලන්ව අයින් කරන්නෑ..ෆැලන් නිසා මේක බලන බහුතරයක් ඉන්නවා 😍
Piymi.kapila.nipun.enna.tibune
😂😂 piyumi hodt kiwwa.irisiyida knk issrht ynwt 😌
වාසනාව තියෙන්නත් ඕනනේ දුකයි ඒත් ගමන අතාරින්නෙ නෑ