පල්ලි වලදී කැමරාවන් හී සටහන්වූ ඇදහිය නොහැකි අද්භූත දේවල් .
ฝัง
- เผยแพร่เมื่อ 10 ก.พ. 2025
- No opyright infringement intended. Fair use.
Copyright Disclaimer: Under Section 107 of the Copyright Act of 1976, allowance is made for "fair use" for purposes such as criticism,
comment, news reporting, teaching, scholarship, and research.
If any of the clips or pictures are yours and you would like them removed, please email me at fiiihiii60@gmail.com before taking any legal action. I will gladly take down the video. Thank you.
Martian Cowboy by Kevin MacLeod is licensed under a Creative Commons Attribution 4.0 license. creativecommon...
Source: incompetech.com...
Artist: incompetech.com/
අනේ මහත්තයා ....... ඔබගේ කටහඬ හා ඉදිරිපත් කිරීමට මම හරිම කැමතියි .....හරිම රසවත් අයුරින් ඉදිරිපත් කරනවා...මෙය සාර්ථක කර ගැනීමට .ඔබට තවතවත් ශක්තිය ධෛර්යය ලැබේවා ... ලැබේවා .... ලැබේවා...
Wow...නියම ඇග කිලිපොලා යන වීඩියෝ දර්ශන ටිකක්, ඔබට ගොඩාක් ස්තූති සහෝදරයා...කරක්කල අත හැරිය වගේ මේක බලල ඉවර උන වෙලේ ඉදන්...
මේ සිදුවීම් විශේෂයෙන් දිව්ය රහස් කරනකොට වූ සිදුවීම ,ඔබ ප්‍රකාශ කරන පූජකයන් 3 සිදුවිම කතෝලික දේවධර්මය ඉගෙනගත් කතෝලික මම ඔයාට තේරුම් කරලා දෙන්නම්. මීට පසුව නොදන්නා දේ අහගෙන vidio කරන්න. ඔය භාෂාව Latin. රෝමානු පුජා පිළිවෙත කියන්නේ Latin භාශාවෙන්.ඒ කියන්නේ දෙවියන්ගේ භාෂාව. ඔය අවස්ථාව දිව්‍ය පුජාවේ විශේෂ අවස්තාවක්. තීත්වයේ තුන්වැන්නා එනම් ශුද්ධාත්මයාණන් වහන්සේ වැඩම කරවීම නැතහොත් පඩුරු මත ශුද්ධාත්ම බලය අයැදීම පුජාප්‍රසාදින් වහන්සේ සිදුකරන අවස්ථාව. ඒ අවස්ථාවෙදී ශුද්ඪාත්ම බලය ක්‍රියාකරන අවස්ථාව කැමරාවට හසුවෙලා තියෙන්නේ. පියවි ඇසට මේක පෙන්නේ නෑ..ඉතින් මෙවා ඔයාලට අලුත් වුණාට කතෝලික ජනතාවට අලුත් දේවල් නෙමෙයි.. ඒවා දේවධර්මය තුළ වගේම අපගේ විෂ්වාසය තුළ අත්දකිනවා. මේවා වැරදි අර්ථකථන දීම සිදු නොකල යුතුයු.
Video eka lassanai..eeth jesu inna thenakatawath kisima athbuutha බලවේග walata lanwenna be kiyana ekai කතෝලික ape wiswaasaya ..jesu pihitai ..❤😍
🙂🙂yes
ඉක්මනට 1M ගහන්න පුළුවන් වෙන්න ඕනි 🙏🙏🙏
ජයවේවා 🙏
apiwa subecribe karala sapot ekak dhenna 🙏🙏🙏😭😭♥️♥️
හැමදාම ඔයවගේ videos ගේන්න.ඉක්මනින් 1M ලබා ගන්න හැකි වේවා
Id denna
nice editing. math awane balanna 🤠🤠
🤣
Yes
ආගම් වල මේ වගේ සිදුවීම් වෙන්න පුලුවන් ..
ස්තූතියි දැනුවත් කරාට නොදුටු ලෝකය ❤️🤟
ලංකාවේ කුරුස පල්ලියේත් ජේසුගෙ කුරුස සුරුවමෙ ජේසුගෙ මුහුණ ලාවට හිටලා තිබුනා කියලා ඒ දවස් වල news එකක් ගියා.
Video එක නියමයි ❤️ නොදුටු ලෝකය කවදාවත් එකම එකකට කොටු වෙලා නැ හතර වටෙන්ම හැම පැත්තෙන්ම මෙවගෙ විඩියොස් දානවා Thank you ඒක ❤️
මම මාරවිල ඒක ඇත්ත
Math marawila
🤣🤣🤣🤣🤣
🤣හා....
@@tiktokbazaar2368 ඇයි උඹට මොනවද වෙන්න ඕන
අයියේ ඒරියා 51 ගැන විඩියො එකක් ගෙන්නකො
ඒ මොකක් ද ඒ ඒරියා 51 කියන්නේ
@@imeshakash8022 america palayan🙂
Passport 1 hadanna dunna malli.apu gaman gihin balala kiyannam😁😁
සුපිරියක් නොදුටු අයියෙ...😍😍😍
ඔබගේ විඩියෝ එක හරිම වටිනවා ...ස්තුතියි
ලෝක අවසානය ලගයි.එළිදරව්වේ වෙනදේවල් අැත්ත වෙමින් පවතිනවා.
එකෙන්ම
Yes I agree.
යාලුවනේ සක්ක්‍රයිබි.ලා 100 ගහන්න උදවිවක් දෙන්නකෝ🙏🙏..ඔයාලට ගොඩක් පින් ..🙏🙏🙏
අයියේ පුළුවන් නම් හැමදාම holman videos දාන්න please
Oo
Thank you so much for your message
මොනයම් දෙයකට හෝ පුද්ගලයෙකුට තද බැදීමකින් සිට මියයන මොහොතේ එය මතක් වුවහොත් ඒ හා සම්බන්ධ අමනුෂ්‍ය ආත්මයක් බවට පත්වීමට ඉඩ තිබේ,
තන්හාව නිසා ශෝකය ඇතිවේ
තන්හාව නිසා භය ඇතිවේ,
තන්හාව නැති තැන ශෝකයක් නැත,
කුමන භයක්ද,
බුද්ධ භාෂිතය පරම සත්‍යය වේ,
නියමයි අයියේ වීඩීයෝව 👈👍😊
Dakk gmn awa bokka mam 1st
😊Niyamai ❤️ayiya.👌🙏☸️ Jayawewa budusaranai.☸️🙏
Hi ☺👋
මට පොඩි දෙයක් දැන ගන්න ඕන ඔයාගෙන් 🙄🙄
@@captainnemo5907😊 Eee mokakda🤔 friend?👍
1st view adaleyi nodutu lokaya ❤️😊
1st comment , 1st like and 1st veiw
මරු
සුපිරියි අයියේ
Lankawe palliwala bomba pipirena kota oya hitiye handeda?
පල්ලි වල කොහොමද හොල්මන් ඉන්නෙ 🤔
මමත් කතෝලික, මං හිතන්නේ පල්ලියෙ මෙහෙම හොලමන් ඉන්න හේතුව මිනී පෙට්ටිය පල්ලිය ඇතුලට අරගෙන යන හින්දද දන්නෑ.. මොකද එය මැරුනට පස්සෙ පල්ලියට යන අවසානම අවස්ථාව හින්ද කියලත් වෙලාවකට හිතෙනවා.. ඒක මොකක් උනත් සියල්ල ඇත්තක් කියන්නත් බෑ.. විශ්ව ආකර්ශණ නිතියට අනුවනම් ආත්මය නිදහස් ලෙස ගත කරන එකම තැන පල්ලියක් හෝ පන්සලක් වීමයි...
@@praveen_brother Bar වලත් සතුටින් ඉන්නලු.. ඇයි ගණිකා මඩම් වල . ඒවගෙත් හරි සතුටින් ඉන්නවා ආත්ම. 😂🤣
Adewawaadi minissu
2:50 ඔක ඇත්ත උනත් බොරු උනත් මට තියෙන ප්‍රශ්නය සර්ව බලදාරී ලෝක නිර්මාණය කර දෙවියන්ගෙ බලය පෙන්නන්න්ව් පිගානක් පාකරලද ? මං සර්ව බලදාරී දෙවියන්නම් මං බලය පෙන්නන්නෙ මිනිස්සුන්ගෙ කුහක කම ලෝකයෙන්ම ඉවත් කරලා ලෝකයෙන් සල්ලි නැතිකරලා උදවුවෙන් උදව කරගන්න ලෝකයක් මවල. ඕව මේ බොරු මාර්කටිං මිනිස්සු අන්දන්න හදපු
පට්ට මෝඩයෙක් ...😂
@@slimsheydy8850 මෝඩකම යනු පිගාන කැරකවීම සර්ව බලදාරී දෙවිය්ස්න්ගේ බලපරාක්‍රමය යැයි සිතීමයි.උං තමා ආර්තික ප්‍රශ්න ආවහම ඉස්කෝලේ වත් ගියෙ නැති කපුවො ගාවට පූජාවට්ටි උස්සං ගිහිං වැදගෙන ඉන්නෙ 😂
2:44 indan Balanna left side eke a demon behind the priest walking off stage and remember demons can’t stay in church’s but if your chosen by god to serve him then no demons or entities cant come there but if your not chosen by god just by your self given to god has the effects of demon possession
Demons can’t be seen to your naked eye but camera’s do can capture that
God chosen people do have the power to see the un seen that harms the people and cast them a away
But there’s one more to add there are priests which god gifted and said them to serve him for those kinda priests No demon can’t stay there!
ඒක පිගානක් නෙමී පූපයක් අනික ඒක බොරුවක් අපිත් කතොලික මු කියනකම් ඒක අපි දන්නේ නෑ ගොන් ජොක් එකක් හරි වෙන මොකක් හරි දෙයක් අලුත් ගැජට් එකක් වෙන්නත් පුලුවන්
Nodutu lokya..... mariyana trench eka gana video ekak karannko
අර 1956 පොටෝ එකේ ඉන්න කෙනා හිට්ලර් වගේ පේන්නෙ මට විතරද🤔
මටත් බන් 👍
😁😁
ඒ වගේමයි ..
සිරාවට මටත් හිතුනෙ හිට්ලර් කියලයි
Me video ekath maru 💙💙 🤘🤘
පලවෙනි එකනම් Green screen පාවිච්චි කරලා එඩිට් කරපු වීඩියෝ එකක්...
මොකද කවුරුහරි ඔහොම පල්ලියක් මැදින් ඇවිදගෙන යද්දි එයාගෙ දිහා නොබල ඉන්නෙ නෑ..හොදට බැලුවොත් පේනවා එයාගේ දෙපැත්තෙන් ඉදගෙන් ඉන්න කට්ටියට පේන්නෙවත් අඩුමගානෙ ඒ දිහා බලන්නෙවත් නෑ..
ඒකෙම්ම තේරෙනවා ඒක එඩිට් එකක් කියල ...😪😪🖐️🖐️🖐️
මේව ඔක්කොම බොරු 🤣🤣
ඒක කැමරාවට විතරක් අහුවෙච්ච එකක්. අනිත් ඒවත් ඒවගේ.
මම ඒ වගේ සිද්ධි පෙන්නුවොත් පිලි ගන්නවාද
@@nuwanduminda5599 හරි ඒක හොල්මනක් කියමුකෝ ඒත් මොන හොල්මනද ඔයගගේ රැප් ස්ටයිල් අදින්නෙ .
@@freefiresl1741 ඇයි ඔයා කියන්නෙ හොල්මන් ඉන්න ඕනෙ පරණ කාලෙ ඇඳුම් ඇඳගෙන කියලද? හොල්මන් ඕන විදිහකට දර්ශනය වෙන්න පුළුවන්.
Oyaga kata hada lassanai
ඒ කියන්නෙ පල්ලිය ආරක්ශිත නැද්ද😳☹️🙄😲😲
අනේ මන්දා🙄🙄🧐🧐
පල්ලි වල කොහොමත් ඔය වගේ දේවල් තමයි තියෙන්නේ.
සහරාන් බෝම්බ ගහපු පල්ලි වලත් සෑහෙන්න හොල්මන් ඇති.
Palli wala holman na
@@happyhearts6306 ඇයි ඔයා කතෝලික නිසා ද එහෙම කියන්නේ. පුලුවන් නමි චන්ඩියෙක් නමි සහරාන් බෝම්බ ගහපු පල්ලියක් ඇතුලේ රෑට නිදා ගන්න. මැරිචිච මිනිස්සු ප්රේතයෝ වෙලා ඉන්නවා.මම ඔප්පු කරලා පෙන්වන්නමි වගකීමක් සහිතවයි කියන්නේ
අනිවාර්යයෙන්ම ඉන්නවා. සුනාමියට මැරිචිච මිනිස්සු ප්රේතයෝ වෙලා ඒ තැන්වල කෑ ගහන සද්දේ ඇහෙනවා
@@withoutname3403😂 මොංගල්ද බං එහෙම හොල්මන් ඉන්නවා කියලා කොතකවත් සදහන් කරලත් නැහැ එ් පල්ලි වල එ් වගේම ඔය පල්ලි වලට කොච්චර මිනිස්සු යනවාද රෑටම එතකොට ඔය කිසිම ශබ්දයක් අැහිලා නෑනේ මිනිස්සුන්ට කිසිම ඡායාවක් වත් අහුවෙලා නෑ අනික හොල්මන් ඉන්නවා කියමුකෝ කොහොමද පෙරේතයෝ වෙන්නේ මොකද එ් මිනිස්සු පල්ලියට ගියේ අාගමික වතාවකටනේ පෙරේතයෝ වෙන්නේ යම් දෙයකට ගුජු කමින් මියගියාම විතරයි මේ කමේන්ට් එක " Nuwan Dumida " එක්කම තමයි දැම්මේ 😂
@@withoutname3403😂 සුනාමියට මැරිච්ච උන් පෙරේතයෝ වෙන්නේ කොහොමද අැයි සුනාමියට මැරිච්ච මිනිස්සු සුනාමි රැල්ල එනකොට බඩු කෑම බදාගෙන තන්හාවෙන් වෙන්න අැති ඉන්න අැත්තේ මොංගල් විකාර උබේ 😂
පලවෙනි එකේ ඒ පුද්ගලය පේන්නැද්ද මිනිස්සුන්ට🙄
නෑ බන් පෙනුනෙ නෑන්‍ර්
@@Supreme-m2o සිරාවටම
Super
best video..
thanks bro.
නොදුටු ලෝකය, පළමුවන ජුවාම් පාවුලු පාප් වහන්සෙ , වැටුණු අවස්ථාවේ , deevmeeniyan ethumava අල්ලාගන්න දර්ශනයක් camaravaka සටහන් වී, තිබෙනවා , ඒක sathyayak,
ඒ පිගානක් නෙමෙයි බන්.ඒ පූපයක්.🤣🤣🤣🤣 දන්නේ නැති දේවල් කියවන්න එපා....අනික කිසිම අල්තාරෙකට අත්මවලට ඇතුල් වෙන්න බැහැ.අඩුමගානෙ ආත්මයක් වැහුනු කෙනෙක්ටවත් අල්තාරෙකට අඩිය තියන්න බැහැ
eka aththa. altharaekata athma walata enna ba.
ඒක පූජාවක් නෙවෙයි black mass එකක්.සැටනිසම් ඒ කිවුවෙ සාතන් අාගමේ පිලිවෙතක්.පූජා අැදුම් සම්පූර්ණයෙන්ම සමානයි
හොදට බැලුවොත් ඒක පූපයක් තමයි
තනි මිත්‍යා 🤣🤣🤣🤣🤣
😱😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😱
සිරාවටම
ඕකට කියන්නෙ තමුන්ගෙ තියන නූගත් කම හා පට්ට කුහක කම කියලයි
කොහොමත් පළ්ලි වල ප්‍රේතයන් භූතයන් තමයි දස්කම් පෙන්නන්නෙ.අනික පල්ලි වලට බොහෝමයක් ගණුදෙණු කරන බලවේග රෙප්ටීලියන්ල තමයි.
48 Howbeit the most High dwelleth not in temples made with hands; as saith the prophet,
49 Heaven is my throne, and earth is my footstool: what house will ye build me? saith the Lord: or what is the place of my rest?
50 Hath not my hand made all these things? Acts 7: 48 - 50
පල්ලියක් කොච්චර පූජනීය ස්ථානයක් උනත් කොච්චර මිනීමැරුම් වෙනවද
මිනීමැරුම්.. ඒ කොහොමද
@@nuwanduminda5599 එ්ක තමයි බං මමත් කල්පනා කරේ
එ් කොහොමද මිනි මැරුම් වෙන්නේ පොඩ්ඩක් විතර වෙනවා අැති
Church kiynne building nemai bro deviyanwahanse ge daruwan ta thama chruch kiynne. Oya godak aya bible kiywanne ne ayalata one vidiyata inne jesus kiypu vidiyata inne nane okai thathvaya.
අයියේ පුනුරුත්පත්තිය පිලිබද ව්ඩියෝවක් ගේන්නකෝ
Balanna baha.. Bayaiiii
Onn baluwa
👍😊
@K-891 music ගුඩ් EVENING සහෝදරයා 💙🙂
@K-891 music 👍😋
@K-891 music 😁💙
@@devindithiloka2512ඔබ කතොලිකද
@@SL_Page නෑ සහෝදරයා මං බුද්ධාගම 💙👍
පුජනීය ස්ථාන වලට හොල්මන් වලට ඇතුල් වෙන්න පුලුවන්ද
ඇතුළු වෙන්න පුලුවන් මම එය වගකීමක් සහිතවයි කියන්නේ. මම ඒ දෝෂ අයින් කරන කෙනෙක් නිසා අද්දැකීමෙන් කියන්නේ
@@withoutname3403 දෝශ අයින් කරන කෙනෙක් කිව්වේ ?
මේවා බොරු බං 🤣🤣🤣🤣
@@tiktokbazaar2368 බොරු නන් පුක නොදි ඉදපන් වෙසිගෙ පුතා
make a video about dark age
niyamai
Superb
🙏🙏🙏
කිතු දහමේ අය දන්නව දෙවියන්ව ඔප්පු කරන්න පුලුවන් ආකාරයට අදහන්න. එයාලට උගන්නලා තියෙන නිසා. ඕවා පුදුමයට පත් වෙන්න තරම් දේවල් නොවෙයි කිතුබැතිමතුන්ට. කිතු දහමේ ලොකුම හාස්කම තමයි බයිබලයේ ලියවිලා තියෙන විධියට ජේසුස් වහන්සේගේ නැවත නැගිටීම කරණ කොට ගෙන සභාව නැගිට්ටවීම. ඒවයින් පෙන්නන්නෙ යම් සලකුණක් විතරයි. මේවා අන් ආගමික අය රූගත කරල මුදල් උපයා ගැනීම මහ භයානක දෙයක්. ඕව පල්ලිවල පෙන්නන්නෙ නොමිලයේ තමයි. දන්නවනෙ විජය කුමාරතුංගට විච්ච වැඩේ ජේසුස් වහන්සේගේ චරිතය රඟපාන හම්බ කරන්න ගිහිල්ල විච්ච වැඩේ. ඒක නිසා ඕව මේ යූ ටියුබ් වල පෙන්නල හම්බ කරගන්න හිතන්නවත් එපා තමුන්ගෙ ජීවිතයට ආදරයක් තියෙනව නම්. මේක ඇත්ත කථාවක්.
This kind of phenomenon is common in every relegion.
It is up to the followers to believe the authenticity of such happenings.
Ara anthima eke inne La lorna da danne na 😮
thawa holman ewa onnnnii
👍👍👍👍👍👍👍👍👍
උබ මොනවාද හිතන්නේ ඕව ගැන✋
බොරු බං 🤣
@@ashenchamalka645 ubath boruwak
@@promodsalinda9554 ok
බොරු ban
@@promodsalinda9554
මාත් ඉස්සර ඉදන්ම අපේ සමහර උන්ට අවතාර සීන් උනාම කිංඩි දැම්ම වැඩිකල් නොගිහින් මට සෙට් උනා බලුබල්ලෙක් පේන්න නැති රෑක අවිශ්වාසෙ එක්ක හිටිය නිසා බේරුන වෙන්න ඇති එදයින් පස්සෙ වාද කරන්න ගියෙ නෑ ඒක ජීවිතේට අමතක වෙන්නෙ නෑ ඊට පස්සෙ 10 වඩා සෙට් වෙලා තියෙනවා මම වගේ සමහර උන් බය නෑ අනං මනං කියෙව්වට බලුබල්ලෙක් පේන්න නැතිව තනියම ඔහොම සීන් එකක් උනොත් මොන චන්ඩියෙක් උනත් ලොම් කෙලින් වෙලා චූ යන තත්ත්වයට වැටෙනව අනිව
පළගැටියෝ කිව්වේ අනාගතේදී කොරෝන කියල ලෙඩක් එනවා කියලද කොහේදෝ
🤣
ඔව් නේ
Naha eka yuda yana nathnam helicopters walata samanai kiyala kiyanne.
Ow ape wedding ekakatath palliyata awyith hitiya thaaththa duek wadaagena thawama danne na eya kaageda kiyala
පන්සල් වල නම් ඔය වගේ ඒව වෙන්නෙ නෑ. මොකද ඒක බලවත් ආගමක් නිසා. 🤠🤠🤠
පන්සල් වලත් ඔය වගේ දේවල් වෙනවා උබ දැකලා නැතුව අැති එ්කයි ඔය කියවන්නේ මූ එ්වා දාන්නේ නැහැ මොකද උබ වගේ බෞද්ධ උන් බොරු කියලා පලු යන්න බනියි පිරිත් වල නූල් වල ගාථා වල කිසිම බලපෑමක් නැති හොල්මන් ලංකාවෙම කොච්චර ඉන්නවාද සමහර වෙලාවට එ් හොල්මන් ඕවා වලට පට්ට හානි කරන්නේ
@@tttttttttt2083 ආ එහෙමත් එකක්ද...
@@sdeshan1408 ඔව් බොරුනම් හොයලා බලන්නකෝ සමහර පන්සල් වලත් හොල්මන් ඉන්නවා එ් වගේම බෞද්ධ කටයුතු වලදී බය නැති හොල්මනුත් ඉන්නවා වගේම බෞද්ධ කටයුතු වලට දැඩි ලෙස හානි කරන හොල්මනුත් ඉන්නවා මේ තුනම ඔයාට ලංකාව තුළම දැක ගත හැකියි
තියෙනවා නැති තැනක් නෑ. මම වගකීමක් සහිතවයි කියන්නේ
@@withoutname3403😱😱😱 එ්කනේ මේ දෙන්නා දන්නේ නැහැ ලංකාව තුළ නම් හොල්මන් අාත්මයන් විසින් බෞද්ධ දේවල් වලට හානි කරන අවස්ථා අඩුයි එ්ත් ජපානය , චීනය , ද.කොරියාව වගේ රටවල් වල ඕන තරම් ඉන්නවා එ් වගේම බෞද්ධ කටයුතු මගින් හොල්මන් වලට බලපෑමක් නැති අවස්ථාත් ඕන තරම් තිබෙනවා එ් වගේම හොල්මන් බලපෑම් අැති පන්සලුත් ලෝකයේ ඕන තරම් තිබෙනවා බෞද්ධ විදිහට මොනා කරත් වැඩක් නැහැ එ් වගේ හොල්මන් වලට බෞද්ධ කටයුතු වලට හානිත් කරලා බෞද්ධ විදිහට හොල්මන් මට්ටු කරන්න කරන්න ගිය හාමුදුරු ගොල්ලන්ව මරනලා දාලා තියෙන අවස්ථා ලෝකයේ ඕන තරම් වාර්තා වෙලා තියෙනවා එහෙම බැලුවොත් නම් හොල්මන් කොච්චර බලවත් අැතිද කියලා හිතෙනවා බං බයෙත් බෑ 😱😱😱
2nd 😁
ඒ වගේම පුජාසනයට කිසිම අශුද්ඪාත්ම බලයකට එන්න බෑ. ඒ අවත් පුජාසනයට ඇතුළු වෙන්න බෑ.ඒ ආතමයන් ගිනිගෙන දැවෙනවා.. පියතුමන්ලා වටේට දිවය රහස් කරනකොට නැතහොත් දිව්ය පුජාව කරනකොට දේවදුතන් සිටිනවා.ඒක සාමාන්‍ය පියවි ඇසට දකින්න බෑ. පියතුමන්ට විතරයි ජේසුගේ ශ්‍රී ශරීරය හා රුධීරය් ස්පර්ශ කරන්න අවසර ජේසුම දුන්නේ.ඉතින් දිව්‍යපුජාවේ අභිරහස සිදුකරනකොට ඒ වෙන දේවල් තෙරුම්ගන්න මම හිතන්නේ නෑ ඔබට පුළුවම් වෙයි කියලා.
@@sugandikasarah3282 කතෝලික නොවන ඔබ සමඟ මට කිසිම තර්කයක් නොමැත.
Holman camerawata penne ne video karnna be????????? Owa hadhapuwa ....minisek ho sthwayek dhakina dheyak kohomadha camerawak dhakinne camerawa sthwayek nowe
Oyage katahadata Baya hithenawa 🙂
patta bro 👍👍👍
1 st comment
👍👍👌
නියමයි හොල්මන් ..
මෙතන හොල්මන් නොවන දේවලුත් සිද්ධ වී තිබෙනවා
සුපිරි
එරියා 55 ,51 ගැන විඩියො එකක් ඔනෙ
බායිබලේ කියලාතියන විදියට
මෙ වෙනකන් උන හැම දෙම වගේ බායිබලේ අඩන්ගු වෙනවා
ඉස්සරාට වෙන දෙවලුත් බායිබලේ තියනවා
බයිබලය ගැන අපි දෙන්නා කතා කරමුද
🤣🤣🤣🤣🤣🤣
මූ බයිබලේ කියලා ටයිප් කරන්න දන්නෙත් නෑ. 🤣
@@withoutname3403 හා
අර ඒ කාලේ ඉදපු පිස්සො ලියපු පොත් ගොන් හරක් වගේ තවත් විශ්වාස කරනවා 🤣🤣
අපිටත් සහයෝගයක් දෙන්න
ආදරේ අය 👈මේ පැත්තට
👍💐
මේ වගේ ත්ව වීඩියෝවක් ගෙන්න මෙසිද්දි gen
Video ekata wada background tone ekata baya hithunaewn me side ekata🤣🤣🤣
Ts jp jaya wewa
පිගන් පාවෙන එව බොරු මැජික් කාරයෙක් වෙන්න ඇති..
අපි කතොලික ඒත් ඔය ඔක්කොම බොරු 👍
apiwa subecribe karala sapot ekak dhenna 🙏🙏🙏😭😭♥
Oyaa thamayi mage davasa uda karanne
Deriyan wahanse thuttu deke wada karanne naha.
😏👍❤❤
Digatama video danna
Ara puujakaya kivve china bashwa
2 nd comment
Niymai💞
apitath udavvak denna hode........LD HUB
ane mate nam penne naha mokuth
😨😰😱😰😰😰😰😰😱😱😱
🥰🥰
💯💯💯💯👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🌹🌹🌹🌹🌹🌹
😘❤️
අනේ මන්දා
Amo amo💔😢
Mata ekak kiyanna ay mewa boda karala pennane
💖💖🎈🎈🎈🎈💖💖💖❤
😂😹
හොල්මන් කියන්නෙ බොරුවක්
බොරු නමි උබ බිත්තරයක් බැදගෙන පාලු තුන්මන් හංදියක ඉදන් කාපන් රෑ 11.30.ට
ගේමක් නැ බය හිතේ තිබ්බොත් තමයි කෙල වෙන්නෙ
@@manjuroy5494 😂😂😂
😂😂😂
@@manjuroy5494 අර කුප්පයා වගේ රෑ 12 ට තනියෙන් සොහොනකට ගිහිං ඌරු මස් කාපං.
😹😹😹😹😹😹😹😹😴😴😴😴