love story / රන්දිගේ පන්හිද sinhala novel by Randi liyanage /14 කොටස / න.පු.රා.ගේ.දා.සී/ සිංහල.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 39

  • @MaheshGalabadakankanamalaga
    @MaheshGalabadakankanamalaga 9 หลายเดือนก่อน +1

    Godak lassanai akki hadawtha Natharawela dennam harima asawen kiyawanne oyage katha ❤❤❤❤❤❤ thanks hode ikmanata thawa kotasak denna akkiyo.......

  • @d.m.erandid.m.erandi7281
    @d.m.erandid.m.erandi7281 9 หลายเดือนก่อน

    හරිම ලස්සනයි ❤❤❤❤❤

  • @HandoeyunParkjimin-ul6cm
    @HandoeyunParkjimin-ul6cm 9 หลายเดือนก่อน +1

    අනේ නිකන් පිස්සු වගේ
    ඇයි අනේ එයාලව ළං කර කර ආයම ඈත් කරන්නෙ
    අර ජෙනීද කාටද මන්දා ඇක්සිඩන්ට් එකක්වත් කරල වෙඩිම නවත්තන්නකො අලේ
    පව්නෙ අනේ පූර්වයි පළිගුයි...
    දුකයි අලේ ගොඩාක් 🥺🥺🥺
    කතාව ලස්සනායි ඒත් කියවද්දි දුකායි...
    ආදලේනෙ ඉතිම් අපි ඔයාට❤️
    ඒනිසා තව කොටසක් දෙන්න ඈ...
    😘❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @RukshiPadeepa
      @RukshiPadeepa 9 หลายเดือนก่อน

      අනේ ඒ දෙන්නව වෙන් කරන්න එපා.මෙික ආදර කතාවක් නම් ඒ දෙන්නට ආදරේ කරන්න දෙන්න.අවසානය ලංවෙනකමි ප්‍රශ්න විතරක්ම එපා.එහෙම වුනොත් ආදරේකරන්න කාලයක් නැති වෙයි.

  • @tharushishandilki8790
    @tharushishandilki8790 9 หลายเดือนก่อน

    Lassanai godaaaaaaaaaaaaaaaaaaaaaaaaaak e denna ven veida ane kella adareine

  • @RangikaFde
    @RangikaFde 9 หลายเดือนก่อน

    ❤Arama lassanai

  • @KamaniKamani-u1u
    @KamaniKamani-u1u 9 หลายเดือนก่อน +1

    Kathawa godak lassanai paw. Purwa. Aderei. Paligu ta. A de nnna ek kara nna

  • @vinodyalakmini3920
    @vinodyalakmini3920 9 หลายเดือนก่อน +5

    Lassamai akkeee.. anee දෙන්නව වෙන් කරන්න එපා අක්කේ.. ඉක්මනට එපියක් දෙන්න.. ආදරෙයී

  • @LasanthaVidhuranga-l1i
    @LasanthaVidhuranga-l1i 9 หลายเดือนก่อน

    ලස්සනයි කතාව ඉක්මනට තව කොටසක් දෙන්නකෝ ප්ලීස් 😢 ගොඩක් ආසාවෙන් ඔයාගේ කතා කියවනවා තැන්ක් යූ ❤❤

  • @lakshikanchana7822
    @lakshikanchana7822 9 หลายเดือนก่อน

    Lassanai ❤

  • @Nilakshi-p4v
    @Nilakshi-p4v 9 หลายเดือนก่อน +1

    ඇත්තටම ඔයාගෙ කතා මාරම ලස්සනයි . හදවතට කතා කරනවා.කියන්න වචන නෑ.තව තව ලියන්න ශක්තිය ලැබේවා ❤

  • @GayaniSanjiwani-xo2jj
    @GayaniSanjiwani-xo2jj 9 หลายเดือนก่อน

    Menik purwa pau godak widawanawa ane a denna akathu karanna hode❤️❤️❤️❤️❤️❤️

  • @SujivaaSujivaa-l9o
    @SujivaaSujivaa-l9o 9 หลายเดือนก่อน +2

    අනේ මන්දා මේ වැඩවලින් වෙන්නේ හොඳට හිටපු අපි හදවත් රෝගීන් ❤❤❤වෙන එක විතරයි. ඒ තරම් පපුව ගැහෙනවා රන්දී කෙල්ලේ 😂😂❤❤❤❤

    • @RandigePanhida
      @RandigePanhida  9 หลายเดือนก่อน

      නිදුක් නීරෝගී වෙන්න ඕනෙ බුදුසරණයී 🤎

  • @dineshkumara7880
    @dineshkumara7880 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤Lassani katawa

  • @kanhthipuhalathalatlaakant3552
    @kanhthipuhalathalatlaakant3552 9 หลายเดือนก่อน

    අනේ ඒ දෙන්නව වෙන් කරන්න එපා ගොඩක් ලස්සනයි කතාව තෙරුවන් සරණයි ❤❤❤❤😂

  • @ChandrikanishanthiDissan-wl1or
    @ChandrikanishanthiDissan-wl1or 9 หลายเดือนก่อน

    Ane a dennawa wen karanna apa❤❤❤❤❤❤❤❤

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 9 หลายเดือนก่อน

    Godak lassanai katawa

  • @InokaNilmine
    @InokaNilmine 9 หลายเดือนก่อน

    තව කොටසක් දෙන්න please ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gayathrimithilani
    @gayathrimithilani 9 หลายเดือนก่อน +1

    අද තව කොටසක් දාන්න නංගී pls අනේ

  • @RMNisansala
    @RMNisansala 9 หลายเดือนก่อน

    Kathawa lassanai.

  • @SanikaSanika-b9s
    @SanikaSanika-b9s 9 หลายเดือนก่อน

    Lassanai menika thawa kotasak dennako

  • @NiranjaleHathurusinha
    @NiranjaleHathurusinha 9 หลายเดือนก่อน

    අනේ පව් අනේ ඒ දෙන්නට මොනවා වෙයිද අනේ තව කොටසක් දෙන්නකෝ පැටියෝ ❤❤❤❤

  • @gayanikoshila
    @gayanikoshila 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @inokadilhani9390
    @inokadilhani9390 9 หลายเดือนก่อน

    Ane papuwatha ridenawa denna aekathukaranna anitha kotasatha denna❤❤❤❤

  • @gamagasunitra1960
    @gamagasunitra1960 9 หลายเดือนก่อน

    පලිගුවයි පුර්වාවයිවේන්කරන්නම්එපා😢😢😢😢😢තවකොටසක්දෙන්නකො❤❤❤❤❤❤

  • @sahanmadusanka6281
    @sahanmadusanka6281 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dammikajayalath4361
    @dammikajayalath4361 9 หลายเดือนก่อน

    අනේ දෙන්නව වෙන් කරන්න එපා තව කොටසක් ඉක්මනින් දෙන්න

  • @Thakshi111
    @Thakshi111 9 หลายเดือนก่อน

    අනේ අක්කේ ඉක්මනට අනිත් එපිසෝඩ් එකත් දෙන්නකෝ.ඔයා මේ කතාව දෙන්න හොදටම පරක්කු කරනවා.අපි තරහයි 😒❤

  • @UshaniAshoka
    @UshaniAshoka 9 หลายเดือนก่อน

    🎉 අනේ ඒ දෙන්න වෙන් කරන්න එපා .

  • @RukshiPadeepa
    @RukshiPadeepa 9 หลายเดือนก่อน

    අනේ ඒ දෙන්නව වෙන් කරන්න එපා.මෙික ආදර කතාවක් නම් දැන් දෙන්නට ආදරේ කරන්න දෙන්න.අවසානය ලංවෙනකමි ප්‍රශ්න විතරක්ම එපා .එහෙම වුනොත් මෙික ආදර කතාවක් නෙවෙයි.අවසානය වෙනකල්ම ප්‍රශ්න ගොඩක් විතරක් වෙයි.

  • @dammikajayalath4361
    @dammikajayalath4361 9 หลายเดือนก่อน

    අදවත් කොටසක් දෙන්නකෝ

  • @MadushanIroshana
    @MadushanIroshana 9 หลายเดือนก่อน

    අනිත් ඒවා වගේ මේකේත් කොටස් දෙන්නකෝ ඉක්මනට

  • @AsankaAsanka-z7r
    @AsankaAsanka-z7r 9 หลายเดือนก่อน

    Pleez dannako akke❤️

  • @DarshanaSampath-zx1pn
    @DarshanaSampath-zx1pn 9 หลายเดือนก่อน

    E 2nnawa wen karannepa nangiyo.

  • @IndikaPushpasiri-wm3ge
    @IndikaPushpasiri-wm3ge 9 หลายเดือนก่อน

    Ane paligu purawa lassana Adare nethi karanna epa.

  • @GandhiKuwait-vf7jf
    @GandhiKuwait-vf7jf 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @dilhanianushika6689
    @dilhanianushika6689 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @Samannissankarathnayaka5000
    @Samannissankarathnayaka5000 9 หลายเดือนก่อน

    ❤❤❤❤