ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මායාවී එකෙ සංකල්ප වගෙ එක්කො අනර්ඝලා වගෙ කොල්ලෙක් ගන්න තිබ්බා සාරංග මෙලො රහක් නෑ..එහෙන් පාරාදිසෙ නාට්‍ය නොනා හානවා 🤣
Eka maru habayi 😅
මේවා තරුණ ලමයින්ට පෙන්නන්න හොද නෑ
Attha
Ow ane
Itin pennanetuwa idapan
මෙච්චර තරුණ නළුවො ඉන්න රටේ මේ සාරංගය අරන්නෙ ලව් කරන්න සීනිබෝල චරිතෙකට.. 🤮 කිසිම කොලිටි එකක් නැති කතාවක්.. මායාවි බලන්කොට යන ඇඩ් කෑලිවලින් දැකලම එපා වෙලා මේ යකාවනම්..
😮
😂😂😂😂
සාරංගගෙ වයස ගැන කිය කිය හැමෝම වැළපෙනව ai අනේ indiave ශාරුක් ඛාන් කොච්චර වයසද ,ඒත් තාම රගපාන්නෙ කොල්ලට
ශාරුක් එක්ක සාරංග සංසන්දනය කරන්න එපා ශාරුක් හැම එකක්ම එහෙම රගපාන්නෑ ..අනික සාරංගව මේකට ගැළපෙන්නෙම නෑ
සමහර තරුණ දරුවො ඉන්නවා මෙහෙම හිරකරගෙන ඉන්න උනත් සිදු වෙන,, ඒ මොවුන්ගේ අනාගතයේ විනාශ නොවෙන්න ,එහෙම ලමයින්ට මේවා පනින රිලවුන්න්ට ඉනිමo වගේ 😢
😂
සිරස කොහොමත් එහෙම තමයි
මායාවි කොටස අදත් නැද්ද ? 😢😢😢 අනේ දාන්නකෝ 😅😅
Me thaththai duwai wagene 😂😂
Koo deiyane mayawi eke kotasa..iiyeth nea.adath ndda..?😢
සාරංග කියන්නේ තමන්ගේ චරිතෙට උපරිම සධාරණයක් කරන හොද නලුවේක්. අැයි මේ බනින්නේ.
සාරංග ට සල්ලි හිගද අනේ. හැම නාට්යටම රිංගනවා. තමන්ට ගැලපෙන්වනම් කමක් නෑ. නොගැලපෙන චරිතත් පැනලා කරනවා පෙරේතකමට. එ් මදිවට වෙන dramas මැද්දටත් පැනගෙන අැවිල්ලා කාලා දානවා. එ වගේ එකක් තමයි ලලයි ලිලයි ලයි. පොඩි කොල්ලා වගේ කතාය මැද්දෙන් අැවිල්ලා මුළු කතාවම කාලා ගියා 😂
Thopita wadak nahae kathawa balanawanam balnna😂 barida.puduma pissone inne
ඒම හිතුන පලියට , ඕන ඕන අයට ගිහින් රඟපාන්න ලැබෙනවද අනේ.. 😊😊🙃🙃
Ai saranga කොච්චර hodaide paw ehama කියන්න එපා එයට වඩා ගොඩක් naki මිනිස්සු ragapanewa ,,,,,,,
තාත්තයි දුවයි වාගේ සංරගයා තෙරුන් ගන්ට එපායේ චරිත තොරා ගද්දි අරරන්ජා වාගේ හොදට ඇගවත් තිබුනානම් වයස පෙන්නැ පොඩිහරිගැලපිහක් තියෙනවා දැන්සාරංගලාම තෙරුන් ගන්ට ඔන දැන් තාත්තලාගේ චරිත හරියන්නෙ එක සාරංගම තෙරුන්ගන්ට ඔන
Sarangayaga naki PATA attatama podi kollak nedda a kallata galapena.
Ane ow wayasa patai athena