Meka thamai api punchi kale asawen ahapu sindu tika sunflower Kiyanne lankawe no 1 music band aka mewa ahaddi ape punchi kaleta yanawa thanks bro meka dammata
SUNFLOWER Yugayska Sumihirima Mathakayan Den inna Band Walata Herennawath be Kohomada Supiri Voice Kristopher/Nelsan/Neal/Athula / Ivo de mel Supirima Wenasma Voice Excellent 👍👌👍 Niyamai SUNFLOWER
වෙනස් විදිහක සින්දු අහන්න මේ චැනල් එකට එකතු වෙන්න
youtube.com/@GeeeMuthuLanka?si=672sw2hYY8sw9AVW
Ai man
ලoකාවේ සoගීත කණ්ඩායමක් රසිකයන්ට ඉදිරිපත් කල හොඳම සිoදු ටික තමයි "සoගීත සවාරිය"
කැසටිි පටිය කැරකෙනවා මැවිලා පෙනෙනවා.😍😍😍
පටියහමයනකම් දාගෙන අහල තියනවා
මේක දාපු කෙනාට ගොඩක් සතුතියි ... අපි පොඩි දවස්වල අහපු සින්දු ... මේවා අායෙමත් අහන්න ලැබෙයි කියලා කවදාවත් හිතුවෙ නෑ... ඇත්තටම ගොඩක් සතුටුයි .....
Kohomada SUNFOWER Voice Wenasma Hadawal Super Ape ksle Weerayo Sunflower
ඇත්තටම මේ සින්දු මට අවු:18,20 වගේකාලෙ අහපුව.අදට උනත් අහනකොට ඒ අතීතයට ඉබේම යනව.කිසිම වෙනසක් නොකර ඒ රසයෙන්ම අදටත් අහන්න සුරක්ශිතව තියෙනඑක ලොකු දෙයක්.අවුරුදු විසි ග නනක් පැරනි උනත් අද තියෙන සන්ගීත කන්ඩායම් වලට කිට්ටු කරන්නවත් බෑ.සන්ෆ්ලවෙර් දිගුකල් වැජබේවා! මට දැන් 53යි.
2024 ත් අපි අහනව ආයත් ඒ කාලෙට යනව..
මේවා ඇහෙන වාරයක් පාසා මම ගිහින් නවතින්නේ මීට අවුරුදු 30 කට කලින් ඒ ලස්සන අතීතයේ, තනි ස්පීකර් කැසට් එකෙන් අම්මලාගෙන් බැනුම් අහගෙන සන්ෆලවර් සින්දු අහපු ඒ ලස්සන අපේ ළමා කාලය...
Eka attha
True
සිරාවටම...
මට මතකයි සලදේ කුනුහරුප කෑලිත් ගියා ලාවට..
අපේ ගෙදර අපේ අයියා ගෙනෙන කැසට් මන් අහන්නේ වෝක්මන් එකෙන්...
සත්සර කියල පත්තරයක් තිබුන මතකද සහෝලට... ඒකේ තියනවා බෑන්ඩ්වල විස්තර..
ඒවා කියවනවා අකුරක් නෑර..
අද හිතනකොට පුදුමත් හිතෙනවා ඒ කාලය ගැන..
අපි අවුරුදු දහයේ දොලහේ කාලෙත් ඒ සින්දු අහල පත්තර කියවලා.. කුබුරු වල පාරවල් වල ක්‍රිකටුත් ගහල..
ඉස්කෝලේ කට් කරල වලවල් වල නාල.. ගෙදරින් ගුටිත් කාල ටීචස්ලගෙන් බැනුනුත් අහල ඒ කාලය ගෙවපු හැටි එක ගැන..
machang Charitha. Nice to see you here LOL..Agreed with you...these songs bring great memories...
Mamat'ahemai
අම්මො කනට සැප සන්ගිතය රස විදපු අන්තිම පරම්පාරව අපි
කොහොමද Erny අයියාගේ Bass..අදටත් සමකරන්න කෙනේක් නැහැ....
අම්මෝ..අවුරුදු 30ක් ආපස්සට ගියා වගේ.. ඒ දවස්වල අපි පිස්සු වැටිලා හිටියේ මේවට. තාමත් ලංකාවේ අංක 01... සන්ෆ්ලවර්ස්...💐💐
මගේ හැගීම මේ comments සියල්ල තුලින් ම කියවෙනවා.
ඒ රසාස්වාදය තනිකරම පිස්සුවක්.
අපි ආශ්වාදය ලබපු අතීත සිහිනයක්
Waw 💗waw💗waw
ඇත්ත
ඇත්ත
මේක ape kale සුපිරි
ආදරේ නීල් අයියා ඇතුලු සෑම දෙනාටම...මැරෙනකම්ම.. අපේ පාසක් ලමා කාලයේ අපේ කනට ඇහුන මේ ගීත සදාඅමරනීයයි❤️❤️❤️👍🙏👌
අනීවාර්ය
,In 1989/90 I enjoyed by listening
බොහෝම ස්තුතියි ඇල්බම් එක දැම්මට ....මට වර්ෂය මතක නැ.....සංගීත සවාරිය..සලාදේ 3..මෙ කැසට් පීස් දෙක ගත්තෙ අනුරාධපුර ගිහින්...අවුරුදු 30ක ආපසු හැරිමක්...ස්තුතියි ඔබතුමාට...මම එදා ඉදලා සන්ෆ්ලාවර් රසිකයෙක් ..
ලංකාවෙ හොදම බෑන්ඩ් එක
Thank you Roshan Pathirana. රත්තරං වගේ මේවා
Excellent band 92 real songs
මේවා ඇහෙද්දි මගේ නෙතට නොදැනිම කදුළු එනවා. 90,දශකයේ මුල් කාලයේදී අපි ආසාවෙන් ඇසූ ගීත, මගේ පාසැල් කාලය O,Lඑවකට තරුණයන් අතරේ ජනප්‍රිය බෑන්ඩ් එක "සන්ෆ්ලවර්" අදටත් සන්ෆ්ලවර් කීවොත් ඉතින් බඩුම තමා.....!
රන් තෝඩු මල් තාරකාසේ බබලාවි දිස්නේදිදි ,සන්ෆලවර්🎶🎶🎶📯📯🎸🎸🎸😍😍😍😍🤩🤩🤩🤗🤗🤗
ඒ කාලය අයමත් එනවානම් කොච්චර හොදද
Eda api ahapu hadawathe radunu supirima sindu ayeth ahanna salaswapu obata godak tanks ❤❤❤
Wedding song aka මාරයි
Meka thamai api punchi kale asawen ahapu sindu tika sunflower Kiyanne lankawe no 1 music band aka mewa ahaddi ape punchi kaleta yanawa thanks bro meka dammata
කොහොමද ක්‍රිස්ටොෆර්ගෙ වොයිස් එක දැන් ඉන්න හොටු පෙරගෙන නහෙන් අඩන වුන් වගෙද?ඉස්සර අම්මලගෙන් බනුම් අහගෙන ඕව අහුවෙ,,,පට්ට,,,,අයෙත් යනව අවුරුදු 30ට අතිතයට.........
Aettamai'mamat'ahemai
එ ගැන නම් කියලා වැඩ නැ ...
ක්‍රිස්ටෝෆර් එද්දීම කියන හිංදි සින්දුව මොකක්ද??
@@HirangaFernandoaTsEkh math hoya ganna baruwa inne
මම 93 උනත් මෙවට පට්ට ආසයි
පිස්සු වට්ටන්න එපා යකුනේ ❤️❤️
SUNFLOWER Yugayska Sumihirima Mathakayan Den inna Band Walata Herennawath be Kohomada Supiri Voice Kristopher/Nelsan/Neal/Athula / Ivo de mel Supirima Wenasma Voice Excellent 👍👌👍 Niyamai SUNFLOWER
අතීතය wow.no words
My favourite band for ever real talented people ❤️
Aurudu 30 athta argena giya punchi kale sundara kale
Balannako caset eka patan ganna wediha niyamai samaharu thama copy karanne sunflower la awrudu 30katah kalin karapu dewal....lankawe pinata pahala wechcha band eka sunflower..apiwa ape lama kalayata aranyana oyalata thanks
Amila Pradeep ela ela amila pradeep! Gindara........
Erny peeris❤✌☺☺☺☺☺
GODAAK THANKS MAMA MEKA HOYA HOYA HITIYE...THANKS ...
30 years sweet memory Flash backed !!!❤❤❤❤💯💯💯💯
I think 1989
තවම cassette එකට දීපු poster එක තියෙනවා
මොකක්ද ඒ postar එක ?
නියමයි පට්ට
ඉස්සර දවසක විකසිත කුසුමක සිහිනේ❤❤❤
2024.05.13
5.45 pm 😢
Gammak❤❤❤❤❤❤❤❤❤❤❤
Sunflower❤❤❤❤❤❤❤❤
Mahindage nomall dramss para wadakna kiyala patta
Exelance thank you sunflower
Kistoper marai supirima supiri sonflower 🧡❤💚👍👌
නියමයි
All are very talented
Man langa thiyenawa hindi sunflower live set ekek quality maru
no words only feelings.
ayet me kale apatawat sunflowers latawat enne nea lassana ateete dukai tamai
Ammo Nelson Abeykoon අයියා
menna casset mewata gahanna ewa ne thank you bro roshan pathirana
නෙල්සන් වාස් එන්නෙ...ආවෝ....ආවෝ කියාගෙන..
Sundara atheethaya
Sindu ekka iskole kaleth sundara athithayakuth mathak wenawa.
adenawa machan
Iran Sanjaya aniwa! Sahodaraya!
අර්නිගේ piano parts කොහොමද?
May cassette eka mama gaththe nonstop kiyala hithala.. gedara gihin daala baladdi individual songs...thada una kiyanne..
Old is gold
wow thank you
සුපිරි
ආදරෙයි ❤️❤️❤️❤️❤️
11:44
Aye me wage band akak hadenna ape kaledi
Thanks for posting
ස්තුතියි දිනේෂ් අය්යෙ
💙👍
aurudu 30 passe ahuwe ape lama kale sindu tiKA OBATA bohma pin
Master recording Eka hoyaganna nadda bro
me mona awrudde karapu ekadda api ipdilath nathuwa athi mata hithenne
Kohomada army ayage base
2001 APRIL SAMANTHA EKAN KARAPU SUNFLOWER JANAPIRYA GE 14 TIYANAWADA
Dala athi search karala balanna
Old sunflower backing patta vinayak thiyenne...ethana music thiyenawa...ada kale musical bands mu..nathiwa sic thiyenne😂 infinity ada thanaka innawa
❤️❤️❤️❤️❤️❤️❤️🙏
Best song
❤
මේවා කටපාඩම්
❤️❤️❤️❤️❤️❤️
Thank u very much...
thanks bro
kochchara ehuvat epa ven ne.....😚😚😚😚
❤❤
good job.lassana sundara kalayak.sundarai.
Man mathakaya 1990 eha giya
1989
1989
Pissuwak තමයි ඉතින් ,poster eka tawama තියෙනවා
#8.34
😍😍😍😍
එ දවස්වල ඔක්ටපෑඩ් නැද්ද්
නෑ
ඔක්ටපාඩ් නෙල්සොන් ක්රිස්ටොපෙර්
😀😀😀😀❣
thanks roshan
unlike karla inna 16 dena man hithnne visradyo wanna athi halparu wo
Kitoper ge sindu set ekak dannakooo
dala tiyenne search karala balanna
th-cam.com/video/obn68oY8q9Q/w-d-xo.html
th-cam.com/video/eeIr3PLSpqs/w-d-xo.html&lc=z23bitrijq3ftbzxf04t1aokgh21c03jkxupzolezogsrk0h00410
😍😍😍😍😍😍😘😘😘😘😘😘
👍💐👍💐👍🔥👍🔥👍❤️👍😉😉
Christoper ge Hindi songs thiyana cassette eke songs tika daanna
th-cam.com/video/eeIr3PLSpqs/w-d-xo.html&lc=z23bitrijq3ftbzxf04t1aokgh21c03jkxupzolezogsrk0h00410
th-cam.com/video/pxsoHnrmmqc/w-d-xo.html
👍🏾❤️
Ahanakota hetha ganna akala man pode
Awurudda kiyapallako yako hariyatama..mama grade 8 or 9
මල්ලි මේක මම ඇහවෙ 1990 අවුරුද්දේ ..
1989
pissu hadenawa rasa......
ayet me kale apatawat sunflowers latawat enne nea lassana ateete dukai tamai
Supiriiiii...!!!!😍😘🥰❤
Really
❤