Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | අවසාන 04 වන කොටස | Episode 906 | 2025-02-10 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.พ. 2025
  • Ralla Weralata Adarei - රැල්ල වෙරළට ආදරෙයි | අවසාන 04 වන කොටස | Episode 906 | 2025-02-10 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.30 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/by6T7R
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/wQ9mPT
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - x.com/tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #RallaWeralataAdarei #රැල්ල_වෙරළට_ආදරෙයි #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #RallaWeralataAdareiHiruTV

ความคิดเห็น • 98

  • @HiruTVOfficial
    @HiruTVOfficial  13 ชั่วโมงที่ผ่านมา +64

    ඇග්නස්ගේ ආසාව නම් ඇග්නස් අතින්ම උයාපු බත් එකක් සුදු මැණිකෙට යවන්නයි. මේ අතරේ සුදු මැණිකේගේ කාමරයට එන මුදලාලි ජූඩ්ව හොයා ගෙනයි. නමුත් ජූඩ්ව හොයා ගන්න බැරි වෙනවා. ජුඩ්ව සුදු මැණිකේ ඇද යට හංගගෙන ඉන්න බවක් මුදලාලිට නම් තෙරුනේ නෑ. වැල්ලේ හැමෝගෙම මරණ සිදු වුනේ මුදලාලිගේ අතින්. මුදලාලිට නම් කර ගන්න කිසි දෙයක් දැන් ඉතුරු වෙලා නෑ. සමරේ සහ ශිවාට රාජා සියළු විස්තර කියයි. මුදලාලි රාජාව පාවිච්චි කරමින් සියළු දෙනා මරපු බව කියයි. මුදලාලිට නම් කිසිම සරණක් නෑ.
    අද මෙතැන් සිට රැල්ල වෙරළට ආදරෙයි බලන්න ඔයාලත් එකතු වෙන්න අපිත් එක්ක....

  • @NandasiriSp
    @NandasiriSp 10 ชั่วโมงที่ผ่านมา +45

    කතාවේ අන්තිමටවත් බාබු ආවොත් කොච්චර හොද ද 🥺

    • @prasannakumara4437
      @prasannakumara4437 10 ชั่วโมงที่ผ่านมา +3

      එනවා සමරෙ හම්බෙන්න

    • @AsAs-oc3px
      @AsAs-oc3px 8 ชั่วโมงที่ผ่านมา

      බාබු මලානෙ රාජ කිවුවෙි සමරෙට

    • @Cooray123-r6n
      @Cooray123-r6n 8 ชั่วโมงที่ผ่านมา

      shiwa lamayatath nama thiyayi baabu kiyala

    • @KumariKumari-id6zz
      @KumariKumari-id6zz 2 ชั่วโมงที่ผ่านมา

      Samahara vita babu awasanedi ei. Mata hithenawa babuta gahala gahala dala maruna kiyala dala giyata babu marune na. Kauru Hari babuwa ඉස්පිරිතාලේ gihin Dann athi kiyala

  • @ShyamaleGunaratna
    @ShyamaleGunaratna 10 ชั่วโมงที่ผ่านมา +18

    ලස්සන කතාවක් ආසාවෙන් බැලුවා

  • @sarathchandrakarunathilake2621
    @sarathchandrakarunathilake2621 8 ชั่วโมงที่ผ่านมา +7

    ශිවා වැල්ලේ වැඩ්ඩා කියලා නමට විතරයි හිටියේ. වැඩ මදි. සමරේ.තමයි ප්‍රධාන චරිතේ මේ කතාව ලොයන එකාට අනුව. කොහොම නමුත් සමරේ හරහා හරි මුදලාලිට සුපිරි ගුටි පූජාවක් එහෙම ඔය ස්ක්‍රිප් එකේ.ලියවුනානම් හොඳයි.

  • @prasannakumara4437
    @prasannakumara4437 10 ชั่วโมงที่ผ่านมา +13

    බාබු එනවා අන්තිමට

  • @somesujeeya
    @somesujeeya 4 ชั่วโมงที่ผ่านมา +2

    මෙි කතාවෙි වීරයා සමරෙ තමයි ඉතිං නමට ශිවාශිවාගෙ අැක්ටින් මදි❤❤❤❤

  • @peshalapela8136
    @peshalapela8136 8 ชั่วโมงที่ผ่านมา +4

    ❤❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි

  • @mahindasirikumara
    @mahindasirikumara 10 ชั่วโมงที่ผ่านมา +45

    මට හිතෙන විදිහට මුදලාලි අවසානෙ වෙඩි තියාගෙන මැරෙයි

    • @shanikaaberathna9078
      @shanikaaberathna9078 10 ชั่วโมงที่ผ่านมา

      වෙඩි තියාගනී, ඒත් මැරෙන්නෙ නෑ

    • @SriyaAbesinha-q9w
      @SriyaAbesinha-q9w 9 ชั่วโมงที่ผ่านมา

      මම මුලින්ම කියලා තියෙන්නේ ඒ කතාව

    • @jithairoshima7876
      @jithairoshima7876 9 ชั่วโมงที่ผ่านมา

      එහෙම නැතුව ජිවිත කාලෙම විදවන්න හිරේ යන්න ඕනේ බර පතල වැඩ ඇතිව 😡

    • @samarsalah5329
      @samarsalah5329 9 ชั่วโมงที่ผ่านมา

      එවගෙ

    • @chamindahemakumara3504
      @chamindahemakumara3504 8 ชั่วโมงที่ผ่านมา

      රේනෝගෙන් ඇහුව නම් කියයි

  • @RaniFernando55.225
    @RaniFernando55.225 7 ชั่วโมงที่ผ่านมา +3

    ලස්සනයි. අදත් 🩷🩷🩷
    රැල්ල. වෙරළට ❤❤❤❤
    ආදරෙයි. 💜💜💜💜💜💜💜

  • @LakeeshaMadushani
    @LakeeshaMadushani 7 ชั่วโมงที่ผ่านมา +3

    ඇත්තටම චරිත වල ජීවත් වෙන්නෙ දැන් තමා මේ මිනිස්සු මට හිතෙන්⁣නෙ නැ රගපානවා කියලා තනිකරම මීගමුවේ මිනිස්සු හැසිරෙන විදියට හැසිරෙන්නෙ..කෝපි 😊

  • @indekaKumara-e3j
    @indekaKumara-e3j 10 ชั่วโมงที่ผ่านมา +16

    අද දිනේ වැරදි කියලා දැක්කේ මන් විතරද

    • @g3ybvxuiem
      @g3ybvxuiem 10 ชั่วโมงที่ผ่านมา

      Math dakka

    • @Hirugirl2004
      @Hirugirl2004 10 ชั่วโมงที่ผ่านมา

      Math dakka😁

    • @Renukadahanayaka-s3b
      @Renukadahanayaka-s3b 9 ชั่วโมงที่ผ่านมา +2

      2025.2.10 ithin ada 10 thamai awasana4 weni kotasa kiyala thiyenne

    • @Fatimasuhag7w
      @Fatimasuhag7w 7 ชั่วโมงที่ผ่านมา +1

      අද 10 තමයි

    • @Renukadahanayaka-s3b
      @Renukadahanayaka-s3b 6 ชั่วโมงที่ผ่านมา

      @@Fatimasuhag7w
      Owu eyalata dine weradila thiyenne

  • @PriyaniHettiarachchi-uf7gm
    @PriyaniHettiarachchi-uf7gm 9 ชั่วโมงที่ผ่านมา +4

    දැන් මදලාලිට කලකම් පලදෙනවා

  • @ThusanthaKumara-f4j
    @ThusanthaKumara-f4j 8 ชั่วโมงที่ผ่านมา +2

    Asawen balapu nattiya babu Awot hodai❤

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 10 ชั่วโมงที่ผ่านมา +10

    මුදලලිම වෙඩි තියාගෙන මැරෙයි කියලයි මටනම් හිතෙන්නේ 😊😊

  • @sarathnadika6792
    @sarathnadika6792 10 ชั่วโมงที่ผ่านมา +6

    නාට්‍යයේ භාගයක්ම සුදු මැණිකේගේ මගුල පෙන්නුවා 😢

    • @amilaprasan90228
      @amilaprasan90228 9 ชั่วโมงที่ผ่านมา

      එයා හොදට නටපු මගුලක් තමයි...🙂

  • @asithindika5743
    @asithindika5743 8 ชั่วโมงที่ผ่านมา +1

    Kathawa awasanaya wenakan phone eken balapu aya ko ❤

  • @dasanayakadasa5543
    @dasanayakadasa5543 9 ชั่วโมงที่ผ่านมา +3

    ජුටි මුදලාලි මරලා හිරේ යනවා අවසානයට

  • @SNMalkanthi
    @SNMalkanthi 14 นาทีที่ผ่านมา

    අයියෝ සුදු මැණිකෙගේ අදෝනාව එපා වෙනවා කෝ ඉතිරි ටික

  • @thushankathuru602
    @thushankathuru602 8 ชั่วโมงที่ผ่านมา +1

    ඇති යන්තන් මේ මගුල ඉවරයි😂😂😂

  • @manelsiriyalatha4687
    @manelsiriyalatha4687 9 ชั่วโมงที่ผ่านมา +2

    Mehema lassana kathawak vena ne dukai

  • @Dhammikahas
    @Dhammikahas 6 ชั่วโมงที่ผ่านมา

    ආදර්ශයක් දෙන අවසානයක් කතාව නිමාවේදී ලැබෙයිද ..එයයි සුදුසු 💐

  • @sirisja1095
    @sirisja1095 9 ชั่วโมงที่ผ่านมา +3

    අනේ බාබු එන්නකා්

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 10 ชั่วโมงที่ผ่านมา +2

    අනේ සුදු මැණිකේ ඔයා ගැන හරිම දුකයි ❤🙏🏻😭😭🤲🏻

  • @Reunka-zx9zc
    @Reunka-zx9zc 7 ชั่วโมงที่ผ่านมา +1

    Ane.babu.anakoooo...

  • @SamKwd
    @SamKwd 10 ชั่วโมงที่ผ่านมา +5

    Kathawa adinawa kiyala banapu ayath dan iwarawenna lagai kiwwama kathawa hoadayi kiyanawa

  • @kushfdo6910
    @kushfdo6910 10 ชั่วโมงที่ผ่านมา +4

    Awurudu ganak balamu eka thawa dawas 3kin iwarai 🥺♥️😂

  • @AnomaDamayanthi-e2d
    @AnomaDamayanthi-e2d 10 ชั่วโมงที่ผ่านมา +6

    Ewarawenakam math baluwa thawa kotas 3i ne

    • @DeshappriyaRohana
      @DeshappriyaRohana 8 ชั่วโมงที่ผ่านมา +1

      හම්ම් ඉතුරු ටිකත් බලමු අපි

  • @Wanderlust-r2u
    @Wanderlust-r2u 2 นาทีที่ผ่านมา

    Meee sudu manikeee thamai hamdemaaaa winasaa kareeeeeeee

  • @SuwarnalathaAlagiyawanna
    @SuwarnalathaAlagiyawanna 9 ชั่วโมงที่ผ่านมา +1

    Juud inne sudu nanikege ada yata😅😅😅😅

  • @SwarnalathaSuwarnalatha
    @SwarnalathaSuwarnalatha 4 ชั่วโมงที่ผ่านมา

    අරූ මරපු අය කොහේ එන්නද

  • @upulchandana9981
    @upulchandana9981 9 ชั่วโมงที่ผ่านมา +2

    මම හිතන්නේ මුදලාලි පොලීසියට ගිහින් අරුන් තුන්දෙනාටත් විඩි තියයි

  • @Sanduni123mandakini
    @Sanduni123mandakini 10 ชั่วโมงที่ผ่านมา +3

    E kiyanne me katawath iwarai dawas 3kin thawa😢😢😢

  • @Janibro1996Chilaw
    @Janibro1996Chilaw 9 ชั่วโมงที่ผ่านมา +3

    කොහොමත් සුදු මැණිකේගෙ බඩ ලොකු වෙනවා දවස් හතරට

    • @SaraOshini
      @SaraOshini 5 ชั่วโมงที่ผ่านมา

      😂😂😂

  • @TharinduNimantha-dd1ul
    @TharinduNimantha-dd1ul 9 ชั่วโมงที่ผ่านมา +3

    හැබැයි මෙහෙම වෙන්නත් පුලුවන් මුදලාලියා ජුඩ්ගෙ තාත්තාව maruwa කියලා ජුඩ් දන්නෙ නැ ආවසනෙට ජුඩ්ගෙන් අතින් මුදලාලී මැරෙන්නත් පුලුවන්

  • @kanthiLatha-b2w
    @kanthiLatha-b2w 8 ชั่วโมงที่ผ่านมา +2

    සුදු.මැණිකව.පෙන්නවාවැඩිනෙ

  • @malakg5854
    @malakg5854 6 ชั่วโมงที่ผ่านมา

    💖😘💖😘💖😘💖😘💖😘💖😘💖

  • @yamuna.roshani
    @yamuna.roshani 5 ชั่วโมงที่ผ่านมา

    මේ සුදු මැණිකේට කම්මැලි නැද්ද අප්පා මේ ගේ ඇතුලට වලා ඉන්න වලාව්වේ මිදුල කොච්චර ලස්සනයි ද පිස්සුනේ 😮😮😮😮😮

  • @mgmobile3689
    @mgmobile3689 7 ชั่วโมงที่ผ่านมา +1

    Mekanam iwrawena ekama hodi

  • @DonSelin
    @DonSelin 10 ชั่วโมงที่ผ่านมา

    Babuaeid😂😂😂😂😂❤❤❤❤

  • @DammiKarunanayaka-b5c
    @DammiKarunanayaka-b5c 9 ชั่วโมงที่ผ่านมา +1

    Pitar mhattyo me sati antimewat oya baniyma gelewwanam hodai neda 😅😅😅😅😅😅

  • @UdeshiIshani
    @UdeshiIshani 8 ชั่วโมงที่ผ่านมา +1

    ජුඩ් මුදලාලි ව්රැද්ද පොලිස්සියට ව්ස්තර දෙයි

  • @Nilanhti
    @Nilanhti 6 ชั่วโมงที่ผ่านมา

    සුදු මැනිකේ ශිවා එක්කලා යාලු වුන නිසා එක අතකින් හොඳයි නැත්තමි සුදු මැනිකෙත් තනි වෙනවා හැබැයි සුදු මැනිකේ ආදර කතාව නිසා කී දෙනෙක්ගෙ ජිවිත නැති වුනාද බාබු ශිවාගෙ තාත්තා පවි 😢😢😢

  • @W.sFanando
    @W.sFanando 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @dganulawathi656
    @dganulawathi656 9 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤🌹🌹🌹

  • @StellaStellaindrani
    @StellaStellaindrani 9 ชั่วโมงที่ผ่านมา +1

    Mudalali waditiyagena marai..sudumanikata thawa daws 4baba labenawa😮😮😅.

  • @SLHeartbeat
    @SLHeartbeat 9 ชั่วโมงที่ผ่านมา +1

    මටනම් හිතෙන්නෙ කතාව ඉක්මනටම ඉවර වෙයි වගේ🙄

    • @Asmane8804
      @Asmane8804 8 ชั่วโมงที่ผ่านมา +1

      අවසන් 4වෙනි කොටස කියලා දාලා තියෙන්නේ දැක්කෙ නැද්ද

    • @Pathmini-q2v
      @Pathmini-q2v 42 นาทีที่ผ่านมา

      අනේද කියන්නෙ ඇස් දෙක කටෙ තියන් ද කොහෙද බලන්නෙ මෙ අය 😋😋😋🇦🇪🇦🇪🇦🇪​@@Asmane8804

  • @IsuruKavinda-z8p
    @IsuruKavinda-z8p 10 ชั่วโมงที่ผ่านมา

  • @Nuwangunawardana21
    @Nuwangunawardana21 ชั่วโมงที่ผ่านมา

    Juda mudalalita wedithiyala maranawa

  • @AnomaRathnayaka-s2e
    @AnomaRathnayaka-s2e 4 ชั่วโมงที่ผ่านมา

    Ane maya baha appa iwaraida

  • @kaushigayani6609
    @kaushigayani6609 6 ชั่วโมงที่ผ่านมา

    Awasanye weerawarnata daduwam lebiya uthui

  • @user-in6yo1fx4n
    @user-in6yo1fx4n 10 ชั่วโมงที่ผ่านมา +1

    Hi

  • @RoseFernando-nn2jc
    @RoseFernando-nn2jc 9 ชั่วโมงที่ผ่านมา

    Mama kalpanakaranñey mudalali vedithiyaga i

  • @SlMobile-m3u
    @SlMobile-m3u 7 ชั่วโมงที่ผ่านมา

    Babu.aniwaryen.enwa

  • @JaslinGunwardana
    @JaslinGunwardana 10 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @dineshruwankumara3675
    @dineshruwankumara3675 9 ชั่วโมงที่ผ่านมา +1

    Sudu menikege siya ko

  • @AshokaJayalath-u2c
    @AshokaJayalath-u2c 59 นาทีที่ผ่านมา

    Me kathawa kese piliwelk nathuwa ivara wei

  • @Veyangoda_pigeon
    @Veyangoda_pigeon 4 ชั่วโมงที่ผ่านมา

    Melo rahak na

  • @Sanduni123mandakini
    @Sanduni123mandakini 10 ชั่วโมงที่ผ่านมา +3

    Asawen baluwa kathawak aye kathawak nha balanna mekath iwarai UNAMA randila acting Karana Roki thama

  • @IsuruKavinda-z8p
    @IsuruKavinda-z8p 10 ชั่วโมงที่ผ่านมา +3

    හ්ම්❤

  • @JanakaCool-d1u
    @JanakaCool-d1u 10 ชั่วโมงที่ผ่านมา +1

    Epama karapu charithe sudu menike

  • @DanaKumara-v8x
    @DanaKumara-v8x 9 ชั่วโมงที่ผ่านมา +1

    Kotase 900yat penala kisema harayak netiy magule kataawak

  • @MalaniKusumalatha-h4z
    @MalaniKusumalatha-h4z 9 ชั่วโมงที่ผ่านมา +1

    Mama hethanne mudalaleta pessu hadeyi.

  • @yasirusandeepa9198
    @yasirusandeepa9198 8 ชั่วโมงที่ผ่านมา +1

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @A.M.C.Adikari
    @A.M.C.Adikari 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤

  • @JayasenaRaththanayak
    @JayasenaRaththanayak 3 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @ThisariThisari-t5m
    @ThisariThisari-t5m ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤