macho.......me ikmanata iron man ge comic ekk one anikaka uba comic balana site eka mokkdda bn man balana ewa wage hama comic ekk ma dene nane ..................
Na na thor ge power wadi wenne wayasata yanna yanna. E wagema herald king thor thama danata powerfulma thor. Mokada uta galactus ge cosmic powers thiyenawa
Thor ගැන තව comic එකක් ඕනේ😀😀😀😀😀😚😙
උබේ වීඩියෝ බලන්න ගත්තෙ ටික දවසකට කලින් ඉදන් ❤️ මරු මචං ... කොමික් එක කතන්දරයක් විදියට ලස්සනට කියනව
Thanks ma ekah ♥️✍️
digatama danna ayye ❤
Supiriyak
ඒක පහරක්
මෙ බොක්ක සුපිරි බ්න් උබෙ ඔක්කොම විඩියො වගෙ බලල තියෙන්නෙ දැන් දිගටම කරගෙන යමු ලන්කවෙ හොද fanbase එකක් හදා ගමු🔥❤️
Thanks mage ekah 😍♥️
අදත් සුපිරියි
Thank u bn උබේ වැඩේ දිගටම කරපන්
Thanks machan ubalatath ♥️✍️
Aiya super boy prim gana vistharayak oni
Ado me comic review seen eka nm sirawata ma patta ah..!!👌💢❤ movie review karanaqata wada wade maru...!!
Thanks machan ♥️
"දොනිගෙන් ඇත් වෙල ඉදපම් " එ කෑල්ල මරු 😂
😹😹😹✍️♥️
😂
අඩෝ පට්ටනේ බං ඉතිම්...ඇත්තටම අකුනු ගහද්දි තමයි මං මේක බැලුවේ😂✌️..ඒ උනට එක දෙවියෙක්වත් නෑ ඕයි ලංකාව වෙනුවෙන් සටන් කරන්න හුක්ත🇱🇰😓
Ow lankawa con wela 😹
Thorගෙ තවත් comic එකක් ඕනෙ අයියෙ🥰😍
Captain america gana comic ekak gennko please 🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺🥺
අදත් පට්ට
අඩො සුපිරි බන් voice සුපිරි
Thanks machan
Adath gammk tama bosa 😍😍
ගැම්මක් සහෝ
Adath supiriyak thama 💗
Hamadama wage video eka super bn 😎
Palaweni comment eka
අදත් පට්ට ❤️දැන්නම් ඉවසන්න බැ ඉකමනට vdo දානා❤️
සුපිරි වීඩියෝ එක... තැන්ක්ස් ❤
මේක නම් සුපිරියක් බන් ❤️🔥 මේ වගෙ තව ටිකක් ඔනේ
Rune king thorge comic ekak oneee 🙂🛑🛑
Oneee
Oni
සුපිරියි❤️
මට ඕන Punisher kill marvel univers comic eka,mekat hodai mn asama kenek thor♥️
Ado thawa kata one bn
Supiriyk bro 💪❤️🖤
ee unata mama nm aca villain lata un patta
Ekath Aththa
1st comment and like
Super
Spaida man ගැන කොමික් එකක් ඔනෙ
Cupiriyak😼❤
Machan the protege gana ona
සුපිරි බන් 💯
ෆිල්ම්වලට වඩා සුපිරියක් නේ කොමික් කැරැක්ට එක. සුපිරියක් බ්‍රෝ🔥❤
Ow bn hama carracter ekama ehemai
@@NOTA1999 ස්වෝඩ් එකේ අලුත් අයිතිකාරයා තෝර් නේ ආයිත්...
@@demanthaperera9850 na
@@Ruwin_Wickramanayake ehenm..
@@demanthaperera9850 goor thama thawamath owner
සුපිරි🔥💖
❤
Adoo 🔥🔥
Batman end game comic ekath genna puluwanda bosa👌
Gennam
mama channel ekt eddi subscribers la 100 k wath na dan nm kollla hodata wade karan yanw
King thor comic run එක 30 පාරකට වඩා කියෝල තියෙන මම 🖤😎
unwritten leviathan gana gennako ayye
මරු සුද්දා 🥰
Dr.fate ගේ origin එක ගැන comic එකක් ගෙනෙන්කො මචෝ 🖤
ARROW ගැන වීඩියෝ එකක් ඕනේ 🟢
Bro..all father එක පොඩ්ඩක් explain කරපන්කො
Odin all father kiyanne powerfulma god nisa
Thor all father kiyanneth powerfulma god nisa
හැම වීඩියෝ එකකම ඉල්ලනවා වගෙ මේකෙත් දැම්මා black Priest Doctor strange ගැන ඕනි🙂👍
ඇස්ගාඩ් වල සාමන්‍ය සෙබලෙක් ගෙ ගැන වීඩියෝ එකක් ඕනෙ ඇස්ගාඩ් vs පෘතුවි army ෆයිට් එකක් ඕනනෙ තෝර් vs army ෆයිට් එකක් ඕනෙ
God of stories loki gana comic ekak ona
sentry ගැන වීඩියෝ එකේ තෝර්ගෙ මිටිට sentry නැවැත්තුව කිව්වෙ ඒ fight එක ගැන review එකක් ඕනෙ
Rune king thor oni 👀♥️
old king phoenix thorge comic eka oni
Gost rider comic ejak දානකො බන්
Dannam machan
Rune king thor gana ful explain ekk one bro ❤️
Ow bro
Marvel wala aduruma comic ekak oni
INVINCIBLE COMICS gana oneh
අයියේ අනේ iron man ගෙ සුපිරි comic ඕනෙ
rune king thor ගැන වීඩියෝ එකක් ඕනෙ
අඩෝ 😂😂 ඒක
තෝර් vs superman ෆයිට් එකක් ඕන්‍ර්‍ර්
macho.......me ikmanata iron man ge comic ekk one anikaka uba comic balana site eka mokkdda bn man balana ewa wage hama comic ekk ma dene nane ..................
Readcomiconline.com
@@NOTA1999 gamak bokkh adrei😈😈😈😈💕
supiri bro oya thorta vada cosmic king thor powerful neda puluvannan e comic ekath review karannako machan
අදත් සුපිරි comic එකක් අයියේ............ඔයා නිසා මමත් දැන් comic පිස්සෙක්...😃😃
Secret invasion ekath onniii..!!😋
ane brother wakanda forever film eke hall copyiyak hari downlaod karaganna link ekak hambunoth danawada
මට නම් හම්බෙන්නෑ මචං මොකද මං කොපි බලන්න ආස නෑ හෙට ගිහින් හෝල් එකෙන් බලන්න ඉන්නෙ හැබෑයි මනුස්සයෙක් ට කුතුහලයක් තියන එක සාමාන්‍යයි එ නිසා මට හම්බුනොත් මං අනිවාරෙන් දාන්නම් ♥️
@@NOTA1999 thanks
shazam ගැන ඔනේ
Devil hulk comic 4 danna
dr manhattan gan comic ekak onne
Batman The Devastator ඉන්න comic eka onee
1ST Cmmente
Marvel zombie comic ekke genin ko plz
Dennam
Tnx bn tnx
Odin gen comic nedd
💥❣️
Thor is Thor machan echcharayi ♥️
Ow machan ♥️
black panther vs namor one
Thor kiyanneth charithayak needa
Aniwa movie wala chora kalata comic waladi charithayak
😍😍
Dr fate gana one🥺🖤
TDK gana comic thiynwnm genpanko
Meke hatura moving eke ekath ekka baladdi ahasata polawa wage
Ow Movie eken uwa wihilu karayek kala
🖖
😌
Saitama comic eka dapanko bn
තෝර් vs සුපර් මෑන් fight එකක් ගියොත් තෝර්ට දින්න පුලවන් නේද
Dennagema normal verione 2 fight karothnam ba.thor paradinawa.comic waladi paraduna thor supermanta.eth dennagema verione eken verione ekata fight karoth dinana kena wenaswenawa.samahara ewa supermanuth samahara ewa thoruth dinanawa
E kiyanne rkt ekka classic superman fight karoth rkt dinanawa.classic thor clasdic superman ekka fight karoth superman dinanawa
Your friendly neighborhood spidy 😂
උබ චනුක පීරිස් නේද 😂
@@dulaa401 අකලන්ක උබ මෙතනත් ඉන්නවා ද 😪
උබ vedio හැදුවට කමක් නෑ දෝනිගෙන් ඈත් වෙලා හිටපං හරිද
😹
මේ marvel main universes එකේ වේච්ච දෙයක්ද නැනේ
616 eke future timeline ekak
@@NOTA1999 ඒ කියන්නේ marvel main comic universes එකේ අනාගතේ වේච්ච සිද්දියක්ද
Owww
@@NOTA1999 thanks
Protoge ගැන video එකක් කරන්න කෝ
ඉලගට අනිවාර්යයෙන්ම protoge ගැන
Heta dennam u gana
All black sword eke aythikarayadha symbiyote king
Thor ගේ බලවත්ම version එක King Thor නෙමෙයිනේ rune king Thor නේද ❤❤
Ethakota king Thor da power ful
Na herald king thor thama powerfulma ♥️
Hulk comics
Ko bn videos dannadda
මේක thor god of thunder එකේ කැල්ලක් නේද?
dethpool
Ayyo one punch man one ikmanin 🥺
අයියේ මට පොඩි ප්‍රශ්නයක් තියනව😗 පොඩ්ඩක් හිතල උත්තරයක් දෙන්නකෝ 😁
තෝර් ද සුපර් මෑන්ද පවර්ෆුල්ම 🤔 ❤️😊
Classic thor ta wada superman powerful habai king herald thor ekka baluwoth thor thama powerful
@@NOTA1999 thanks අයියේ 🤗❤️🌹
Sentry ගෙ කොමික් එකකුත් ඔනෙ බන්😌🙄 Sentry මේ පොරට වඩා powerful ද? සෙන්ට්‍රිගෙ බලවත් වර්ෂන් එක?😌😶
Mu powerful hariyata baluwoth sentry ta wada habai classic thor ta wada sentry powerful
@@NOTA1999 thorge power wala simawak nadda uta kenthi giyhma power ek wadi wenwane
Na na thor ge power wadi wenne wayasata yanna yanna.
E wagema herald king thor thama danata powerfulma thor.
Mokada uta galactus ge cosmic powers thiyenawa
@@NOTA1999 rune king thor neweda
Na machan piliwelata gattoth
1. Herald king thor
2. Old King Phoenix Thor
3. Rune King Thor