ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
විවේචන හමුවේ නොසැලීරට සංවර්ධනය කරා ගෙනයන ගමනේ අපි වගේ පොඩි මිනිස්සුන්ට ශක්තියක් වුණේ ඔබතුමා
ඔබතුමාට පමණයි රටේ ආර්ථිකය ගැන නව දැක්මක් ඇත්තේ
මේ රටේ ජනතාව ගැන හිතලා ඔබ තුමා මේ රට ගොඩ ගන්න ඕන කියලා ඉදිරිපත් උනා ඉතිරිපත් වෙලා ඔබ තුමා ඒක කරලා පෙන්නුවා ඉතිං දෙපාරක් හිතන්නැතුව අපි ඉන්න ඔබතුමත් එක්ක 🇱🇰👍
ඔබතුමාට පමණයි මේ මොහොතේ රටේ සංවර්ධනය වෙනුවෙන් කැප විය හැකි එකම නායකයා
💯 ❤
විශිෂ්ට ප්‍රතිපත්තියක් ඇති , විශිෂ්ට දැක්මක් ඇති සුපිරි නායකයෙක්🇱🇰❤♥️🇱🇰
රනිල් එදා රට භාර අරන් දියුණු කරපු නිසයි අද රට මේ තත්ත්වයක තියෙන්නේ.
විදේශ රට වල වැඩ කරන ජනතාව ගැන ඔබ තුමාගෙ අවදානය යොමු කරපු එක ගැන ඇත්තටම සතුටුයි ජනාධිපති තුමනි මොකද අපෙ අම්මා කුවේට් වල වැඩ කරන්නෙ 😢
ඔබතුමාගේ ඒ දැක්ම නොසලී ඉදිරියටම ගෙනියන් න සර්
අපේ අපේ ලමයින්ගෙ අනාගතේ ගැන හිතද්දි ඔබ තුමා ඇරෙන්න වෙන විකල්පයක් නෑ මේ රටට
ඔබතුමාගේ ඒ එදා තිබ්බ විශ්වාසෙ හංදා තමයි රට අන්තිමේදි මේ විදියට ස්ථාවර උනේ . ඔබතුමා සැබෑ වීරයෙක් ❤
ඇත්තටම ඉස්සර රනිල් කිව්වම හරිම අකමැති මිනිහෙක් ඒත් දැන් මේට ගැන හිතද්දි රනිල් ඇරෙන්න වෙන කාටවත් බෑ මේ රට ගොඩ ගන්න
විවේචන මැද මේ මැද රටේ දියුණුව වෙනුවෙන් මේ කරන කැපවීම අගය කල යුතුමයි.රට වැසියන්ගේ බලාපොරොත්තු සැබෑ කරන අපේ නායකයා🎉🎉❤❤🇱🇰
අපි වෙනුවෙන්,අපේ දරුවන් වෙනුවෙන්,ශ්‍රී ලංකාව බේරාගත් තනි මිනිසා,ස්වාධීනව ජනපති සටනට එක්වෙයි.වැඩ කරපු ඔහු වටා අපි එක්වෙමු!
විවේචන මැද මේ මැද රටේ දියුණුව වෙනුවෙන් මේ කරන කැපවීම අගය කල යුතුමයි.රට වැසියන්ගේ බලාපොරොත්තු සැබෑ කරන අපේ නායකයා RANIL🇱🇰🇱🇰🙋♂️🙋♂️🙋♂️🙋♂️❤❤
ඔබතුමා නැත්නම් අද රටකුත් නෑ අපිට...ඔබතුමාගෙ එම ප්‍රතිපත්ති රටට අවශ්‍යයි
ඔබතුමා තමා මේ මොහොතේ රටට අවශ්‍යම එකම අසහාය නායක
ඔබ තුමාට විතරයි මේ රට ගොඩ ගන්න පුලුවන් ඒක ඔබ තුමා ඔප්පු කරලා පෙන්නුවා 👍
රටේ ජනතාව ගැන හිතන රට ගැන හිතන අභිමානවත් නායකයෙක් අනිවාර්යයෙන්ම ඔබතුමාට පමණයි මේ රට ගොඩනගන්න පුළුවන්
අනිවාර්යයෙන්
එතුමා, ආර්ථිකය පිලිබඳව මනා අවභෝදයකින් වගේම රට විනාස උනාට පස්සේ කරන්න ඕනේ කටයුතු නිසිලෙස ඉටු කරමින් රට සංවර්ධනය කරා රැගෙන යාමට කරගෙන යන වැඩපිළිවෙළ අගය කල යුතුයි වගේම රටේ ජනතාව එතුමා වටා මේ මොහොතේ පෙලගැසිය යුතුමයි.
ඔබතුමා මේ රට වෙනුවෙන් වැඩ කරන්නේ හොද දැක්මකින් වගේම හොද බුද්ධියකින් කියලා රටේ ජනතාවට පේනවා .එමනිසා මේ රට ඉදිරියට කරගෙන යන්න පුලුවන් සුදුසුම කෙනා ඔබතුමයි❤❤🇱🇰🇱🇰
අදත් හෙටත් මතුවටත් ඔබ තමයි අපේ ජනාධිපති🙋♂️🙋♂️🙋♂️
මේ මොහොතේ ඉන්න එකම නායකයා ඔබතුමා පමණයි..ඔබතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ඔබයි
විශිෂ්ට ප්‍රතිපත්තියක් ඇති , විශිෂ්ට දැක්මක් ඇති සුපිරි නායකයෙක්👑️👑️♥️♥️
2022 තිබ්බ රටයි දැන් 2024 මේ රට තියෙන විදියයි දිහා දැක්කාම ඇත්තටම සතුටුයි ජනපති තුමනි ❤ . ඉදිරිය සුබයි
තව අවුරුදු පහක් ඉස්සරහට මෙතුමා හිටියොත් මේ රට ගොඩක් දියුණු වෙයි
අනිවාර්යෙන්ම රනිල් සර් හිටියොත් තමයි මේ රට ගොඩ යන්නේ එයාට තමයි පුළුවන් රට සංවර්ධිත රටක් කරා ගොඩනගන්න
ඉදිරි ගමන සුබයි ජනපතිතුමනි ❤ . ජයම ලැබේවා 🫶
රටට අවශ්‍ය මේ වගේ වැඩක් කරන නායකයෝ විශිශ්ට ආර්ථික ප්‍රතිපත්තියක් ඇති දැක්මක් ඇති රට වෙනුවෙන් වැඩක් කරන නායකයෙක් මෙතුමාට විතරයි කොහොමත් රට සංවර්ධිත රටක් කරන්න පුළුවන්
අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටට විශාල ලෙස සංවර්ධනය කරපු එකම නායකයා ඔබතුමයි.ඔබතුමාට පමණයි ඉදිරි වර්ෂ පහමේ රට තවත් සුරපුරයක් කළ හැක්කේ
මුළු රටේම පැතුම ඔබතුමා
තෙල් පෝලිම් නැති කරාගෑස් පෝලිම් නැති කරාආහාර මිල අඩු කරාවිදුලි බිල අඩු කරාරටේ උද්දමනය අඩු කරා. මේ ඔක්කොම කරෙ රනිල්. අපි රනිල්ව දිනවන්න ඔනෙ
මේ රට ගොඩ ගන්න පුලුවන් ඔබ තුමාට විතරයි ඒක ඔබ තුමා ඔප්පු කරලා පෙන්නුවා 👍
රට බංකලොත් භාවයෙන් මුදාගන්න ඔබතුමා තනියම ඒ අභියෝගය බාරගත්තා.. ඒ ඔබට නිවැරදි දැක්මක් තියෙන නිසා.. ඔබතුමා හැමෝටම ආදර්ශවත් නායකයෙක්
රනිල් වික්‍රමසිංහ යනු විශ්මිත ලෙස ආර්ථිකය මෙහෙයවමින් බංකොලොත් වූ රටක් නැවත යතා තත්වයට කෙටිම කලකින් ලඟාකරවූ නායකයා ලෙස ලෝකයම පිළිගෙන හමාරයි❤❤🇱🇰🇱🇰🇱🇰
රට බන්කොලොත් බාවයෙන් මුදවාගත් එකම නායකයා ඔබතුමාට තමයි පුලුවන් අප රට සංවර්ධිත රටක් කරා ගෙනයාමට
රනිල් වගේ අත්දැකීම් බහුල බුද්ධිමත් නායකයෙක් තමයි රට වෙනුවෙන් සිටිය යුත්තේ රට ගොඩනගන්න පුළුවන් කොහොමත් එතුමට විතරයි
මේ රට තිබ්බ තත්වෙම් මේ තත්වෙට පත් කරන්න රනිල් එක්ක කටයුතු කරපු නායකයො තමයි මේ ඉන්නෙ
අපිට මේ වෙලාවෙ විශ්වාස කරන්න පුලුවන් රනිල්ව විතරයි.
රට බේරාගත් ශ්‍රේෂ්ට නායකයා රනිල්❤❤
රටේ සංවර්ධනය පෙර ගමන් කරු රනිල්
රට ගොඩගන්න මේ රටේ දැන් දේශපලන පක්ෂ මරාගෙන පිල් බේදිගෙන ඉදපු කාලේ නැති කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙි ගෙනියන වැඩ පිලිවලට සහය වෙලා මේ රටේ ජනතාවට රටට ලංකාව ලොකේ උතුම් රට දියුණු රට කරන්න කැප වෙන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හැර වෙන කිසිවෙකුට එය කිරිමට හැකියවක් නැ රටට ජය❤
මේ වෙලාවේ රටම රනිල්ට
රට ගැන හිතන වගේම හිතුව නායකයෙක් මේ ශ්‍රී ලංකාවේ හිටියා නම් ඒ රනිල් මැතිතුමා පමනයි. රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුන වෙලාවේ ගොඩක් අය හැංගුන බව ජනතාවට අමතක නෑ. මොන තරම් කයිවාරුකාරයෝ හිටියත් වැඩක් කරන්න පුලුවන් කෙනෙක්ට ඉන්නේ මෙතුමා පමනයි. කටමැත දොඩවන්න ගොඩක් අය දක්ශයි, නමුත් රටට වැඩක් කරන්න ඒ හැමෝටම බෑ.
Janadipathi thumage wada pilwela pahadili. Jaya ethumata pamanai.
රට ගොඩ ගන්න පුලුවන් ඔබ තුමා වගේ දේශපාලන අත්දැකීම් බහුල නායකයෙක්ට විතරයි
ඇත්තටම ඔව් මොකද තාත්තට පුලුවන් උනාට පුතාට කවදාවත් පුලුවන් වෙන්නෑ හැමදෙයක්ම 😅
කවුරු කොහොම මොනව කිව්වත් රනිල් රටට වැඩක් කලා.
ජනාධිපති වෙලා අවුරුදු දෙකයි රට දාලා දුවපු අයත් දැන් රට ඉල්ල ඉල්ල එනවා.රනිල් සාර්ථක නායකයෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි
ඔබතුමා හැර මේ මොහොතේ වෙන කිසිදු විකල්පයක් නැත
රනිල් කියන්නෙ ජාත්‍යන්තර වශයෙන් පිලිගන්න නායකයෙක්. මෙවැනි අය තමයි අපේ රටට ඔනෙ
මේ වෙනකොට කාට කාටත් තෙරිලා තියෙන්නෙ මේ රට කරන්න පුලුවන් රනිල්ට කියලා
එතුමා නැත්තම් අපිට මේ වෙද්දි හිගාකන්න තමයි වෙන්නෙ
රනිල් මේ වෙනකොටත් දිනලා ඉවරයි. දැන් ඔය කෑ ගහන සජිත් අනුර එහෙම බය වෙලා ඉන්නේ 😂😂😂
සජිත් අනුර ආවා කියලා මේ රට හදන්නැ උන්ට ඔනෙ බලය විතරයි.
කෑ ගහන උන් තමයි අවුරුදු දෙකකට කලින් මේ රට දාලා පැලනා දිව්වෙ 😅
අපේ රටේ වැඩක් කරන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ බොහොම අඩුවෙන්. ගොඩක් ඉන්නේ, අනෙක් අය පිලිබඳව විවේචනය කරන්න වගේම කරන දේවල් ඉරිසියාවෙන් කඩාකප්පල් කරන්න බලාගෙන. රනිල් ජනාධිපතිතුමා පිලිබඳව පවසන්න දෙයක් නෑ. එතුමා සියල්ලම ක්‍රියාවෙන් ඔප්පු කර හමාරයි. එතුමා රටට වෙනුවෙන් කල වගේම කරන සේවය අගයන්න ඕනේ නැවතත් වතාවක් ජනාධිපති ලෙස නැවතත් පත් කරලා..
සජිත් = මෝඩයාඅනුර = පින්ගුත්තරයාරනිල් = නායකයා
රට වැටුන වෙලේ දුවපු මිනිස්සු දැන් රනිල්ට බනිනවා 😂 දැන් ආය රට බාරගෙන ගොඩ දාන විදිහ කතා කරනවා. මොන විහිලුවක්ද මේක. මේ පාර අපෙ චන්දෙ රනිල්ට
සජිත් අනුර කරන්නෙ ගැනු වගේ වැරදි හොය හොය කිය කිය යන එක. නියම වැඩ පිලිවෙලක් ගැන කතා කරන්නෙ රනිල් විතරයි
Vincent Churchill won the second World WarRanil won the Economic War in Sri Lanka.
Janadipathi thuma baragaththe bankoloth ratak. Wisadumak hoya ganna bari prashna godak. Ethuma mepamana durak rata wenuwen kala siyalla apathe noyawanna janathaawa buddimath wenna oona.
Me taram athdakim bahula parinatha , Ugath nayakayek thawath innawada ape rate, mata nam kisima sakayak na, methumage idiri wadapiliwela nisa ratata hoda kaalayak enawa.
රට බංකොලොත් කලේත් රනිල්ලම ඇතුලු පිරිස කියල රටම දනනව බොරු show දාල, අලුතෙන් ඉපදිලා වගේ රගපෑවට දැන් මිනිස්සු රවටන එක බොරු.
හැමදාම ප්‍රශ්න කියව කියව ඉන්නේ නැතිව වැඩක් කරන කෙනෙක් අපේ ජනාධිපතිතුමා 💪❤️
විවේචන හමුවේ නොසැලීරට සංවර්ධනය කරා ගෙනයන ගමනේ අපි වගේ පොඩි මිනිස්සුන්ට ශක්තියක් වුණේ ඔබතුමා
ඔබතුමාට පමණයි රටේ ආර්ථිකය ගැන නව දැක්මක් ඇත්තේ
මේ රටේ ජනතාව ගැන හිතලා ඔබ තුමා මේ රට ගොඩ ගන්න ඕන කියලා ඉදිරිපත් උනා ඉතිරිපත් වෙලා ඔබ තුමා ඒක කරලා පෙන්නුවා ඉතිං දෙපාරක් හිතන්නැතුව අපි ඉන්න ඔබතුමත් එක්ක 🇱🇰👍
ඔබතුමාට පමණයි මේ මොහොතේ රටේ සංවර්ධනය වෙනුවෙන් කැප විය හැකි එකම නායකයා
💯 ❤
විශිෂ්ට ප්‍රතිපත්තියක් ඇති , විශිෂ්ට දැක්මක් ඇති සුපිරි නායකයෙක්🇱🇰❤♥️🇱🇰
රනිල් එදා රට භාර අරන් දියුණු කරපු නිසයි අද රට මේ තත්ත්වයක තියෙන්නේ.
විදේශ රට වල වැඩ කරන ජනතාව ගැන ඔබ තුමාගෙ අවදානය යොමු කරපු එක ගැන ඇත්තටම සතුටුයි ජනාධිපති තුමනි මොකද අපෙ අම්මා කුවේට් වල වැඩ කරන්නෙ 😢
ඔබතුමාගේ ඒ දැක්ම නොසලී ඉදිරියටම ගෙනියන් න සර්
අපේ අපේ ලමයින්ගෙ අනාගතේ ගැන හිතද්දි ඔබ තුමා ඇරෙන්න වෙන විකල්පයක් නෑ මේ රටට
ඔබතුමාගේ ඒ එදා තිබ්බ විශ්වාසෙ හංදා තමයි රට අන්තිමේදි මේ විදියට ස්ථාවර උනේ . ඔබතුමා සැබෑ වීරයෙක් ❤
ඇත්තටම ඉස්සර රනිල් කිව්වම හරිම අකමැති මිනිහෙක් ඒත් දැන් මේට ගැන හිතද්දි රනිල් ඇරෙන්න වෙන කාටවත් බෑ මේ රට ගොඩ ගන්න
විවේචන මැද මේ මැද රටේ දියුණුව වෙනුවෙන් මේ කරන කැපවීම අගය කල යුතුමයි.රට වැසියන්ගේ බලාපොරොත්තු සැබෑ කරන අපේ නායකයා🎉🎉❤❤🇱🇰
අපි වෙනුවෙන්,
අපේ දරුවන් වෙනුවෙන්,
ශ්‍රී ලංකාව බේරාගත් තනි මිනිසා,
ස්වාධීනව ජනපති සටනට එක්වෙයි.
වැඩ කරපු ඔහු වටා අපි එක්වෙමු!
විවේචන මැද මේ මැද රටේ දියුණුව වෙනුවෙන් මේ කරන කැපවීම අගය කල යුතුමයි.රට වැසියන්ගේ බලාපොරොත්තු සැබෑ කරන අපේ නායකයා RANIL🇱🇰🇱🇰🙋♂️🙋♂️🙋♂️🙋♂️❤❤
ඔබතුමා නැත්නම් අද රටකුත් නෑ අපිට...ඔබතුමාගෙ එම ප්‍රතිපත්ති රටට අවශ්‍යයි
ඔබතුමා තමා මේ මොහොතේ රටට අවශ්‍යම එකම අසහාය නායක
ඔබ තුමාට විතරයි මේ රට ගොඩ ගන්න පුලුවන් ඒක ඔබ තුමා ඔප්පු කරලා පෙන්නුවා 👍
රටේ ජනතාව ගැන හිතන රට ගැන හිතන අභිමානවත් නායකයෙක් අනිවාර්යයෙන්ම ඔබතුමාට පමණයි මේ රට ගොඩනගන්න පුළුවන්
අනිවාර්යයෙන්
එතුමා, ආර්ථිකය පිලිබඳව මනා අවභෝදයකින් වගේම රට විනාස උනාට පස්සේ කරන්න ඕනේ කටයුතු නිසිලෙස ඉටු කරමින් රට සංවර්ධනය කරා රැගෙන යාමට කරගෙන යන වැඩපිළිවෙළ අගය කල යුතුයි වගේම රටේ ජනතාව එතුමා වටා මේ මොහොතේ පෙලගැසිය යුතුමයි.
ඔබතුමා මේ රට වෙනුවෙන් වැඩ කරන්නේ හොද දැක්මකින් වගේම හොද බුද්ධියකින් කියලා රටේ ජනතාවට පේනවා .එමනිසා මේ රට ඉදිරියට කරගෙන යන්න පුලුවන් සුදුසුම කෙනා ඔබතුමයි❤❤🇱🇰🇱🇰
අදත් හෙටත් මතුවටත් ඔබ තමයි අපේ ජනාධිපති🙋♂️🙋♂️🙋♂️
මේ මොහොතේ ඉන්න එකම නායකයා ඔබතුමා පමණයි..ඔබතුමාගේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි එකම නායකයා ඔබයි
විශිෂ්ට ප්‍රතිපත්තියක් ඇති , විශිෂ්ට දැක්මක් ඇති සුපිරි නායකයෙක්👑️👑️♥️♥️
2022 තිබ්බ රටයි දැන් 2024 මේ රට තියෙන විදියයි දිහා දැක්කාම ඇත්තටම සතුටුයි ජනපති තුමනි ❤ . ඉදිරිය සුබයි
තව අවුරුදු පහක් ඉස්සරහට මෙතුමා හිටියොත් මේ රට ගොඩක් දියුණු වෙයි
අනිවාර්යෙන්ම රනිල් සර් හිටියොත් තමයි මේ රට ගොඩ යන්නේ එයාට තමයි පුළුවන් රට සංවර්ධිත රටක් කරා ගොඩනගන්න
ඉදිරි ගමන සුබයි ජනපතිතුමනි ❤ . ජයම ලැබේවා 🫶
රටට අවශ්‍ය මේ වගේ වැඩක් කරන නායකයෝ විශිශ්ට ආර්ථික ප්‍රතිපත්තියක් ඇති දැක්මක් ඇති රට වෙනුවෙන් වැඩක් කරන නායකයෙක් මෙතුමාට විතරයි කොහොමත් රට සංවර්ධිත රටක් කරන්න පුළුවන්
අවුරුදු දෙකක් වැනි කෙටි කාලයක් තුළ රටට විශාල ලෙස සංවර්ධනය කරපු එකම නායකයා ඔබතුමයි.ඔබතුමාට පමණයි ඉදිරි වර්ෂ පහමේ රට තවත් සුරපුරයක් කළ හැක්කේ
මුළු රටේම පැතුම ඔබතුමා
තෙල් පෝලිම් නැති කරා
ගෑස් පෝලිම් නැති කරා
ආහාර මිල අඩු කරා
විදුලි බිල අඩු කරා
රටේ උද්දමනය අඩු කරා.
මේ ඔක්කොම කරෙ රනිල්. අපි රනිල්ව දිනවන්න ඔනෙ
මේ රට ගොඩ ගන්න පුලුවන් ඔබ තුමාට විතරයි ඒක ඔබ තුමා ඔප්පු කරලා පෙන්නුවා 👍
රට බංකලොත් භාවයෙන් මුදාගන්න ඔබතුමා තනියම ඒ අභියෝගය බාරගත්තා.. ඒ ඔබට නිවැරදි දැක්මක් තියෙන නිසා.. ඔබතුමා හැමෝටම ආදර්ශවත් නායකයෙක්
රනිල් වික්‍රමසිංහ යනු විශ්මිත ලෙස ආර්ථිකය මෙහෙයවමින් බංකොලොත් වූ රටක් නැවත යතා තත්වයට කෙටිම කලකින් ලඟාකරවූ නායකයා ලෙස ලෝකයම පිළිගෙන හමාරයි❤❤🇱🇰🇱🇰🇱🇰
රට බන්කොලොත් බාවයෙන් මුදවාගත් එකම නායකයා ඔබතුමාට තමයි පුලුවන් අප රට සංවර්ධිත රටක් කරා ගෙනයාමට
රනිල් වගේ අත්දැකීම් බහුල බුද්ධිමත් නායකයෙක් තමයි රට වෙනුවෙන් සිටිය යුත්තේ රට ගොඩනගන්න පුළුවන් කොහොමත් එතුමට විතරයි
මේ රට තිබ්බ තත්වෙම් මේ තත්වෙට පත් කරන්න රනිල් එක්ක කටයුතු කරපු නායකයො තමයි මේ ඉන්නෙ
අපිට මේ වෙලාවෙ විශ්වාස කරන්න පුලුවන් රනිල්ව විතරයි.
රට බේරාගත් ශ්‍රේෂ්ට නායකයා රනිල්❤❤
රටේ සංවර්ධනය පෙර ගමන් කරු රනිල්
රට ගොඩගන්න මේ රටේ දැන් දේශපලන පක්ෂ මරාගෙන පිල් බේදිගෙන ඉදපු කාලේ නැති කරලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙි ගෙනියන වැඩ පිලිවලට සහය වෙලා මේ රටේ ජනතාවට රටට ලංකාව ලොකේ උතුම් රට දියුණු රට කරන්න කැප වෙන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමාට හැර වෙන කිසිවෙකුට එය කිරිමට හැකියවක් නැ රටට ජය❤
මේ වෙලාවේ රටම රනිල්ට
රට ගැන හිතන වගේම හිතුව නායකයෙක් මේ ශ්‍රී ලංකාවේ හිටියා නම් ඒ රනිල් මැතිතුමා පමනයි. රට වෙනුවෙන් ඉදිරිපත් වෙන්න අවස්ථාව ලැබුන වෙලාවේ ගොඩක් අය හැංගුන බව ජනතාවට අමතක නෑ. මොන තරම් කයිවාරුකාරයෝ හිටියත් වැඩක් කරන්න පුලුවන් කෙනෙක්ට ඉන්නේ මෙතුමා පමනයි.
කටමැත දොඩවන්න ගොඩක් අය දක්ශයි, නමුත් රටට වැඩක් කරන්න ඒ හැමෝටම බෑ.
Janadipathi thumage wada pilwela pahadili. Jaya ethumata pamanai.
රට ගොඩ ගන්න පුලුවන් ඔබ තුමා වගේ දේශපාලන අත්දැකීම් බහුල නායකයෙක්ට විතරයි
ඇත්තටම ඔව් මොකද තාත්තට පුලුවන් උනාට පුතාට කවදාවත් පුලුවන් වෙන්නෑ හැමදෙයක්ම 😅
කවුරු කොහොම මොනව කිව්වත් රනිල් රටට වැඩක් කලා.
ජනාධිපති වෙලා අවුරුදු දෙකයි රට දාලා දුවපු අයත් දැන් රට ඉල්ල ඉල්ල එනවා.රනිල් සාර්ථක නායකයෙක් කියලා ඔප්පු වෙලා ඉවරයි
ඔබතුමා හැර මේ මොහොතේ වෙන කිසිදු විකල්පයක් නැත
රනිල් කියන්නෙ ජාත්‍යන්තර වශයෙන් පිලිගන්න නායකයෙක්. මෙවැනි අය තමයි අපේ රටට ඔනෙ
මේ වෙනකොට කාට කාටත් තෙරිලා තියෙන්නෙ මේ රට කරන්න පුලුවන් රනිල්ට කියලා
එතුමා නැත්තම් අපිට මේ වෙද්දි හිගාකන්න තමයි වෙන්නෙ
රනිල් මේ වෙනකොටත් දිනලා ඉවරයි. දැන් ඔය කෑ ගහන සජිත් අනුර එහෙම බය වෙලා ඉන්නේ 😂😂😂
සජිත් අනුර ආවා කියලා මේ රට හදන්නැ උන්ට ඔනෙ බලය විතරයි.
කෑ ගහන උන් තමයි අවුරුදු දෙකකට කලින් මේ රට දාලා පැලනා දිව්වෙ 😅
අපේ රටේ වැඩක් කරන්න පුලුවන් මිනිස්සු ඉන්නෙ බොහොම අඩුවෙන්. ගොඩක් ඉන්නේ, අනෙක් අය පිලිබඳව විවේචනය කරන්න වගේම කරන දේවල් ඉරිසියාවෙන් කඩාකප්පල් කරන්න බලාගෙන. රනිල් ජනාධිපතිතුමා පිලිබඳව පවසන්න දෙයක් නෑ. එතුමා සියල්ලම ක්‍රියාවෙන් ඔප්පු කර හමාරයි. එතුමා රටට වෙනුවෙන් කල වගේම කරන සේවය අගයන්න ඕනේ නැවතත් වතාවක් ජනාධිපති ලෙස නැවතත් පත් කරලා..
සජිත් = මෝඩයා
අනුර = පින්ගුත්තරයා
රනිල් = නායකයා
රට වැටුන වෙලේ දුවපු මිනිස්සු දැන් රනිල්ට බනිනවා 😂 දැන් ආය රට බාරගෙන ගොඩ දාන විදිහ කතා කරනවා. මොන විහිලුවක්ද මේක. මේ පාර අපෙ චන්දෙ රනිල්ට
සජිත් අනුර කරන්නෙ ගැනු වගේ වැරදි හොය හොය කිය කිය යන එක. නියම වැඩ පිලිවෙලක් ගැන කතා කරන්නෙ රනිල් විතරයි
Vincent Churchill won the second World War
Ranil won the Economic War in Sri Lanka.