Gini Awi Saha Gini Keli Episode 148 13th November 2014
ฝัง
- เผยแพร่เมื่อ 29 ธ.ค. 2024
- Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
www.derana.lk
derana.lk/dream...
derana.lk/misss...
Join official fan page :- / tvderanaofficial
Android App for Mobile :- goo.gl/KMMu1
එච්චර භීෂණ කාලෙකත් මේ වගේ පොලිස්කාරයෙක් හිටියා කියන්නේ එකෙන් ම ගැම්මක් 💖
සුන්න ඉන්න හින්දා සෝමේ ගැලවිලා ඉන්නවා...👀♥️
විල්සන් කරු legend නිවන් සුව ලැබේවා❤🙏
සුන්නා තමයි ගැහුවෙ ගේම. ❤️
ඉගුරු කඩේ ගුනේ - විල්සන් කරූ ❤️😓🏳️
සුන්නල පැටියල එකතු වෙලා ගෙම ගෙනිච්චනම් තාමත් ජිවත් වෙනවා
එකපාරම රැ උන එක තමා අවුල 😹 මන් හිතන්නෙ ශූන්ටින් වලට වෙලා ගිහින් ඇති රැ වෙන්න ඇති 🙄
පුන පුනා බලා සිටි වලියයි❤...ටෙන්ඩරෙට බම්බු ගහන්ට කියපන් 😂
මෙහෙමයි දෙරණෙ කතාවල සාමාන්‍යයෙන් දවල් රෑ අවුල් වෙනවා 😂 හැබැයි මේකෙ වැඩ්ඩා කවුද කිය කිය වාද කරන් නැතුව ,වෙඩි තියාගන්නෑ කියලා වැලපෙන් නැතුව යතාර්තය තේරුම් ගනිල්ලා .. පාතාලෙ කවුරුත් වැඩ්ඩෝ නෑ ඔක්කොම නිර්මාණය කරේ දේශපාලුවෝ.උන්ගෙන් වැඩ අරන් වැඩක් නැති උනාම තවත් කාටහරි කියලා මරලා දානවා.ඔය කොල්ලො මරාගන් නැතුව ඇමතිලා මැරුවනම් අද අපේ රට හොද තැනක..
අනිවාරෙන් 😶
සිරාවටම
Watina comment ekak
දැන් මේවෙද්දී සැමියට දෙපාරක් දුවන්න ගහල තියනව ගුණේය🤣🤣🤣
🏃🏃.
😁😁😁😁🤣👍
😅@@yasasediriweera8281
කහට කඩේ අගුනේ මදි ෆයිටින්ග්
පැටී නිවන් සුව
Who watching 2024
විශ්ව ලංකා පොලිස් චරිතෙට උපරිම සාධාරණයක් ඉටු කරනවා 👌❤️
ඔවු මන් මේකෙන් අසම චරිතේ පොර පොර වගේ එකෙක් සිරා ඉදියනම් උ තමා රියල් වැඩ්ඩා පොලිස් බො ගැම්මක් එකෙන්ම😎
@@kdgimhankඉඳල තියනවනේද ශෝ වගේ නමක් තියෙන්නෙ
ඉවර වෙන්න මෙ සුන්නා මැරිලා නැ යකො ❤️🔥
ටෙන්ඩර් එක වෙලාවෙ මාලු නිහාල් මන්න්ව් අදින විදිහ පට්ට යකො 😍
Kiiweni kotasada dan balanne uba 😌
ඒක සුපිරි❤❤
පොලිස් ලොක්කා තමා ගැම්ම💓😎
සුන්නා තමයි චරිතේ බං ❤️ ගැම්ම උගේ
කතාවට විතරයි 🙂
@@tharushasandeepa1870 ne bn real
@@praharshakumarajayapathma8900magula
ඉස්කෝලේ වලියක් ගියාම ප්‍රින්සිපල් ආවා වගේ 🤭
එක පාරට සූර්ර්‍යක් ග්‍රහනයක් අවාද ඕයී 😂
😂🙈
ගිනස් පොතට යන්න ඔීන වලියක්..උදේ ඉඳලා රෑ වෙලත් ගහගන්නව...දවල් කෑමට නතර කරාද දන්නෙ නෑ..
@@indrajithindrajith8180 හවස ඉඳන් ගහගත්තා වෙන්න බැයිද 🤣😉
අනික ටෙන්ඩර් දෙන්නේ රෑ ද
Tv එකේ කතාවක් ජීවිතේට බලල නැති හැත් ඇද කියනව 🤢
ඕ අයි සී මරු. ගැම්මක් තමයි.කෝ මේ අමුතු ඇටේ උන් පොලිසිය හොරකම් නවත්තන් නෑ කිය කිය බැන්නට උනුත් ගුණ වර්ණනා කරන්නෙ පාතාල කාරයන්ටනෙ😂😂 අනේ මෙහෙම මෝඩයො
යකො..අතුරු දහන් උන රන්ජන් අර ඉන්නෙ...😂😂😂
😂💔
කොහොමද මාලු නිහාල්ගේ මන්නෙයි.. රංජන්ගෙ වෙපන් එකයි 😍
පැටී මැරෙන්න නෑ. ඌ මැරෙන්නෙ හිරගෙදර දි. වෙඩි වැදිල.
වැදිලා නෙමේ තියලා නේ
කතාවේ සුපිරිම වැඩ්ඩෝ දෙන්නයි 1සුන්න 2පැටී මුන් දෙන්නට එල පුහුනුවක් දුන්නන් වෙන රටකට උනත් ගහල එනව ඕයි
😹
😂
උබලට මොංගල් බං😂
බත් කන හරකෙක් 😪
පැටිය තමා බන් ඩෑල් එක මොනව කිව්වත්
ගුනේගෙ fight එක,සුපිරියි බං
කවුද යකො ඉරේ switch එක off කරපු එකා 🤣
😂😂😂
3:44 කොහොමද යකෝ එක පාරටම රෑ උනේ😂😂😂😂😂😂😂😂
පැටියාගේ ගේම ඉවරද.....මේ පාරවත්......සුන්නාට පොලිසිය ආදරේ....🥰🥰🥰🥰🔫💥
Na patiya maranne jail ekedi some
පිස්සුද බ්න් පැටී තමයි බන් රාජගිරිය run karala tiyenne issaraha
@@Ranjanramanayake1 ❤🔥
කොටියා ගොඩ 🐅 පල මැරුම් නොකා
ඔක්කොම කාලකන්නි මිනිමරුවො. මේ වගේ පොලිස් කාරයෙක් හිටියන් උ තමා රියල් වැඩ්ඩා එච්චරයි.
14:31 යකෝ ගේ ඇතුලේත් පොලීසිය ඉදල නේ🤔😂
කතාව හැටියට මේ කෝට්ටෙ නගර සභාව බං.😅
අඩෝ 🙂 උබලා මොනවා කිව්වත් මේකේ ඇත්ත ජිවිතේ පැටියා තාමයි ඔක්කොම රන් කරේ 🙂🔥 මාත් රජගීරියේ 🥵
පැටී තමා ගැම්ම සුන්නා බොරුවට පුම්බලා තියෙන්නෙ
පද්මේගේ කාලේ මාළු නිහාල් 😂🤦
Sunna thamai wadda ithin...❤🔥✊💪
සුන්නා 💪💪❤️❤️
Sunna nm kick shot❤😌
සුන්නා🖤🖤
Kotiyagoda kotiya sunna thami dail eka @Kalana Gunsekara ayya acting Nam supiri 🎉❤
කොටියාගොඩ කොටියා🐅❤️ (සුන්නා)
අපි පාතාලයේ උන්ට බය උනේ නිකන් බොරුවටනේ
මුන් පොඩි උන් වගේනේ 😁
🤣🤣🤣..ඒ දැන් ඉන්න උන්ටනේ බන්
මුං ඒරියල් එකකට ගහගන්නවා පොඩි උන් වගේ
😂💔
@@anilbandara2082😂😂😂
සුන්නා ඉන්න විදිය ආදරෙයි සුන්නා
සුන්නා මරිලා නෙ යකො තාම වරෙන් වරෙන් ...සුන්නා පිස්සු 🔫 🔫 🔫 🔫 පහර
Aniwa ekenma sunna❤️
සුන්නා❤
සුන්නා සුපිරි වැඩකරු
මං ආස පැටියට බන් ඌ ඇත්ත ඩෑල් එකක් ❤
Math
Math bokkem❤
Math bokkenma patiya ta ❤methana inne do methana
Mamath
Noyel amarasigha ❤
Sunna maru hode..😒😋❤️😋😋❤️
අතට වෙඩි තියාගන්න එකනම්මරු😂😂
සුන්නා උඹ තමයි වැඩ්ඩ
මුන් මේ මරාගන්නේ ඒරියල් එක්කට කියල දැන ගත්තම දුක හිතෙනවා
අම්මෝ යකෝ තාම හිනා යනවා ඕයී උඹේ කතාවට 😂😂😂😂😂
Eka patta
😂😂😂
උට්ටෝ ඒක 😁😂
😂
සුන්නා 👊
කොලබ පාරවල් වලට පරන ගස් වලට කතා කරන්ඩ පුලුවන්නම් කියයි මේවා 🥺
පැටියයි සුන්නයි ගහගන්න වෙලාවෙ අරූ මන් යනවා කියලා යන්න ගියා 😂😂😂💔🤭
ඇත්ත කතාවෙ විදිහට නමි රාජගිරියෙ පැටීව නවත්වන්න කාටවත් පුලුවන් වෙලා නෑ ඵ්කයි පොලිසිය පැටීට වෙඩිතියන්නෙ. සුන්න ඌට ගහන ඵක කතාවට දාපු කොටසක් විතරයි.
නෑ බන්..නොයෙල් අමරසිංහ වැඩ්ඩෙක් කියන්නෙ ඌ තනියම ගේමක් ගහපු නිසා, ඒත් කොටියගොඩ සුන්නා එක්ක ගුස්ති අල්ලන්න බෑ.. ඌම කියනවා ඒක හිරේදී..
පැටියා සුන්නාට පැටියේක්..
ඒ ටිකට රෑ වෙලා.. 🤣
එක තමයි මාත් බැලුවෙ 😂😂😂
සුන්න මහන්සියට රෙස්ට් කරල තේකක් එහෙම බොන්නැති බන් මගදිගට ගහගන්න එකනෙ කලෙ
පැටියා ඉවරයි
සැමීයි, ගුණේ ෆයිට් කළේ KV line එකේ නේද?
ඉවර වෙන්න මේ සුන්නා මැරිලා නෑ යකෝ ❤
සුන්න කොටිය 💓
තුම්මුල්ලේ පද්මේ,සුන්නා ඇරෙන්න ඕනම චන්ඩියෙක් පොලීසියට බයයි ඩෝ 😏
Pati gana hriyt dan nadda
niyama kathawak😍
5:10 muunm kudu neme ice gahala thiyenne kudu gahala nam mehema dodge karanna ba
Poliskaraya aadarai wage ne sunata
Somege katahanda 👌
සුන්නා 👌
8:57 Ammoo, bullet eka athe anith petthen eliyata awith nehe, Yakada athakne meka..
Gune patta wedakaraya
විශ්වගෙ acting මරු bn 😮
යකෝ මල්දෙණිය😁
කට හින්දනේ මාලුවත් නහින්නේ 😹😹 කිව්වලු පැටියා ඉල්ලං කෑවේ තුවක්කු කතා කියන්න ගිහීන්
අරූ මන්නෙ සරමේ අස්සෙද ගහන් හිටියේ
.. 😂😂
😂
පිටිපස්සෙ එකා ශර්ට් එක අස්සෙ ගහන් එන්නෙ
ලස්සනයි ආ😊
Super telidrama❤❤❤❤
අර අතින් ගහානකොට හුලං කැපෙන සද්දේ ද බන් අර සිරිස් ගගා ඇහෙන්නේ 😹
2000n passe ipaduna eka😂😂😂
Peter එක්ක ඉන්න අනිත් පොරගෙ අතේ තියෙන තුවක්කුව මොකක්ද
SMG. ( Sub Machine Gun )
Patii pw😢
Dawal re una😂 eka paratama
අපිට අලුගෝසුවොන්ගෙන් වැඩක් නෑ යකොව්
සුන්නා වැඩ්ඩා
Alba mala penala dena talk maru bn
කොටියාගොඩ සුන්නා තමයි රියල් වැඩ්ඩා
katawe widiyata u weddek at rial wedda noyel amarasingha
@@chathurangahansa6034 සුපිරි වැඩ්ඩා සුන්නා. ඌ මැරුනා කිව්වාම අනිත් පාතාල කල්ලි ඔක්කොම ඒකෙ සතුටට පාටි දාලා
කතාවට විතරයි බං
Patiya thama wedda ❤methana inne do methana
👌👌👌❤️❤️💪💪
Katawe niyama wadda suna
එ් බන් හෙන ගොන්නේ මුන් රැ වෙනකන් ගහා ගත්තද ඔනිවට එපාවට මේක කරේ නැත්නම් මීට වඩා මරුවටම තියෙයි
Dawal blanna hitapu waliya satan wiramayak dilane redda
නියමයි ❤
Somayath hodai ragapanawa
දිවා රත්තිරි මෙච් එකක් 😂😂😂😂😂
මාළු නිහාල් මාරූ......😂😂😂
U thamai full athel denne.
පැටියා හැමදාම සුන්නගෙන් කනවා 😹
හෙන ගොබ්බයි යකෝ මේකේ ආර්ට් ඩිරෙක්ටර් නම්...😂😂උදේ 10 ඩෙන්ටර් එක ගන්න බැරි වෙන්න මහ රෑ ගහගන්නවා...😂😂
Gunege charithe nal melo thathwika bawak na😂
Real kotiya sunna
Sunna vs Pati
එක් දාස් නමසිය අසූගනන්වල S8 පවර් සෙට් තිබුණද බං?
පූර්ණ සූර්ය ග්‍රහණයක්.....🤣
අද රාජගිරියෙයි, පිට කොටුවෙයි තම්බියි, දෙමළ්ලුයි ඉන්නෙ🤬🤔😈
Anna kathawa
වලියක් යන්න යද්දිම මේ පොලිස් කාරයා එනවනෙ රෙද්ද😡
ඕකට අත තියන්න එපා .ඕක රාජසින්හ අමරසිංහගෙ 🔫 😁
Rajgiriye amra shina yakoo
රෑ වෙනකන් මුන් දෙන්න මොකද බන් කරේ වලිද 😹😹
Ek thma🤣
රෑ වෙනකම් මූණට මූණ බලාගෙන රවාගෙන ඉදලා😅😅
සුර්යග්‍රහණයක්😂
පොඩි ඉන්ටවල් එකක් අරන් තියෙන්නෙ 😒
@@bawanthaamarasingha6305😂
Sunna super
සීන් ජම්ප් වෙලා