ආයි නම් කන්නෙ නෑ සත්තයි 😩🌶 Side Effects of Hot Chip Challenge ⚠️ dempasan | Ft.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2023
  • ආයි නම් කන්නෙ නෑ සත්තයි 😩🌶 Side Effects of Hot Chip Challenge ⚠️ | dempasan | Ft. @
    Hot Sauce Challenge with Kaviya : • ලොකෙ සැරම sauce එක - t...
    dempasan එයාගේ ජීවිතේ කාපු සැරම කෑමත් ඔන්න කෑවලු හොඳේ 😩🥵 මගෙ අම්මෝ ඒක නම් පුදුම සැරක්. මගෙත් එක්ක මේක කන්න Kaviya ත් සෙට් වුණා. අපි දෙන්නා ඉල්ලං ටිංකිරි ගාගත්තා වගේ වැඩක් තමයි මේ කරගත්තේ ! මේක විතරක් නෙමෙයි ලෝකෙ සැරම hot sauce එකකුත් අපි try කලා. ඒක කවියගෙ youtube channel එකේ ඇති ! ගිහිල්ලා බලන්නම ඕන වීඩියෝ එකක් හොඳේ 😂 Hot Chip Challenge එකට ඔයාලත් සෙට් වෙන්න එහෙනම් ! අද වීඩියෝ එක Spicy Video එකක් !
    🥵🌶
    Subscribe | Like | Comment | Share
    Follow me on other Social Media Platforms 👇
    Instagram 👉 dem_pasan?igshi...
    Tiktok 👉 www.tiktok.com/@dem.pasan?_t=...
    Facebook 👉 / pasan.sudila
    dempasan

ความคิดเห็น • 280

  • @dempasan
    @dempasan  9 หลายเดือนก่อน +42

    Hot Sauce Challenge : th-cam.com/video/0hoVBP3r2xk/w-d-xo.htmlsi=GynL2YxC5lKtr86J

    • @shavekave-vh2fk
      @shavekave-vh2fk 9 หลายเดือนก่อน +2

      අනේ පසන් අයියේ..ඔයා හරිම ශෝක්🙂...ඔයා හරිම නිදහසේ ජීවත් වෙන කෙනෙක්..මොන මහන්සියක් තිබ්බත් ඔයාගේ වීඩියෝ එකක් බැලුවොත් මහන්සියක් තිබ්බද කියලත් අමතක වෙලා යනවා💖💖සිරිමල් අයියත් ඒ වගේමයි 😉අනේ live එකක් එන්න කලින් you tube එකේ post එකක් දාන්නකෝ..🥺🥺

    • @dempasan
      @dempasan  9 หลายเดือนก่อน +2

      @@shavekave-vh2fk adarei ❤ mama every saturday live enawa

  • @chanudil6613
    @chanudil6613 9 หลายเดือนก่อน +273

    හොදම දේ තමයි hot chip එකටවත් පසන්ගෙ කියවිල්ල නවත්තන්න බෑ😊😂

  • @tharushameedum5411
    @tharushameedum5411 9 หลายเดือนก่อน +145

    Mean while අපේ අම්මා:
    අද තවත් ඉතාලියේ සිටින අපේ තරුණයෙක් අර කලින් තරුණයා සමග එක්ව මට විරුද්ධව බහුජාතික සමාගම් ප්‍රමෝට් කිරීමේ කාර්‍යය තවත් වැඩි දියුණු කර තියෙනවා.

    • @Kavindu455
      @Kavindu455 9 หลายเดือนก่อน +6

      Attc 😂💔

  • @Kiushi152
    @Kiushi152 9 หลายเดือนก่อน +52

    නියම දෙන්නා set වේලා තියෙන්නේ😂❤️අද නම් සුපිරි ❤️😌❤️

  • @rinky720
    @rinky720 9 หลายเดือนก่อน +35

    පිස්සෙක් වගේ හිනාවෙන්න පුලුවන් කියලා දන්න නිසාම ජනාශූන්‍ය තැනකට ඇවිත් video එක බලන්න පටන් ගත්තේ..😂🧡
    ඕක කන්න කලින් මිනී පෙට්ටියකුත් Order කරලා තිබ්බා නම් මරු හැබැයි..😌😉
    🧡✨

  • @rash_2917
    @rash_2917 9 หลายเดือนก่อน +43

    අම්මේ අද කවියා අයියත් ඉන්නවා , එයා සැරම Gummy bear එකත් කෑවේ මේ ළගදි නේද 😂❤️❤️❤️❤️ මරු අනේ අද 😍❤️❤️❤️
    හැමෝම කනවා දකිද්දි කන්න හිතෙනවා , ඒ උනාට කාලා දුක් විදින හැටි දැක්කාම ඕනි නෑ කියලා හිතෙනවා 😶❤️

  • @kanchanasubhashini5973
    @kanchanasubhashini5973 9 หลายเดือนก่อน +32

    ලස්සන shirt එකෙන් හොටු පිහින්න එපා😂😂😂😂😂
    Video එක නම් නියමයි ❤❤❤

  • @filshiyapriyangani4587
    @filshiyapriyangani4587 4 หลายเดือนก่อน

    Kaviya nam danne na man midia used karanawa adui habai maru dannam..lassana video ekk pasan sathutin enna lamaya❤ adarei godak 👍

  • @GenesisDVibe
    @GenesisDVibe 9 หลายเดือนก่อน +1

    Kaviya ge Video Eka balala awe .....eth oyage video horen balnne first comment 🤭🤫

  • @aashi9644
    @aashi9644 9 หลายเดือนก่อน +9

    10 වෙනි කමෙන්ට් එක මගෙන්.අපෙ අම්මගෙ පුතෙ😂.

  • @shan_p_dissanayake
    @shan_p_dissanayake 9 หลายเดือนก่อน +2

    Best video ever from dempasan 😂😂😂💪❤

  • @Nawamini657
    @Nawamini657 9 หลายเดือนก่อน +1

    Adeeee 😍 asama dennek ❤❤

  • @r_fathima
    @r_fathima 9 หลายเดือนก่อน +2

    Maru habai😂😂😂

  • @user-ms6kx4uk6x
    @user-ms6kx4uk6x 9 หลายเดือนก่อน +2

    Kawi aiya 😂😂😂 gini ganawa wage bn😂❤

  • @cutework3896
    @cutework3896 9 หลายเดือนก่อน +13

    අපොයි දෙයියනේ 🙈, ඒක මරු හැබැයි 😂😂 🔥

  • @tharushi8571
    @tharushi8571 9 หลายเดือนก่อน

    Kathawa nm maru😁🤩

  • @shashu440
    @shashu440 9 หลายเดือนก่อน +1

    Asama dennek ekata 💗💗

  • @doublebunny7062
    @doublebunny7062 9 หลายเดือนก่อน +2

    මරු හැබැයි...

  • @shavindu777
    @shavindu777 9 หลายเดือนก่อน +7

    ආසම දෙන්නෙක් ❤😍

  • @nethminiherath1491
    @nethminiherath1491 9 หลายเดือนก่อน +11

    Parissamen pasan පුතී....උඹේ නමටත් live එකක් හැදෙන දවස වැඩි ඈතක නෙවෙයි😂

  • @shilpanethmi2110
    @shilpanethmi2110 9 หลายเดือนก่อน

    ඒක නම් මරු 💖

  • @indikapriyadharsani26
    @indikapriyadharsani26 9 หลายเดือนก่อน +8

    බුදු අම්මෝ සිරිමල් අයියට තියා හතුරෙකුටවත් දෙන්න එපෝ ඔය වගේ කෑමක්නම්

  • @user-ms6kx4uk6x
    @user-ms6kx4uk6x 9 หลายเดือนก่อน +1

    Pasan aiya sirimal aiyatat akak deela vidoe akak karamuthee❤

  • @cocyclub
    @cocyclub 9 หลายเดือนก่อน

    😂😂😂 pattai

  • @hasinthanirman7886
    @hasinthanirman7886 9 หลายเดือนก่อน +6

    අමෝ අමෝ 🤣🤣 හාරිනේ අමාරැව🌶️🌶️ දැන් ..දැන් සැපද 😵‍💫

  • @dilnanayakkara9190
    @dilnanayakkara9190 8 หลายเดือนก่อน +2

    වින්ද දුකේ හැටියට like කරා👍

  • @deshanisewwandi4476
    @deshanisewwandi4476 9 หลายเดือนก่อน +2

    😂😂😂 supiri😂😂

  • @SaumyaSaloon
    @SaumyaSaloon 9 หลายเดือนก่อน +5

    කෙල නිකන් ලාවා වගේ නේහ් 😂😂😂ඒක අහපු විදිය අම්මෝ 😂😂😂😂 ඒත් මූගෙ කියවිල්ල නම් නතර උනේ නෑ පසාන් 😂😂😂

  • @Rashisaumya
    @Rashisaumya 9 หลายเดือนก่อน +1

    Maru anee

  • @darealakash
    @darealakash 9 หลายเดือนก่อน +1

    best collab
    🥶

  • @piumi1997
    @piumi1997 9 หลายเดือนก่อน +14

    පසන්ගෙ කට වහන්න ලොකෙ තියෙන කිසිම දෙයකට බැැ😂😂😂😂😂😂😂

  • @nethminiherath1491
    @nethminiherath1491 9 หลายเดือนก่อน +2

    Pasanta hot chips newei mona magula gillath katanam adu wenne na 😂 love you pasan and kiviya 😊❤

  • @wijethunghe..479
    @wijethunghe..479 9 หลายเดือนก่อน +7

    පසන් ශෝයි අනේ...❤❤❤❤❤❤❤❤❤

  • @angelgamming221
    @angelgamming221 9 หลายเดือนก่อน +1

    Ane patta nee 😂😂😂

  • @bluemoon8121
    @bluemoon8121 9 หลายเดือนก่อน +1

    Amnehhhh favorite ma TH-camrs la dennaaaaa🌝❤😌

  • @dulakshiilanganthilaka5156
    @dulakshiilanganthilaka5156 9 หลายเดือนก่อน +1

    Ammoh ada shok

  • @Dildilshaaa
    @Dildilshaaa 9 หลายเดือนก่อน +1

    kaviya dekala awe 😊

  • @RCV.99
    @RCV.99 9 หลายเดือนก่อน +2

    Adee kaviyath innawaa 😂😂😂dennama maruuu

  • @travelwithaayu1392
    @travelwithaayu1392 9 หลายเดือนก่อน +1

    😂😂 yakoo kohomda kawe ohoma oyta amaru une nadda 😄😄😄❤️‍🔥

  • @AmmokingSl
    @AmmokingSl 3 หลายเดือนก่อน

    maru habai

  • @user-ey6pz9gx2o
    @user-ey6pz9gx2o 9 หลายเดือนก่อน

    Niyama wade

  • @piugirl3916
    @piugirl3916 9 หลายเดือนก่อน +1

    Thw vedio ona dennage❤️

  • @himashigunathilaka8932
    @himashigunathilaka8932 9 หลายเดือนก่อน

    ❤ superb ❤

  • @user-vs7zz7zu3r
    @user-vs7zz7zu3r 9 หลายเดือนก่อน +1

    adee meyala dennaa❤❤

  • @user-bi3ss4mn4o
    @user-bi3ss4mn4o 9 หลายเดือนก่อน +3

    Aye oya oka knna apa.oya paw😢❤

  • @PoojaNethmini-xd7vy
    @PoojaNethmini-xd7vy 9 หลายเดือนก่อน

    Deiyaneeh😂😂😂

  • @user-oe7vk4mj9z
    @user-oe7vk4mj9z 9 หลายเดือนก่อน +1

    pasan aiyage muna thamai maru😂😁💔

  • @manjulabandara881
    @manjulabandara881 7 หลายเดือนก่อน

    Adeerrr.oya magul aye nm knn epaaaaaa.thopi merei yakoooo.❤❤❤❤❤

  • @cayesha6510
    @cayesha6510 9 หลายเดือนก่อน +8

    කවියා..ගිනි ගන්නවා වගේ බං😂

  • @punchisamanali8738
    @punchisamanali8738 9 หลายเดือนก่อน

    Dennatama pissuuu😂😂😂❤❤❤

  • @zusycuz-ow8gd
    @zusycuz-ow8gd 9 หลายเดือนก่อน +1

    Aww kavi aiiyth innw🥹🫶🏼

  • @thilakawijayanthi3031
    @thilakawijayanthi3031 9 หลายเดือนก่อน

    Ammooo pasan maru maru oya nam kiyawana ekata thamai asama

  • @SahaniSamanmalee
    @SahaniSamanmalee 9 หลายเดือนก่อน

    Thawa me wage video onii dennagee 🥺👍

  • @JP19455
    @JP19455 9 หลายเดือนก่อน +3

    කවිය පට්ට කොමි පොරක් යකෝ.. 😄🤣🤣
    දෙන්නම එළකිරි.. 😁😁
    👍❤️🥰😁😁🤣

  • @user-ms6kx4uk6x
    @user-ms6kx4uk6x 9 หลายเดือนก่อน +1

    Ammo sinduwa kiyapu lassana....😅

  • @SahaniSamanmalee
    @SahaniSamanmalee 9 หลายเดือนก่อน +5

    කැපිච්ච පනුවො දෙන්නේක් වගේ 🥺😁👍.හැබැයි කවියට සුපිරියට එක අල්ලලා ගිහින් පවු අනේ 🤭♥️

  • @oshiniumindi4163
    @oshiniumindi4163 9 หลายเดือนก่อน +5

    කෑවා වගේ නෙවෙයි යනකොට රැස් බලන එක මතක් වෙනකොට අම්මෝ

  • @gimhanirashmi3125
    @gimhanirashmi3125 9 หลายเดือนก่อน +2

    අයියෝ දැන් ඇති අනේ spicy 🌶️ challenge කෙරුවා 🥺

  • @SasiYaMaLLiYa
    @SasiYaMaLLiYa 9 หลายเดือนก่อน +2

    Ammo Sara Wadidamanda ❤😂

  • @AsankaPemathilaka-wc3gd
    @AsankaPemathilaka-wc3gd 9 หลายเดือนก่อน +6

    කෙල ලාව වගේ 😂 මරු මන් උබලා දෙන්නා සිරිමල් අයියත් ගාව ගන්න තිබ්බේ

  • @piumishashika7198
    @piumishashika7198 9 หลายเดือนก่อน +1

    Ammo ammo adarei pasan manika❤❤❤❤

  • @user-md4cf5xh8d
    @user-md4cf5xh8d 9 หลายเดือนก่อน +1

    Hoda wede 😂

  • @hashanvimodkulasekara2054
    @hashanvimodkulasekara2054 9 หลายเดือนก่อน

    ඒක මරු 😂😂😂❤

  • @hashanchathuranga811
    @hashanchathuranga811 9 หลายเดือนก่อน +7

    කෙල නිකන් ලාවා වගේ 😂😂😂😂😂

  • @user-qc5nw9ej9v
    @user-qc5nw9ej9v 9 หลายเดือนก่อน

    Asama dennek ❤️

  • @nethminikavindya3295
    @nethminikavindya3295 9 หลายเดือนก่อน +3

    Kaviya Ayya ekka ekathu wela illan kaapu ape Pasan lamayata තිස්තුන් කෝටියක් දෙවි පිහිටයි…❤❤❤😂😂

  • @Curly-doll
    @Curly-doll 9 หลายเดือนก่อน

    Ammooh 😂😂😂

  • @Teehi_Reha
    @Teehi_Reha 9 หลายเดือนก่อน

    Ape ammata banapuwage vipaka kiyayi .eya dakkanan😅😅❤

  • @Sanjayapathmakumara9427
    @Sanjayapathmakumara9427 9 หลายเดือนก่อน +2

    ❤❤

  • @lashishouse3675
    @lashishouse3675 9 หลายเดือนก่อน

    😂😂😂 kamathima tik toker wagema.kamathima you tuber❤

  • @user-oc6hz6nc8o
    @user-oc6hz6nc8o 9 หลายเดือนก่อน +1

    Yaku panuwa wage nata vidiya 😹✌️

  • @Craftsarefu
    @Craftsarefu 9 หลายเดือนก่อน

    නියමයි නියමයි ආඩම්බරයි ♥️🌹♥️🌹

  • @aishnilmani1734
    @aishnilmani1734 9 หลายเดือนก่อน +1

    Hahahahha welawa yanneth nallu 😂😂😂😂hahahah

  • @shaniamarasinghe2793
    @shaniamarasinghe2793 9 หลายเดือนก่อน +72

    මමත් you tube channel එකක් පටන් ගන්නවා.ඒකේ මම දාන වීඩියෝ මොනාද දන්නවද ? 😅 @dem pasange video බලද්දී මට හිනා යන ඒවා වීඩියෝ කරලා.😂😂😂 පට්ට ඈ ❤❤❤❤❤

    • @gayashaomandi9690
      @gayashaomandi9690 9 หลายเดือนก่อน +4

      Adoo maru😂

    • @Timewithjayy
      @Timewithjayy 9 หลายเดือนก่อน +2

      Akanam jolly kathawa

  • @rosikafernando3556
    @rosikafernando3556 9 หลายเดือนก่อน

    Ade taraha karayekta taggakata dunnath maru ne 😂🎉

  • @thamaradamayanthi5802
    @thamaradamayanthi5802 9 หลายเดือนก่อน

    Kela nikan lawa wage...😂ammoooh

  • @jinadithomas
    @jinadithomas 9 หลายเดือนก่อน +1

    😂😂😂 ඉතින් බන් සැරනම් ඇයි කන්නෙ

  • @vindysanju296
    @vindysanju296 3 หลายเดือนก่อน +1

    අඩේ ඒ කවියා මරූ🤣🤣🤣🤣

  • @mrblackbeardofficial
    @mrblackbeardofficial 9 หลายเดือนก่อน +4

    අඩේ කවියා😂

  • @kavisewmini
    @kavisewmini 9 หลายเดือนก่อน +2

    💥💣

  • @chamalisanjeewani7141
    @chamalisanjeewani7141 9 หลายเดือนก่อน +4

    කෙල නිකන් ලාවා වගේ😅

  • @KtdnethU_005
    @KtdnethU_005 9 หลายเดือนก่อน

    One chip challenge ekath onii dennagemma

  • @fernandoshehani-yo3yf
    @fernandoshehani-yo3yf 9 หลายเดือนก่อน

    Tikak diga videos danna appa short wadi mewa.oyage kacha kache kochchara ahuwath epa wenne na ❤️

  • @Hishani1985
    @Hishani1985 9 หลายเดือนก่อน +10

    නියම ඩබල ❤😂❤😂

  • @nirefernando2644
    @nirefernando2644 9 หลายเดือนก่อน +2

    Ohomma ara gummy ekath kapn pasana😂

  • @ClashClans-ft8fb
    @ClashClans-ft8fb 9 หลายเดือนก่อน +1

    PAW YKO KAVIYA😂

  • @MalshiBandaranayake-zq4es
    @MalshiBandaranayake-zq4es 9 หลายเดือนก่อน

    Ammoo 😂😂

  • @dinudaya990
    @dinudaya990 9 หลายเดือนก่อน +3

    මුලින්ම හිනාවෙලා හිටිය ඩබල අන්තිම වෙද්දි අඩනව වගේ දැක්කහම 🥴

  • @Rashisaumya
    @Rashisaumya 9 หลายเดือนก่อน +1

    😂😂❤❤

  • @maulyeliza7082
    @maulyeliza7082 9 หลายเดือนก่อน +29

    උනු වතුර බොන්න. ඉක්මනට හරි යනවා

    • @dewmihirangadissanayaka5481
      @dewmihirangadissanayaka5481 9 หลายเดือนก่อน +3

      Eka biwwoth ehem denn mrei 😂😂

    • @sadeepalakshan1760
      @sadeepalakshan1760 9 หลายเดือนก่อน

      ​@@dewmihirangadissanayaka5481.😂

    • @ashikaperera
      @ashikaperera 9 หลายเดือนก่อน +7

      උනුවතුර වලට සැර කැපිලා යනවා. බොන්න අමාරුයි. ගිනි ගන්නවා වගේ කට ඇතුලෙ. ඒ වුනාට ඉකමනින් සැර නැති වෙනවා.

  • @user-en1up1di1z
    @user-en1up1di1z 9 หลายเดือนก่อน +4

    උණු බෝ ටිකක් බීවම දැවිල්ල අඩු වෙනවා.. 😂😂😂

  • @nimeshawickramasingha7773
    @nimeshawickramasingha7773 5 หลายเดือนก่อน

    අනේ අම්මෝ 😂😂😂😂😂😂 ඒක කෑවට පස්සෙ දගලන හැටි තමා මරුම 😂😂😂😂😂

  • @chathubro7048
    @chathubro7048 9 หลายเดือนก่อน +1

    Hina kala maruna🤣🤣🤣🤣🤣

  • @thiliniwasana3719
    @thiliniwasana3719 9 หลายเดือนก่อน +48

    ඊළඟට අපේ අම්මාගෙන් අහගන්න අරං හදාගත්ත දෙවෙනි ළමයා ඩෙම් පසන් වෙයිද මංදා.ගහන මඩ හැටියට 😂😂😂😂😂

  • @dilrukshl
    @dilrukshl 9 หลายเดือนก่อน +35

    බලමු කොහොමද දෙන්නාගේ වැඩ කියලා 😂😂😂 ලංකාවේ ඉන්න අපිට ගන්න විදියක් කියන්න ඇඹිලිපිටිය පැත්තේ ඉන්න කට්ටියට 😂😂😂 ඔයාලා දෙන්නා මරු වගේයි 😍😍😍 ඔයාලා පරිස්සමෙන් ඉන්න ඔයාලාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏 ජෙසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

    • @nethminiherath1491
      @nethminiherath1491 9 หลายเดือนก่อน +2

      Online kade thiyenawa...3500-4000 athara gansk

    • @dilrukshl
      @dilrukshl 9 หลายเดือนก่อน +1

      @@nethminiherath1491 බුදු අම්මෝ මට එපා 😃😃😃😃 සල්ලි දිලා කලා විදවන්න මට බැ 🤣🤣🤣

    • @nimeshathathsarani-il1bg
      @nimeshathathsarani-il1bg 9 หลายเดือนก่อน

      Ape kade thunw online genn gnn plwn.1500/=

    • @nethminiherath1491
      @nethminiherath1491 9 หลายเดือนก่อน +1

      @@dilrukshl ehenam thiyena thanak ahuwe..ekai kiuwe

    • @nethminiherath1491
      @nethminiherath1491 9 หลายเดือนก่อน

      @@nimeshathathsarani-il1bg original eka kiyala sure da? Fb page ekak thiyenawada?

  • @Kavindu455
    @Kavindu455 9 หลายเดือนก่อน +62

    Kaviyah ඉන්න නිසා මේක බලන්න ආපු අය කෝ බලන්න...😌♥️

  • @aashi9644
    @aashi9644 9 หลายเดือนก่อน +39

    අපෙ පසන්ට famous අය හම්බවෙන්නෙ😂

  • @dhanukaheshan822
    @dhanukaheshan822 9 หลายเดือนก่อน

    4:43 hena boru hinawak daanne😂

  • @ashenkalshitha9871
    @ashenkalshitha9871 9 หลายเดือนก่อน +1

    හම්මෝ ගිනි ගන්නව 😂

  • @chamodiniuthpala7518
    @chamodiniuthpala7518 9 หลายเดือนก่อน

    මරු හලෝ🤣🤣🤣