ක්ලබ් වසන්තගේ බිරිඳ කරපු සංවේදී ඉල්ලීම | Neth News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 พ.ย. 2024

ความคิดเห็น • 183

  • @W.HMangalika
    @W.HMangalika 3 หลายเดือนก่อน +69

    කොහොම මොනවා සිදු වුවත්
    ඇය නම් බොහොම ලස්සන නියම ගැහැණු පෙනුමක් තියෙන ගැහැණියක් .....ලස්සනට අඳින කොණ්ඩය පීරන බොහොම ලයාන්විත සුන්දර සිනහවක් ඇය සතුයි...
    ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරමි!

    • @MalikaFernando-n6y
      @MalikaFernando-n6y 3 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤

    • @wagwalker5035
      @wagwalker5035 3 หลายเดือนก่อน +1

      Genu dekala nedda

    • @W.HMangalika
      @W.HMangalika 3 หลายเดือนก่อน +1

      @@wagwalker5035 දැකලා තියෙනවා ඒත් එකිනෙකාට වෙනස් සුන්දරත්වයක් හැම ගැහැණියක් තුළම තියෙනවා .....
      මාත් ගැහැණියක් නිසා විශේෂයෙන් එය දකිනවා......
      ඔව් ඔබට සිතන විදිහ එය උනත් මං දකින ලස්සන දකින්නේ මගේ ඇස් දෙකෙන් පමණයි......
      ලස්සන කැත හැමෝට විවිධත්වයක් ගන්නවා ......
      ස්තූතියි! ඔබේ අදහස් වලට

    • @shilakumari556
      @shilakumari556 3 หลายเดือนก่อน

      ඔබට .නිදුක්.නිරෝගි .සුවය.ලැබෙිිවා .සියලු දෙවි දේවතාවන් ගෙ.පිහිට.අරක්ෂව.නිරතුරුව .ලැබෙිිවා වදවතින්ම.පාර්ථණා.කරමු

    • @htvbb3833
      @htvbb3833 3 หลายเดือนก่อน

      ❤❤❤❤🙏🙏🙏🙏ඝියලුම..දෙවි..පිහිටයිමැනිකට...ඉක්මනට..ඝුවය..ලැබෙවා..අනන්ත...බුදු.ගුනයෙන්..ඔඛව.ඝුවය..ලැබෙවා..ඝුදු..මැනික❤❤❤❤❤❤

  • @IshiniAmanda-i2r
    @IshiniAmanda-i2r 3 หลายเดือนก่อน +27

    මම හැමදාම බුදු පහණ තියලා ප්‍රාර්ථනා කරන්නෙ මැණික් මිස්ට ඉක්මනට හොද වෙන්න කියලා වසන්ත සර් ට නිවන් සුව අත්වේවා කියලා ප්‍රාර්ථනා කරනවා වසන්ත සර් ව දකින පාරට මට ගොඩක් දුක හිතෙනවා 😭😭🙏🏻

  • @khantikhanti2884
    @khantikhanti2884 3 หลายเดือนก่อน +7

    හරිම සතුටුයි බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි ඉක්මනින් සුවය ලැබේවා

  • @binuri633
    @binuri633 3 หลายเดือนก่อน +12

    මම දන්නේ පින්තූර වලින් පමනයි.
    ගොඩාක් දුකයි.😪
    කුරුස පල්ලියේ වැඩ සිටින්නාවූ ජේසූස් වහන්සේගේ බල ම්හිමයෙන්🙏🙏 ඔබට ඉන්මන් සුවය. ලැබේවා... ආමේන්🙏🙏🙏

  • @shamalperera4875
    @shamalperera4875 3 หลายเดือนก่อน +26

    ඉක්මනටම සුවවේවා ,සියලුම දෙනාගේ පිහිට ලැබේවා . තෙරුවන් සරණයි .

  • @priyankaharishchandra4629
    @priyankaharishchandra4629 3 หลายเดือนก่อน +3

    මම අදහන බුදු දහම මගින් මිස් අනේ ඔබතුමියට ඉක්මනින් සුවය ලැබේවා තිස්තුන් කෝටියක් දෙවිවරු න්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා

  • @RenukaPriyadarshani-cn4lp
    @RenukaPriyadarshani-cn4lp 3 หลายเดือนก่อน +43

    බුදුන්වහන්සේගේ සරණින් තිස්තුන් කෝටියක් දෙවිදේවතාවුගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා .😢😢😢😢😢

  • @chitrakonari6522
    @chitrakonari6522 3 หลายเดือนก่อน +1

    අනන්ත බුදුගුණ බලයෙන් ඉක්මන් සූවය ලැබේවා

  • @AyeshaWerawala
    @AyeshaWerawala 3 หลายเดือนก่อน +3

    ඇයට සුවය පතන ඔබ සැමට බොහොම පිං❤❤❤

  • @DammikaLasanthi
    @DammikaLasanthi 3 หลายเดือนก่อน +1

    තෙරැවන් සරනයි ඉක්මනින් සුවය ලැබේවා

  • @HirushiKavindi-b4j
    @HirushiKavindi-b4j 3 หลายเดือนก่อน +3

    අනන්ත වූ බුදුගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @KUMARIHADUWALA
    @KUMARIHADUWALA 3 หลายเดือนก่อน +2

    දෙවියන් ස්තුති වේවා වහන්සේ ඇයට සුවය දෙන නිසා ඇයට ඉක්මන් සුවය දී ඇඳන් මතින් නැගිටුවන සේක්වා දරුවන් ළඟට ඉක්මණින් යවන සේක්වා යේසුස් වහන්සේගේම නාමයෙන් ජේසු පිහිටයි..!!❤

  • @samudrasamudra1038
    @samudrasamudra1038 3 หลายเดือนก่อน +4

    ඔබ තුමියට. නරොගී සුවය ලැබේවා❤මම.හැම.වෙලෙම.ජයසිරි මහා බෝ. සමිදු ගෙන් ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා කියලා ❤මම හරිම කැමැති ෂැමිලි එකක් ❤ ආදරෙයි ❤ ආදරෙයි ❤❤

  • @sunethrakusum8189
    @sunethrakusum8189 3 หลายเดือนก่อน

    God bless you මැණික් 🙏

  • @chandragunasecara-sj8hv
    @chandragunasecara-sj8hv 3 หลายเดือนก่อน +35

    ගෞතම බුදුරජාණන් වහන්සේගේ ආශිර්වාදයෙන් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදය ඉක්මන් සුවය ලැබේවා

    • @fatimarafiq4963
      @fatimarafiq4963 3 หลายเดือนก่อน

      Manikae hama welawema hinawela innae

    • @ChirangikaHimansi
      @ChirangikaHimansi 3 หลายเดือนก่อน +1

      Ow asema wewa

    • @wagwalker5035
      @wagwalker5035 3 หลายเดือนก่อน

      Genu dekala nedda

  • @Nilakshiperera-n4u
    @Nilakshiperera-n4u 3 หลายเดือนก่อน +2

    ජයසිරිමභ බෝ සමිඳුන්ගේ පිහිටෙන් ඔබට ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා

  • @Maniake824
    @Maniake824 3 หลายเดือนก่อน

    ඉක්මනට .සුවය.ලැබෙිවා.බුදු සරනයි දෙවිපිහිටයි

  • @RohiniCin
    @RohiniCin 3 หลายเดือนก่อน

    අපි සියලු දෙනාම ⁣ සුයලු දෙවියන්ගෙන් ඉල්ලන්නෙ ඇයට
    ඉක්මන් සුවය ලැබේවා කියා

  • @NilukaPrishanthi
    @NilukaPrishanthi 3 หลายเดือนก่อน

    අනේ හොදයි ඒ අම්මට ඉක්මන් සුවය ලැබේවා දෙවියනි බුදුසරණයි ඔයට දීර්ග ආයු ❤️❤️❤️

  • @htvbb3833
    @htvbb3833 3 หลายเดือนก่อน

    ❤❤❤❤මම..අැඝ්ලට.දැක..නැතත්..පින්තුර..වලින්..දැක...අැත..ඔඛ..හරිම..කරැනා.වන්ත.කෙ..බුදවානෙක්..දෙවියන්ට....ඝ්තුතිවෙවා.

  • @AnuruddikaRathnayake-xk6jo
    @AnuruddikaRathnayake-xk6jo 3 หลายเดือนก่อน

    ඉක්මනින් suwa wewa.jeau pihitai

  • @immortal2636
    @immortal2636 3 หลายเดือนก่อน

    තෙරුවණ් සරණයි ඔයාට ඉක්මනින්ම සුවපත් වේවා.

  • @ukkubanda
    @ukkubanda 3 หลายเดือนก่อน +9

    ඉක්මනින්ම සුවපත් වේවා තෙරුවන් සරණයි 🙏

  • @hiru-se6sz
    @hiru-se6sz 3 หลายเดือนก่อน +16

    ඉක්මන්. සුව පතමි

  • @manoriathukorala7460
    @manoriathukorala7460 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණින් ඉක්මන් සුවය ලැබේවා!!

  • @ranjanhenadeera5251
    @ranjanhenadeera5251 3 หลายเดือนก่อน +8

    ඉක්මන් සුවය ලැබේවා

  • @PriyanganiAmila-b5k
    @PriyanganiAmila-b5k 3 หลายเดือนก่อน +2

    ජීවමාන යේසුස්වහන්සේගේ නාමයෙන් ලේ වල බලයෙන් මැනික් සහෝදරියට ඉක්මන් සුව ලැබේවා .🙏

  • @geetikadarshani1675
    @geetikadarshani1675 3 หลายเดือนก่อน +8

    අනෙ මගෙ අක්කාට ඉක්මන් සුවය ලැබෙිවා

    • @priyadarshikakarunadasa5354
      @priyadarshikakarunadasa5354 3 หลายเดือนก่อน

      Aniwaryenma aeyata suwaya lebenawa. B'Saranai hemavitama oyage akkata. Duk wenna aepa. (From syprus)

  • @ranjaniedabare
    @ranjaniedabare 3 หลายเดือนก่อน

    සුජීවාට අපා සුව

  • @htvbb3833
    @htvbb3833 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏❤❤❤😢තිඝ්තුන්..කොටියක්..දෙවියන්ගෙ..බුදුන්ගෙ..රැකවරනයි....ඉක්මනට..ඝුවය..ලබා..නිවඝට..එනඩ..ලැබෙවාදරැවන්..4..දෙනා..බලන්ඩ❤❤❤❤😢😢

  • @anandaranjithsiriwardhana6509
    @anandaranjithsiriwardhana6509 3 หลายเดือนก่อน +4

    Budusaranai... oba thumiyata.. siyaluma dewi rekawarnai .. ikkmanata suwaya lebeawaa ❤

  • @hirikanaya-9453
    @hirikanaya-9453 3 หลายเดือนก่อน +9

    ඉක්මන් සුවය ලැබේවා දරුවෝ වෙනුවෙන්

  • @commenter1111
    @commenter1111 3 หลายเดือนก่อน +1

    ක්ලබ් වසන්ත හෝ වේවා සෝශල් මීඩිආ වල ඉන්න බොහෝ දෙනා සෝශල් මීඩිආ වල පෙන්නන්නේ තමන් ගැන මිනිස්සු හිතාගන්න ඕන විදියට ගැලපෙන දේවල් පමනයි....
    ඒත් යමක් උනාම කොනක ඉදන් හැමදේම එලියට එනවා ......

  • @champageethani
    @champageethani 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @sudarshi.perera2127
    @sudarshi.perera2127 3 หลายเดือนก่อน

    ජෙසු පිහිටයි ඉක්මනින් සුව වේවා

  • @kumaripinnaduwa4456
    @kumaripinnaduwa4456 3 หลายเดือนก่อน +4

    තෙරුවන් සරනින් ඉක්මනින්ම සුවපත් වේවා

  • @user-kl3yk4sg1f
    @user-kl3yk4sg1f 3 หลายเดือนก่อน

    උතුම් බුද්ද රත්නයේ පිහිට ආරක්ෂාවෙන් ඇයට ඉක්මනිනම සුවය ලැබේවා ...! ඉදිරි ජීවිතේ කිසිම පීඩාවක් නැති ව ජීවත් වෙන්න වාසනාව ලැබේවා...!

  • @chandraherat1706
    @chandraherat1706 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවවේවා තෙරුවන් සරනයි අනෙ පව් කිසිම .අඩම්බර යක්.නැති කෙනෙක් 😢😢😢😢😢

  • @malkanthiperera4717
    @malkanthiperera4717 3 หลายเดือนก่อน

    උතුමි බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබෙිවා !!🙏❤

  • @NilanthiKumariNilanthiKuma-b8d
    @NilanthiKumariNilanthiKuma-b8d 3 หลายเดือนก่อน

    ඉක්මනින් සුවපත් වේවා බුදු සරනයි 🙏🙏🙏

  • @nodenekumer3016
    @nodenekumer3016 3 หลายเดือนก่อน

    නුබට ඉක්මන් සුවය ලැබේවා සුදු බෝලේ බලනි ඉන්නවා තෙරැවන් සරනයි

  • @daya.dissanayakadissanayak5595
    @daya.dissanayakadissanayak5595 3 หลายเดือนก่อน

    ඉක්මනට සනීප වෙන්න සුදු බොලෙ ලගට යන්න ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 3 หลายเดือนก่อน +2

    විශ්වබල ශක්තියෙන් ඇයට ඉක්මන් සුවය ලැබේවා !

  • @NishaniGunasekara-z7f
    @NishaniGunasekara-z7f 3 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබෙිවා

  • @rohanasuraweera7319
    @rohanasuraweera7319 3 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා බුදු සරණයි

  • @swarnamunasingha3759
    @swarnamunasingha3759 3 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා තෙරුවන් සරණයි ❤

  • @ranjaniekotigala3162
    @ranjaniekotigala3162 3 หลายเดือนก่อน +4

    ඉක්මනින් සුවය ලැබේවා

  • @nilaniwitharana1058
    @nilaniwitharana1058 3 หลายเดือนก่อน

    Thunuruwan saranaiii oyata

  • @letticiyairangani352
    @letticiyairangani352 3 หลายเดือนก่อน

    ඉක්මන් සුවය ලැබේවා ඡේසු පිහිටයි

  • @mapinona1215
    @mapinona1215 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි

  • @SleepyCorn-kd6or
    @SleepyCorn-kd6or 3 หลายเดือนก่อน

    තේරැවන් සරණයි

  • @sudarmaleelarathne-il7ds
    @sudarmaleelarathne-il7ds 3 หลายเดือนก่อน +3

    බුදු සරනින් දෙවි පිහිටෙන් ඉක්මනින් සුව ලබේවා

  • @IranganiIrangani-tc4ri
    @IranganiIrangani-tc4ri 3 หลายเดือนก่อน

    Harima lassana kenek oya e lassana hinawa hamadama thiyenna one theruwan guna balayen ikmn suwaya labewa

  • @JayanthiMallon
    @JayanthiMallon 3 หลายเดือนก่อน

    Nidu nirogi patemi akke❤❤❤

  • @ap92207
    @ap92207 3 หลายเดือนก่อน +3

    ඉක්මනින් සුවපත්වේවා ඉක්මනින් එන්න සුදු බොල එන්න බුදුසරණයි

  • @dilanhemachandra9665
    @dilanhemachandra9665 3 หลายเดือนก่อน

    Get well soon...god bless

  • @KanthiDolowatta
    @KanthiDolowatta 3 หลายเดือนก่อน

    Budu saranai ikman suwaya

  • @nishanthawijesinghe7948
    @nishanthawijesinghe7948 3 หลายเดือนก่อน

    මැනික් ඉක්මනින් සුවය ලැබේවා සොයුරිය .

  • @difislslls1580
    @difislslls1580 3 หลายเดือนก่อน

    Atumiyata ikman nirogimat suwaya prartana karanawa davi pihitai ❤❤

  • @DilrukshiPerera-to3xq
    @DilrukshiPerera-to3xq 3 หลายเดือนก่อน +1

    බුදු සරණයි ඔයාට ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ranmenaka3406
    @ranmenaka3406 3 หลายเดือนก่อน

    ඉක්.මනීන්.සනීප.වේන්න.කීයලා.අපී.පාර්තනා.කරනවා.බුදු.සරනයී❤❤❤❤

  • @manukasameera3034
    @manukasameera3034 3 หลายเดือนก่อน

    එයා ගෙදර ආවත් සුව වෙලා එයාගෙ ආදරනීය මහත්තයා නෑ කියලා දැනගත්තම එයාට කොච්චර දුක හිතෙයිද ලස්සනට ආදරෙන් හිටිය පවුලක් මේ හැම දුකක්ම දරාගන්න ඇයට ශක්තිය ලැබේවා

  • @zareenathurna7199
    @zareenathurna7199 3 หลายเดือนก่อน +8

    ඉක්මන් සුවය ලැබේවා දරුවෝ වෙනුවෙන්🙏🙏🙏🙏🙏

  • @lilanilani1421
    @lilanilani1421 3 หลายเดือนก่อน +1

    ඉක්මන් සුව ලැබේවා 🙏❤️❤️

  • @niranjimadu5880
    @niranjimadu5880 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුවය ලැබේවා 🙏

  • @linalll1646
    @linalll1646 3 หลายเดือนก่อน +3

    ඉක්මන්සුවය...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @LakminiAbeykoonPathiraja1991
    @LakminiAbeykoonPathiraja1991 3 หลายเดือนก่อน +6

    පව් අනේ.. 🥹
    උතුම් තෙරුවන් සරනින් උතුම් නිදුක් නීරෝගී දීර්ඝායුශම ලබත්වා 🙏

  • @Hevenlyhugs
    @Hevenlyhugs 3 หลายเดือนก่อน

    Get well soon god bless you ❤ 🙏

  • @RanasingheMeegahagedara
    @RanasingheMeegahagedara 3 หลายเดือนก่อน

    බුදු සරනයි ඉක්මනින් සුවය ලබවා

  • @muthukumari4164
    @muthukumari4164 3 หลายเดือนก่อน

    ඔබතුමියට ඉක්මන් සුවය ලැබේවා

  • @renuaugustine6372
    @renuaugustine6372 3 หลายเดือนก่อน

    God Bless you manik ❤

  • @MenikeBanneheka
    @MenikeBanneheka 3 หลายเดือนก่อน

    ekman සුවය ලැබේවා .බුදුසරණ බුදුසරණ e.

  • @ArunikaDeshani
    @ArunikaDeshani 3 หลายเดือนก่อน

    Theruwan saranai

  • @WasanthiRajamuni
    @WasanthiRajamuni 3 หลายเดือนก่อน

    ❤🙏🙏🙏🙏ikman suwaya labewa❤🙏🙏🙏🙏

  • @geethageetha6737
    @geethageetha6737 3 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @prasadmadusanka-y9q
    @prasadmadusanka-y9q 3 หลายเดือนก่อน

    Ikman suwaya labewa Budu Saranai……🙏🙏🙏🙏

  • @UdarikaLakmali-t3g
    @UdarikaLakmali-t3g 3 หลายเดือนก่อน +1

    ඉක්මනින් සුව ලැබේවා

  • @JasinthaMerry
    @JasinthaMerry 3 หลายเดือนก่อน +1

    ඉක්මන් සුව ලැබේ වා ජෙසුපිහිටයි

  • @captaingalway8005
    @captaingalway8005 3 หลายเดือนก่อน +1

    😮😮😮😮. ඉක්මන් සුවය ලැබේවා🎉🎉🎉🎉

  • @priyanthifernando5806
    @priyanthifernando5806 3 หลายเดือนก่อน

    Thank. Jasuni

  • @disnarangani3108
    @disnarangani3108 3 หลายเดือนก่อน

    Ane ikamn suwaya labawa🙏🙏🙏🙏🙏🙏

  • @sajikashashi7050
    @sajikashashi7050 3 หลายเดือนก่อน

    Ikmaninma suwaya labewa souriya budusaranai

  • @janakiranathunga2915
    @janakiranathunga2915 3 หลายเดือนก่อน

    Oya ekmanatama suwa wenawa.budusaranai!

  • @sujithdushantha4832
    @sujithdushantha4832 3 หลายเดือนก่อน

    Budu saranai siyalu Devi pihitai

  • @dimuthuprasadh5136
    @dimuthuprasadh5136 3 หลายเดือนก่อน

    දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ආරක්ෂාවයි

  • @indradamayanthi932
    @indradamayanthi932 3 หลายเดือนก่อน

    Anantha buduguna balan ikman suwaya labewa

  • @renukaadikari2023
    @renukaadikari2023 3 หลายเดือนก่อน

    Thunuruwan saranai

  • @yeah_boigogogo500
    @yeah_boigogogo500 3 หลายเดือนก่อน

    Ane hondai

  • @laankikaapikandy5146
    @laankikaapikandy5146 3 หลายเดือนก่อน

    බුදුසරනින් ඉක්මන් සුවය ලැබේවා පව් දරැවන් කුවෙිට්අපි

  • @LnKumari
    @LnKumari 3 หลายเดือนก่อน

    Anee hodai.deiyaneee ikmanin suwa wewa.siyalu dewi pihitai

  • @ranukalakmal6760
    @ranukalakmal6760 3 หลายเดือนก่อน +1

    ඉක්මන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PrarthanaSewwandhi-tv1id
    @PrarthanaSewwandhi-tv1id 3 หลายเดือนก่อน

    ඉක්මනින් සුවපත් වේවා මැනික් අක්කේ

  • @di3kulatunga161
    @di3kulatunga161 3 หลายเดือนก่อน +1

    Budusaranai

  • @weerasinghawatagoda2046
    @weerasinghawatagoda2046 3 หลายเดือนก่อน

    Ikman suwaya lebewa jesu pihitai akke 🎉🎉

  • @nimeshikadesilva1635
    @nimeshikadesilva1635 3 หลายเดือนก่อน

    Budusaranai..ikmanin suwa weewa

  • @PawanNimesha
    @PawanNimesha 3 หลายเดือนก่อน

    ❤❤Ikman සුවය ලැබේ wa

  • @Priyangidavidson
    @Priyangidavidson 3 หลายเดือนก่อน

    අනේ ඇයට ඉක්මන් සුවය ලැබේවා

  • @BbHb-f2w
    @BbHb-f2w 3 หลายเดือนก่อน

    Menika oyata kauru nethath oyata api innawa suwaya pathanna.api oyalagen kaalath na dekalath na.ee unaata.oyalage gedara sathuta dekala api sathutu unaa wageama passe aaduwa duka daraganda beruwa.❤❤❤❤❤

  • @ChampikaKolambege
    @ChampikaKolambege 3 หลายเดือนก่อน

    Kochchara salli thibunath nihathamaniwa hetapu kenek.ekman suwa lebewa oyata

  • @ShamaliRanasinghe-wy3kb
    @ShamaliRanasinghe-wy3kb 3 หลายเดือนก่อน +7

    රුවන්.wali.ම්හරදුන්ගේ.පිහිටෙන්.ඉක්මනින්.සුව.වේවා