ความคิดเห็น •

  • @sameeraharsha9843
    @sameeraharsha9843 ปีที่แล้ว +259

    90 KIDS සෙට් එක ලයික් එකක් දාගෙන යන්න ❤️❤️❤️

  • @harshakumara6990
    @harshakumara6990 ปีที่แล้ว +166

    පොඩි දවස් වලට ආයේම ගියා වගේ දැනුනේ කුඹිච්චි ,ඇපල් ආදිපාදිතුමා ,පන් පසිදුවන්, මේ කාටුනුත් ආයෙම බලන්න ආසයි බොහොම ස්තුති රුපවාහිනි ආයතනයට මේ ලස්සන කාටුන් අපිට ආයේම නරඹන්න දුන්නට 😍😍❤️

    • @dumindapiyadarshana5121
      @dumindapiyadarshana5121 ปีที่แล้ว

      කීයටද මේවා ආයෙ පෙන්වන්නේ

    • @SewwandikaLakmali
      @SewwandikaLakmali ปีที่แล้ว

      ආසාවෙන් බැලුව ඒ දවස්වල 👍👍👍 ආයේ යනවනම් අනිවාර්යයෙන් බලනවා 👍👍👍👍

    • @vinodanigodellage5800
      @vinodanigodellage5800 ปีที่แล้ว

      Thank you rupawahini. Ayemath punchi kaleta giya

    • @KalanaJayarathna-oc8ph
      @KalanaJayarathna-oc8ph ปีที่แล้ว

      ❤❤😊

    • @NIMA_OFFICIAL
      @NIMA_OFFICIAL ปีที่แล้ว

      ❤❤

  • @sandamini1116
    @sandamini1116 ปีที่แล้ว +108

    මගේ වයස අවුරුදු 30ක්, මං තාමත් ආසයි මේවගේ ලස්සන cartoon බලන්න..🤗අපේ ළමා කාලය කොච්චර ලස්සනයිද, ස්තුතිය රුපවාහිනිය ..🙏

    • @roshanfernando3993
      @roshanfernando3993 ปีที่แล้ว +6

      Oyata 30😊 , Eth Mata 43 Mama Thamath Asai A Athithayata , Ida Lebena Hema Welawakama Cartoon Balanawa.....

    • @sandamini1116
      @sandamini1116 ปีที่แล้ว

      @@roshanfernando3993 😊

    • @vidushamusic
      @vidushamusic ปีที่แล้ว +1

      me too ❤❤

    • @NPDNatureclicks
      @NPDNatureclicks 9 หลายเดือนก่อน

      31..ඒත් අදටත් මේ අතීත මතකයන්ට ආදරෙයී..

  • @manurangaprabath8393
    @manurangaprabath8393 ปีที่แล้ว +204

    උදේ පාන්දරින් නැගිටල කාටුන් බලල,ඉස්කෝලෙ ගිය ඒ ලස්සන කාලෙ අදටත් මතක් වෙනව.🥺

    • @ilshan2372
      @ilshan2372 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @damithkodithuwakku2018
      @damithkodithuwakku2018 ปีที่แล้ว +4

      ow den mage jeewithe kochara wenas welada .adath me cartoon baladdi man eda wage kiyala danuna

    • @nipunamadhushanka6632
      @nipunamadhushanka6632 ปีที่แล้ว

      Sirawatam...

    • @Ruwanimalsha828
      @Ruwanimalsha828 ปีที่แล้ว +1

      ඔවි බං ඒ කාලේ අමිමෝ

    • @sisirasenavirathne7153
      @sisirasenavirathne7153 ปีที่แล้ว

      ඇග හිරිවැටෙනවා බලද්දී ලස්න අපේ ළමා කාලෙ

  • @nethusenevirathna2701
    @nethusenevirathna2701 ปีที่แล้ว +43

    මේ සිංදුව ඇහෙනකොට ඇත්තටම ජීවිතේ අතීතෙට යනවා. මං ඉස්කෝලෙ ගියෙ මේ කාටුන් 1 බලලා. හරිම ලස්සනයි. ඇත්තටම දැන් ලමයි හරිම පව්. කාටුන් කියලා බලන්නෙම මල ජරාව. ඒවයෙ සද්දෙ දෙබස් කිසිම මෘදු බවක් නෑ. තෑන්ස් රූපවාහිනී ....❤️❤️

    • @manukasenarathne2078
      @manukasenarathne2078 ปีที่แล้ว

      Sirawatama aththa kathawa okai highlander ekath ude giye 😢😢😢

  • @nadishamihirani6411
    @nadishamihirani6411 ปีที่แล้ว +12

    අවුරුදු 34යි තාමත් ඒ අතීතයට හිත දුවනවා මේවා දකිනකොට 🙂 අනේ අපේ සුන්දර ළමා කාලය ♥️♥️

  • @highlandersliveband7226
    @highlandersliveband7226 ปีที่แล้ว +35

    ඉස්කෝලේ යන්න කලින් උදේම නැගිටලා ආසාවෙන් බලපු කාටුන් එකක්❤❤❤❤

  • @pemilransilal3359
    @pemilransilal3359 ปีที่แล้ว +11

    ගොඩක් පිං රුපවාහිනීයට ආයෙමත් පුංචි කාලෙට අරගෙන ගියාට. හැමදාම උදේට නැගිටින්න කම්මැලි මාව උදේම 5 වෙද්දී නැගිට්ටේ මේ කාටුන් ටික බලන්න. කොච්චර වැඩ තිබුනත් වෙලාවට set වෙලා බැලුව. දැනුත් TH-cam Facebook අස්සේ හොය හොයා බලනවා ❤️🥰

  • @namalisagarika871
    @namalisagarika871 ปีที่แล้ว +19

    අවුරුදු 20,25,30 කිට්ටු අපි තාමත් ම්⁣ කාර්ටුන් ලෝකේ ඉන්න ආසයි..

  • @janinduthisura7137
    @janinduthisura7137 ปีที่แล้ว +27

    නිම් නැති ලොව කාටුන් එකත් ඕන 🙂❤️

  • @lahiruvikum5929
    @lahiruvikum5929 ปีที่แล้ว +42

    අම්මොහ්හ් පොඩි කාලේ ආසාවෙන්ම බලපු cartoon එකක් තමයි ❤😍 සතුට යකෝ මේක දැක්කම මට😍😍😍😍😍😍😍😍

    • @-UPH_Dharmasena
      @-UPH_Dharmasena ปีที่แล้ว

      ඒ ආය පුංචි කාලෙට ගියාම දැනෙන සතුට ❤🎉

  • @gayansilva9428
    @gayansilva9428 ปีที่แล้ว +15

    හඬ කැවීම් සුපිරිම සුපිරි අතුල රන්සිරිලාල් මහතාට ස්තූතියි ❤ ආයේ අපේ පොඩි කාලෙට ගියා.🥺

  • @musicclub7311
    @musicclub7311 ปีที่แล้ว +6

    හයිලෑන්ඩර්, නිම් නැති ලොව වගේ ඒවත් දානවා නම් ගොඩක් වටිනවා

  • @HNRock
    @HNRock ปีที่แล้ว +24

    කාටූන් එක ලස්සනයි. නැවත පෙන්වනවට බොහොම ස්තූතියි!
    පස්සෙ /කතන්දර ගෙදර / මගේ පුංචි ලෝකය / වූෆි / හිත හොඳ පුතා / ඥාන කතා මල්ලි / සිඟිතිගේ කතා / නිම් නැති ලොව / දඟර වලිග ලප වානර.
    මේ කාටූන් ටිකත් දාන්න.

    • @chaya-ci8pd
      @chaya-ci8pd ปีที่แล้ว +1

      නයිල් නදී කුමරි,ඉඟුරු පාන් මල්ලි,පැංචා,කෝලිකුට්ටු සහෝදරයෝ❤

  • @Zam_online24
    @Zam_online24 ปีที่แล้ว +10

    මේ කාටුන් බලනකොට අමුතුම මෙව්වා එකක් වෙනව 😁❤️ අපේ පොඩි කාලේ

  • @Yummywithrose
    @Yummywithrose 8 หลายเดือนก่อน +2

    මම අදත් බලනවා මේවා,,ඒ සිංදු ඒ හඩවල් පපුව පසාරු කරන් ගියා ඒකයි අදත් හෙටත් මතුවටත් හිත්වල රැව් දෙන්නෙ❤

  • @supungamage7007
    @supungamage7007 ปีที่แล้ว +10

    අපේ ළමා කාලය සුන්දර කරපු කාටූන් එකක්. සියලුම කොටස් ලබා දෙන්න මතු පරපුරේ දරුවන්ගේ මනස සුවපත් කිරීමට මෙන්ම දැනුමින් ඔපවත් කිරීමට මෙවන් උසස් නිර්මාණ මහත් රුකුලක් වනු නොඅනුමානයි!!!

  • @mana273
    @mana273 ปีที่แล้ว +10

    ඒ වචන ඇත්තටම හිතට සැනසිමක් දැන් තියන cartoon කුනුහරප හඩකැවිම් මෙලෝම චාරයක් නෑ මෙවා තමා සුපිරි කතා

  • @dhananjayashewavitharana4066
    @dhananjayashewavitharana4066 10 หลายเดือนก่อน +3

    ඉස්සර 8 ට ඉස්කෝලේ පටන් ගන්න කාලේ මේවා ගියෙ.ආසාවෙන් බලපු කාටුන්❤😢

  • @SamudraKalhari
    @SamudraKalhari ปีที่แล้ว +15

    නොඉවසිල්ලෙන් බලාගෙන හිට්යේ ටොම් ඇන්ඩ් ෂීනා බලන්න. ❤
    ඇපල් ආදිපාදතුමා
    සිඟිතිගේ කතා
    රොබින්සන් අන්දරය
    ඥානකතා මල්ලි
    කූඹිච්චි
    ටිං ටිං
    නයිල් නදී කුමරිය
    මායා බන්ධන 1 සහ 2
    පන්පසිඳුවන්
    ඔෂීන්
    ඒවත් දෙන්න.
    ඉවසීමේ ගුණය ඉගැන්වූ අන්තිම පරම්පරාවල් අපි වෙන්නැති.
    90 දශකයෙන් පසු අපි ජීවිතේට ගත්ත ආදරණීය ආදර්ශ මේ කතාවලින් අපිට ඉගැන්නුවේ.

    • @Indikapiyantha91
      @Indikapiyantha91 ปีที่แล้ว +1

      මන්නම් ආසම හයිලෑන්ඩර් එකට.සෝරෝ,බලමුද්දේ අදිපති කියලා එක්කුත් තිබුනා.මතකද අර මැනික්කැට වගයක් හොයන්නෙ ඒකෙ නම මතක නෑ හරියටම.90 දශකයේ අපි තමා වාසනාවන්තම මටනම් හිතෙන්නෙම

    • @SamudraKalhari
      @SamudraKalhari ปีที่แล้ว

      @@Indikapiyantha91 අනිවාර්යයෙන් වාසනාවන්ත අන්තිම පරම්පරාව අපි

    • @isurumadusanka9280
      @isurumadusanka9280 ปีที่แล้ว

      මේ නාට්‍ය ,කාටුන් වල තේමා ගීත වලට පවා පුදුම ආසයි
      දැන් යන කාටූන් වගේද ඒ කාලෙ අපි බලපු කාටුන්.අපේ දරුවන්ටත් පෙන්වන්න වටින කාටුන්.පුංචි හිත් වලට සියුම්ව ආදර්ශ සපයපු කාටුන්

  • @milan_entertain
    @milan_entertain ปีที่แล้ว +14

    මේක පට්ට වටින cartoon එකක්. තනිකරම kenya, tanzania safari, masaai tribes vibe එක එන්නෙ. අන්තිම සැරෙත් ඉවර වෙනකන් telecast කරේ නෑ. මේකෙ episode සේරම ටික කල් ගන් නැතිව upload කරන්න. 🙏🏽

  • @rukshanrukshan1018
    @rukshanrukshan1018 ปีที่แล้ว +4

    දැන් තියෙන විකාර කාටූන් වගේ නෙවෙයි .. හරිම ආදර්ශමත් කාටූන්. පොඩි අයගෙ ඔලු විනාස කරනව වෙනුවට ඔලුවට හොද දේවල් දාන සුපිරි කතා. ස්තූතියි රූපවාහිනි ..... අපේ පොඩි කාලෙ ලස්සන කරාට ❤️

  • @dulanjayachandrasekara5300
    @dulanjayachandrasekara5300 ปีที่แล้ว +6

    පොඩිකාලෙ පෝෂණය උනේ හොද ගමෙ කෑම බීම, අත්දැකීම්, පරිසරය,පොතපත ඇසුරෙන් ම විතරක්ම නෙවෙයි අපිටම ගැලපෙන ,නුවණෙන් විමසන්න පුලුවන් උන කාටූන් ටිකක් තිබුන නිසා 🥺❤..........

    • @senuudisa
      @senuudisa หลายเดือนก่อน +1

      ❤❤

  • @isharapremadasa606
    @isharapremadasa606 ปีที่แล้ว +5

    2005 වගේ කාලේ උදේ ස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් ඕක බැලුවා මතක් උනා 😍

  • @samiproduction6230
    @samiproduction6230 ปีที่แล้ว +3

    ඉස්කෝලේ යන්න නැගිටලා පාංදර ඕක බලනවා ❤️❤️

  • @tharangapremasiri2395
    @tharangapremasiri2395 ปีที่แล้ว +4

    මතක හැටියට ඉස්සර මේක ටෙලිකාස්ට් කරේ ඉරිදා හවස 3.00 ද කොහෙද ....... කොච්චර හොදද ආයෙත් බලන්න තියෙන එක

  • @chathuchathu-rx5uk
    @chathuchathu-rx5uk ปีที่แล้ว +6

    අනේ අපි ගොඩක් වාසනාවන්තයි....මෙහෙම හරි දාපු එක ලොකු දෙයක් ...අපේ් ලස්සන ලමාකාලය ආපහු මතක් උනා .🥺🥺❤️😍

  • @DilanChathuranga90
    @DilanChathuranga90 ปีที่แล้ว +2

    2003, 2004 wage hamadama udeta oka balala scole giye,,,, ❤❤❤❤❤ tika welawakata e kaleta giya

  • @vinushakumarathunga2719
    @vinushakumarathunga2719 ปีที่แล้ว +2

    Nostalgic vibe. Still, remember the days when I woke up early to watch these great cartoons. Wish if I can go back 😥

  • @pethump7095
    @pethump7095 ปีที่แล้ว +8

    ලස්සන කාටුන් එකක්❤️ ලස්සන කටහඩවල් නියමයි...👍මේ වගේ තව කාටුන් දාන්න

  • @oshanrandikawijesinghe9889
    @oshanrandikawijesinghe9889 ปีที่แล้ว +2

    Niyamai ohoma digatama cartoon tika damu thanks

  • @kaligumalaka8571
    @kaligumalaka8571 ปีที่แล้ว +8

    අවු 31 ..මට අයේම බලනවා..😂😂😂

  • @prabathharshana1826
    @prabathharshana1826 ปีที่แล้ว +3

    කොච්චර ලස්සන සිංදුද.හරිම ආදර්ශමත්.කාටුන් එක උනත්.අග්ගල බෝල කාල පන එන වීරයින්ට වඩා..😢

  • @malimalingd5088
    @malimalingd5088 ปีที่แล้ว +1

    Asawen balapu asama කාටුන් ekak...den baladdi pattam sathutui...

  • @maheshjanaka9311
    @maheshjanaka9311 ปีที่แล้ว +6

    ඉස්සර ආසාවෙන් බලපු කාටූන්...❤❤අම්මෝ ආයේ ඒ සුන්දර අතීතෙට ගියා..☺️☺️☺️

  • @chathurahansajith1703
    @chathurahansajith1703 ปีที่แล้ว +3

    රූපවාහිනිය අපේ පොඩි කාලේ ලස්සන කරා ඒකට ගොඩක් ස්තුතිය

  • @NadunLiyanageOfficial
    @NadunLiyanageOfficial ปีที่แล้ว +4

    ඉස්සර ඉඳන්ම ගොඩක් ආස සින්දුවක්, කාටූන් එකක් ❤❤📽📺😘😘😘

  • @gayanwasana7704
    @gayanwasana7704 ปีที่แล้ว +5

    අපේ පුංචී කාලේ අයෙම අපිට නිම් නැති ලොව කාටුන් එක ආයෙම දෙන්න අවසානයක් වෙනකම්ම ..

  • @madhurajayasankaweerawala956
    @madhurajayasankaweerawala956 ปีที่แล้ว +1

    Kalayak hoyapu cartoon ekak...udema nagitala meka balala iskole yana e mathakaya ayeth mathak una ❤

  • @sandunilithmini2001
    @sandunilithmini2001 8 หลายเดือนก่อน +1

    Namo Buddhaya! Parisarayata mn godak adrei pana wage.
    Mta dan wayasa 22i mn nursery yana kale idn rupawahiniye cartoons baluwa harima asai me sindu podi kale idn mataka tiyagene kiynawa lyrics tikai mataka.❤❤❤❤❤ issr rupawahiniya godak hodai dan wage neme lamaint balnn godak watinawa. Ane e wage danut wenwa nm budu saranai. maat asai hoda dewl walat hada kawann enn rupawahiniye habai hoda nirmana walata❤
    Lyrics oni me song eke plzzz.

  • @surangasandaru4141
    @surangasandaru4141 ปีที่แล้ว +1

    Apit e kale karant eka na sola thibune thaththagen banm ahala balanawa sundarai athithaya

  • @chalaniapsara4984
    @chalaniapsara4984 8 หลายเดือนก่อน +1

    Mage dewiyane. Ma cartoon eka dekkama mata puduma sathutak awe. 😍❤ Mata dn awurudu 29k. Me api chuti kale aasawen balapu cartoon. Thamath adarei ❤
    Sthuthie rupawahini ❤

  • @sanjupradeep264
    @sanjupradeep264 ปีที่แล้ว +1

    අඩෝ මේවා බලන්නේ නැතුව ඉස්කෝලේ ගියපු දවසක් නෑ යකෝ 🥰🥰🥰🥰😘

  • @hasithasampath7689
    @hasithasampath7689 ปีที่แล้ว +2

    School yanna kalin bluwe asama ekak " darma sri gamage mahaththaya hitiya patan gaddi❤❤🥺🥺🙏

  • @ashanthiwanka868
    @ashanthiwanka868 ปีที่แล้ว +1

    මට හිතා ගන්න බැහැ මේ කාටුන් මෙච්චර ලස්සන ඇයි කියලා..❤ අපි පොඩි කාලේ කොච්චර ආසාවෙන් බලපු කාටුන්ද..

  • @udaradeshan8178
    @udaradeshan8178 ปีที่แล้ว +5

    අයේමත් ටිකවේලාවකට හරි පොඩිකාලෙට ගිය එක ගැන සතුටුයි ❤❤❤

  • @ishanmaduranga4887
    @ishanmaduranga4887 ปีที่แล้ว

    Aththatama mewa baladdi aye podikaleta yanawa.... Hithata marama sahalluwak dannenne...♥️♥️♥️Thank

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 ปีที่แล้ว +7

    ඔෂීන් දෙන්නකො 💖🥺🙏

  • @Sanjana..sanju2386
    @Sanjana..sanju2386 3 หลายเดือนก่อน

    ❤අද කැලේට සත්තුන්ට මුලු පරිසරයටම මම අද ආදරය කරන්නෙ පොඩිකාලෙ බලපු මේ කාටුන් ලංකාවෙ අපිට දීපු අයට පිං සිද්ධ වෙන්න තමා,❤❤❤❤❤

  • @HassytheWitcher
    @HassytheWitcher ปีที่แล้ว +5

    One of my favourite sinhala cartoons. Please take us to our childhood. ❤❤

  • @harshapriyakumarasinghe7931
    @harshapriyakumarasinghe7931 ปีที่แล้ว +2

    ස්කෝලේ යන්න කලින් ඉස්සර බැලුවා තාමත් මතකයි...❤❤❤❤❤

  • @gayanbuddhika5036
    @gayanbuddhika5036 หลายเดือนก่อน

    සූටින් මාටින් ,සුපර් ශීවා, ගාෆීල්ඩ් ඒ වගේද මේ කාටුන් මොන තරන් සුන්දරද🙂🙂🙂🙂.. අපි වාසනාවන්තයි අපේ පොඩි කාලෙ මේහෙම කාටුන් බලන්න පුලුවන් උන එකට.. අපේ ළමයි පව්.. 😢😢 ආයෙත් මේව දැම්මනන් ඉවරනෙ👍👍👍👍👍👍

  • @kanchanabhanu9918
    @kanchanabhanu9918 ปีที่แล้ว +7

    අපි ඇත්තටම වාසනාවන්තයි ❤❤ දැන් ලමයි පව් 😢

  • @dilansenadheera1185
    @dilansenadheera1185 8 หลายเดือนก่อน

    Mage Wayasa dn aurudu 30k.. eth mewa බලද්දී aga සීතල wela yanwa... කොච්චර සුන්දර da ape lama kalaya❤❤❤❤❤❤❤❤❤❤

  • @JanakaBandara-wv1fn
    @JanakaBandara-wv1fn ปีที่แล้ว +4

    අයෙත් මන් පොඩි කාලෙට ගියා. ❤❤❤❤ ඉස්සර පිස්සුවෙන් බැලුව ඒවා😢😢😢😢

  • @OurFunminutes
    @OurFunminutes ปีที่แล้ว

    ටොම් සහ ශීනා❤❤ අපේ පුංචිකාලෙට ආපහුගියාවගේ මේව බලද්දී❤❤❤

  • @shashisanka4656
    @shashisanka4656 4 หลายเดือนก่อน

    මේ කාටුන් සිංදුවක් ඇහුණත් පුදුම සතුටක් දැනෙන්නේ. අපේ ළමා කාලෙ ඒ විදිහට සතුටින් තිව්වට ජාතික රූපවාහිනියට පිං❤️❤️❤️

  • @kanchanajayasinghe9016
    @kanchanajayasinghe9016 ปีที่แล้ว +4

    ජාතික රූපවාහිනිය ❤ මායා බන්ධන, පන් පසිදුවන්, ඉගුරු පාන් මල්ලි ,

  • @anupamafernando
    @anupamafernando ปีที่แล้ว

    පොඩි කාලෙ කාටුන් ටික මතක් වෙනකොට දුවගෙන එන්නෙ රූපවාහිනී ඩබින් චැනල් එකට❤❤❤❤

  • @DanushkaNuwan-m9x
    @DanushkaNuwan-m9x ปีที่แล้ว

    උදේ පාන්දර කලු සුදු ටීවී එකේ බලපු විදිහ මතක් වෙනවා අදටත් ..❤❤❤❤

  • @supipipieris787
    @supipipieris787 ปีที่แล้ว

    ඉස්කෝලෙ ගියේ මේ කාටුන් බලලා ❤ ආයිත් ඒ කාලෙට ගියා ❤😢

  • @praveenduct
    @praveenduct ปีที่แล้ว +1

    Remembering my kid old days … these are all what I had …

  • @freedom774
    @freedom774 ปีที่แล้ว

    ජාතිය රූපවාහිනී අයතනයට ගොඩක් ස්තූතී ❤අපේ පුන්චි කාලෙ බලපු ඒ වටිනා කාටුන් ආපහු ලබාදෙනවට.❤

  • @dulaprebha2275
    @dulaprebha2275 ปีที่แล้ว +1

    ගොඩක් පිං

  • @ravindumadushanka7192
    @ravindumadushanka7192 ปีที่แล้ว +1

    අනෙ 🥺❤️

  • @eshandinuka9952
    @eshandinuka9952 ปีที่แล้ว +2

    ammo balaagena hitapu ekk. okkoma episodes daanak, thank u.

  • @deshanperera3213
    @deshanperera3213 ปีที่แล้ว

    මම රෑපවාහිනියේ හඬකැවීම් අංශයට ආදරෙයි

  • @IsuruMadushanka-bb7im
    @IsuruMadushanka-bb7im ปีที่แล้ว

    ❤❤❤ ae mathakayan aya awa..දිගටම danna...please ..🖤🖤

  • @CiaoBella-by6xl
    @CiaoBella-by6xl 4 หลายเดือนก่อน

    උදේට ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් බලන්නේ.අනේ අම්මත් හිටියා ඒ දවස්වල.😢

  • @nimeshikasewwandiseww1616
    @nimeshikasewwandiseww1616 19 วันที่ผ่านมา

    එම ඔව් හරිම ලස්සන අතීතයක් අපිට තිබුනා ..දැන් ගොඩක් ළමයි ෆෝන් එකට හුරු වෙලා .

  • @dasunudayanga125
    @dasunudayanga125 ปีที่แล้ว +1

    රොබින්සන් අන්දරය තමා ලස්සනම🥲❤️

  • @ContentBreakingWaves-lp4bv
    @ContentBreakingWaves-lp4bv 7 หลายเดือนก่อน

    මගේ වයස අවුරුදු 27 යි තාම ආසම කටුන් එකක් තමයි මේ කාටුන් වලට ගහාන්න තම කටුන් නැ ❤😊

  • @UdithaPathum-r3m
    @UdithaPathum-r3m 10 หลายเดือนก่อน

    ජාතික රූපවාහිනී එකට මාරම ආදරෙයි...❤❤ටොම් & ශීනා,හයිලෑන්ඩර්,නයිල් නදී කුමරි,කූඹිච්චි,දොස්තර හොද හිත ,පිස්සු පූසා..❤❤❤

  • @ravindumadushan9908
    @ravindumadushan9908 ปีที่แล้ว

    Harima santhosai sthuthi jathika nalikawata

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv ปีที่แล้ว

    අපේ පුංචි කාලෙ හැඩ කලෙ ඇත්තටම ටයි මාමා ❤❤❤❤❤

  • @MagicAnimationOrginal
    @MagicAnimationOrginal 5 หลายเดือนก่อน

    උදේ පන්දර මේක ගියා මතකයි ටීවී එකේ.ඉස්කෝලේ යන්න කලින් බලනවා හැමදාම අද මට වයස 28ක්. මාරම අමුත්තක් දැනෙනවා ඒ අතීතය මතක් වෙනකොට

  • @shehansacithudara38631
    @shehansacithudara38631 ปีที่แล้ว

    අඩේ ඉස්සර උදේ මේවා බලලා නේද අපි ඉස්කෝලේ ගිය්වෙ 😁😁❤❤❤❤❤

  • @kani6512
    @kani6512 ปีที่แล้ว

    ඉස්කෝලේ යන්න උදේ තේ එක බොන ගමන් බලපු අතීතේ මතක් වෙනවා 🥺❤

  • @LakshmiKaushalya-zr8nv
    @LakshmiKaushalya-zr8nv ปีที่แล้ว

    ❤අනේ අපේ පුංචි කාලෙ.... 😢 අදත් ආදරෙයි මේ කාටුන් වලට..❤❤❤❤❤❤

  • @indranimuthu1189
    @indranimuthu1189 3 หลายเดือนก่อน

    ඉස්කෝලේ යන්න කොණ්ඩේ ගොතන ගමන් ආසාවෙන් බලපු කාටූන් එකක්

  • @nilankadharshana8413
    @nilankadharshana8413 2 หลายเดือนก่อน

    ඉරිදා සවස 5.00 මුලින්ම... බලපු සෙටි එක...❤

  • @soundofnature_06
    @soundofnature_06 ปีที่แล้ว +2

    man asama ekak. thank you 🙏 ❤

  • @ashaathapaththu2779
    @ashaathapaththu2779 11 หลายเดือนก่อน

    E kale asama cartoon ekak. Sunday hawasa giye. Ada aye dekkama hatima sathutui.

  • @SamanKumara-h8p
    @SamanKumara-h8p ปีที่แล้ว

    අඩේ THANKS aurudu ganak hoyapu ekak niyamai.

  • @kasunsameera3955
    @kasunsameera3955 ปีที่แล้ว +1

    මගේ පොඩ් කාලේ 💫 ආසවෙින් බලපු කතාව 😢👍👍👍👍

  • @dulanshamika9849
    @dulanshamika9849 ปีที่แล้ว +1

    Duka hithuna meeka baladdi.issara wagema podi kaalema hitiyanam koi taram deyakda.meka baladdi ape amma tea hadala biskat genath denawa.eet dan api rassawal wala salli passe duwanawa.

  • @chathurimadhushika3246
    @chathurimadhushika3246 ปีที่แล้ว

    I would like to thank Rupavahini for providing genuine entertainment for our children.

  • @sasindujayarathna5019
    @sasindujayarathna5019 ปีที่แล้ว

    Thank you රූපවාහිනී ❤

  • @kasunpabasara9604
    @kasunpabasara9604 ปีที่แล้ว

    Godak sthuthi me cartoon aka upload karata mama godak hewwa meeka punchi kaale lassana mathakayak

  • @LakmalJayasuriya
    @LakmalJayasuriya ปีที่แล้ว +1

    මට 34ක්. තාමත් මේ කාටුන් සෙට් එකට පට්ට ලව්.

  • @rasikaherath4120
    @rasikaherath4120 11 หลายเดือนก่อน

    Kawadawath maga arinne na කොච්චර වයසට giyath අනිවාර්යයෙන් me.පිස්සු maga arinna පුළුවන් kamak na ❤👍👍👍

  • @Ztvp22
    @Ztvp22 10 หลายเดือนก่อน

    නිම් නැති ලොව දෙන්න පුළුවන් නම් මරු.. ❤

  • @malinduheshan5258
    @malinduheshan5258 ปีที่แล้ว +2

    ❤🥺

  • @vihangawijekoon33
    @vihangawijekoon33 7 หลายเดือนก่อน

    Ude pandara 5.30 tv eka langa❤❤❤jathika rupeahinya kiyanneee a dawaswala anka 01❤❤katun bala bala thamai adum adagaththeeee 😢

  • @nadilmadawa2963
    @nadilmadawa2963 หลายเดือนก่อน

    90 ගනන් වල අපෙ සුන්දරම සුන්දර ලමා කාලයට ආපාහු එක්කන් ගියපු ජාතික රුපවාහිනියට ආදරෙයි ❤❤

  • @MaduBamunusingha
    @MaduBamunusingha ปีที่แล้ว

    මේ කාටුන් එක බලල තමා උදේ ඉස්කෝලෙ ගියෙ 😢❤

  • @pubudhunidarshika8425
    @pubudhunidarshika8425 4 หลายเดือนก่อน

    Mta awurudu 31i iskole ynna kalin pandara me cartoon balala ynne a kale❤❤❤.sunadara mathakayak❤❤

  • @shakuniakarsha2322
    @shakuniakarsha2322 10 หลายเดือนก่อน

    Ape kale api ude negitala cartoon balala thamai school giye.....90 set eka

  • @janakashamila1805
    @janakashamila1805 ปีที่แล้ว +1

    ඔක්කොම ටික ඕනෙ ❤❤❤❤❤❤ ඒ කාලෙ මතක් වෙනව 😌😌😌

  • @Malith-v5w
    @Malith-v5w หลายเดือนก่อน

    Me jivithe nm puduma deyak punchi kale hithenava ikmanata loku venna one kiyal habai loku unama punchi kale mathak karala sathutu venava aye e kaleta yanna hithenava😍😍😍😟😟😟