LED thorana for wesak & Poson තොරණ හදන හැටි 01 (Part 01) Wisdom of Electronics

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 13 ธ.ค. 2024

ความคิดเห็น • 36

  • @pearlabeywickrama2066
    @pearlabeywickrama2066 ปีที่แล้ว +4

    Version 1.0
    th-cam.com/video/cgi2edlY1ZM/w-d-xo.html

  • @JaniduJanidu-us4pb
    @JaniduJanidu-us4pb ปีที่แล้ว +1

    Ayiye fashar kote hadana vidiya kohomada hadanne

  • @dakshinasenevirathne-hn3gt
    @dakshinasenevirathne-hn3gt 7 หลายเดือนก่อน

    Ela

  • @hnbmusic4547
    @hnbmusic4547 3 ปีที่แล้ว +1

    Shaaa

  • @JaniduJanidu-us4pb
    @JaniduJanidu-us4pb ปีที่แล้ว +1

    Meke light sistam eka hadana hati vidiyo ekak dannavada ayyiye

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  ปีที่แล้ว

      ෆ්ලෑෂර් කොට. ආර්ඩියුනෝ පාවිච්චි කරන්න පුලුවන්, සරල ෆ්ලෑෂර් කොටයක් හදන වීඩියෝ එකක් ඇති, වෙසක් එකට කලින් සම්පූර්ණ වීඩියෝ එකක් දෙන්න බලන්නම්, මේක දවස් දෙකෙන් හදල ඉවර කලා වීඩියෝ කරන්න වෙලාව තිබුණෙ නෑ

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  11 หลายเดือนก่อน

      th-cam.com/users/liveV-vRKyY9or8?si=-KkzuBcWRxRfw4V9

  • @danushkaprabath1020
    @danushkaprabath1020 2 ปีที่แล้ว +2

    Flasherkotayak magin karana akarayak kiyala denwda

  • @pulinasadaruwan8134
    @pulinasadaruwan8134 ปีที่แล้ว +1

    Ane meke full video ekak one

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  ปีที่แล้ว

      Me wesak akatakalinnam be... 🤔aye alutin hadanna oni. Eyam yare edan Hemadeema Gini ganane.. 🥲

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  11 หลายเดือนก่อน

      th-cam.com/users/liveV-vRKyY9or8?si=-KkzuBcWRxRfw4V9

  • @Prabath6
    @Prabath6 ปีที่แล้ว +1

    මේක හදන හැටි විඩියෝ එකක් දාන්න

  • @JaniduJanidu-us4pb
    @JaniduJanidu-us4pb ปีที่แล้ว +1

    MaMata oyage nambara eka denavada mata oyage danaganna thiyenava podi deyak

  • @linuxbro2725
    @linuxbro2725 ปีที่แล้ว +1

    Me oya wage රූපයක් ganne kohenda??thoran wala photo .???mata whatsapp karanna puluwnda ??

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  ปีที่แล้ว

      පොඩි ලමයින්ගේ පත්තර වලට මැයි මාසෙදි ලැබෙනවා.. මේක ලැබුණෙ බිලිදු පත්තරේට. ගිය අවුරුද්දෙ රූපෙම මේ අවුරුද්දෙත් ලැබුණා

  • @jayalathsilva3442
    @jayalathsilva3442 2 ปีที่แล้ว +2

    ,වවර් ටික පාස්සගන්න හැටි පෙන්නුවනම් තමයි වැදගත්

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  2 ปีที่แล้ว

      බලමු. ට්‍රයි එකක් දෙන්නම්

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  2 ปีที่แล้ว

      වීඩියෝ එකෙත් විස්තර ටිකක් ඇති. එක ෆ්රේම් එකක බල්බ් 60යි. හයක් එකට සමාන්තරගතව දාල තියෙන්නෙ. ඒ වගේ සෙට් 10ක් එනව එක ෆ්රේම් එකකට

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  11 หลายเดือนก่อน

      th-cam.com/users/liveV-vRKyY9or8?si=-KkzuBcWRxRfw4V9

  • @roshankumara4252
    @roshankumara4252 ปีที่แล้ว +1

    වයර් පාස්සගන්න විදිය නෑ නේ.ඒකයි විසෙසම

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  ปีที่แล้ว

      දෙවන කොටසින් ඔක්කොම ගේන්න හිටියෙ, ෆයිල් ටික ඩිලීට් වෙලා. සම්බන්ධ කරන විදිය වීඩියෝ එකේ අකුරින් දාලා ඇති මතක විදියට, නැත්නම් කොලේක ඇදල ලින්ක් එක දාන්නම්. කොහොමත් අද හෙට පොඩි ෆ්ලෑෂරයක් ගඑන්න ඉන්නෙ ඒකෙසි කියල දෙන්නම්

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  11 หลายเดือนก่อน

      th-cam.com/users/liveV-vRKyY9or8?si=-KkzuBcWRxRfw4V9

  • @Prabath6
    @Prabath6 ปีที่แล้ว +1

    ෆෑෂ්ශරයක් හදන හැටි කවදද දාන්නේ

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  ปีที่แล้ว

      April මුල් සතියෙවත් දාන්න හිතන් ඉන්නෙ. වෙසක් එකට ඕනි වන නිසා.

    • @pearlabeywickrama2066
      @pearlabeywickrama2066 ปีที่แล้ว

      th-cam.com/video/S5rGClHxvJA/w-d-xo.html ෆ්ලැෂරය හදන හැටි මෙතනින් බලන්න

  • @MahakuburageWeerasena
    @MahakuburageWeerasena 10 หลายเดือนก่อน +1

    ☸☸☸☸🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @Prabath6
    @Prabath6 ปีที่แล้ว +1

    මේකේ බල්බ අමුණ ගන්න විදිහක් දාන්න

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  ปีที่แล้ว +1

      ෆ්ලෑශරයක් හදන හැටි දාන්ක හිතන්ඉන්නෙ😀

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  11 หลายเดือนก่อน

      th-cam.com/users/liveV-vRKyY9or8?si=-KkzuBcWRxRfw4V9

  • @krishanthawerashingha1390
    @krishanthawerashingha1390 2 ปีที่แล้ว

    මේක තේරුම් ගන්න පුලුවන් ඔයාටම විතරයි නේ

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  2 ปีที่แล้ว

      දල අදහසක් දෙන්න තමා වීඩියෝ එක කලේ. සම්පූර්ණ වීඩියෝ එකක් කරන්න හිටියෙ. වෙලාව මදි වුනා. 😥 නයිට් -රයිඩර් වගේ සර්කිට් එකකට බල්බ් වැඩියෙන් දාල හදන්න පුලුවන්. නැත්නම් ලේසියෙන්ම රටා මවන එල්.ඊ.ඩී. පාවිච්චි කරන්න පුලුවන්. 🥸

    • @wisdomofelectronicshandle
      @wisdomofelectronicshandle  11 หลายเดือนก่อน

      th-cam.com/users/liveV-vRKyY9or8?si=-KkzuBcWRxRfw4V9