🔴

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024
  • 𝗦𝗨𝗕𝗦𝗖𝗥𝗜𝗕𝗘 𝗡𝗢𝗪 : / @hirunewsofficial
    Hiru News Sri Lanka's Number One News Portal.
    𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.lk
    #HiruMedia #HiruSinhalaNews #LKA #Srilanka #TruthAtAllCosts #News2024
    පීඩන අවපාතය සුළි කුණාටුවක්වන ලකුණු - දෑස් ඉදිරියේ නායයන හැටි - Hiru News
    #HiruNews #HiruTV #HiruSinhalaNews #HiruNewsDigital #HiruNewsLive #No1NewsChannel #HiruNewsSriLanka #HiruNewslk #TruthAtAllCosts #LKA #SriLanka #SriLankaNews #bad weather #Hurricanes #risks #flood
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    » Like us on Facebook : / hirunews
    » Follow us on Instagram : / hirunews
    » Follow us on TikTok : / hirunews
    » Follow us on Twitter : / hirunews
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on WhatsApp Channel : hiru.lk/Ba3DvK
    𝗛𝗶𝗿𝘂 𝗡𝗲𝘄𝘀 - 𝗘𝗻𝗴𝗹𝗶𝘀𝗵
    » 𝗩𝗜𝗦𝗜𝗧 𝗡𝗢𝗪 : www.hirunews.l...
    » Like us on Facebook : / hirunewsenglish
    » Follow us on Instagram : / hirunews_english
    » Follow us on Threads : www.threads.ne...
    » Follow us on Twitter : / hirunewsenglish
    හිරු නිව්ස් Telegrame Channel එකට මෙතැනින් පිවිසෙන්න
    » Join Now : t.me/hirunewso...

ความคิดเห็น • 113

  • @sujathaedirimanna7005
    @sujathaedirimanna7005 ชั่วโมงที่ผ่านมา +34

    හැමදාම ගංවතුර තියෙන රත්නපුරට මේ පාර නෑ,බලමුකො ඒකෙත් හැටි.පීඩාවට පත් සියලු දෙනාටම සුමන සමන් දෙවි පිහිටයි,ආරක්ෂාවයි 🙏

  • @tharushaperera8489
    @tharushaperera8489 56 นาทีที่ผ่านมา +8

    සියලුම දෙනාට දෙවියන්ගේ රැකවරණය ලැබේවා

  • @nithinithamodyasooriyaarac9949
    @nithinithamodyasooriyaarac9949 55 นาทีที่ผ่านมา +7

    අපිටත් අද නම් වැස්ස නෑ ... පොඩි අව්වකුත් තිබුනා...
    (කළුතර උතුර)

  • @Yenuolithya8181
    @Yenuolithya8181 ชั่วโมงที่ผ่านมา +23

    අද හුලගත් නෑ වැස්සත් නෑ 😂
    තැන්කූ කාලගුණ දෙපාර්තමේන්තුව

  • @MaheshiRathnapala-w2v
    @MaheshiRathnapala-w2v ชั่วโมงที่ผ่านมา +15

    අපිටත් අද වහින්නෙ නැ. නුවර

  • @ShanukaRishith-o1m
    @ShanukaRishith-o1m 2 ชั่วโมงที่ผ่านมา +16

    කාළගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියන දේ වෙන්නේ නැති නිසා සතිටුයි

  • @DilangaKariyawasam
    @DilangaKariyawasam 2 ชั่วโมงที่ผ่านมา +10

    කඩිනමින් සහන ලබා දිය යුතුයි අවතැන් උන අයට 🙏

  • @ishanchamika2528
    @ishanchamika2528 2 ชั่วโมงที่ผ่านมา +26

    අද වහින්නෙ නෑ නේ..😂 කාලගුණවිද්‍යාදෙපාර්තුමේන්තුව කියන විදියට අපිටත් කියන්න පුලුවන් ...😂

  • @FsinhalaSubtitle19
    @FsinhalaSubtitle19 ชั่วโมงที่ผ่านมา +5

    අපිටත් වැස්ස නැහැ දැන්
    හුළඟ විතරයි

  • @dambey21
    @dambey21 ชั่วโมงที่ผ่านมา +8

    අහිංසක මිනිස්සුන්ගෙ කුඹුරු වගා විනාශයි. එයාලට සාධාරණයක් ඉටු කරන්න .

    • @shanthagamage2915
      @shanthagamage2915 ชั่วโมงที่ผ่านมา +2

      හිටපල්ලකො වතුර බහිනකම් වත් තව වැහැලා ඉවර උනේ නැහැ.

    • @WasanaMaumi
      @WasanaMaumi ชั่วโมงที่ผ่านมา +1

      Apitath wessa ne ada kegalle

  • @A.P.ChandrapalaPathirana
    @A.P.ChandrapalaPathirana 37 นาทีที่ผ่านมา +2

    අද අපිටත් වහින්නෙ නෑ.කඩවත

  • @Sanju-xu1wf
    @Sanju-xu1wf 27 นาทีที่ผ่านมา

    ⁣මවි බිමට⁣ තෙරැවන් සරනයි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 ชั่วโมงที่ผ่านมา +2

    කුරුණෑගල අපිට තාම වැස්ස

  • @sitharanilanjan9396
    @sitharanilanjan9396 32 นาทีที่ผ่านมา +1

    අපීට වහින්නේ නෑ මීදුම තියේනවා උපුල්දෙනිය

  • @UdariWaduge
    @UdariWaduge 2 ชั่วโมงที่ผ่านมา +10

    Siyalu denata budusaranai

  • @Vishmi122
    @Vishmi122 2 ชั่วโมงที่ผ่านมา +44

    අපිට නම් අද වහින්නෙත් නෑ බන්ඩාරවෙල

    • @chamaentertainment7084
      @chamaentertainment7084 2 ชั่วโมงที่ผ่านมา +3

      අපිත් වහින්නේ නැහැ රාගම විශ්මි කොහොමද ඔයාට

    • @NimeshMadushan-kq1kk
      @NimeshMadushan-kq1kk ชั่วโมงที่ผ่านมา +1

      Apitath කෑගල්ලෙ අපි😌

    • @venujagayanuka4411
      @venujagayanuka4411 ชั่วโมงที่ผ่านมา +1

      අපිටත් වහින්නෙ නෑ
      හුළග තියෙනවා

    • @Chamikanuwanthi
      @Chamikanuwanthi ชั่วโมงที่ผ่านมา +2

      Math diyatalawe...ada wessa netamai

    • @ashanmadushanka4090
      @ashanmadushanka4090 ชั่วโมงที่ผ่านมา

      Oyage number eka dennako

  • @ajithjayathilaka5066
    @ajithjayathilaka5066 ชั่วโมงที่ผ่านมา +2

    අපිටත් නැ වහින්නැ අනුරාධපුර ගලේන්බිදුනුවැව

  • @rathnayakarathnayaka5153
    @rathnayakarathnayaka5153 57 นาทีที่ผ่านมา +2

    අද අපිට අව්ව.අපි මිනුවන්ගොඩ.

  • @surajidilrukshi4697
    @surajidilrukshi4697 2 ชั่วโมงที่ผ่านมา +9

    වහින මිලිමීටර් ගාන හරියට කියන්නෙ නැති කාලගුන දෙපාර්තමේන්තුවකින් ලංකාවට තිබෙන වාසි පිලිබදව රචනයක් ලියන්න.

  • @r.vindanithilakarathne7769
    @r.vindanithilakarathne7769 ชั่วโมงที่ผ่านมา +2

    වෙන මගුලක් ඉක්මණින් වෙලා මේක ඉවරයක් වෙනවා නම් හොඳයි අප්පා මගුල 😒💔

  • @bdiyasenathero7260
    @bdiyasenathero7260 38 นาทีที่ผ่านมา +1

    කාලගුනය කියන අය වෙනස් වෙලා නෑ

  • @indikaherath8985
    @indikaherath8985 48 นาทีที่ผ่านมา +1

    අපිට නම් වහින්නේ නැ අනුරාධපුර

  • @surfersofpanamasrilanka
    @surfersofpanamasrilanka ชั่วโมงที่ผ่านมา +1

    නාවික නෙමෙයි බන් .. පොලිස් ජීවිතාරක්ෂක ❤

  • @can_i_can_you
    @can_i_can_you ชั่วโมงที่ผ่านมา +1

    අපිටත් ටිකක් අඩුයි වැස්ස..

  • @anushikasandaruwani3901
    @anushikasandaruwani3901 ชั่วโมงที่ผ่านมา +2

    අපිට නම් හොඳට පායලා (කොලබ)

  • @gayanahendalage3223
    @gayanahendalage3223 ชั่วโมงที่ผ่านมา +2

    අවුවත් නෑ,,,,, වැස්සත් නෑ.....

  • @manojajayasuriya8741
    @manojajayasuriya8741 28 นาทีที่ผ่านมา +1

    තව 🐘🐘🐘🐘🐘🐘 මර පල්ලා. එතකොට ගන් වතුර නවතියි 😡

  • @sriyalatha4308
    @sriyalatha4308 นาทีที่ผ่านมา

    Siyalu denatama bs dp ❤🙏🙏🙏🙏🇱🇰🇱🇰

  • @kamaldeshapriya371
    @kamaldeshapriya371 ชั่วโมงที่ผ่านมา +2

    Ratnapura වැහි නැද්ද

  • @ChamilaAthukorala-w5m
    @ChamilaAthukorala-w5m 12 นาทีที่ผ่านมา

    අපිටත් නෑ රත්නපුර

  • @PhnishanthaPhnishantha
    @PhnishanthaPhnishantha 27 นาทีที่ผ่านมา

    මුලු අවුරුද්දෙම වැස්සයි හුළගයි

  • @sachithra-j1j
    @sachithra-j1j 12 นาทีที่ผ่านมา

    අපිටත් අද නම් වැස්ස නෑ ... පොඩි අව්වකුත් තිබුනා...
    ගාල්ල බද්දේගම

  • @ShashikaSandamali-y3d
    @ShashikaSandamali-y3d 4 นาทีที่ผ่านมา

    අපිටත් හුලග විතරයි. අම්පාර

  • @KulathungaKulathunga-mg4np
    @KulathungaKulathunga-mg4np 21 นาทีที่ผ่านมา

    අද.වැස්ස.නැහැ.දැරනියගල

  • @adcSssahciChandani
    @adcSssahciChandani 2 ชั่วโมงที่ผ่านมา +8

    රන් කහට කුනාටුව

  • @sudha193
    @sudha193 26 นาทีที่ผ่านมา

    හිරුට කුණාටුවක් වෙන්න ඇති.. අපිට අව්ව බදුල්ල, Ella

  • @antonjoseph5678
    @antonjoseph5678 ชั่วโมงที่ผ่านมา +3

    Iye raththiriye aruma sithalai.... Arima ulang thibuna ... Ulang santhe ariyata thibuna... 😭

  • @AjithRanaweera-v1r
    @AjithRanaweera-v1r 49 นาทีที่ผ่านมา +1

    Apita wahinne na.kithulgalata.
    Auwa na 😢

  • @Roshani-qd3il
    @Roshani-qd3il 25 นาทีที่ผ่านมา

    බදුල්ල ටත් වැස්ස නැහැ , හැබැයි අව්වත් නැහැ

  • @Dahamishithumi
    @Dahamishithumi 19 นาทีที่ผ่านมา

    අපිට හුලග යි අව්වයි විතරයි

  • @WasanaNadeeshani-qe9bb
    @WasanaNadeeshani-qe9bb ชั่วโมงที่ผ่านมา +1

    නත්ත්ල් කුනාටුවක් වගෙ මාවත්ගම අපිට

  • @KumariMari-n4k
    @KumariMari-n4k ชั่วโมงที่ผ่านมา +1

    නුවරට.හැමදාම.වැස්සනෙ

    • @S.SBassnayake
      @S.SBassnayake 8 นาทีที่ผ่านมา

      Awagema sithalaei😮

  • @ranithajayamanne5482
    @ranithajayamanne5482 ชั่วโมงที่ผ่านมา +1

    දැන් නං කදානටත් වහින්නෑ.

  • @sagaranuwan9986
    @sagaranuwan9986 56 นาทีที่ผ่านมา +1

    Hamoma parissamin gamankaranna🎉

  • @HarshaniDesilva-w8p
    @HarshaniDesilva-w8p 16 นาทีที่ผ่านมา

    අපිට අද පායනවා. ලොකු අව්වක් නෑ. හැබැයි වැස්සෙත් නෑ.

  • @NilanthiKumari-kl3fo
    @NilanthiKumari-kl3fo 55 นาทีที่ผ่านมา +1

    Api veyangoda wassa naha🎉🎉

  • @ThilaniAngappulige
    @ThilaniAngappulige ชั่วโมงที่ผ่านมา +3

    බුදු සරණයි අපේ රටේ වතුර natuowa හිටියා janpati tumanta මේ sarwath බිමක් ලබාදෙන්න සේදීමේ karmayak වගේ බුදු සරණයි අපේ රජුට මේ hemadeykma සතුටින් baragamu රට godanagmu එකාවන්ව පෙළ ගැසී 🎉

  • @antonjoseph5678
    @antonjoseph5678 ชั่วโมงที่ผ่านมา +5

    Colombo 12..colombo ..15 atha vainne na .. atha avva thiyenava

  • @chandimasamanmali5801
    @chandimasamanmali5801 ชั่วโมงที่ผ่านมา +1

    අපිට auva thiyenava

  • @NiroshaChandani-f8x
    @NiroshaChandani-f8x ชั่วโมงที่ผ่านมา +1

    Utura ha naganagira paththata thama godakk valapala thiyenne

  • @YashodaYashodamadushani
    @YashodaYashodamadushani 51 นาทีที่ผ่านมา +1

    අපිට ත් අව්ව්ව වහින්නෙ නෑ කාලගුනේ ඔයාබොරැමයි කියන්නෙ

  • @නෙලුමි
    @නෙලුමි 50 วินาทีที่ผ่านมา

    අද වහින් නැ. කෑගල්ල

  • @SARIGAMARoom2
    @SARIGAMARoom2 2 ชั่วโมงที่ผ่านมา +1

    අදනම් නෑ තාම😂

  • @ShamilaShamila-sd6vy
    @ShamilaShamila-sd6vy 5 นาทีที่ผ่านมา

    අපිටත් වැස්ස නෑ යන්තම් අව්ව😂 වැලිමඩ

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 8 นาทีที่ผ่านมา

    ගාල්ලට හොදට අව්ව.

  • @pushpamvasantha
    @pushpamvasantha ชั่วโมงที่ผ่านมา +1

    Does anyone tell me kandy to jaffna road current situation pls pls

  • @kavindumaleesha6090
    @kavindumaleesha6090 ชั่วโมงที่ผ่านมา +1

    අද වහින් නැහැ හැබැයි .

  • @harshanisandamali3457
    @harshanisandamali3457 59 นาทีที่ผ่านมา +1

    Apitath ne wessa Kalutara

  • @Nadi-h2t
    @Nadi-h2t 20 นาทีที่ผ่านมา

    Mage rate satha sipa athulu sama denatama dalada samidu pihiten kisidu karadarayak pidawak noma wewa.theruwan saranai.mage ratata mage rate minis stha sipawan athulu hamata.🙏🙏🙏♥️♥️♥️❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MadamperumaMadamperuma-qe7qm
    @MadamperumaMadamperuma-qe7qm 21 นาทีที่ผ่านมา

    Kegall

  • @DilupaKumari-j1f
    @DilupaKumari-j1f 41 นาทีที่ผ่านมา +1

    Apita wahinna ne.kosgama

  • @KusumawathiRanasinghe-c4n
    @KusumawathiRanasinghe-c4n 14 นาทีที่ผ่านมา

    Apitanam hodatama wahinawa api nuwara eliye

  • @chanakamadhuranga7506
    @chanakamadhuranga7506 ชั่วโมงที่ผ่านมา +1

    Apita wahinna ,api thriko

  • @isharamanoj40
    @isharamanoj40 ชั่วโมงที่ผ่านมา +1

    Apitath ada wessa ne.elahera

  • @SadaliManushika-sp8ow
    @SadaliManushika-sp8ow ชั่วโมงที่ผ่านมา +1

    Apita vahinava ada

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ชั่วโมงที่ผ่านมา +1

    Kandy wahin ne nm na. Ane aye wahinna epoooo

  • @MadhushanRathnayaka-l5j
    @MadhushanRathnayaka-l5j 22 นาทีที่ผ่านมา

    සිංහල දෙමල මුස්ලිම් කියලා බෙදෙන එවුන්ට කියන්නේ.මෙහෙම විපත් වෙන්නේ ජාති ආගම් බෙදලද?සමගියෙන් ජිවත් වෙයල්ලා මට තොපි සේරම එකයි කියලා ස්වභාව ධර්මයා කියලා දෙන්නේ මෙහෙම.

  • @ASidu-e7u
    @ASidu-e7u 18 นาทีที่ผ่านมา

    Ada wahinne na.dan වේලාව4i .කෑගල්ල

  • @shashikalamaduahai875
    @shashikalamaduahai875 ชั่วโมงที่ผ่านมา +1

    Apitath ada thawama nan wesse na, api kegalle

  • @DeelipanKumar
    @DeelipanKumar 2 ชั่วโมงที่ผ่านมา

    💔

  • @anushkadevapriya6594
    @anushkadevapriya6594 ชั่วโมงที่ผ่านมา +1

    Apitath wahinneha.kalutara

  • @nilukashyamali1776
    @nilukashyamali1776 2 ชั่วโมงที่ผ่านมา +1

    Siyalu Dena araksha wewa

  • @dulanjasasith5459
    @dulanjasasith5459 59 นาทีที่ผ่านมา +1

    Podi වැස්සක් යනවා කුරුණෑගල

  • @DeepikaPriyadarshani-q9q
    @DeepikaPriyadarshani-q9q 2 ชั่วโมงที่ผ่านมา +1

    Walleda gewal hadla thiyenne

  • @ٴٴٴ-ب5ي
    @ٴٴٴ-ب5ي 2 ชั่วโมงที่ผ่านมา +3

    me manussaya a ra ballawath bera gatta marai - 7:40

  • @sandya829
    @sandya829 ชั่วโมงที่ผ่านมา

    හොඳ වැඩේ 🎉😂😂

  • @DeepikaPriyadarshani-q9q
    @DeepikaPriyadarshani-q9q 2 ชั่วโมงที่ผ่านมา +1

    Kegalle wahinnneth na

  • @UpulKumarasinghe-j9g
    @UpulKumarasinghe-j9g 2 ชั่วโมงที่ผ่านมา +1

    Colombo Walata Ada Podi Awwak Thiyenawa
    .........

  • @fluteshopsrilanka9530
    @fluteshopsrilanka9530 2 ชั่วโมงที่ผ่านมา +4

    Nidane Sape thama me

    • @wathsalawiccramasinha484
      @wathsalawiccramasinha484 2 ชั่วโมงที่ผ่านมา +6

      මහින්දලා සජිත්ලා නිදන් ගත්ත විදිහට රටට සාප උනා නම් ලෝක සිතියමේ මේ වෙනකොට ලංකාව කියල රටක් නැති වෙලා

  • @dmpdssanayaka7364
    @dmpdssanayaka7364 ชั่วโมงที่ผ่านมา

    Is this also a blessing of the arrival of NPP...some says......

  • @AthulaKumarasinghe-e2h
    @AthulaKumarasinghe-e2h 2 ชั่วโมงที่ผ่านมา +2

    Koti lapaya janadipathi un shapaya rata hodegena yanawa

    • @KathikaRathnayake
      @KathikaRathnayake ชั่วโมงที่ผ่านมา

      උඹේ අම්මගෙන් අහපන් සාපේ.තෝ වගේ සරමෙි පිහදාගන්න ඕන උන් තමයි ලෝකෙටම සාපය😂😂😂

    • @MichaelHCB
      @MichaelHCB ชั่วโมงที่ผ่านมา

      Sajith ❤❤

    • @razor-b2d
      @razor-b2d 58 นาทีที่ผ่านมา +1

      ​@@MichaelHCB Moda Puthano 😂