Gypsies - Naththal Asiriya (නත්තල් අසිරිය) | Official Music Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น • 104

  • @janakisamaraweera6655
    @janakisamaraweera6655 6 วันที่ผ่านมา +10

    Very beautiful. Excellent creation. Really enjoyed. Thanks very much. Never forget our golden man...Sunil Ayya.

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @kenolgaladeni-yw8qn
    @kenolgaladeni-yw8qn 6 วันที่ผ่านมา +6

    best ever .miss sunil singer .gypsis will never be second to any others.not even foreign singers

  • @susanthasampath8055
    @susanthasampath8055 2 วันที่ผ่านมา

    පට්ට ලස්සන ක්‍රිස්මස් SONG එක හරිම ලස්සනයි හදවතට දැනෙනවා.පියල් පෙරේරා මහත්මාණෙනි සුපිරි ක්‍රිස්මස් SONG එකක් කියලා තියෙනවා.

  • @VS2023Youtube
    @VS2023Youtube 6 วันที่ผ่านมา +3

    Wow beautiful and lovely to hear the gypsies signature tune 🎵 again. keep it up and best wishes for 2025!

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @tonysoyza3296
    @tonysoyza3296 3 วันที่ผ่านมา

    Gypsies is back even stronger.
    Great one.
    Gypsies will never die & will live for ever.
    Long live Gypsies.
    Even greater talents are discovered.
    No Gypsies No sri lankan baila.

  • @macien2058
    @macien2058 วันที่ผ่านมา

    Great. Happy Christmas & New Year to you all. Old classmate of Christine Switzerland.

  • @shobiperera1981
    @shobiperera1981 6 วันที่ผ่านมา +1

    This is classic! Yet another timeless hit for every Christmas, like the wedding song, birthday song and songs of peace created by the 'FABULOUS GYPSIES'. This band has been a blessing to all other srilankan bands, setting a trend of originality, unreservedly permitting the entire music industry to perform the GYPSIES songs to entertain audiences and pack the dance floors, as we see at every function here and abroad. The iconic late , great, Sunil Perera is probably the most influential srilankan artiste of all time , imitated by many, matched by none! God bless You , dearest Piyal aiya and the Fabulous GYPSIES, with many more years of original music and entertainment!

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      Thank You So Much ❤️❤️❤️

  • @NilminiAnthony-xj2iw
    @NilminiAnthony-xj2iw 5 วันที่ผ่านมา

    Suba Naththalak oba samata. Thank you Gypsies. Sunil perera mahatha godak matak una.🥂🍷🍰🌹🌲

  • @anuruddanugawela9494
    @anuruddanugawela9494 2 วันที่ผ่านมา

    Beautiful song Piyal
    We remember our good old days at St.peters college during Christmas time❤❤

  • @nanaonyt
    @nanaonyt 3 วันที่ผ่านมา

    Lovely. Merry X’mas all of you ❤

  • @lahirusandun5771
    @lahirusandun5771 4 วันที่ผ่านมา +1

    1:47 She is so beautiful. Have never seen her before. She will have a bright future for sure

    • @SanjiiAbeykon
      @SanjiiAbeykon 4 วันที่ผ่านมา

      Thank you for the appreciation n the wish 🤍🌹

    • @lahirusandun5771
      @lahirusandun5771 4 วันที่ผ่านมา +1

      @@SanjiiAbeykonyou must be a new star. Wow good luck

    • @SanjiiAbeykon
      @SanjiiAbeykon 4 วันที่ผ่านมา

      @@lahirusandun5771thank you ❤

  • @StudioLP
    @StudioLP 6 วันที่ผ่านมา +5

    Lyrics...
    පළතුරු මිශ්‍ර කරල කේක් හදාලා
    අමාරුවෙන් ලොවිත් හොයන් වයින් පෙරාලා...
    සරසාලා ලයිට් දාලා ගහ දිලිසෙනවා
    පොඩි කාලේ නත්තල මට අද සිහිවෙනවා...
    සාමයෙ තරුව තුලින් ලොව බැබලේවා
    කරුණාවෙන් ආදරයෙන් සිත් ඉතිරේවා
    ඔබ අප සැමගේ.... අත මිට සරුවේවා
    මේ නත්තල් අසිරිය සැම තැන පැතිරේවා..
    පිටකොටුවේ වීදි පුරා රවුම් ගසාලා
    ඇතුල් නොවුන සාප්පු තව කොහෙද සිතාලා
    අපෙ අම්මගෙ සාරි ගන්න දවස ගෙවීලා..
    සෙල්ලම් බඩු සමග ඇඳුම් අපිට ගෙනල්ලා....
    සාමයෙ තරුව තුලින් ලොව බැබලේවා
    කරුණාවෙන් ආදරයෙන් සිත් ඉතිරේවා
    ඔබ අප සැමගේ.... අත මිට සරුවේවා
    මේ නත්තල් අසිරිය සැම තැන පැතිරේවා..
    පොලොව මැදල සුදු තීන්ත බිත්තියෙ ගාලා
    අමුතු ලස්සනක් අපෙ ගේ පුරා පැතිරිලා
    අමාරුකම් මැද්දෙ මේව කල බව සඟවා..
    අම්මේ තාත්තේ ඔබට ණයගැති සැමදා....
    පළතුරු මිශ්‍ර කරල කේක් හදාලා...
    සාමයෙ තරුව තුලින් ලොව බැබලේවා
    කරුණාවෙන් ආදරයෙන් සිත් ඉතිරේවා
    ඔබ අප සැමගේ.... අත මිට සරුවේවා
    මේ නත්තල් අසිරිය සැම තැන පැතිරේවා..
    ඔබ සැමට සුබ නත්තලක් සහ සුබ නව වසරක් වේවා!
    ජේසු පිහිටයි..
    Light Print videos

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @nadunNadunanuhas
    @nadunNadunanuhas 6 วันที่ผ่านมา +2

    Wow shenal ❤

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @ShehanBenedic-r8m
    @ShehanBenedic-r8m 3 วันที่ผ่านมา

    Lassana nirmanayak❤😍

  • @brandedsrilanka9899
    @brandedsrilanka9899 5 วันที่ผ่านมา

    Dana i ya ❤

  • @lokkadgr8
    @lokkadgr8 3 วันที่ผ่านมา

    God bless you Aunty Dorin. ♥♥♥♥♥♥

  • @queensairportresidence-negombo
    @queensairportresidence-negombo 5 วันที่ผ่านมา

    Enjoing from Queenstown . All the best Gypsies . Merry Chrismas !!!

  • @nikigirl8741
    @nikigirl8741 5 วันที่ผ่านมา +1

    Sanjeewani ❤

  • @hasithamahagodage5524
    @hasithamahagodage5524 5 วันที่ผ่านมา

    Grate work Piyal aiya

  • @heshinidaniel5591
    @heshinidaniel5591 6 วันที่ผ่านมา +1

    Wowwww...😍😍 It's a beautiful song ❤😍

  • @claudeanthony2345
    @claudeanthony2345 5 วันที่ผ่านมา

    Thank you very much
    Very good song
    Keep it up piyal sir and
    Team
    ❤❤❤❤❤❤❤❤❤

  • @JoshuaPryce-ps7hx
    @JoshuaPryce-ps7hx 5 วันที่ผ่านมา

    Unity is sharing and drinking from the same cup.

  • @SachijayasekaraSachi
    @SachijayasekaraSachi วันที่ผ่านมา

    👌👌👌👌👌👌❤

  • @percywijesekara1034
    @percywijesekara1034 6 วันที่ผ่านมา +1

    Very beautiful 😍 love 🧡

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @kalanadesilva9425
    @kalanadesilva9425 4 วันที่ผ่านมา

    Love gypsies ❤

  • @BabyG_Mems
    @BabyG_Mems 6 วันที่ผ่านมา +1

    Gypsies never die

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @portiaramiah9840
    @portiaramiah9840 6 วันที่ผ่านมา

    Super duper "The Pereas!!❤❤❤

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️❤️

  • @TheAmalfernando
    @TheAmalfernando 6 วันที่ผ่านมา

    Really good, Merry Christmas everyone ❤

  • @rashangdr
    @rashangdr 4 วันที่ผ่านมา

    Wow ❤

  • @ThasharaDangamuwa
    @ThasharaDangamuwa 3 วันที่ผ่านมา

    ❤❤❤🥰

  • @Mahima_Perera
    @Mahima_Perera 6 วันที่ผ่านมา

    WOW 😍 This is an amazing baila song for Christmas

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @chevaans
    @chevaans 6 วันที่ผ่านมา

    Absolutely lovely, wish you all a very merry Christmas! 🎅💓

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @dharshanimahesan5118
    @dharshanimahesan5118 5 วันที่ผ่านมา

    Excellent

  • @docababy6439
    @docababy6439 7 วันที่ผ่านมา

    E katahadamai ❤❤❤

  • @josephroshanthakingstonfer2459
    @josephroshanthakingstonfer2459 3 วันที่ผ่านมา

    බොහෝ "කිතුණුවන්" සහ කිතුණු නොවන අය සමරන "නත්තල් අසිරිය" මෙයයි.
    යේසුස් ක්‍රිස්තුස් වහන්සේ සමඟ මේ කිසිම සැමරීමක් අදාල වන්නේ නැත.

    • @අවබෝධය-ජ7ර
      @අවබෝධය-ජ7ර 2 วันที่ผ่านมา

      Please pray for an encounter with Father! I am Catholic. You are ignorant and proud!

  • @ronnieperera7354
    @ronnieperera7354 6 วันที่ผ่านมา

    Enjoying from Melbourne

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @sr.felicitasrodrigo4205
    @sr.felicitasrodrigo4205 6 วันที่ผ่านมา

    Very good 🙋🍀

  • @Glowacki-Francis
    @Glowacki-Francis 6 วันที่ผ่านมา +1

    Gypsies ❤❤❤

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @NimmiRandika
    @NimmiRandika 5 วันที่ผ่านมา

    Christmas ❤

  • @a.lumindraperera5199
    @a.lumindraperera5199 6 วันที่ผ่านมา

    Super one

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @KarunaHarsha-xo5rs
    @KarunaHarsha-xo5rs 6 วันที่ผ่านมา

    Superb 🎉🎉🎉🎉

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      Thanks 🤗

  • @sriyanmoraes435
    @sriyanmoraes435 6 วันที่ผ่านมา

    Beautiful

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      Thank you ❤️❤️❤️

  • @oskarumesh2394
    @oskarumesh2394 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ nice

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @mahimalinash
    @mahimalinash 6 วันที่ผ่านมา

    😍😍😍😍

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @human-rights379
    @human-rights379 6 วันที่ผ่านมา

    ❤❤❤👌

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @itzpradiya
    @itzpradiya 6 วันที่ผ่านมา +2

    වැඩිය ජිප්සිස් සින්දු ඇහුවෙ නෑ, නමුත් ශෙනාල් නිසා පිස්සුවක් වෙලා මට ජිප්සිස් 😍

  • @ManojHettithanthrige
    @ManojHettithanthrige 6 วันที่ผ่านมา

    🎉❤🎉

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @sajithdananjaya806
    @sajithdananjaya806 6 วันที่ผ่านมา

    ❤❤❤❤

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @chirana2007
    @chirana2007 6 วันที่ผ่านมา +1

    Karaoke eka oniiiiii..........❤❤❤❤❤

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @Foxy-Hen
    @Foxy-Hen 5 วันที่ผ่านมา +1

    ජිප්සීස් අපේ පොඩි කාලේ ලස්සන කරේ ඔයාලා. සුනිල් අයියා සයිකල් රේස් පදිනකොට අඹ ලෙල්ලට ගාලු පාරේ ලිස්සලා යනවා එතකොට පියල් අයියා සුනිල් අයියාව ඉස්සර කරන් යනවා වගේ ටිවී නැතත් රේඩියෝ පෙට්ටියෙන් රූප ටික මවන් ඇහුවේ. මතකේ හරි නම් හැම ඉරිදාටම උදේ 10.45 ට ද නේද රේඩියෝවෙන් ජිප්සීස් සංගීත ප්‍රසංග අපි ඇහුවේ. ශෝක් වැඩක් මෙදා නත්තලටත් ඔයාලා කරලා තියෙනවා. මෙදා සැරේ නත්තලට මමත් නත්තල් ගීතයක් AI තාක්ෂණය භාවිතයෙන් හැදුවා. හැබැයි පද මාලාව නම් ඔරිජිනල්. ඒකත් ඔයාලාගේ සිංදුවේ නමින් මයි රිලීස් කරේ. ඉතින් මට හරි සතුටුයි. ජිප්සීස් අයියලා අලුත් මල්ලිලාටත් රස විඳින්න ඔන්න මමත් ලින්ක් එක දැම්මා. th-cam.com/video/Bw24jtA3oiM/w-d-xo.htmlsi=_jlSbGXe0HAqaGH1 DM කරන්න තිබ්බා නම් වෙනම Link එක එවනවා. මගේ සිංදුව ඩක්කට පස්සේ මේ කමෙන්ට් එක ලින්ක් එකක්ත් එක්කම ඩිලීට් කරන්න. ඔයාලා අඟහරු ලොකේ නත්තල් සමරන්නත් එන්න ඕනා. අපි යනවා, ටටා චෙරියෝ....සුබ නත්තලක් වේවා...!! නත්තලේ අසිරිය මුලු ලොව පැතිරේවා...!!!

  • @Sandakathmini01
    @Sandakathmini01 3 วันที่ผ่านมา

    වෙනත් කිසිවෙකුට යටත් වීමෙන් ඔබට ඔබේ විමුක්තිය සළසා ගැනීමට නොහැකි බව ඔබ දන්නවාද?

  • @Ramindu27
    @Ramindu27 7 วันที่ผ่านมา

    💖💖💖💖💖

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา +1

      ❤️❤️❤️

  • @pasandulCooray-ii1rb
    @pasandulCooray-ii1rb 6 วันที่ผ่านมา

    ❤❤❤❤🌹❤❤❤❤🎉🎉🎉🎉

  • @janithsl
    @janithsl 6 วันที่ผ่านมา

    ❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @sirimewanrodrigo4129
    @sirimewanrodrigo4129 6 วันที่ผ่านมา

    ❤❤❤❤NIYAMAI....PIYAL AIYE I WANT CHRISTMAS GIFT FROM YOU THAT SONG IS CALLED ""MATA HITHA GANNA BEHE"

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @janithsl
    @janithsl 6 วันที่ผ่านมา

    Is danga member of gypsies now?

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      Yup ❤️❤️❤️

  • @mmanimaniraj
    @mmanimaniraj 6 วันที่ผ่านมา

    சூப்பர் 17/12/2024

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @Sandakathmini01
    @Sandakathmini01 3 วันที่ผ่านมา

    ඔබ මෙතරම් නිවටයෙකු වූයේ ඇයි?

  • @arunalakmalsilva1233
    @arunalakmalsilva1233 5 วันที่ผ่านมา

    Moni koo

  • @mr_sanuwa_officiel
    @mr_sanuwa_officiel 7 วันที่ผ่านมา

    Aniyata Nha balapan eke video eka thama damme nha ne 😑

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      Coming soooon 😉

  • @dulikshepeiris5263
    @dulikshepeiris5263 5 วันที่ผ่านมา

    Beautiful

  • @SachinSandeep-f4q
    @SachinSandeep-f4q 6 วันที่ผ่านมา

    Gypsies ❤😍

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @KumudiniFernando-i7o
    @KumudiniFernando-i7o 6 วันที่ผ่านมา

    ❤🎉❤🎉❤🎉

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @dinukapriyashan5919
    @dinukapriyashan5919 6 วันที่ผ่านมา

    ❤❤❤

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @NalindaLivera-g2t
    @NalindaLivera-g2t 6 วันที่ผ่านมา

    ❤❤❤

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @NipunNipunNirmantha
    @NipunNipunNirmantha 6 วันที่ผ่านมา

    ❤️❤️❤️

    • @The_Gypsies
      @The_Gypsies  6 วันที่ผ่านมา

      ❤️❤️❤️

  • @Onelii_70
    @Onelii_70 6 วันที่ผ่านมา

    ❤️❤️❤️