SHAA FM SINDU KAMARE WITH SHIYARA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 8

  • @sayurinimsara-f9h
    @sayurinimsara-f9h 3 ชั่วโมงที่ผ่านมา +2

    අදත් ලස්සනයි ❤️ රුක්ෂාන් අයියාට ඒ දුන්නු වටිනාකමට ගොඩාක් ස්තූතියි අති දක්ෂයෙක් ❤️ අද තමයි දැනගත්තේ එයා සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියෙකු ලෙස සිටිය බව ❤️❤️ රුක්ෂාන් අයියා ගේ හැමදේම හොදින් සාර්ථක වෙන්න හදවතින්ම සුබ පැතුම් එක් කරමි! තෙරුවන් සරණයි! ඔයට🌹 අකීල් අයියේ ගොඩාක් ස්තූතියි මේ වැඩසටහන අපවෙත ගෙන ආවාට තෙරුවන් සරණයි ඔයාටත් ❤️❤️ අනිත් නිවේදනයකයාටත් ❤️❤️ සංගීතය කාණ්ඩායම කුරුණෑගල ශියාරා සහ අනිත් සියලූම දෙනාටමත් ස්තූතියි ❤️❤️❤️❤️✨️✨️✨️✨️✨️✨️✨️ ෂා FM ❤️❤️🌹✨️✨️✨️✨️✨️

  • @dilharalakshinidil
    @dilharalakshinidil 4 ชั่วโมงที่ผ่านมา +2

    ආදරෙයි ෂා ❤️❤️😘😘 #ශියාරා අද මරු...ජයවේවා...#රුක්ෂාන් මල්ලි ❤️🔥

  • @isurusrinath5829
    @isurusrinath5829 2 ชั่วโมงที่ผ่านมา +1

    කොහොමද රුක්ෂාන්ගේ වැඩ..අපේ හදවතේ ගායකයෙක් වෙලා ඉවරයි දැන්..සුපිරියි..ජයම වේවා.!

  • @gggfff-sh5jr
    @gggfff-sh5jr 2 ชั่วโมงที่ผ่านมา

    රුක්ශාන් ඔයාට ජය වේවා 🙏❤ අපි එදත් ආදරෙයි අදත් ආදරෙයි❤❤

  • @dilharalakshinidil
    @dilharalakshinidil 4 ชั่วโมงที่ผ่านมา +2

    #ගීත් අයියගෙ සවුන්ඩ් දැන් හොඳයි නේද ලමයි❤❤❤

  • @Anjla-db9jh
    @Anjla-db9jh 2 ชั่วโมงที่ผ่านมา

    ලස්සනයි ගොඩක් ❤️❤️❤️

  • @G.HDharmasiri
    @G.HDharmasiri 3 ชั่วโมงที่ผ่านมา

    Supiri❤❤❤

  • @SeethaPathmini-zv9wq
    @SeethaPathmini-zv9wq 2 ชั่วโมงที่ผ่านมา

    ලස්සන.සීංදවක්.දෙනවද.සීතාපත්මීනී😮.අපලාව