කවි කිරළ ඇයට ද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ธ.ค. 2024

ความคิดเห็น • 23

  • @somakalubowila8923
    @somakalubowila8923 วันที่ผ่านมา +4

    රනාරා දුව ඔයාගේ කවිත්වය ඉතා උසස් මට්ටමක. ඒවගේම ඔයාගේ නිහතමානිකම, සිස්ටසම්පන්න විලාසය ඔයාට ආබරන. එම යහගුන දිවිහිමියෙන් රකින්න. ඒ ගවුරවය ඔයාගෙ දෙමාපියන්ට . තෙරුවන් සරනින් දෙවිපිහිටෙන් ලක්මවගේ දක්සම කිවි රැජින වේවා.

  • @nanisriywathi9498
    @nanisriywathi9498 19 ชั่วโมงที่ผ่านมา

    ගණදෙවි ණුවන ලැබේවා සරස්වති මැණියන්ගෙ පිහිටයි පුතේ ඔයාට ලස්සන අනාගතයක් වුදාවේවා කවි ලොව ❤️❤️❤️❤️❤️❤️

  • @jayathissabandara1313
    @jayathissabandara1313 20 ชั่วโมงที่ผ่านมา

    බොහොම අගෙයි ආසයි අහගෙන ඉන්න මෙය වරමක්ය සරසවි දේවිය දුන්න යන්නට ගමන කවිලෝකය ජය ගන්න දැනුමින් ඔයා හොදහැටි ඔපවත් වෙන්න,,

  • @somahhsomalata
    @somahhsomalata วันที่ผ่านมา +2

    පුතේ ඔයාට සුභම සුභ පැතුම් හොඳ ගමනක් යන්න ශක්තිය ලැබේවා ඛුදු සරණයි

  • @seethajayasingha8520
    @seethajayasingha8520 4 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි දුවේ සරසවි මෑනි පිහිටයි

  • @RohanaThushara-h9i
    @RohanaThushara-h9i 4 ชั่วโมงที่ผ่านมา

    ගජමන් නෝනා නැවත ඉපදිලා අනේ සාදු සාදු
    වාසනාවන්

  • @SirimaNilanthi
    @SirimaNilanthi วันที่ผ่านมา +2

    රනාරා දුවේ ඔයා අපේ රටට ජාතියට ආඩම්බරයක්

  • @kumarasiribandara7803
    @kumarasiribandara7803 14 ชั่วโมงที่ผ่านมา

    රනාරා දියණියට සුබ අනාගතයට ආසිරි පැතුම්.....

  • @rankalua
    @rankalua วันที่ผ่านมา +1

    රනාරා දුව ..ඉතාම ලස්සන කටහඬක් සමඟ හිටිවන කවියටද දස්කම් දක්වන ඔයාගේ ඉදිරි අනාගත කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි පතමි💖💖💖🌷🌷🌷
    මාබොදලේ රංජිත් කළුආරච්චි කිවිඳු සිංහල ජාතික කවි පෙරමුණ

  • @WmChandrasiri
    @WmChandrasiri วันที่ผ่านมา +1

    ශුභ අනාගතයක් තෙරුවන් සරණයි

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 วันที่ผ่านมา +1

    ඉදිරියටම යන්න උණුසුම් සුබපැතුම් දුවේ.ඉතාලියේ සිට.

  • @bmpbalasuriya4322
    @bmpbalasuriya4322 21 ชั่วโมงที่ผ่านมา

    දෝනි ඔයා එදා කියපු කිරුළ ලගදිම ඔයාට හිමිවෙනවමයි මගෙන් දුවට උනුසුම් සුබ පැතුම්

  • @jayathilakark6403
    @jayathilakark6403 23 ชั่วโมงที่ผ่านมา

    අත්තම්මාගෙ එල්ලීගෙන ඔසරි පොටේ.
    නික්මෙන්නට පෙරම රන් කිරි සුවඳ කටේ.
    කවි පද බඳින හැඩ දුටුවම හැටට හැටේ.
    ඔබ පිය නගන විට කවි මඟ එළිය වැටේ.

  • @shiranimunasinghe9377
    @shiranimunasinghe9377 20 ชั่วโมงที่ผ่านมา

    Obaga wasana wantha waparaya wasanawak jayawewa u.k

  • @SenaKaluarachchi
    @SenaKaluarachchi วันที่ผ่านมา

    Budu saranai puthata oyage katahada hari mihiri

  • @Dharmasiri-n1z
    @Dharmasiri-n1z วันที่ผ่านมา

    සුබ අනාගතයක් දුවේ...

  • @kusumalathamapalagama7638
    @kusumalathamapalagama7638 วันที่ผ่านมา

    Budu saranai දුවෙ

  • @jayathilakark6403
    @jayathilakark6403 23 ชั่วโมงที่ผ่านมา

    දියණිය රණාරා සරසවි දොරටු හැර.
    එබිකම් කරයි ඇය ලොකු ගමනකට දුර.
    සුන්දර ළමා වියෙහිදි තව රැගෙන වෙර.
    කුසුමක් වෙන්න කවි ලෝකය සුවඳ කර.

  • @AnolaKumari
    @AnolaKumari 10 ชั่วโมงที่ผ่านมา

    කලුතර අපට රන්මැනිකක් ඔයා

  • @piyasooriyapatabandi
    @piyasooriyapatabandi วันที่ผ่านมา +2

    Lassanaye wagema dakshaye oya duwa. Oyage as wala dorsayak thiye kiyala hithenawa. Kangartuwenna orna naha. Eye doctor kenek langata gihin kannardi dekak ganna. Please it’s help you.

  • @RohanaThushara-h9i
    @RohanaThushara-h9i 4 ชั่วโมงที่ผ่านมา

    පොඩි දුව නෙලන විට කවි මල් පොහොට්ටූ
    හෙට පිපෙනවා ඇති තව තව පොහොට්ටූ