sadu sadu sadu,, namo buddhaya!!! swamin wahanse pawasanne sathyakmai. ape nede wena seeya kenek asanipa wela nathi una.. awasana dawas wala amma thaththa laga idan katha karanawa kiyala kiuwa. mata dan thamai watahune e dewal wala theruma. man hithuwe eka manasika gataluwak kiyala. meya thawa tikak pahadili karanam godak watinawa. oba wahanseta nirwanaya sakshath kara ganimata heki wewa!! sadu sadu sadu.
Yamuna Subasinghe In 1896 he received permission from the government of the North-Western Provinces and Oudh and the Government of India to carry out an expedition to Nepal. Führer carried out very successful excavations at Mathura between 1889 and 1891 which improved understanding of the history of Jainism and gained him reputation.[3]Accompanied by the local Nepalese governor, General Khadga Shamsher, Führer discovered Ashoka’s pillar, an inscription on which, together with other evidence, confirmed Lumbini as the birthplace of the Buddha. This discovery was disputed in a 2008 book by British writer Charles Allen.[4][page needed]
Janaka A , The simplest explanation for this is to understand that all the facts are presented of their own accord. Yielding to German and British exploration and education would not help us to dig up the truth beyond their given limits .That covers only theirs expectations and, there by blinding our own ability to see further ..That's why we must try to search more when enormous initiatives have opened up as evidences in our sacred land where The Buddha was born ...Of course , highlighting latter part is fine , until we accept only british doctrine. However I feel it doesn't mean we should come to a conclusion and stop searching the real history.
ඔබවහන්සේගේ ධර්මදේශනා සවන්දීමට ප්‍රතම, මමත් මේ මිත්‍යාදෘශ්ටික කේන්දර, ග්‍රහ අපල, ඵලාඵල විශ්වාස කලා, නමුත් ඔබවන්සේගේ දේශනා හරහා ලොවට විවරවන භාග්‍යවත් තථාගත අරහත් සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට සවන්දුන්නාට පසු මම ඒ තිරශ්චීන මිත්‍යා අලුයම ලූ කෙලපිඩක් මෙන් අතහැරියා, දැන් මම තිසරණ සරණ දිවිහිමියෙන් අනුමොදන් වුන ශ්‍රාවකයෙක්, මේ මග හෙලිකර දුන්නාට ඔබවහන්සේට පිං සිදු වේවා.......!
තෙරුවන් සරණයි. නමෝ බුද්දා ය. අප පින්වත් කල්‍යාණ මිත්‍ර ලොකු සුවාමීන් වහන්සේ ගේ මේ මහා සත්‍යය අවබෝධ කරදීම විසාල දර්ම දානයකි.ලොකු සුවාමීන් වහන්සේ ඇතුළු සියළුම සුවාමීන් වහන්සේ ලාටඋතුම් ඌ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා...... මගේ මුළු ජීවිතේ තියෙන තුරාවට තිසරණ සරණ යමී....... සාදු.... සාදු.... සාදු.....
මේ උතුම් සද්ධර්මය දේශනා කල අපේ හාමුදුරුවො මතු අරහත් ඵලයටම පත්වෙවා. නිදුක් නිරෝගී සුව ලැබේවා සැමට තෙරුවන් සරණයි
සාදු...සාදු...සාදු
ඔබ වහාන්සේ ගේ ධර්ම දේශනා අසද්දි
හිතට නැගෙන එකම සිතුවිල්ල නමිි අපි මොනවා සොයාගෙන .මොකක් පස්සේ මෙිි තරමිි දුවනවද කියල අපේ හාමුදුරුවනේ ...බෞද්ධයන් වු අපිට ඇති එකම සරණ..බුදුන් සරණයි .එය දැන් මනාව වැටහේ...තෙරැැවන් සරණයි ..අපේ හාමුදුරුවනේ ...සාදු...සාදු...සාදු
නමෝ බුද්ධාය🙏🙏🙏 මා තිසරණයේ පිහිට වු මගේ ගුරුවරයා 🙏🙏පින්වත් ලොකු ස්වමින් වහන්සෙට මගේ නමස්කාරය වේවා 🙏🙏
නමෝ බුද්ධාය.....! නමස්කාර වේවා තුණුරුවනට සැමදා තෙරුවන් සරණ යමි සාදු සාදු සාදු......
ඔබ සැම නිදුක් වේවා.....! නිරෝගී වේවා....! සුවපත් වේවා......!
ඔබ සැමට තෙරුවන් සරණයි......! ඔබ වහන්සේට බොහෝ පින්
සාදු සාදු
සාද.. සාදු... සාදු.....
මේ නිර්මල දහම ඉස්මතු කල පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට.... අපගේ නමස්කාරය වේවා..
නමෝ බුද්ධාය....
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු 🙏🙏
මේ අසිරිමත් ශ්රිසද්ධර්මයට මාගේ නමස්කාරය වේවා! සාදු! සාදු!! සාදු!!!
නිර්වානය පිනිස මෙවැනිම කල්‍යාණ මිත්‍රයන් වහන්සේලාම මුනගැසේවා සාදු සාදු සාදු 🙏🙏🙏
Sadu sadu sadu pinwath swamin wahanseta mage namaskarayama wewa saduu saduuu saduu teruwan saranai namooo buddhaya 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි! ඔබ වහන්සේට
සාදූ සාදූ සා 🌸🌸
තෙරුවන් සරනයි අපෙ හමුඩුරුවනෙ .
ඔබ වහන්සේට මේ උතුම් බුදු සසුනේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා
Sadhu.Sadhu.Sadhu
Janaka Chandrasekera
නොලැබේ
🌸🌸
Sadhu! Sadhu! Sadhu! Theruwansaranai Swaminwahansa!
සාදු , සාදු , සාදු .....!!!; ගුරැදේවෝත්තම කල්‍යාණමිත්‍ර පින්වත් ලොකු ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා .....!!!; නිදුක් නිරෝගිව චිරාත් කාලයක් සුව සේ වැඩ වාසය කරන සේක්වා ....!!!; අමා දහමට කැමති අපටත් ධර්ම මාර්ගය දියුණු කරගැනීමට වාසනාව ලැබේවා ....!!!, තිසරණ සරණ මගේ ජිවිතයේ එකම රැකවරණය වේවා ....!!!; නමෝ බුද්ධාය .....!!!
Namo buddaya sadu sadu sadu
සදු..සාදු...සාදු .
සාධු...සාධු ...සාධු !!!!
ගුරුදේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා .🙏🙏🙏
Sadu 🙏. Sadu 🙏. Sadu🙏🙏🙏🙏🙏🙏
Me saththya deshana karamin aghghana minisunta anukampa karana oba wahanseta deerghau wewa. Niduk wewa , Neerogi wewa. Sadhu Sadhu Sadhu
namo bhuddhaya'''''''
සාදු සාදු සාදු සාදසාධුාරය වේවා
Champika Champika අර පහළ උත්තම ශ්‍රී ලංකා කියලා දාල තියෙන youtube ලින්ක් එක බලන්න ...
ස්වාමින්වහන්සේ කියන කතාව සහතික ඇත්තේ ඒත් අපේ සම"හරක්" මිනිස්සුව හදන්න බැ හාමුදුරුවනේ. ලංකාව බේරගන්න නම් ඉක්මනට ලොකු වෙනසක් වෙන්න ඕන. 🙏🏽🙏🏽🙏🏽
sadu sadu sadu
බුද්ධං බුද්ධං බුද්ධං වන්දේ ධම්මං ධම්මං ධම්මං වන්දේ සංඝං සංඝං සංඝං වන්දේ
බුද්ධං ධම්මං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ බුද්ධං ධම්මං සංඝං වන්දේ
සාධූ සාධූ සාධූ
යාතිකා කර කර ඉන්න එපා ... බු(බව)+ උද්ධ (උදුරා දැමීම )කරන්න.. බව අනුව ජාතිය සකස් වෙනව නේ.. ධර්මය ( හේතුවක් නිසා ඵලයක් ලැබීම ) දකින්න ...සං [රාග, ද්වේශ , මෝහ (මැනීම )] " ඝ " හෙවත් ගසා ඉවතට දමන්න බලන්න ...නිවන් මග මේ තේරුම් ගැනීම තුලත් තියෙනවා ..ජෙයින ආගම බුද්ධ ආගම කරලා උගන්වන මුණිවරුන් මේ.....බව උදුරා දමන බුද්ධ ධර්මය දකින්න සොයා බලන්න ...හොඳයි මේ දැන් ඇහුණේ ..මිහිඳු හාමුදුරුවෝ වඩින්න කලින් නෙමෙයි ද තපස්සු භල්ලුක වෙළඳ දෙබෑයෝ බුදු කේශ ධාතූන් ගෙනත් ගිරිහඩු සෑය සදා වන්දනා කලේ.. එහෙනම් බුදුන් සරණ ගිය හෙලයන් එයිට කලින් හිටියේ නැද්ද ?? අපේ ඉතිහාසය කොහේ හරි වැරදිලා කියලා හිතෙන්නේ නැද්ද ??? ඔක්කොම ධාතූන් වහන්සේ වැඩ වසන්නේ කොහෙද ???? මේ උන්නාන්සෙ අපිව බය කරලා ඔහුගේ වචනය අහන්න බලකරන්නේ ඇත්ත වහන්න..
Ane ow.......indiyawe tama siyaluma budu waru ipadune kiyalai man nam viswasa karanne
sadu saduu saduuu.......
අපගේ ගවුරවනීය මහා නායක සුවාමීන් වහන්ස. ************************ඔබ වහන්සේගේ දෙපා නැමද..අනුකම්පාවෙන් මා ඉතාම කාරුණිකව ඉල්ලාසිට්න්නෙ අපෙ අසරන සිංහල බවුද්ද ම්නිස්සුන්ට මේ නා නා ප්‍රකාර දෙව්වරුන්ගේ පිහිට පතා යන එක නතර කරන්න ඒ දෙව්යන්ගෙ ආත්ම ගැන කියා දී පැහැදිලි කර දී ජාතිය මුදවාගන්න ඔබ වහන්සේට බුදු බව ලැබේවා සම්මා සම්බුදු සරනයි
Bandara Narasinghe අනේ ඉතිං මේ හාමුදුරුවෝත් කරන්නේ බුදු හාමුදුරුවෝ දෙවියකු සේ සලකා වැඳුම් පිදුම් කර කර උන්වහන්සේගෙන් හිගන්නො වගේ ඉල්ලා ඉල්ලා ඉන්න පුරුදු කරන එක නේ...
සාධු` සාධු` සාධු`
sadu sadu sadu,, namo buddhaya!!!
swamin wahanse pawasanne sathyakmai.
ape nede wena seeya kenek asanipa wela nathi una.. awasana dawas wala amma thaththa laga idan katha karanawa kiyala kiuwa. mata dan thamai watahune e dewal wala theruma. man hithuwe eka manasika gataluwak kiyala. meya thawa tikak pahadili karanam godak watinawa. oba wahanseta nirwanaya sakshath kara ganimata heki wewa!! sadu sadu sadu.
Rajitha Wijayaratne නමෝ බුද්ධාය! , අපි මේ ඉපදිලා ඉන්නෙ වාසනාවන්ත කාලයක. මොකද බුදු කෙනෙක් පහළ වෙන්නේ කලාතුරකින්. ඉතින් බුදුකෙනෙක් පහළ වෙලා තමයි මේ සියලූ ලෝක සත්ත්වයා සසර දුකින් එතෙර කරන මාර්ගය කියලා දෙන්නේ. ඉතින් ඒ භාග්‍යවත් අරහත් වූ බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්ම මාර්ගයේ යනවා මිස බුදුරජාණන්වහන්සේගේ ඉපදුන තැන ඉන්දියාවේද ලංකාවේද කිය කියා වාද විවාද කර කර තර්ක ගොඩනඟන එකද නුවණට සුදුසු? එහෙම නැත්නම් එම ධර්ම මාර්ගය අනුගමනය කර නිර්වාණය ළඟා කර ගැනීමද සුදුසු? උදාහරණයක් වශයෙන් පයිතගරස් විද්‍යාඥයා හඳුන්වාදුන් පයිතගරස් ප්‍රමේයය භාවිතාකර ගණන් හදනවා මිස pythagoras ඉපදුනේ කොහේද අම්මා තාත්තා කවුද කියලා හොය හිටියට ඵලක් තිබේද?
Sadu ..sadu ..sadu ..oba ..wahanse. kalpayak ..weda ..sitina ..sekwaa ...sakdeviyo ..nithi ..surakiwaa ..ape hamuduruwane
Rajitha Wijayaratne ...
Samawenna mata ..mama ..hama hamuduru. Namakagema ..bana ..ahanawa ...mata ..hamuduruwarunge ..kisima. prasnyak ..wdak .ne ..mge ..jivithe kwadawath. .hamuduru. .kenekuta wachana. Maththrayaka ..dosak ..kiyala .ne ..waradak ..karala ne. .mama ..budu ..samiduge ..daramayata ..garu karala ..prathi ..paththi pujawen ..pudala ..mage. jivithe ..darmanukulawa ..hada ..gaha ganna ..vitharai ..mama ...uthsaha ..karanne ...mama kawdawath. .devi ..himiyen ..aryamaha ..saga ..rathnaye. .dos. nodakimi ...theruwanata ..divi. .puda. .wasaya karami ..ara ..hamuduruwo ..mehema ..kiwa ..me ..hamuduruwo ..mjemam ..kiwa ..mata ..in ..palak. .netha ..mama ..84.000 .darmaskandayma ..nodena ..gathth. .mage ..delowa ..yahapatha. .pinisa ..mage ..daham ..denuma ..hodatama ..pramanawath ...obata ..theruwan ..saranai ...
👍👍👍👍
Sadhu sadhu sadhu! !!!!
🙏🙏🙏🙏🙏
Excellent damma.by Mahamunawa
සාඅු.සාඅු.සාඅු.
***Aduran Alokayawatha Gamankarana Maga Panwadun Pinwath Saminwahansata Digaayousalabewaa****
Sadu sadu sadu !
Khb
Sadu Sadu Sadu!!!🌸🌸🌸🌼🌼🌼
Malaysiwet mahamewnawak hedunot......idamak tiyenawa budu rajunge...pratimawak samaga podi pansalak tiyenawa at...suwamin wahanse kenek nehe
Very thru
sadhu...sadhu...sadhu.
ඒ විතරක් නෙවෙයි ස්වාමින් වහන්ස ඒ උන්නාන්සේ කියනවා අසපුවලින් කියනවලු ගෑනුන්නට නිම්මානරති යන්න කියලා.
sadu...........sadu,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,obawahasata,,,,,pin,,,,,,,,
aduru mithya daham duruwa pirisidu nirmala budu dahama kerehi sith pahan wee pin kemathi siyallooma minisun kerehi anukampawen deshanakarana PIRISIDU BUDU DAHAMA ASTHWA.PINWATH LOKU SWAMEEN WAHANSA OBA WAHANSEETA A AMASUWA BOHO DURA NOWEEWA NAMO BUDDHAYA.sadu sadu sadu.
Now we know the truth and read and understood correct Buddhism. Please do not try to tell us lie.
44.33
එහෙම ශිවට බාර දුන්නම... ඒකෙන් මිදෙන්න ක්ර්මයක් නැද්ද 🙏🙏
මන් කියන්නෙ අපි නොදැනුවත් කම නිසා කුමන හෝ දෙවි කෙනෙක් යක්ශයෙක්ට දිවි පුදලා හිටියොත්.... පස්සෙ සත්‍ය වැටහුනොත් ඉන් මිදෙන්න ක්‍රමයක් නැද්ද??? දන්න කෙනෙක් reply krnwd ??? 🙏🙏🙏🙏🙏🙏🙏
Maha seeyata yanda ... hodin wadala pirith kiyala thisaranaye pihitanna, nath nam mahameunawe swamin wahanse namak muna gahenna ethakota piliyamak dewi,
මහ සෑයට ජීවිතේ පූජා කරන්න
en.m.wikipedia.org/wiki/Alois_Anton_Führer
ගැටීමට නොව විමසීමට link එක බලන්න. දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කර දෙන්න.
Janaka A මොනවා කරන්න ද ?විජාතික මේ ගොල්ලො තමයි ධර්මපාල තුමාවත් අන්දගෙන බුදු ඉතිහාසය ඉන්දියාවට බාර දුන්නේ ...අන්තිමට ධර්මපාල තුමා කිව්ව්නේ එතුමාට වැරදුණා හොයන් යන්න කියලා ... මෙතනම කියන දෙයක් බලන්නකො..තපස්සු භල්ලුක බුදු හාමුදුරුවන්ගේ කේශධාතු ලබා හෙලබිමේ මුලින්ම චයිත්යය හදලා වන්දනා කලේ තිසරණ සරණ ගොස් නොවෙයි ද??? එහෙනම් මිහිඳු හාමුදුරුවෝ වඩින්න කලින් බෞද්ධයන් හිටියා නේද ??? අපිට වැරදිලා කියලා හිතන්නේ නැද්ද ....??ඔයාට පුලුවන් නේ ලෝකෙ ගුරුත්වය අඩුම තැන මේ ලංකාවේ කියලා search කරලා බලන්න ...මේ බිම්බර ගතිය අඩුම ස්ථානයේ තමයි බුදුවරුන් පහළ වෙන්න ...ඉතිහාසය වෙනස් කරලා අපිට ඉගැන්නුවා කාලයක්ම.. එකපාරට පිලිගන්න බැරි අය ඉන්නවා ..හොයා ගියොත් ලිහාගන්න අමාරු නෑ .....දැන් සත්‍යය එලිවෙලා තියෙන්නේ ..
Yamuna Subasinghe
In 1896 he received permission from the government of the North-Western Provinces and Oudh and the Government of India to carry out an expedition to Nepal. Führer carried out very successful excavations at Mathura between 1889 and 1891 which improved understanding of the history of Jainism and gained him reputation.[3]Accompanied by the local Nepalese governor, General Khadga Shamsher, Führer discovered Ashoka’s pillar, an inscription on which, together with other evidence, confirmed Lumbini as the birthplace of the Buddha. This discovery was disputed in a 2008 book by British writer Charles Allen.[4][page needed]
I wanted to highlight latter part of the paragraph.
Janaka A , The simplest explanation for this is to understand that all the facts are presented of their own accord. Yielding to German and British exploration and education would not help us to dig up the truth beyond their given limits .That covers only theirs expectations and, there by blinding our own ability to see further ..That's why we must try to search more when enormous initiatives have opened up as evidences in our sacred land where The Buddha was born ...Of course , highlighting latter part is fine , until we accept only british doctrine. However I feel it doesn't mean we should come to a conclusion and stop searching the real history.
Yamuna Subasinghe , Time will solve the problem. If someone can prove the existing places are based on false evidences. It will be a eye opener.
හැබැයි රට අබඇටයක් විතර ඇති.
oba tharam minissu rawattana thawath kenek mekarlaye naha
නුවණ මදි පුද්ගලයන්ට බුදු බණ තේරෙන් නෑ මහත්තය.
According to the dhamma.modern shinhales are stupid
Sadu sadu sadu
සාදු සාදු සාදු