Oghatarana-Poson Poho Day Special Dharma Discussion ඕඝතරණය-පොසොන් පොහෝ දින විශේෂ ධර්ම සාකච්ඡාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ต.ค. 2024
  • මේ උතුමි ධර්ම දානය තුලින් නිවනට යොමු වු....නොඇසූ දහම් කරුණක් ඇසේවා.....ඇසූ දහමි කරුණක් වෙත්නම් විදර්ශනාව ට ම යොමු වේවා.....
    Those who are led to Nirvana through this Uthumi Dhamma donation....let them hear an unheard Dhamma point.....if there is a Dhamma point that has been heard, let them refer to Vidrashanava itself.....

ความคิดเห็น • 12

  • @priya83621
    @priya83621 3 หลายเดือนก่อน +2

    පින්වත් අපේ හාමුදුරුවන්ට සහ සැමට තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 3 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අති විශිශ්ටයි....නිර්භීතයි.....

  • @mahilafernando6640
    @mahilafernando6640 3 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේගේ ඉතාම වටිනා පිලිතුරු සැපයීමට අපගේ ආශිර්වාදය පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීඝායු ලබත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @SanjewaniSanjewani-d9j
    @SanjewaniSanjewani-d9j 3 หลายเดือนก่อน +1

    උතුම් තුනුරුවන් සරණයි අපේ ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී සුව ලැබේවා තුනුරුවනට මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🌹🌹🌹❤️

  • @chandrikameedeniya7880
    @chandrikameedeniya7880 3 หลายเดือนก่อน +1

    අපේ යුගයට දහම හදාරන අපේ මනසේ රිද්මයට අදාලව ගැටළු ලිහා දෙන කලාවකට දේශනා කරන ඔබ වහන්සේට දීර්ඝායුෂු වේවා🙏

  • @SudeshMaduwan
    @SudeshMaduwan 3 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏

  • @ThanujaDilrukshi-ho1yj
    @ThanujaDilrukshi-ho1yj 3 หลายเดือนก่อน

    Is so good advice namo budahhya 🙏🙏🙏🙏🙏🙏🙏

  • @Gaminisampath-oq7hm
    @Gaminisampath-oq7hm 3 หลายเดือนก่อน +3

    සම්බුද්ද චරිතය ඇතුලෙ ඇති අසිරිමත් සිදුවීම් ගැන පුදුම විය යුතු නෑ......උන් වහන්සේ දේශනා කල දර්මය හොදින් අද්‍යනය කලෝත් හිතෙනවා...එවන් අසිරියක් නොතිබුනා නම් තමයි පුදුමෙ කියල.........

  • @lankaadvertisement4644
    @lankaadvertisement4644 3 หลายเดือนก่อน

    SADHU SADHU SADHU SADHU SADHU SADHU SADHU

  • @sarathw5740
    @sarathw5740 3 หลายเดือนก่อน

    8:48 ටඅච්චරියභූත සූත්රය මජ්ඣිම නිකාය 123 කියවන්න.
    8:48 Please read Acchariyaabbhutasutta Majjima Nikaya 123.

  • @sujeewakumari8517
    @sujeewakumari8517 3 หลายเดือนก่อน

    🪷🙏🙏🙏🪷

  • @prabhasheechamindi1815
    @prabhasheechamindi1815 3 หลายเดือนก่อน

    🙏🙏🙏