ඉස්සො ඩෙවල් රෙස්ටුරන්ට් ක්‍රමයට # Devilled Prawns Restaurant Style # isso devel

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น • 213

  • @kss8387
    @kss8387 7 วันที่ผ่านมา

    මම සාමාසාමාන්‍යයෙන් recipe 1ක් බලලා හැදුවට ගොඩක් රසට එන්නැ එක පාරින්ම.. හැබැයි ඇත්තටම කියන්න හරිම රසට පදමට ආවා.. ගොඩක් ස්තූති ඔයාට..

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว +4

    හරි ම රසයි ❤❤අද හැදුවේ සිංගප්පුරු වේ සිටින ශ්‍රී ලාංකීය අපි තෙරුවන් සරණයි දියුණු වේවා දීර්ගායු ෂ ලැබේවා

  • @sgtxqsme
    @sgtxqsme 2 ปีที่แล้ว +12

    මේක නම් ඇත්තටම නියම recipe එකක්. අද try කරල බැලුව. Ingredients ටික ඒ විදිහටම ගන්න එතකොට හරිම රසට හදාගන්න පුළුවන්. ස්තුතියි අයියා 😍💪

  • @mihiranga_00
    @mihiranga_00 4 ปีที่แล้ว +52

    අපිත් අද හැදුවා ඕක...හරිම රසයි....සුපිරිම කෑමක් 10න් 10 ම දෙනවා......අනික් අයටත් කියන්නෙ බය නැතුව මේක හදන්න...❤️❤️

  • @nilanwettasinghe343
    @nilanwettasinghe343 2 ปีที่แล้ว +1

    මම ඉස්සෝ ඩෙවල් හදන්නේ ඔයාගේ රෙසිපි විඩීයෝ එක බලා ගෙන. ආයේ කතා දෙකක් නැහැ. පට්ටම සුපිරියි. ඔයාගේ වූ ටියුබ් චැනල් එකෙන් කරන සේවයට බොහොම ස්තූතියි. ඔයාගේ වූ ටියුබ් චැනල් එකට සුභ පතනවා. ස්තුතියි.

  • @priyangikaliyanage6335
    @priyangikaliyanage6335 4 ปีที่แล้ว +14

    I made this and it was delicious.. Thank you so much for the recipe .

  • @kamuko-j6g
    @kamuko-j6g ปีที่แล้ว +5

    ඔයා කියුව විදිහටම හැදුවා. හරිම රසට ආවා. ඉක්මනටම ඩෙවල් 1🍖🥘 හදා ගන්නත් පුලුවන් උනා 🎉🍲

    • @kamuko-j6g
      @kamuko-j6g ปีที่แล้ว +1

      Thank you 😊😊

  • @rohinisriyalatha1282
    @rohinisriyalatha1282 ปีที่แล้ว +1

    අපිත් හැදුවා අද...හරිම රසයි...thank you ... මේ රෙසිපි එක නම් සුපිරි ...🤩❤

  • @tharakagimhani4263
    @tharakagimhani4263 ปีที่แล้ว +1

    හරිම රසට ආවා . නියමයිනේ , thanks . 🏅🥇

  • @mkuruppu7035
    @mkuruppu7035 5 ปีที่แล้ว +7

    Wow it looks delicious. nice and clean your table. thank you.

  • @THAMARA1978la
    @THAMARA1978la 3 ปีที่แล้ว +10

    අපි අද ඩෙවල් එක හැදුවා හරිම රසයි ගෙදර හැමෝම ආසාවෙන් කෑවා Thank you very much

  • @amalipalangasinghe4876
    @amalipalangasinghe4876 ปีที่แล้ว +1

    2023.09.25 මේ දැන් මම හැදුවෙ. අම්මෝ.. ඒ රස නියමයි. ඒ විදියටම කරාම නියම පදමට කඩේ රසටත් වඩා රසට ඉස්සො ඩෙවල් එක එනවා. thank you so much… 😊😊😊😊

  • @dinu4305
    @dinu4305 ปีที่แล้ว

    thankyou soo much..මන් මෙච්චර කල් try කරපු recipes වලින් tasty ම එක...❤

  • @dionisheraliyanage3634
    @dionisheraliyanage3634 ปีที่แล้ว +2

    අද හැදුවා. නියමයි😋❤👌 Thank you!🙏

  • @shanulya4233
    @shanulya4233 3 ปีที่แล้ว +2

    Super........
    Thank you for this recipe

  • @manjulakenny7862
    @manjulakenny7862 4 ปีที่แล้ว +2

    අනේ ගොඩාක් රසයි වගේම හරිම පැහැදිලි මල්ලියෝ ජයවේවා

  • @C424c424
    @C424c424 5 ปีที่แล้ว +4

    7/like මගෙන් ..👍👍👍👍

  • @shammiattanayaka3774
    @shammiattanayaka3774 2 ปีที่แล้ว +1

    Apith ada heduwa .harima rasai .thank you 🤗🤗🤗

  • @jayaminiherath8754
    @jayaminiherath8754 7 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම ස්තුතියි ....

  • @charithrathnayake5466
    @charithrathnayake5466 3 หลายเดือนก่อน

    Math haduwa supiri 👍👍👍

  • @ionasmith9421
    @ionasmith9421 4 ปีที่แล้ว +7

    හදපු හොදම ඉස්සො ඩෙවල් එක.
    බොහොම ස්තුතිය්.

    • @marybethjomocdagangon1025
      @marybethjomocdagangon1025 3 ปีที่แล้ว

      ට්ට්ට්ට්ට්ට්ට්ඩ්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්‍ය්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ට්ඩ්ඩ්ට්ට්ට්ඩ්ඩ්ට්

    • @marybethjomocdagangon1025
      @marybethjomocdagangon1025 3 ปีที่แล้ว

      ඩ්ඩ්ඩ්ට්ඩ්ඩ්ට්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ට්ඩ්ඩ්ඩ්ඩ්ට්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ඩ්ට්ඩ්

    • @ahtinduk3640
      @ahtinduk3640 3 ปีที่แล้ว

      👍👍👍

  • @shiranmass7867
    @shiranmass7867 ปีที่แล้ว +1

    One of the best seafood recipe👍

  • @akash_akiplays9588
    @akash_akiplays9588 2 ปีที่แล้ว +1

    This is a fantastic recipe… thank you ! I feels like my colombo days… I miss so much

  • @abababab7812
    @abababab7812 5 ปีที่แล้ว +2

    නියමයි නියමයි මල්ලි ස්තුතියි දැනුවත් කළාට

  • @anomachandrani8741
    @anomachandrani8741 2 ปีที่แล้ว +1

    I made it yesterday 😋😋 it was super delicious 👌👌👌👌Thank you so much ❤️❤️❤️

  • @mahindajayasooriya9694
    @mahindajayasooriya9694 2 ปีที่แล้ว

    අපිත් හැදුවා හරිම රසට ආවා thanks

  • @irshadirshad7033
    @irshadirshad7033 2 ปีที่แล้ว

    Very nice recipe. Thanks for you sir.👍👍

  • @geek_sLc
    @geek_sLc 2 ปีที่แล้ว

    සුපිරි apith haduwa rahai

  • @antoinettewijayasinghe4478
    @antoinettewijayasinghe4478 2 ปีที่แล้ว

    Everytime I use your receipe to make devilled prawns. It's so tasty. Thank you.

  • @chandanakumara935
    @chandanakumara935 3 ปีที่แล้ว +1

    Thank you.... අපි හැදුවා රසයි

  • @numeshschannel1078
    @numeshschannel1078 5 ปีที่แล้ว +3

    Adeeeeee man hadanna hitiyeeeee. Kamak na rasai wage Appa eka dakkama hakka hiri watila katata kela unanawa. Math hadala hano video eka mage widiyata saho. Mage video ekath balanna enna. 👍👍👍👍👍👍👍👍👍👍

  • @malikakumudu6903
    @malikakumudu6903 3 ปีที่แล้ว +2

    බුදුසරණයි ගොඩක් රසයි ❤❤

  • @KumuduBandara-v7i
    @KumuduBandara-v7i 8 หลายเดือนก่อน

    2024.5.1❤❤අද තමයි රසබලන්න හිතුනෙ හරිම රසයි❤ගොඩාක් ඉස්තුති තෙරුවන්ගේ සරන යි

  • @stefanrodrigo6156
    @stefanrodrigo6156 4 ปีที่แล้ว +2

    මරු මම හදනවා මේක
    from germany

  • @karthikapratheesan7371
    @karthikapratheesan7371 4 ปีที่แล้ว

    Tempting prawn alway may favourite
    I watch all your videos

  • @KaushalayaMedhavi
    @KaushalayaMedhavi 7 หลายเดือนก่อน

    Apith haduva harima rasata ava 😊

  • @amilasuranga5479
    @amilasuranga5479 3 ปีที่แล้ว +1

    අපිත් අද හැදුව මාර රසයක් 👍👍👍👍👍👍👍👍👍

  • @wvbfonseka8877
    @wvbfonseka8877 ปีที่แล้ว

    Harima rasapaata isso deal ekak matath aassai meka davasaka hadala balanna obath suba dawasak

  • @achalad.a6472
    @achalad.a6472 2 ปีที่แล้ว

    සුපිරි .අපිත් හැදුවා හරිම රසවත්

  • @Haritha84
    @Haritha84 2 ปีที่แล้ว +1

    I made it. It was really tasty and everyone appreciated it. Thank you!

  • @hilmynizar
    @hilmynizar 5 ปีที่แล้ว +4

    I'm learning. Thanks alot.

  • @saraniyethmi3127
    @saraniyethmi3127 2 ปีที่แล้ว

    හොදට ආවා👏👏👏

  • @sarojranaweera
    @sarojranaweera 4 ปีที่แล้ว +1

    Harima rasai malli..... kohenda owa igena gatte?

  • @yashmisathsarani9662
    @yashmisathsarani9662 3 ปีที่แล้ว +1

    කටට රසයි

  • @pandaexpress1319
    @pandaexpress1319 4 ปีที่แล้ว +5

    Thank you so much for this recipe. I made it today and it came out perfectly!

  • @nandawatthegedara6062
    @nandawatthegedara6062 5 ปีที่แล้ว +2

    Wow

  • @MagicTikka
    @MagicTikka 4 ปีที่แล้ว +1

    Rasa patai...godak thanks ...godak vedeo ganna ...digu gamanak

  • @dilminisri1325
    @dilminisri1325 3 ปีที่แล้ว

    Woww

  • @arshadahmed5916
    @arshadahmed5916 3 ปีที่แล้ว

    Niyamai

  • @C424c424
    @C424c424 5 ปีที่แล้ว +2

    Thanks for shearing yummy recipe

  • @MilindaMadumal-rf7uu
    @MilindaMadumal-rf7uu 8 หลายเดือนก่อน

    Apith haduwa patta rasai...

  • @ZaiqaLahoreKa
    @ZaiqaLahoreKa 5 ปีที่แล้ว +3

    Waaao amazing thumbs up.

  • @somarathnajll755
    @somarathnajll755 3 ปีที่แล้ว +1

    Me wage thawa video ewanna 👍👍

  • @BeatCreationsGaming
    @BeatCreationsGaming 5 ปีที่แล้ว +1

    Patta Machan- sathutui sathutui

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 5 ปีที่แล้ว +2

    නියමයිනේ බ්‍රෝ 👍

  • @sewwanditeacher5754
    @sewwanditeacher5754 3 ปีที่แล้ว +1

    නියමයි

  • @buthsaraweerasinghe2523
    @buthsaraweerasinghe2523 3 ปีที่แล้ว +1

    Harima rasai thank you

  • @sithariperera1531
    @sithariperera1531 2 ปีที่แล้ว +1

    Math haduwa😃

  • @alsager2308
    @alsager2308 3 ปีที่แล้ว

    Today. Iwillmakea thankey❤️❤️🇰🇼

  • @slmusiccafe5461
    @slmusiccafe5461 5 ปีที่แล้ว +1

    ජය වේවා බ්‍රෝ... 👍👍

  • @sunilshantha7103
    @sunilshantha7103 ปีที่แล้ว +1

    අපිත් හැදුවා නියමයි . පුදුම රසක් . 🤤🤤🤤🤤❤️❤️

  • @chamindakumara3237
    @chamindakumara3237 2 ปีที่แล้ว

    Harima rasai

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබතුමාට .

  • @anuradhaherath253
    @anuradhaherath253 3 ปีที่แล้ว

    😋😋godaak rasai thanks

  • @wasantharajapakse7922
    @wasantharajapakse7922 3 ปีที่แล้ว

    It's very delicious.yummy.😛😋

  • @workoutkickstart
    @workoutkickstart ปีที่แล้ว

    හරි රසට ආවා.

  • @priyankababa8653
    @priyankababa8653 3 ปีที่แล้ว

    මාත් හැදුවා හරිම රසයි

  • @DRKTRACKMuSIC
    @DRKTRACKMuSIC ปีที่แล้ว

    Good 🤤

  • @chamakumar3400
    @chamakumar3400 4 ปีที่แล้ว

    ඉස්සන්ගෙ පිට පළලා කළු පාට බඩවැල ඉවත් කළේ නැද්ද.video එක ගොඩාක් වටිනවා බොහොම ස්තුති.

  • @KithsaraGimhana
    @KithsaraGimhana 6 หลายเดือนก่อน

    හාරිම රසයි

  • @kalpanisandareka293
    @kalpanisandareka293 หลายเดือนก่อน

    Broken mirros eke senuka eka parak hadanne mekada❤

  • @sandykumari8421
    @sandykumari8421 3 ปีที่แล้ว

    ගොඩාක් රසයි වගෙ

  • @rangarp9970
    @rangarp9970 4 ปีที่แล้ว

    එල මචන්.. සැපට ආවා.

  • @slfilm7657
    @slfilm7657 3 ปีที่แล้ว +1

    Wiyali issongen hada ganna puluwada

  • @kumakarunasinghe410
    @kumakarunasinghe410 4 ปีที่แล้ว +1

    dallo hadana widiya kiyanna please

  • @slmrmaxff8815
    @slmrmaxff8815 4 ปีที่แล้ว +1

    good

  • @mayusanshan4762
    @mayusanshan4762 4 ปีที่แล้ว

    Looks nice i wii try thank you

  • @samalmadusanka44
    @samalmadusanka44 4 ปีที่แล้ว

    Harima rasai thanks aiye

  • @neilpussewela7213
    @neilpussewela7213 5 ปีที่แล้ว +2

    Ela ela

  • @sihinaanuhas2615
    @sihinaanuhas2615 2 ปีที่แล้ว

    Ela... good

  • @nandanin5640
    @nandanin5640 4 ปีที่แล้ว +2

    Hm Rasai

  • @rajeewa1618
    @rajeewa1618 5 ปีที่แล้ว +2

    Great video

  • @Shivanthi6
    @Shivanthi6 5 ปีที่แล้ว +3

    Wishing you the best year ever . With lots of love and gratitude.

  • @thenuldilith6329
    @thenuldilith6329 3 ปีที่แล้ว

    Superb 👍

  • @pushpapinthu8746
    @pushpapinthu8746 4 ปีที่แล้ว +1

    Good idea thanks

  • @ceylonliyo1741
    @ceylonliyo1741 4 ปีที่แล้ว

    mamath haduwa ✅✅♥️♥️

  • @unapinto
    @unapinto 3 ปีที่แล้ว +5

    Can you please share all the ingredients and quantity in English.🙂 Thank you!🙏

  • @saflorawijesinghe2511
    @saflorawijesinghe2511 ปีที่แล้ว

    Good thank you

  • @deenusanju221
    @deenusanju221 3 ปีที่แล้ว

    Super 👍👍

  • @stylewithdewmi
    @stylewithdewmi ปีที่แล้ว

    Apith hduw rasai.

  • @MadisCooking
    @MadisCooking 4 ปีที่แล้ว +2

    ගොඩාක් ස්තුති

  • @fathimasumeiya4381
    @fathimasumeiya4381 4 ปีที่แล้ว

    Soya sauce witharak danna barida

  • @dharshaniperera4494
    @dharshaniperera4494 3 ปีที่แล้ว

    We maked today it is so tasty

  • @__SL__cricket__DL_
    @__SL__cricket__DL_ 3 ปีที่แล้ว +1

    Godak rasai

  • @psurachannel4659
    @psurachannel4659 5 ปีที่แล้ว

    Good job bro...Koren Kama tikak hadana videeya Danna..lankawe thiyan Badu walin..

  • @gallegalle3448
    @gallegalle3448 3 ปีที่แล้ว

    Wonderful. Thanks.

  • @ruwanichandrakanthi9043
    @ruwanichandrakanthi9043 4 ปีที่แล้ว +5

    සෝස් දාන්නේ නැතිව හදන්න පුලුවන් ද.? නැත්නම් ඒ වෙනුවට දාන්න පුලුවන් දෙයක් තියෙනවා ද.?

    • @shashithperera350
      @shashithperera350 4 ปีที่แล้ว

      කැමති දෙයක් පාවිච්චි කරන්න පුලුවන්

  • @vasanadanuska2435
    @vasanadanuska2435 4 ปีที่แล้ว +1

    Oya hodata kiyla danwa thanks for

  • @donasemina853
    @donasemina853 4 ปีที่แล้ว +2

    Wow..looking great. ❤

  • @janakakumara5394
    @janakakumara5394 5 ปีที่แล้ว +1

    Ela