"ලකුණු 42කට දැවී ගියාට පස්සේ අපේ comeback එක හොඳයි" - සනත් ජයසූරිය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 3

  • @mahanamamahanama5163
    @mahanamamahanama5163 วันที่ผ่านมา +1

    පලයන් බං සනා යන්න come back එක හොද උනාට pressure situation handle කරලා finishing කරන්න තාම දන්නෑ.. kjp වගේ aproch එකෙන් තමයි south africa team එකට answer ,denna one.. failed කියලා දැන දැන දිමුත්ට chance දුන්නා.. ඕෂධ කලිනුත් south africa වලදී හොදට කලා චාන්ස් දුන්නෑ.. අලුත් කොල්ලන්ටත් චාන්ස් දීලා බලන්න තිබුනා අපරාදේ.. හැමදාම අපේ වාසියට මෙහේ කුඹුරු වල අපේ වාසිය තියන් ගාලා fast pich වලදී ඇඹරෙනවා..😂

  • @nalinj1
    @nalinj1 วันที่ผ่านมา

    කොහේද කම්බැක් එක හොඳ?එහෙනම් මැච් එක දිනන්න එපැයි.මුන්ට මැච් එකක් දිනන තැනට ගෙනියන්න බෑ.ලබ්බෙ කම්බැක්.පොඩි පොඩි කෑලි අරන් මේක බලල වැඩක් නෑ.මුන්ට උනන්දුවක් නෑ.එකෙක් සීයක් ගහගන්න බෑ.ඔක්කොම අමාරු ටික ගහල නිකන් විකට් එක දීල යනවා.ඔය දිමුත් පම්කයව අයින් කරල අර ගහන බංකුවෙ වාඩි වෙලා ඉන්න උන්ට චාන්ස් එක දෙනවලා.ඔසඳ,පසිදු.වගේ උන්ට.මැතිව්ස් දිමුත් දැන්වත් සමුගන්න ඕනා.මොකක්ද මේ කරන විකාරේ.අරූ මැච් 100ක් ගහනකම් අපි මැච් පරදින්න ඕනද? ඌට අර ටික්ටොක් කෑල්ල එක්ක චැට් කරන්න ඉක්මනට අවුට් වෙලා යනවද? දවස් 10ක් කලින් ගිහින් නිදාගත්තද හොටෙල් එකට වෙලා?