සිංහල වාක්‍ය දෙමළ බසට පරිවර්තනය | sinhala sentences convert tamil part 01 | tamil with sureka

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ม.ค. 2025

ความคิดเห็น • 51

  • @nawaladhammananda8718
    @nawaladhammananda8718 2 ปีที่แล้ว +5

    நன்றி .

  • @sanjayanisshanka157
    @sanjayanisshanka157 ปีที่แล้ว +4

    ටීච මට දැන් පුළුවන් 👍👍👍

  • @WasanaWasana-mt1dv
    @WasanaWasana-mt1dv ปีที่แล้ว +1

    Thank you 😊❤😊🎉

  • @Senu779
    @Senu779 ปีที่แล้ว

    Super teacher thank you ❤❤

  • @onlinesrilankansecondlanguage
    @onlinesrilankansecondlanguage 2 ปีที่แล้ว +2

    නියමයි

  • @ranjithganepola5609
    @ranjithganepola5609 4 หลายเดือนก่อน

    Best hand writing both

  • @h.a.gsubodlakshan554
    @h.a.gsubodlakshan554 2 ปีที่แล้ว +1

    Excellent

  • @darshanachaminda1060
    @darshanachaminda1060 2 ปีที่แล้ว +2

    Thanks miss

  • @itzmerana
    @itzmerana 2 ปีที่แล้ว +5

    Miss me wage wakya පරිවර්තන videos thawa tikak danawada

  • @sangeethdilshan2155
    @sangeethdilshan2155 2 ปีที่แล้ว +4

    නියමයි මිස් 😊❤️

  • @sanadidinusha7516
    @sanadidinusha7516 2 ปีที่แล้ว +3

    Thnq teacher 🌹

  • @kidstamil-com
    @kidstamil-com 2 ปีที่แล้ว +1

    Good Job 💗

  • @surandihansika7738
    @surandihansika7738 2 ปีที่แล้ว +6

    මිස් 8 වෙනි එකේ උදවි ඔන්රු නැතුව ඔරු උදවි කියලා දාන්නෙ නැත්තෙ ඇයි?

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +3

    12:08 Miss නුඹ නම් = நீ
    නුඹලා නම් = நீங்கள்

    • @tamilwithsureka
      @tamilwithsureka  2 ปีที่แล้ว +4

      නී = උඹ,තෝ,ඔයා
      නීංගල් = ඔබ,ඔබලා,ඔබතුමා/ඔබතුමිය, ඔයා,ඔබ වහන්සේ

  • @disnakumuduni8786
    @disnakumuduni8786 2 ปีที่แล้ว +2

    👍

  • @managementq3268
    @managementq3268 ปีที่แล้ว +1

    ❤️❤️

  • @g.s.samarasinghe8597
    @g.s.samarasinghe8597 2 ปีที่แล้ว +4

    8:28 Teacher නුඹ නම් එතෙන්ට එන්න ඕනි இருக்கின்றீர் නේද ටීච ලිව්වෙ இருக்கின்றீர்கள் නෙ ඒක එන්නෙ නුඹලා යන උක්ත පදයට නෙ
    නිවැරැදි ලෙස - නුඹ දැන් කොහෙද ඉන්නෙ
    * நீ இப்பொழுது எங்கே இருக்கின்றீர்
    මිස් ලිව්වෙ -නුඹ දැන් කොහෙද ඉන්නෙ
    * நீங்கள் இப்பொழுது எங்கே இருக்கின்றார்கள் කියලා වාක්‍ය අනුව ගැලපෙන්නේ නැ නෙද

    • @tamilwithsureka
      @tamilwithsureka  2 ปีที่แล้ว +3

      "නුඹ" කියද්දි "නීංගල්" තමයි පාවිච්චි කරන්නේ. "නී" කියන්නේ පුතේ "උඹ" කියන අදහසට.අපි ගරු කරන කෙනෙක්ට කතා කරන්නේ "නුඹ" කියලනේ.ඔන්න යාලුවෙක්ට එහෙමනම් "නී" දාන්න පුලුවන්.එතකොට "උඹ" කියන අදහස එන්නේ.(ගරු නොකරන කෙනෙක්ට නුඹ කියනවනම්) මං දීපු වාක්‍ය හොදට බලන්න.ඒ වාක්‍ය ව්‍යාකරණානුකූලව නිවැරදියි.

  • @krishomahondarangala6267
    @krishomahondarangala6267 2 ปีที่แล้ว +4

    Mis hari පැහැදිලිව kiyadenawa

  • @MalindaPiyumal
    @MalindaPiyumal หลายเดือนก่อน

    ❤ දෙමලෙන් සියයට ලියන හැටි වීඩියෝ එකක් එවන්නැද්ද?

  • @kalanathejan
    @kalanathejan 2 ปีที่แล้ว +2

    10:34 teacher மகிழ்ச்சியுடன் ganna beida

  • @snsnada9360
    @snsnada9360 ปีที่แล้ว +1

    'අස්වැසුම' යන්නෙහි දෙමළ පරිවර්තනය කියන්නකෝ.

  • @Mychannel-rj6mz
    @Mychannel-rj6mz 2 ปีที่แล้ว +4

    Teacher මේ video එකේ 2 කොටස නැද්ද ?

    • @tamilwithsureka
      @tamilwithsureka  2 ปีที่แล้ว +1

      ඒකත් ඉක්මනින්ම දාන්නම්.

    • @Mychannel-rj6mz
      @Mychannel-rj6mz 2 ปีที่แล้ว

      @@tamilwithsureka hmm

  • @GamineJaylath-wq9et
    @GamineJaylath-wq9et ปีที่แล้ว +1

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰W

  • @maduherath8861
    @maduherath8861 3 ปีที่แล้ว +3

    මිස් රාජ්‍ය භාෂා course එක කරන අයට කරන්නේ නැද්ද

    • @tamilwithsureka
      @tamilwithsureka  3 ปีที่แล้ว +1

      පිරිසක් හිටියොත් ගෲප් ක්ලාස් එකක් කරන්න පුලුවන්.

    • @chandimasandamali2890
      @chandimasandamali2890 2 ปีที่แล้ว

      මටත් අවශ්‍යයි රාජ්‍යා භාෂා පාඨමාලාවට සම්බන්ද වෙන්න...විස්තර දන්වන්න පුලුවන්ද ඒ ගැන

  • @darshanachaminda1060
    @darshanachaminda1060 2 ปีที่แล้ว +1

    Miss vidio ekak danna

  • @darshanachaminda1060
    @darshanachaminda1060 2 ปีที่แล้ว +2

    Madem mama podi hamuduru kenek mata vibhakthi danaganna one me mama kenekge phone ekak

  • @shanthashantha-kg8fh
    @shanthashantha-kg8fh ปีที่แล้ว +1

    චීච කියලදෑණදෙතෙරෙනවා

  • @saliyaasanka7493
    @saliyaasanka7493 ปีที่แล้ว

    මිස් 1වෙනි එකට නාන් සෝරු සාප්පිඩුංගල් කියලා ලියන්න බැරිද?

  • @chandimasandamali2890
    @chandimasandamali2890 2 ปีที่แล้ว +2

    මිස් රාජ්‍ය භාෂා කරන අයට පන්ති පවත්වනවාද..මටත් සම්බන්ද වෙන්න ඕනි....මිස්ගේ ක්ලාස් එකට...

    • @tamilwithsureka
      @tamilwithsureka  2 ปีที่แล้ว

      තවම නෑ.

    • @chandimasandamali2890
      @chandimasandamali2890 2 ปีที่แล้ว

      අනේ මිස් ඉක්මනට පටන් ගන්නකෝ... අපිට මෙ දවස් වල ඒකෙ ලෙක්චර් යනව ..රාජ්‍ය නිලදාරීන්ට..එක්සෑම් අප්‍රේල් වලට තියෙන්නෙ...

    • @maneeshakalhari9973
      @maneeshakalhari9973 2 ปีที่แล้ว

      @@chandimasandamali2890 mis exam ekata anumana denko

    • @chandimasandamali2890
      @chandimasandamali2890 2 ปีที่แล้ว +1

      @@maneeshakalhari9973 mail ekak danna.

  • @fernandofernando8426
    @fernandofernando8426 2 ปีที่แล้ว +1

    Mahillchiyaha wele seihiren weradida

  • @nishiliyanage12234
    @nishiliyanage12234 ปีที่แล้ว

    බීච්. එනක්කු. අක්කා. ඉල්ලෛ. කියන්නෙ. මොකක්ද

  • @ෂාෂිනිෂාෂාෂිනි
    @ෂාෂිනිෂාෂාෂිනි ปีที่แล้ว

    මටඅමිපාරට යන්න බස් එක කීයටද තියෙන්නෙ

  • @darshanachaminda1060
    @darshanachaminda1060 2 ปีที่แล้ว +1

    Mizs

  • @amilasudarshani7069
    @amilasudarshani7069 11 หลายเดือนก่อน

    Teacher Mata den hodata puluwan

  • @natural3859
    @natural3859 ปีที่แล้ว

    Math igana ගන්නවා

  • @darshanachaminda1060
    @darshanachaminda1060 2 ปีที่แล้ว

    Meka theruna

  • @fernandofernando8426
    @fernandofernando8426 2 ปีที่แล้ว

    Ungada weradida