My Day Vlog |මගේ තවත් ලස්සන දවසක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 22 ธ.ค. 2024

ความคิดเห็น • 78

  • @ahkamarasinghe001
    @ahkamarasinghe001 ปีที่แล้ว +12

    නංගි මැනික... අද වීඩියෝ එක බලලා මහ රෑ හයියෙන් හිනා වෙලා අම්මගෙන් බැනුම් අහුවත් එක්ක..😂😂 ඔයා කිවුවම තමා ඇත්තටම මතක් වුනේ වයසට ගියාමත් අපි වීඩියෝස් බලයි නේද කියලා.. එතකොට මම මුලින්ම ආච්චි මැනික කියලා කමෙන්ට් එක පටන් ගන්නෙ..🤭 වෙනදා වගේම අදත් සතුටින් ඔයාගේ වීඩියෝ එක බැලුවා මැනික. පරිස්සමෙන් ඉන්න. ගොඩක් ආදරෙයි. බුදු සරනයි..♥️
    ...හිරූ...

  • @roshimadilshani319
    @roshimadilshani319 ปีที่แล้ว +15

    බොරැ ආටෝප නැති සරල ජීවිතේ....... 🤗 ලස්සනයි අදත්.... 👌😍 තෙරැවන්සරණයි!!!...නංගි ආ.....කහපාට ගවුමට ලස්සනයි කහ මලක් වගේ🌻🌻🌻😍❤

  • @SupunDananjaya-jj4fc
    @SupunDananjaya-jj4fc ปีที่แล้ว +1

    Ane akke oyage video hari lassanai ❤️❤️

  • @gayathrikavinda
    @gayathrikavinda ปีที่แล้ว +8

    අනේ අක්කි මටත් එවගේ ආදරේ කරන අයව මිරිකන්න හිතෙනවා...😅😅😅
    හැමදාම උනත් අක්කි vlog ගේන්න. මම ගොඩක්ම කැමති අක්කි බලන්න... දවස් තුන හතරක්ම vlog අරන් ආවේ නැති නිසා මම ගොඩක් කල්පනා කලා අක්කිට ප්‍රශ්නයක්ද කියල😢 අනිත් අය කියන එවා හිතන්න එපා අක්කි ඔයා මම හැමදාම ඔයාට ආදරෙයි.😁😁😁❤❤❤❤ පරිස්සමෙන් ඉන්න අක්කි බුදු සරණයි...❤❤❤

  • @sanjulasudarshani7346
    @sanjulasudarshani7346 ปีที่แล้ว +1

    Biscuit ekama iwarai theka bila iwara weddi .😊😊🤪🤪

  • @lakshikasewwandi7824
    @lakshikasewwandi7824 ปีที่แล้ว

    Akke biththara badiddi mokakinhari piyanakin wahanna ethakota lesi kadanne nethuwa anith peththa harawaganna adareii akki ❤😊

  • @Hapanchi
    @Hapanchi ปีที่แล้ว +4

    Shashini achchi 😂😂

  • @dinithikushalya2993
    @dinithikushalya2993 ปีที่แล้ว +3

    Akkiii..❤❤kema rasama rasa pataiiii

  • @nethu126
    @nethu126 ปีที่แล้ว +1

    Ane oya lassanai apph mn dn oya krn wd krnn purudu wela oya kth krn vidiyt ehem kana vidiy ehem uyn vidiya ane hri shok apph budu saranai parissamen sathutin inn akkiyo hina wela ada video ekth lassanai....❤😙😁

  • @sandalimandira2629
    @sandalimandira2629 ปีที่แล้ว +2

    අනේ ඔයා හරිම ලස්සනයි අක්කි. ඔයාගෙ vlog බලන්න මම හරිම ආසයි ඒවා බලනකොට ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා. ඔයා ගොඩක් සරල වගේම හරිම නිහතමානී චරිතයක්. ඒ වගේම ඔය හරිම විනෝදයි. ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා 😍🌼.. මේ වගේම තව ලස්සන වීඩියෝ හැමදාම ගේන්න කියලා ආදරෙන් ඉල්ලනව... 😍😍🙂🙂🌼🌼

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb ปีที่แล้ว +1

    අපිටත් එහෙම thamai vidio එක ලස්සනයි oyalata හැමදාම සතුටින් inna budusaranai

  • @chamilabandaranayake3322
    @chamilabandaranayake3322 ปีที่แล้ว +3

    Hai kohomada Godak lassani oyage vidiyo adrei godak ❤❤❤😊😊😊😊

  • @GanganiIM
    @GanganiIM 5 หลายเดือนก่อน

    අනේ මටත් පොඩි කරන්න හිතෙනවා අනේ දැක්කම....🥰

  • @manushiireshika4604
    @manushiireshika4604 ปีที่แล้ว +2

    මම දාන පළවෙනි comment එක .හැමදාම ඕනේ vedio

  • @thiliniishanka3430
    @thiliniishanka3430 ปีที่แล้ว +2

    ලස්සනයි විඩියෝ එක ගොඩක්

  • @hansika756
    @hansika756 ปีที่แล้ว +2

    Egg ek pan ekat dla poddk wela wahala tynna mudiyakin...ita passe tikak hai unam lassnt anith paththa danna puluwn...❤

  • @sandunimathota3322
    @sandunimathota3322 ปีที่แล้ว +1

    සරල ජීවිතයක්. අදත් හරිම ලස්සනයි. දවසක් වුණත් බලන්න ආස හිතෙනවා. ඔයාටත් බුදු සරණයි පැටියෝ.❤️❤️❤️❤️

  • @NiroSMedia
    @NiroSMedia ปีที่แล้ว +3

    අනේ ශෝයි ඔයාගේ video ❤❤

  • @oshadigaya5352
    @oshadigaya5352 ปีที่แล้ว +2

    1st comments eka magen akke. ❤ lassanai adath akke.

  • @Kaveekavee2212
    @Kaveekavee2212 ปีที่แล้ว +4

    Hey beautiful ❤😘😍

  • @rasika679
    @rasika679 ปีที่แล้ว

    Budu ammo akke patta appa oya nm maru sarala jiwithayak math oy wagemai pissu mongaliyak aththatama niliyekge chanel ekak balanawat wada oyge video balanna patta asai adarei appa oyatnm ape aththama jiwithe oy pennanawa🥺 adarei akka

  • @sarojahansamali9575
    @sarojahansamali9575 ปีที่แล้ว +1

    මල පෙරේතයා වගෙ
    යකා වගෙ දෙසන්නෙ...
    I felt it akkih 😌❤️

  • @janakapradeep4718
    @janakapradeep4718 ปีที่แล้ว

    Ane nangiya ada mn oya dekka katha karanna mata beriuna Boc eka laga thama hitiye

  • @Sanduni-Oshada
    @Sanduni-Oshada ปีที่แล้ว +5

    ඉස්සර්ලාම කමෙන්ට් එක මගෙන්..ඔයා මාර ශෝයි අනේ..මන් මාරම ආසයි ඔයා ගොඩක් ලස්සනයි අක්කි....❤❤❤ අනේ රිප්ලයි එකක් ඕනි අක්කී

  • @ayodyasathsarani9245
    @ayodyasathsarani9245 ปีที่แล้ว

    ❤❤😊

  • @shashinbro2709
    @shashinbro2709 ปีที่แล้ว +1

    මෙහෙම කැවොත් අයියට බුදු සරනයි 😂😂😂

  • @sudeshikadilrukshi9478
    @sudeshikadilrukshi9478 ปีที่แล้ว

    Hemadama wage akkige video eka adath lassanai 🥰❤️
    Hemadama sathutin inna akki Adarei ❤️🌹

  • @thilinamadushan235
    @thilinamadushan235 ปีที่แล้ว +3

    Shok ana oya

  • @Kaveekavee2212
    @Kaveekavee2212 ปีที่แล้ว +6

    අදත් වීඩියෝ එක ලස්සනයි ශෂිනි ආච්චියෝ...ආදරෙයි ඈ....❤😘...(ආච්චි කිව්වෙ විහිලුවට හරිද) 😊

  • @GanganiIM
    @GanganiIM 5 หลายเดือนก่อน

    වයසට ගියාම ඕවා කරන්න හිතෙන්නේ නෑ නංහියෝ ....එතකොට බන අහන්න පන්සල් යන්න තමයී.🤣

  • @sahanikatharushi3639
    @sahanikatharushi3639 ปีที่แล้ว

    Akkage kolam 😂😘

  • @sandamaliishara-mh1fh
    @sandamaliishara-mh1fh ปีที่แล้ว +1

    නංගෝ ❤💞💕😍😘

  • @user-es7uh8ue2t
    @user-es7uh8ue2t ปีที่แล้ว +1

    Akke e hawunge kuduwa thawa loku karannko...Hari

  • @shammiweerasekara1372
    @shammiweerasekara1372 ปีที่แล้ว +1

    Omlat aka ganna පැතලි loku handak use karanna nangi

  • @dulaniranasingha8312
    @dulaniranasingha8312 ปีที่แล้ว +2

    Hii akka

  • @sanjeewanigunarathne5902
    @sanjeewanigunarathne5902 ปีที่แล้ว +1

    𝖼𝗁𝖾𝖿 𝗌𝗁𝖺𝗌𝗁𝗂𝗇𝗂 ❤❤❤

  • @kavya.4498
    @kavya.4498 ปีที่แล้ว +4

    Oya Hari hodai ❤
    Video baladdi hithennema oya laga innva vge, voice krn vidiyt ettama kemathi..... Hemada u tube eke oyage vlogs balanne. Den okkoma vlogs balla nisa parn evth balanav. Aluth vidio dala thiyanav dekkama harima sathutuuii ❤

  • @MayuraniSiyasinghe
    @MayuraniSiyasinghe ปีที่แล้ว

    Nice

  • @dulaniranasingha8312
    @dulaniranasingha8312 ปีที่แล้ว +2

    ❤❤❤

  • @sandamalisandamali6084
    @sandamalisandamali6084 ปีที่แล้ว +3

    ශෂිනි ආච්චි කොහොමද? හොදින් ඉන්නවද? 😍අපිට එහෙමත් දවසක් එයි නේද පැටියෝ 🤭ඇත්තටම ඔයාගේ වීඩියෝ වලින් ඉගෙන ගන්න අලුත් දෙයක් හැමදාම තියෙනවා 🥰අදත් වීඩියෝ එක හරිම ලස්සනයි හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි මැණික 🥰😍😘❤️🌹

  • @navodapriyashan7971
    @navodapriyashan7971 ปีที่แล้ว

    Lassanai shashi ❤

  • @sandunidarshani267
    @sandunidarshani267 ปีที่แล้ว +2

    Ayeth nama wenas karada😉

  • @thimoshamalindika3660
    @thimoshamalindika3660 ปีที่แล้ว +1

  • @SenuSenuvihangi
    @SenuSenuvihangi ปีที่แล้ว

    Akke akkga cream eka kiyda

  • @deepikapriyadarshani5682
    @deepikapriyadarshani5682 ปีที่แล้ว +1

    හායි සුදු.. ඔයා ශෝක් අප්පා.. දවසට වීඩියෝ 2කක් විතර ගේන්නකෝ

  • @N.Rgehedjdmknmslzlpzpl
    @N.Rgehedjdmknmslzlpzpl ปีที่แล้ว +1

    Akke hawage age geta wg nedda

  • @hasinimishendra5204
    @hasinimishendra5204 ปีที่แล้ว +1

    🙃❤️

  • @dilshanmadushanka5953
    @dilshanmadushanka5953 ปีที่แล้ว

    Garuppuwen karanna b

  • @nimhanikavindya4057
    @nimhanikavindya4057 11 หลายเดือนก่อน +1

    අක්කි ඔයා සිරිපාදේ ගිම් නැද්ද මම නම් යන්න ආසම සිරිපාදේ 😍♥️

    • @RS_Life
      @RS_Life  11 หลายเดือนก่อน

      thinwa 🥰math godak asaiii

  • @ictvedio7712
    @ictvedio7712 ปีที่แล้ว +2

    Man cream eka gena ahala whtzapp ekata msg demma. But , thama reply ne.

  • @nethu636
    @nethu636 ปีที่แล้ว +2

    ආසයි දැකගන්න .ඇවිදින් හමුවන්න.😁😁😁😁ඔයාගෙ පරන වීඩියෝ ඔක්කොමත් මන් බැලුවා.ගෑනු ලමයෙක් විදියට ඇත්ත්ටම ඔයා කැපවීමෙන් වඩ කරන කෙනෙක්.මාත් ගෑනු ලමයෙක් .ඒත් මන් නොකරපු දේවල් ගොඩාක් තියෙනවා කියල හිතෙනවා ඔයව දකිද්දි.

  • @chathuchathu1043
    @chathuchathu1043 ปีที่แล้ว +1

    නංගී සුදු..ඔයාගෙ අර wayasata යන photos දැක්කම Aiyo හිනාව නවත්ත ගන්න බැරි වුණා...කියන ඒවට 😅 දුකත් හිතුනා අප්පා ...අපි ඉතින් wayasata ගියත් ජීවත් වෙලා hitiyoth අනිවාර්යයෙන්ම ඔයාගෙ video බලනව....බොරු posh නැති ගමක haduna අහිංසක ගැහැණු ලමයෙක්.....ඔයා මගේම නංගියෙක් උනා නම් කියලා හිතෙනවා....ඔයාගෙ videos දැන් මට ඇබ්බැහි වෙලා වගේ manike....හරි හරි wayasata ගියත් අපිට videos ඕනි හොඳද....ශෂී ආච්චි සමග රමේෂ් සීයා..විහිළුවක් kale හොදේ....ඔයාගෙ මල්ලී දැක්කේ නැනේ....ඊළඟ video එකෙන් pennanna හොදේ...බුදු සරණයි..පරිස්සමෙන් සතුටින් ඉන්න nangiya...

  • @HeshaniSadunika-zi7iu
    @HeshaniSadunika-zi7iu ปีที่แล้ว +2

    අම්මො අක්කට හොදට හඩකවන්න පුලුවන් නෙ😂💔

  • @kayabeck3743
    @kayabeck3743 ปีที่แล้ว +1

    'Promo sm' 😥

  • @sarojahansamali9575
    @sarojahansamali9575 ปีที่แล้ว

    Mokkd akke oyage cooking channel ek

  • @sachininimesha2523
    @sachininimesha2523 ปีที่แล้ว +2

    Training kranw ned?mt asai travel krnn ❤❤❤

  • @thiliniishanka3430
    @thiliniishanka3430 ปีที่แล้ว +2

    අක්කියෙ

  • @tharurajapaksha4273
    @tharurajapaksha4273 ปีที่แล้ว

    අක්කි ඒ හා පැටැව් ගත්තෙ කොහෙන්ද

  • @shashi7178
    @shashi7178 ปีที่แล้ว

    බිත්තර එක චුට්ටක් වහල තියන්න ඉට පස්සෙ කැඩෙන්නෙ නැතුව ලෙසියෙන්ම ගන්න පුලුවන්

  • @tanyaadolphus4835
    @tanyaadolphus4835 ปีที่แล้ว

    අක්කි ඔයා වට්සප් ක්‍රීම්ස් වලට රිප්ලයි කරන්නේ නෑනේ 😢

  • @PreethimaMadhumalee-dt9hy
    @PreethimaMadhumalee-dt9hy ปีที่แล้ว +1

    පැණි රස ජාති ගොඩක් කන්න එපා නංගි ... ඔය බිස්කට් පුච්චලා බලන්නකෝ පොඩ්ඩක්. ඉටි වගේ... ඕවා කන්න එපා... ❤🤗

  • @kamalpriyan2006
    @kamalpriyan2006 ปีที่แล้ว

    Ude 10ta kiyanneth oya dawalda 😂😂😂😂

    • @RS_Life
      @RS_Life  ปีที่แล้ว

      අනේ ඉතින් 😂😂 ඇදයක්ම හොය හොයා ඉන්නව නේද. 😂😂😂😂

  • @dilmitharushika8114
    @dilmitharushika8114 ปีที่แล้ว +2

    ආයේ R&S lifed අක්කී 🙄

  • @Harshi_online
    @Harshi_online ปีที่แล้ว

    ඔයා දකුනේද❤

    • @rushand8003
      @rushand8003 ปีที่แล้ว +1

      oyaita makkatei eka

    • @Harshi_online
      @Harshi_online ปีที่แล้ว

      එයා කතා කරන භාෂාව නිසා ඇහුවේ .වෙන හෙතුවක් නෑ.මාත් දකුනේ එකයි.😊

  • @SaudaRasseedin
    @SaudaRasseedin ปีที่แล้ว

    Nice

  • @nilushadadallage8230
    @nilushadadallage8230 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @MayuraniSiyasinghe
    @MayuraniSiyasinghe ปีที่แล้ว

  • @NethmiNimashi
    @NethmiNimashi ปีที่แล้ว

    ❤️❤️❤️

  • @shamikagunasingha4409
    @shamikagunasingha4409 ปีที่แล้ว +2

    ❤❤

  • @prabashiniasela6259
    @prabashiniasela6259 ปีที่แล้ว

    ❤️❤️

  • @dhigagayani2795
    @dhigagayani2795 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @sandaniumasha7166
    @sandaniumasha7166 ปีที่แล้ว

    ❤❤

  • @beautyful_things_in_srilanka
    @beautyful_things_in_srilanka ปีที่แล้ว

    ❤❤❤❤