බුද්ධ ඤාණය අචින්තයි 01 / ඇසීමත් දුර්ලභයි ( zoom සාකච්ඡා 2023-05-26) / Buddothpado Aryanwahanse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.พ. 2025

ความคิดเห็น • 115

  • @lalanaweersena3549
    @lalanaweersena3549 ปีที่แล้ว +2

    ඉතාමත්ම ශේශඨයි ආර්‍ය්න්වහන්ස

  • @induruwageneela1079
    @induruwageneela1079 ปีที่แล้ว +2

    තෙරුවන් සරනයි ආර්‍යන් වහසෙ බුදු රජාණන වහන්සෙ ජෙතවනා රාමයෙ ජිවමානව වඩ සිට ධර්මය දෙශනා කලා වගෙ දෙනුනා. මෙ උතුම් දෙශනාව අසා මට නම් ලොකය කඩා වටුන වගෙ ආර්‍යන් වහන්සෙ. අපිට නිවන තව දුරද කියා බයක් දනුනා. එ තරම් ගඹරු දර්ශනයක්. ආර්‍යන් වහන්සෙ ඔබ වහන්සේට මාගෙ නමස්කාර වෙවා .තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @UpaliGannile
    @UpaliGannile ปีที่แล้ว +2

    බුද්දෝත්පාදෝ ආර්‍යයන් වහන්ස ,ඔබ වහන්සේගේ පරම ගම්බීර දේසනාවන් පිළිඹදව සටහන් තැඹීමට මා සතුව වචන නෑ ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.සාදු...සාදු..
    .සාදු

  • @Piyasirikalupahana
    @Piyasirikalupahana ปีที่แล้ว +2

    පාද නමස්කාර කරම් ,, උතුම් ආර්‍ය්යන් වහන්ස ,,🏵️🏵️🏵️🏵️

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 10 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු බුද්ධෝත්පාදෝ ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා ආශ්චර්යයි බුද්ධෝත්පාද දේශනා

  • @shyamalinishantha3323
    @shyamalinishantha3323 ปีที่แล้ว +2

    🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼
    උත්තරීතර බුද්ධ මහා ගුණස්කන්ධයට මාගේ උත්තම නමස්කාරය වේවා!!!
    🙏🏼🙏🏼🙏🏼🌸🌸🌸🙏🏼🙏🏼🙏🏼

  • @janakasuresh8851
    @janakasuresh8851 ปีที่แล้ว +2

    ආස්චර්‍යෛ අර්‍යන් වහන්ස.අති ගම්බීර දේසනාවකි.ලොව්තුරු තතාගත සම්මා සම්බුදු පියානන් වැඩ සිටියා සේ දැනුනි..සාදු සාදු සාදු🌷🌷🌷🌷

  • @marieperera1709
    @marieperera1709 11 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ආරියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @KamalaJayasekara-g8e
    @KamalaJayasekara-g8e 4 หลายเดือนก่อน +1

    Ok DC😢😊

  • @JayathissaBlock-zk5kr
    @JayathissaBlock-zk5kr ปีที่แล้ว +1

    බුද්ධ පුත්‍රයෙක් වශයෙන් ආර්යයන් වහන්සේ අපවත් සසර ඕගයෙන් මුදවා ගන්නා බව අපට ප්‍රත්‍යක්ෂ වී ඇත!🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @kuwaitstar-eh1ux
    @kuwaitstar-eh1ux 5 หลายเดือนก่อน

    සාදු සාදු සාදු සාදු සාදු පින්වත් ගෙෘරවණීය ආර්‍යයන් වහන්සේට නිදුක් නිරෝගි සුවය ලැබේවා

  • @KommalageRupalatha-vw1oj
    @KommalageRupalatha-vw1oj ปีที่แล้ว +1

    සාදු සාදු ආර්යයන් වහන්ස

  • @indukumari9957
    @indukumari9957 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ අසාමානයයි.අති උත්තමයි.නෙලුමි මලක්මයි.මට දැනෙනවා ආර්යයන් වහන්ස

  • @induruwageneela1079
    @induruwageneela1079 ปีที่แล้ว +2

    නමස්කාර වෙවා අර්‍ය්න් වහසෙ, මම් ආර්‍යන් වහන්සේ ගෙ ධර්ම දෙශනා රාශියක් ස්‍රවනය කරල තියෙනවා ආර්‍යන් වහන්සේ , මෙම දීශනාවත් මම අහුවා. මට Zoom තාක්ෂණ ඔස්සෙ සහභාගි ව්මට අවස්ථාව ලබාදනමෙන් පාදනමස්කාර කර ඉල්ලා සිටිම් . තරුවන් සරනයි ආර්‍යන් වහන්සෙ 🙏🙏🙏

  • @rashinisingappuli3520
    @rashinisingappuli3520 ปีที่แล้ว +10

    මෙවැනි දේශනා ආශ්චර්‍ය්යි .. වැඩි වැඩියෙන් දෙශනා වේවා ! දෙශනාව අසන අපද ගැඹුරින් ගැඹුරටම ගොස් එම අන්ශු ස්වභාවයට ම පත්වුණා වැනිය . ඔබ වහන්සේ වටා රොක් වි ඇති අප සැවොම ඉතා භාග්‍යයවන්තයි .❤️ මෙවැනි දෙශනා ම සවනත ගැටේවා !
    සාදු ..සාදු ..සාදු ..
    🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏

  • @jayanthikumarasinghe7457
    @jayanthikumarasinghe7457 ปีที่แล้ว

    සාදු.....සාදු........සාදු............

  • @PoojaPooja-nc9zp
    @PoojaPooja-nc9zp 3 หลายเดือนก่อน

    ඒ බුද්ධ වචනයට සැමගේ නමස්කාර ය වෙිවා

  • @janakinimali1116
    @janakinimali1116 ปีที่แล้ว +1

    සාදු !සාදු !සාදු ! ආර්‍යන්වහන්ස ඔබ වහන්සේ ගේ බුද්ධ ස්වබාවය ඉතා විශ්මිත යි.දෙපා නමස්කාර කරමි ආර්‍යන්වහන්ස .සාදු ! සාදු !සාදු ! සියලු දනන්ට මේ සත්‍ය ධර්මය අවබෝධ වේවා !!!!! 🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @ChamRaChamRach-ol5nt
    @ChamRaChamRach-ol5nt ปีที่แล้ว +2

    ආර්යන්. වහන්සේට අනේකවාරයක්. මගේ. නමස්කාරය වේවා. සාදු සාදු. සාදු

  • @mallikasrilanka1402
    @mallikasrilanka1402 ปีที่แล้ว +1

    අවසර ආර්‍යයන් වහන්ස
    මාගේ උතුම් නමස්කාර වෙීවා සාධු සාධු සාධු සාධු සාධු සාධු

  • @monicashirani-qk3ql
    @monicashirani-qk3ql ปีที่แล้ว +1

    අතිගාම්බ්රයි හිතාගන්නත් බැ මෙතමයිදේසනය ඒඅයුරින්ම ඇසෙනවා වාගෙයි මට දැනුනෙ පාද නමස්කාරවේවා ආර්යයන් වහන්ස

  • @iranganijayaweera9483
    @iranganijayaweera9483 ปีที่แล้ว +2

    සාදු .. සාදු .. සාදු ...
    බුද්ධ පුත්‍රයන් වහන්ස ...
    බුදුරජාණන් වහන්සේගේ මහා සිංහ නාදයයි ....
    ස්වභා දහම කම්පන ස්වභාවය ත්
    බුද්ධ ස්වභාවය කමිපනය නොවන ස්වභාවයත් ...
    ඉතාම පැහැදිලිව දේශනා වුනා .
    හරිමසුන්දරයි ....
    මේ දේශනා ඇසෙන භාග්‍යවන්තයෝ දේශනා ඇසෙන
    මොහොතේම මේ බුද්ධ හඩින්
    උත්තරීතර ධර්මයට අවදිවෙනවා ...
    මේ විශ්ව ධාතුවම බුද්ධ ධර්මයේ
    දෝංකාරය තුලින් නිවී යන අවස්ථාවයි ...
    බුදුරජාණන් වහන්සේ ජිවමානව
    බැබළීමයි ....
    සියළු සත්වයෝම නිවන් දකිනවා ...
    සාදු සාදු සාදු ....

  • @tikiriboyagoda6529
    @tikiriboyagoda6529 ปีที่แล้ว +2

    ස්වාමීනි asasitiya !දැනුණේ එකම deyai !. Enam කම්පන ස්වභාවය pamanamai !anithya bhwaya pamanamai !!!bathisithin pada නමස්කාර කරමි ස්වාමීනි !!!

  • @maliniedissanayaka2862
    @maliniedissanayaka2862 ปีที่แล้ว

    Oba wahanse budun wahansemai.mama monawa hithannada ee hithimath kampanayakmai.mage budun wahanseta gaurawa namaskaraya wewa. Sadu sadu sadu!!!🙏🙏🙏

  • @h.mkumari7682
    @h.mkumari7682 ปีที่แล้ว

    🙏🙏💐💐 Uthum Buddha Shakthiyata apege gawreve Namaskaraya weva. 💐💐🙏🙏Sadu 🙏🙏🙏🌹🌹🌹 Sadu 🙏🙏🙏🌹🌹🌹 🙏🙏🙏🌹🌹🌹

  • @KanthiPremakumara-i9u
    @KanthiPremakumara-i9u 5 หลายเดือนก่อน

    Sadu sadu sadumewena lokaya ma😊yawakmai😊
    😊

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb ปีที่แล้ว +2

    මේ ශ්‍රේෂ්ඨ ආර්‍ය්යන් වහන්සේටත් මේ උතුම් ධර්මය අපවෙත ලබා දෙන සියලු දෙනාටත් යහපතක්ම වේවා .දීර්ඝායුෂ ලබා බොහෝ මිනිසුන් සසර දුකින් මුදවන්නට හැකියාව ලැබේවා🙏🙏🙏🌼🌼🌼🌼🌼

  • @malagalapiries-jq6oo
    @malagalapiries-jq6oo ปีที่แล้ว

    තෙරුවන් සරණයි!!! සාධු !!!🌼🥀🌷🙏🏻

  • @princijayatunga6201
    @princijayatunga6201 ปีที่แล้ว

    තෙරැවන් සරණයි ආර්යන්වහන්ස ෴ ..............

  • @Nihadaarana95
    @Nihadaarana95 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏 අති ගාම්භිරයි ආර්‍යන් වහන්ස ඉපදුනු කෙනෙක් නැති ඉන්න කෙනෙක් නැති මැරෙන්න කෙනෙක් නැති එක් මොහොතක සිදුවන ආයතන ක්‍රියාවලිය කෙනෙක් නොවන බව දෙයක් නොවන බව පෙන්වා පෙන්වා අන්ධ වනයේ සුන්දරත්වයට අප අවදිකල මෙකල බුදුන් ඔබ වහන්සේ මයි ඒ බුද්ධ ස්භාවයට අපගේ නමස්කාර 🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔

  • @nalinibandara8364
    @nalinibandara8364 ปีที่แล้ว

    Aryanwahnseta mage namaskaraya wewa Sadu Sadu Sadu 🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼🌹🙏🏼

  • @mebalsilva8033
    @mebalsilva8033 ปีที่แล้ว +1

    තෙරුවන්සරනය් උතුම් ආර්‍යන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @clean158
    @clean158 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි ආර්‍ය්න්වහන්ස මේ මොහොතේ මේ ඇසෙන මොහොතේ ඒ සොබාදහම් නියාය තුලින්ම ඒ ස්වභාවය ප්‍රත්‍යක්ෂය අත් දකින ආකාරය සිහියට හසුවෙනවා ඔබ වහන්සේ මාරයා
    පරාජය කොට අවසන් ගෝතම සම්මා බුද්ධසාසනය සාසනය නැවතත් මතුකර අවසන් ඒ සවභාවය දැනෙනවා කියා ගන්න කෙනෙක් නෑ කියා ගන්න දෙයක් නැ
    ඒ ස්වභාවය අත් දකින්නට සියලු සත්වයාට ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏 මේ පරම සත්‍ය
    කම්පනය බිද දමන්න (අවිද්‍යාව සුනුවිසුනුකර ) විමුක්තිය කරාම
    ලන්වෙනවා දැනෙනවා ආර්‍ය්න්වහන්සේ ඔබ වහන්සේ ලොවක් නිවන්නටම පහල වුන නූතන යුගයේ අනුබුදු හිමියනේ පාද වන්දනා වේවා 🙏🙏🙏 සැවොම නිවනින්ම නිවි සැනසීම ලබත්වා 🙏🙏🙏

  • @Amara-zo1zx
    @Amara-zo1zx ปีที่แล้ว +1

    Namaskara wewa mage gawrawaniya aryan wahansa pada namaskara karami sadu sadu sadu wismitha budda deshanawak srwanaya kirimata bagya labuwemi uthum buddaputhrayan wahanseta namaskara karami namaskara wewa

  • @dayawathimenike408
    @dayawathimenike408 ปีที่แล้ว +1

    ආර්‍රයන් වහන්සේ ට මාගේ ද නමස්කාර ය කරමි නමස්කාර වේවා

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 ปีที่แล้ว +1

    ආශ්චර්‍යමත් දේශනාවක් ආර්‍යයන්වහන්ස .පාද නමස්කාර වේවා .තෙරුවන් සරනයි .සාදු සාදු සාදු සාදු ...

  • @niroshilavidanage1676
    @niroshilavidanage1676 ปีที่แล้ว +1

    අර්‍ය්න්වහන්ස
    මෙතෙක් නොඇසු නොවිරු දහමක්මැකයි
    අර්‍ය්න්වහන්ස
    පාද නමස්කාරවේවා මහොත්තමයන්වහන්ස
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ranjithkulaweera3402
    @ranjithkulaweera3402 ปีที่แล้ว +1

    අප සිටින්නේ බුදුන්වහන්සේ නමක් ඉදිරියේ wani හැගීමක් ඇති වේ. මේ ආශ්චර්යය අත්ව්දින්නට අප භාග්‍යවන්තයෝ ව් සිටිමු .

  • @mangalikabindusara5376
    @mangalikabindusara5376 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @vindyakarunathilaka3812
    @vindyakarunathilaka3812 ปีที่แล้ว +1

    පින්වත් ආර්‍යන් වහන්සේට නමස්කාර කරමි.නමස්කාර වේවා සාදු සාදු සාදු🙏🙏🙏

  • @suneethasriyakanthi3005
    @suneethasriyakanthi3005 ปีที่แล้ว

    Sadu sadu sadu 🙏🙏🙏

  • @amandasanjeewani3440
    @amandasanjeewani3440 ปีที่แล้ว +2

    උතුම් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @erandaedirisinghe8847
    @erandaedirisinghe8847 ปีที่แล้ว

    උතුම් ගුරුදේවයාණෙනි ආර්‍යයන් වහන්සේට මාගේ නමස්කාර වේවා .

  • @chandranidias
    @chandranidias ปีที่แล้ว

    Aryanwahaseta namaskaraya wewa sadu sadu sadu

  • @sandayajayasinghe4290
    @sandayajayasinghe4290 ปีที่แล้ว

    Aryan wahanseta mage Namaskaraya wewa 🙏🙏🙏🌺🌻🌼🌻🌺

  • @samithaprinsika7658
    @samithaprinsika7658 ปีที่แล้ว

    🙏🌻🙏🌻🙏🌻🙏🌻🙏🌻

  • @rohinihettiarachchi6419
    @rohinihettiarachchi6419 ปีที่แล้ว

    🙏🏵️🙏🏵️🙏🏵️

  • @nandanieararchchilage9367
    @nandanieararchchilage9367 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🙏🌹🌹🌹

  • @lakshmiwanigasekara550
    @lakshmiwanigasekara550 ปีที่แล้ว

    ආර්යන් වහන්සේට නමස්කාර ය⁣⁣⁣⁣ වෙිවා "

  • @ruvinishereen8172
    @ruvinishereen8172 ปีที่แล้ว

    සොබා දහම තුලින් සිතේ හටගනා ලෝකය ඔබ වහන්සේ හොඳින් පෙන්නුම් කලා සාදු සාදු සාදු !!!!!🙏🙏🙏🙏

  • @ashahettiachchi9904
    @ashahettiachchi9904 ปีที่แล้ว

    Theruwan saranai

  • @mallika8744
    @mallika8744 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌋🌋🌋

  • @nirosharanatunga9141
    @nirosharanatunga9141 ปีที่แล้ว

    ආශ්චර්යයි .ආර්‍යයන් වහන්සේ ට නමස්කාරය වේවා ! සාදු සාදු සාදු !!

  • @gothamiaramaya8057
    @gothamiaramaya8057 ปีที่แล้ว

    🌷🌷🌷🙏🙏🙏🙏🙏🌷🌷🌷

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 ปีที่แล้ว +1

    🙏🙏🙏 තෙරුවන් සරනයි ආර්යන්වහන්ස ..පාද නාමස්කරය වෙිවා ආර්යන්වහන්ස

  • @PushpaJayasinghe-po5lk
    @PushpaJayasinghe-po5lk ปีที่แล้ว

    Sadu

  • @janijpa1606
    @janijpa1606 ปีที่แล้ว +1

    පෙර නොඇසූ විරෑ දහම අද අපට ඇහෙනවා..කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාර වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි...🙏🙏🙏🙏

  • @kusumaellepola5237
    @kusumaellepola5237 ปีที่แล้ว

    🙏🙏🙏තෙරුවන් සරනයි.

  • @sankawijeyakulasuriya4288
    @sankawijeyakulasuriya4288 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @nimalj6428
    @nimalj6428 ปีที่แล้ว

    Sadu sadu sadu..durlaba sundara pahadili kirima athi gambeerayi saththya nirmala pirisiduwa. .uthum kalyanamithrayanan wahansa nirogisuwayama labathwa sadu sadu sadu namaskara wewa

  • @nandasirinatha5199
    @nandasirinatha5199 ปีที่แล้ว

    Sathya dahama hamu unA BUDDHA ÙTHRAYANAN WAHANSA

  • @rupajayanthi7636
    @rupajayanthi7636 ปีที่แล้ว

    Uthum mahapragnawata namaskarawewa uthum padanamaskara karami sadu sadu sadu

  • @dilhanikaravita6163
    @dilhanikaravita6163 ปีที่แล้ว

    🙏🙏🙏🌹🌹🌹තෙරුවන් සරණයි ! ආර්‍යන් වහන්සෙට මාගේ නමස්කාරය වේවා !!🙏🙏🙏🌹🌹🌹

  • @kumudinijayaratne1363
    @kumudinijayaratne1363 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu!!! Thank you very much, Aryanwahanse. 🙏🙏🙏

  • @LalithaRatnayaka-mi1oi
    @LalithaRatnayaka-mi1oi ปีที่แล้ว

    නමස්කර වෙවා ආර්‍යයන්වහන්ස.
    මෙම දේශනය අසන්නට ලැබීමත් මහා
    භාග්‍යක් ලෙස දැනේ. 🙏🙏🙏
    ඔබ වහන්සේට deergau වේව

  • @priyanthijayawardena6209
    @priyanthijayawardena6209 ปีที่แล้ว

    හරිම සුන්දර දහමක් ආර්යන්වහන්ස

  • @lusanthawaidyaratne5953
    @lusanthawaidyaratne5953 ปีที่แล้ว

    Theruwan Saranai Aryayanwahanse 🙏🙏

  • @wijeyasasa9038
    @wijeyasasa9038 ปีที่แล้ว

    Sadu sadu sadu aryanwahanseta namaskaraya wewa budusaranay

  • @chrishanthiedissanayake164
    @chrishanthiedissanayake164 ปีที่แล้ว

    Sadu sadu sadu!

  • @thejanilmini4063
    @thejanilmini4063 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @eranthigunawardana8770
    @eranthigunawardana8770 ปีที่แล้ว

    සාදු සාදු සාදු උතුම් ආර්යන්වහන්ස ඔබ වහන්සේගෙ පාද නාමස්කරය වෙිවා 🙏🙏🙏

  • @wijeyasasa9038
    @wijeyasasa9038 ปีที่แล้ว

    Aryanwahanseta namaskaraya wewa budusaranay

  • @prasadil1143
    @prasadil1143 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @chandrikagamage5384
    @chandrikagamage5384 ปีที่แล้ว

    Namaskara wewa buddha puthrayan wahanse

  • @lokunilamagelokunilamage9491
    @lokunilamagelokunilamage9491 ปีที่แล้ว

    🙏🌹🙏🌹🙏 නමස්කාර වේවා සත් පුරුෂ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස 🙏🙏🙏

  • @bajkithsiri1886
    @bajkithsiri1886 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸

  • @kanthihewavitharana8575
    @kanthihewavitharana8575 ปีที่แล้ว

    THARUWANSARANI ARYANWAHANSA🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manelrajapaksha5968
    @manelrajapaksha5968 ปีที่แล้ว

    🙏🙏🙏

  • @priyanibasnayake1817
    @priyanibasnayake1817 ปีที่แล้ว

    ,🙏🙏🙏 🌹🌹🌹

  • @ashoka54konara84
    @ashoka54konara84 ปีที่แล้ว

    🙏🙏🙏🦶🦶🙏🙏🦶

  • @wish864-n1b
    @wish864-n1b ปีที่แล้ว

    Aaryanwahanse dirghayu wewa..🙏🙏🙏

  • @kanthikanthi7040
    @kanthikanthi7040 ปีที่แล้ว

    🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏🌷🙏

  • @laxmanlaxman7509
    @laxmanlaxman7509 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼♥️♥️♥️♥️♥️

  • @chithrawijekoon192
    @chithrawijekoon192 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @nandaneerankoth747
    @nandaneerankoth747 ปีที่แล้ว +1

    Theruvan saranai

  • @ShamaliPushpakumari-xh9qb
    @ShamaliPushpakumari-xh9qb ปีที่แล้ว

    මේ ශ්‍රේෂ්ඨ ආර්‍ය්යන් වහන්සේ වැඩ සිටින ආරාමයට ගොස් හමුවිය හැකිද ? ආර්‍යයන් වහන්සේට අපගේ සිත්වල ස්වභාවය අනුව කෙලෙස් දුරු වී රහත් බාවයට පත්වීම සදහා ධර්මය දේශනා කල හැකිද බුදු පියාණන් වහන්සේ මිනිසුන්ගේ සිත් අනුව ‍රහත් වීමට ධර්මය දේශනා කල අයුරින් ?

    • @jayanthikumarasinghe7457
      @jayanthikumarasinghe7457 ปีที่แล้ว

      දර්මය තුලින් බුදුන් දකිමු.

  • @nilmininanayakkara2281
    @nilmininanayakkara2281 ปีที่แล้ว

    Raththri zoom ekada mata eka ewanawada

  • @iranganiliyanage690
    @iranganiliyanage690 ปีที่แล้ว

    🙏🌺🌺🌺🙏🙏🌺

  • @chamilan26
    @chamilan26 ปีที่แล้ว

    🙏🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @priyangadisanayaka2801
    @priyangadisanayaka2801 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @sadeepabandara2092
    @sadeepabandara2092 ปีที่แล้ว

    🙏🙏🙏🌿🌿🌿🙏🙏🙏🙏🙏🙏🌿🌿🌿🙏🙏🙏🙏🙏🙏🌿🌿🌿🙏🙏🙏🙏🙏🙏

  • @winifreedakalatuwawa2425
    @winifreedakalatuwawa2425 ปีที่แล้ว

    🙏🌻🌻🙏🌻🌻🙏🌻🌻

  • @sathyadharmaya2023
    @sathyadharmaya2023 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kumudinijayaratne1363
    @kumudinijayaratne1363 ปีที่แล้ว

    Sadhu! Sadhu! Sadhu!!! Thank you very much, Aryanwahanse. 🙏🙏🙏

  • @araliyaflo4045
    @araliyaflo4045 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @damayanthi1420
    @damayanthi1420 ปีที่แล้ว

    🙏🙏🙏

  • @gayanikulasinghe5499
    @gayanikulasinghe5499 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @Buddothpada1999
    @Buddothpada1999 ปีที่แล้ว

    🙏🙏🙏

  • @SunethraManel-kb3ew
    @SunethraManel-kb3ew วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @lalperera9678
    @lalperera9678 ปีที่แล้ว

    🙏🙏🙏