නුවර වැවට හාදු දිදී | Nuwara Wewata hadu didi | නාමල් උඩුගම | Namal Udugama | lyric video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 13

  • @thilina.j.weerasinghe
    @thilina.j.weerasinghe 2 หลายเดือนก่อน

    දුර ගමනක් යද්දි අහන් යන්න නියම සින්දු මේවා.!❤

  • @kapilabandara4750
    @kapilabandara4750 19 วันที่ผ่านมา

    සුපිරි !

  • @kaushalyasilva6030
    @kaushalyasilva6030 8 หลายเดือนก่อน +4

    නුවර වැවට හාදු දිදි
    මානෙල් මල් පිපුන තරම්
    සොදුරැ සිතක රැවැත්තියෙ
    නුබ එනවද හාදු අරං
    මැදියම් රැ ගිනියම් සදට
    සිසිල වෙන්න තාරකා ඉතිං
    උදුපිලිය ලා තන නිල්ල
    සෙවන සදන උන බට පදුර
    අද රැටත් ඉවබට තරැව
    පායාවිද හිතෙ අැල්මට
    මැදියම් රැ ගිනියම් සදට
    සිසිල වෙන්න තාරකා ඉතිං
    නුවර වැවට හාදු දිදි
    මානෙල් මල් පිපුණ තරම්
    සොදුරැ සිතට රැවැත්තියේ
    නුබ එනවද හාදු අරං
    මැදියම් රැ ගිනියම් සදට
    සිසිල වෙන්න තාරකා ඉතිං
    හාන්තානෙ සුලං රැල්ලකින්
    සැන්දැ හිරැ ගලා ගිය සැනින්
    රන් දහඩිය ප්‍රේම සෙනෙහසින්
    සිපගන්නම් රාෙස දෙකපුලින්
    මැදියම් රැ ගිනියම් සදට
    සිසිල වෙන්න තාරකා ඉතිං
    නුවර වැවට හාදු දිදි මානෙල්මල් පිපුන තරම්
    සොදුරැ සිතක රැවැත්තියෙ
    නුබ එනවද හාදු අරං
    මැදියම් රැ ගිනියම් සදට
    සිසිල වෙන්න තාරකා ඉතිං .

  • @PradeepPradeep-ix7qs
    @PradeepPradeep-ix7qs 9 หลายเดือนก่อน +1

    Nice song

  • @sewminimenaka3932
    @sewminimenaka3932 2 ปีที่แล้ว +1

    ♥️👍👍

  • @chamikamadusanka7845
    @chamikamadusanka7845 ปีที่แล้ว +1

    💜😍

  • @M.p.csadamaliParara
    @M.p.csadamaliParara 9 หลายเดือนก่อน +1

    ඹ එදවස

  • @sasindubimesara5948
    @sasindubimesara5948 2 ปีที่แล้ว

    😻