මාලදිවයින් දිවෙහි භාෂාව 07 පාඩම / Dhivehi language in Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 11

  • @amithsadaruwan3198
    @amithsadaruwan3198 5 หลายเดือนก่อน

    හරිම වැදගත් ... මමත් ඉන්නේ mala දිවයිනේ ..👍👍👍👍👍

  • @nishanthikumari310
    @nishanthikumari310 ปีที่แล้ว +2

    අනේ..හරිම වැදගත්.ඔයාට බුදු සරනයි .මට ත් වැඩිය බැහැ දිවෙහි.ඉතින් මට හරිම වැදගත් .ගොඩාක්....ගොඩාක් ...ආදරෙයි මේ වෑයමට.

  • @RukmanLankage
    @RukmanLankage 9 หลายเดือนก่อน

    නියමයි

  • @malithwijeisundara
    @malithwijeisundara 3 ปีที่แล้ว +2

    සුපිරි වැඩක් 🥺🥺

  • @MohammedImran-ss2mu
    @MohammedImran-ss2mu 3 ปีที่แล้ว +1

    Thank you 🥰🥰
    දිගටම කරගෙන යන්න
    මට මේක ගොඩාක් වැදගත් 🥰

  • @MohammedImran-ss2mu
    @MohammedImran-ss2mu 3 ปีที่แล้ว +1

    Thank you 🥰
    තව එවත් කියලා දෙන්න

  • @maheesha6506
    @maheesha6506 ปีที่แล้ว

    අහරෙන් නිදානං

  • @anuradhahsamarasinghe8299
    @anuradhahsamarasinghe8299 3 ปีที่แล้ว +2

    Thankyou

  • @professor8995
    @professor8995 2 ปีที่แล้ว +1

    මම නිදාගන්නම් කියන එක අහරෙං නිදානං නේද...ඒනා නිදානං නෙවේනේ??

    • @bhashawa9409
      @bhashawa9409  2 ปีที่แล้ว +1

      අහරෙං කියන්නෙ මම...ඒනා කියන්නේ ඔහු හෝ ඇය...ඉතිං, මම නිදාගන්නම් කියද්දි අහරෙං නිදානං කියලා භාවිතා කරන්න....

    • @bhashawa9409
      @bhashawa9409  2 ปีที่แล้ว +1

      වීඩියෝ එකේ ශබ්දය මාරුවෙලා...පෙන්නල දුන්නට ස්තූතියි