Sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷🌷 pin walh swamin wahansata maga namas karaya wawa hilhata danana darma dasanawak lharwan saranai api katar rata sita 🌷🌸🌺🌷🌷🌸🌺🌷
Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa uthum u theruwan saranai.oba wahanseta uthum u chathurana darmaya aweboda wewa sadu sadu sadu e wagema mahatath darmaye aweboda wewa ma visin karana siyeluma kusal balayen me sansara dukin athmindima pinisa hethu wewa sasara gamana keti wewa sadu sadu sadu siyelu saththayo suwepath wewa sadu sadu sadu.🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ මේ උතුම් සද්ධර්මය දේශනාවේ අසීමාන්තික පිංබලයෙන් පිංවත් ස්වාමීන් වහන්සේට උතුම් ප්‍රඤ්ඤාවම පහළ වේවා උතුම් නිවනින් සැනසීම ලැබේවා ලොව්තුරා බුදුපියාණන් වහන්සේ දේශනා කලාවු ඒ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය මාහට ශ්රවණයකල පිනෙන් අවබෝධ වේවි සාදු සාදූ සාදූ
🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮
සාදු සාදු සාදු මාගේ බාග්ගියවතුන් වහනසේට මාගේ උත්තමාංග නමස්කාරය වෙිවා පින්වත් ස්වාමීන් වහනසේට දිර්ගායු වෙිවා
සුගත තාථාග සම්මා සම්බුදු රජාණන් වහන්සේට මගේ නමස්කාරයවේවා 🙏සාදු 🙏සාදු 🙏සාදු
අපේ හමුදාවන් වහන්සේට මගේ නමස්කාරය කරමින් දෙසවණට සව්ම්ය බණටික අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
...... අපේ රටට කීර්තියක් ලබාදුන් මාළිංඟ මල්ලීටත් නිදුක් නීරෝගී දීර්ඝායුස පතනවා තෙරුවන් සරණයි
සාදු සාදු සාදු සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු පිං වත් ස්වාමීන් වහන්සේ දීර්ඝ කාලයක් අසරණ අපිට ධර්මය දේශනා කරන්නට ශක්තිය ලැබේවා.. තෙරුවන් සරණයි....
යහපතක්ම වේවා ඹබට නමෝබුද්ධාය
Appage budu peyanan wahanseta mage namaskaraya wewa pen wath swamen wahanseta neduk nerogi suwaya dergau lebewa theruwan saranai
නමස්කාර වේවා, ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි.සාධු සාධු සාධු
අනිවාර්යෙන් අපේ පින්වත් හාමුදුරුවනේ බුදු දහමින් ඕනෙම කෙනෙක්ගේ ජිවිතේ පිරෙනවා ලෝකෙන්ම උතුම් දහම බුදු පියාණන් දෙසූ දහම මේ තැන් දැක්කම හිත බොහොම නිවෙනවා බුද්ධ ආශිර්වාදෙන් සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් 🙏සරණයි 🙏
🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
😂😂Teruwan saranai
සාදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌷⚘💗❤🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵🏵👏👏👏👏👏👏සාදුසාදුසාදු🎉🎉🎉🎉🎉🎉
Sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷 sadu 🌷🌸🌺🌷🌷 pin walh swamin wahansata maga namas karaya wawa hilhata danana darma dasanawak lharwan saranai api katar rata sita 🌷🌸🌺🌷🌷🌸🌺🌷
සාදු ....සාදු ....සාදු ....
මාගේ තථාගත සම්මා සම්බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා .....
🙏🙏🙏🙏🌸🌸🌸🌺🌺🌺🙏🙏🙏🙏
Namo buddaya maga namaskaraya wewa Sadu Sadu Sadu 🙏🏼🙏🏼🙏🏼🙏🏼
නමෝ බුද්ධාය තෙරුවන් සරණයි 🙏🙏🙏🌼🌼🌼🌺🌺🌺🌹🌹🌹☸️☸️☸️
Sadu sadu sadu maha sanga rathnayata mage namas Karaya wewa
සාදු ....සාදු....සාදු...
මාගේ තථාගත සමිමා සමිබුදු රජානන් වහන්සේට නමස්කාර වේවා.....
ස්වාමීන් වහන්සේට ශාසනික ධර්මප්‍රචාර කටයුතු කිරීමට තව තවත් ශක්තිය ලැබේවා!!!!.....
සීලවන්තං ගුණවන්තං....
සාදු සාදු උතුම් වු සංඝ රත්නය ට මාගේ නමස්කාරය
වෙිවා සාදු තෙරුවන් සරණින්
Sadu sadu sadu.pinwath samin wahanseta niduk nirogi dirga ayusa labewa uthum u theruwan saranai.oba wahanseta uthum u chathurana darmaya aweboda wewa sadu sadu sadu e wagema mahatath darmaye aweboda wewa ma visin karana siyeluma kusal balayen me sansara dukin athmindima pinisa hethu wewa sasara gamana keti wewa sadu sadu sadu siyelu saththayo suwepath wewa sadu sadu sadu.🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ දීර්ඝ ආයුෂ ලැබේවා දළදා සමීදුපිහිටලැබේවා🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏තෙරුවන්
සාදු සාදු සාදු.🌷🌷🌷🌹🌹🌹🌺🌺🌺🙏🙏🙏
Sadu Sadu Sadu 🙏 🙏🙏🌼🌼🌼🌸🌸🌸🌷🌷🌷buddusarani.
සාදුසාදුසාදු
Theruwan saranai pinwath swen wahanseta dergaau labewa sadu,sadu,,,sadu,,,🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ගරු ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු .මේ මහා .උතුම් ස්වාමීන් වහන්සේලාට මා දොහොත් මුදුන් තබා නමස්කාරය කරමි සාදු සාදු සාදු .🙏🙏🙏
Sadu sadu,pinwathni pansala,koheda
සාදු සාදු සාදූ මාගේ නමස්කාර ය වේවා .
🌹🙏සාදු🌹🙏🌹සාදු🙏🌹
පින්වත් ස්වාමීන් වහන්සේට තව තවත් ධර්ම කටයුතුවල නිරත වීමට නිදුක් නිරෝගී බව ශක්තිය ධෛර්යය ලැබේවා
ස්වාමීන් වහන්සේට ශාසනික ආගමික
ධර්මප්‍රචාර කටයුතු තවතවත් කිරීම සදහා ත්‍රිවිධ රත්නයේ බලයෙන් හැකියාව ලැබේවා...!!!
තෙරුවන් බලෙන් .අපටද නිදුක් නිරෝගී
බව ලැබේවා...!!!.🙏🙏🙏
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏 theruwan saranay.
හාමුදුරුවනේ ඔබට ගොඩක් පින්
සාදු සාදු සාදු 🙏🙏🙏 මගේ නමස්කාරය වේවා මාගේ ගෞතම බුදුරජාණන් වහන්සේට 🙏🙏🙏🌺🌺🌺 සියලු සත්වයෝ ලොව සුව පත් වේවා නිරෝගී වේවා
සිත නිවී පහන් වෙන තැන් බොහොමයක්...මාගේ බුද්ධ ,ධම්ම ,සංඝ .රත්නයට මාගේ නමස්කාය වේවා ...සාදූ..සාදූ..සාදූ..🎉🎉🙏🙏🙏🙏🏵️🌼🌼💐💐💐
Sadu sadu sadu budu sasuna babalewa maha sanharathnayata mage namaskaraya wewa
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා. සියලු දෙනා ලොව සුවපත් වෙත්වා දුකින් මිදී නිවන් දකිත්වා
සාදු ...සාදු ...සාදු පින්වත් ..මහා...සංග රත්නයට මාගේ නමස්කාරයම වේවා
අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු මාගේ නමස්කාර ය වේවා !!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් මහා සංගරත්ණයට මාගේ නමස්කාරය වේවා 🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏🌸🙏
Namobuddhaya.🍀🌹🍀
Dahamkaarana Godak Danagaththa Pinwath Suwaminwahansa.🙏🌹🙏🌹🙏🌹
Mepin hethuwen Obawahanseta Niwana Bohodura Nowewa.🙏🌷🙏🌷🙏🌷
Pansalakata Noyana Kochchara Minissu Innada Thama???
Oyagolla Marunamath Niwansepa Lebewa....!!!
Ts.🙏☸
සාදු සාදු සාදු අපේපිංවත් ස්වාමින්වහන්සෙටත් නිදුක් නීරෝගීව ඉන්නලැබෙවා
🙏🙏🙏.sadu.sadu.sadu..mage.namaskarayama.wewa..🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏sadu sadu sadu sadu
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
Sadu sadu sadu theruvan belen siyalu sathvayo niduk vethva nirogi vethva suvapath veva samma sambudu saranai 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
මාහා සන්ඝරත්නයට මාගේ නමස්කාරය වේවා සාවු,සාදු සාදු
පිංවත් සවාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.
ඝාුදුඝාදුඝාදු😊🙏🙏🙏🙏🙏
පින්වත්,ඝවාමින්,වහන්,ෙඝ්ට,ම,ෙග්නමඝ්කාරය,ෙවිවා,🙏🙏🙏
සාධූ සාධූ සාධූ බුදුසරණ වේවා පින්වත් ස්වාමීන් වහන්ස නමස්කාර වේවා.
සාදු සාදු සාදු 🙏🙏🙏 මාගේ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා
සහතික් ඇත්ත යි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් තුනුරුවනේ සරණයි 🙏🌹🙏🌹🌹🙏🌹🙏🙏🌹🌹🌹
පින්වත් ස්වාමින් වහන්සේට මේ කරගෙන යන වුතුම් සත් ක්‍රියා වන්ට බොහොම පින් ලෝක සත්වයා මේ සසරින් එතර කරගෙන යන්නට දරන වුතුම් මෙහෙයට ගොඩක් පින් ඔබ වහන්සේට වුතුම් නිවනම ලබේව 🙏🙏🙏🙏
නමෝබුද්ධාය පින්වත බොහොම පිං සිද්ධ වේවා ඔබට සැනසිමම ලැබෙන්න ඕන නමෝබුද්ධාය
සාදු සාදු සාදු මාගේ ලොවුතුරා අමා මහාබුදු රජානන් වහසේට මාගේ නම්ස්කාරය වේවා
🙏🏵🙏💗🙏🙏🙏🪔🥀🥀🌷🙏mag uthum budurajanan wahanseta mage namaskarayaweva .ape pinwath swaminwahsnseta .budusarani niduknirogi dergayusha labeva 🪔🌷🙏🥀🏵💗🙏🙏
සාදු සාදු සාදු.නමොමො බුද්දාය
Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏
මෙ පින්වත් ස්වාමින් වහන්සෙ කවුද කියලා මට කියන්න පුළුවන් ද ?.
විඩියො එක දාපු කෙනා හරි කවුරැ හරි
පින් ඔබට 🙏
යන්න නොලැබුණත්,දැකීමත් සැනසුමක්. සාදු.සාදු.සාදු..
සියලු සත්වයෝ නිදුක් වේවා ..නිරෝගී වෙිවා ..සුව පත් වෙිවා ....උතුම් වු නිර්වානය පැහැදේවා.....අමාමහ නිවනෙන් සැනසීම ලබත්වා..සාදූ සාදූ සාදූ .....🙏🙏🙏
සාදු සාදු සාදු මාගෙ නමස්කාරය වෙිවා ස්වාමින්නාන්සෙලාට තෙරුවන් සරණයි
පිංබර පිංවත් උතුම් උ සත්දහමට මාගෙ නමස්කරය වෙවා 🙏🌷 සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණියි හාමුදුරුවනේ 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌻🌻🌻🌻 ගොඩක් පිං අත් වෙයි සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 අනන්ත බුදු ගුණ සත්‍ය සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
සම්බුදුරජාණන් වහන්සේ ට මගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
තුනුරුවන් ට මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
සාදු සාදු සාදු උතුම් සංග රත්නය ට මාගේ නමස්කාර ය ම වේවා 🙏🙏🙏තෙරුවන් සරණයි
Uthum theruwanata mage namaskaraya wewa.!!! Saradhawen dasin daka bala sathutu sithin pin anumodan wemi Sadu 🙏Sadu 🙏Sadu 🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺
🙏🙏🙏maagee uththamanga namaskarayama wewaaa.....sadhu sadhu saadhuuu.... Pinwath ape Buddha puthrayanan wahanseta dhirghau sampaththiyama lebewaaa...saadhuuu......🙏🙏🙏
Sadhu sadhu sadhu swamini
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා
උතුම් තුණුරුවන් ගුණ බලය නිරන්තරයෙන් ලැබේවා .darmawabodhaya ලැබේවා ස්වාමීන් වහන්සේ නිදුක් නිරෝගී වේවා .
🙏🙏🙏🎉🎉🎉🙏🙏🙏 සාදු සාදු සාදු එහෙමයි අපේ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නීරෝගී සම්පත්තිය ලබේවවා දීර්ගායුශ වේවා උතුම් තෙරුවන් සරනයි උතුම් නිර්වානය අවබෝධ වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේසුවාමින්වාන්ස දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මිනිස්සු කර්ම ය කර්ම පලය විස්වාස කරන්නේ නැ මනුස්සයෙක් මැරුනොත් මැරුවොත් සාප කරනවා හෙන තියනවා අපි පසු පස එනවා නේද අපේ හාමුදුරුවනේ මිථ්ථි දුස්ටික් මිනිස්සු නටත් නිවන් සුවය පතනවා නිවන් කියන්නේ මොකද්ද කියලා වත් ඒ අය දන්නේ නැ මන් එහෙම කිවම මට කොමිට් වලින් කුණුහරප කියලා බනිනව තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට
නමෝබුද්ධාය පින්වත අපි අනුන් කරන පව් වලට ගැටිලා ශාප කරල කොහෙවත් යන පව් රැස්කරගන නිකන් අපායේ යනව ඒ අය සසර කරපු කරැම තමයි එහෙම විසදෙන්නේ අපි එවා දැකලා දරැවෝ සසර ගමනට බයවෙන්න ඕන අපිත් අනන්ත අප්‍රමාණ ඔය වගේ මැරිල ඇතී අනාගතේ මැරෙන්න වෙයි නිවන අවබෝධ කරගන්නට බැරි උනොත් ඒ නිසාම කිසිම දවසක අනිත් අයගේ පව් බාරනොගත යුතුයි අපි කරගන ආපු මේ කරැම ටික හොදටම ඇති විදවන්න ඊලග කාරනය දරැවෝ මැරෙන මැරෙන අයට නිවන් සුව ලැබේවා කියල ධර්මය නොදන්න අය කියනව හැබැයි එතන පොඩි හරි පිරිසිදු වචනයක් හරි කියන එකත් හොදයි නමුත් කරන්න තියන හැම දෙයක්ම කරල මැරිල යන අයට ඕක කිව්ව කියල ලැබෙන්නේ නෑ නිවන් සුවය තව කෙනෙකුට තව අයට දෙන්න බෑ නිවන ඕන අයට ඒ මග අනුගමනය කරන්න ඕන නැතුව බොඩ් ගහල බැනර් ප්‍රදර්ශනය කරල කටින් කියල කරන්න බෑ එහෙනම් මගේ බුදුරජුන් ඕච්චර දුක් කරදර විදගන සසරේ එන්න ඕන නෑ අපිත් මේ කෑලෑ අස්සෙ දුක් විදින්න ඕන නෑ අනික ඔය දරැවට බැනල මැසෙජ් එවනව කිවනේ ඔබ නිහඩ වෙන්න ඉවසගන ඉන්න ඒ පව්කාර සමාජය අපිට නොමිලේ පව් දෙන්න ලෑස්තිය අපේ නිව්නූ සිත අවුලලා එයාල යන අපායට අපිවත් ගන්න හදන්නේ ඒ නිසාම ඔබ බුද්ධියට ගෝචර කරගන වැඩ කරන්න ඔබ කරන යහපත් දේ දිගටම කරගෙන යන්න කාගෙවත් වචනයකට එපා නතර කරගන්න ඔබේ නිවන් මග තෙරුවන් සරනයි දරැවට යහපතක්ම වේවා
තෙරැවන් සරණයි ඔබවහන්සේට !උතුම් තෙරැවනට මාගේ නමස්කාර ය ම වේවා !
හිතට දැනෙන දේශනාවක් නමස්කාර වේවා
මගෙ නමස්කාරය වේවා සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏 සාදු සාදු🙏
පින්වත් ස්වාමීන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු
සාදු සාදු සාදු මාගේ සම්මා-සම්බුදුරජාණන් වාහාන්සෙට මාගේ නමස්කාරය වේවා 👃👃👃🌹🌹🌹
සාදු සාදු සාදු හදවතින්ම වන්දනා කරම් 🙏🙏🙏
Sadu sadu
🙏🙏🙏
කොහේද මේ සේනාසනය තියෙන්නේ .
🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි මගේ ලෝවුතුරු අමාමැණි බුදු පියනාන් වහන්සේ ට.මගේ නමස්කාර වේවා
☸️☸️☸️🌹🌹🌹🌷🌷🌷🙏🙏🙏sadhu sadhu saadhuuu....anumodami....saadhuuu.....🙏🙏🙏🙏🙏🙏🙏
💐💐💐 සාදු සාදු සාදු 🙏🙏🙏
පින්.අනු.ෙමා්දන්.වු.ෙයමිසාදු.සාදු.සාදු..සියලු.සත්ව.ෙයා්.සුවපත්.ෙවිවා.ගරැතර.මහා.සංග.රත්නයට.නමස්කාර.ෙවිවා.ෙතරැවන්.සරනයි
Taruwan saranai.sadu sadu sadu.🙏🙏🙏💐💐💐🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරනයි 💐
අපේ හමුදුරැවනේ ගොඩාක් පිං සියලු සත්තයො නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏
සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදු 🌹🙏සාදු 🌹🙏සාදු 🌹🙏
Thunuruwan saranai sadu sadu sadu mage namaskaraya wewa
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏etha math watina Daham Karunu bohomayak thulin wada Gath Darma Deshanawek siyelu Denate meth sithin karunawen Deshana kote wadala Apage sath purusha weth Gaurewaniye kallyane Miththera weth suwamin wehansete bohome pin theruwen sarenai niduk Nirogi suwe lebewa Mage Namas kareye wewa !! 🙏🙏🙏🙏🙏🙏🙏
Sadu... Sadu... Anumodame
PINWATH.... BUDDAPUTHRAYANWAHANWAHANSELATA..... APAge.. NAMASKARAYAWEWA..
Mea.. Koheda.
Denagenemata. Kemate
Sadu sadu sadu amamani tiloguri budu .piyannata maga namaskaray wawa pinwat suwamin wahnsata niduk nirogi bawa labawa
සාධු !!!!සාධු !!!!සාධු !!!!!උතුම් සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!!!!සාධු !!!!සාධු !!!!!!සාධු !!!!!🙏🙏🙏
මගේ නමස්කාරය වේවා සාදු සාදු
Pinwath Buddha Puthrayanan Wahanseta Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.!
Bathi Sithin Sirasa nama Namaskara karami.
Namaskara wewa.!
Namaskara wewa.!!
Namaskara wewa.!!!
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Saadu saadu saadu buduguna ananthai budu ganna ananthai ...mage namaskaraya veva saadu saadu saadu theruvan saranai ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺.සාදු සාදු සාදු ..අපේ සවාමින්වහන්සේට .දීර්ඝායුෂ වේවා .🙏🙏🙏🙏
සාදු සාදු සාදු සාදු.
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාධු සාධු සාධු මාගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼🌼🌻🌻🌻🌻💐💐💐🌷🌷🌷🌷🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🏵️🌹🌹🌹🌹
Sadu sadu sadu budusrnae 🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සදු.
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸 🌺🌺🌺🌺🌺🌺 💘💘💘💘💘💘🌹🌹🌹🌹🌹🌹🌹 🌻🌻🌻🌻🌻🌻🌹 බුදු සරණයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏