L'alfabeto italiano/ඉතාලි අක්ශර වින්‍යාස රහස්.

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2024

ความคิดเห็น • 497

  • @samanmaleewickramasinghe3632
    @samanmaleewickramasinghe3632 3 ปีที่แล้ว +4

    බොහොම වැදගත් දෙයක් . රටෙන් පිටගිය කෙනෙකුට වෙනත් භාෂාවක් දැනගැනිම හරිම වැදගත් . ඉතාලියෙ ඉන්න කෙනෙකුට ව්තරක් නෙමෙ වෙනත් භාෂාවක් ඉගනගන්න කෙනෙකුට උනත් වැදගත් වෙනවා. නොදන්න දෙයක් තවකෙනෙකුට කියාදිම බොහොම වැදගත් . English දන්න කෙනෙක් කවදාවත් නොදන්න කෙනෙකුට මෙවගෙ කියලා දෙනවා අඩුයි නමුත් ඔබතුමා ගෙ යහපත් කම නිසා ඔබගෙ වට්නා කාලය ම්ඩන්ගු කර මෙ යහපත් සෙවයට
    ඔබට ස්තුතියි , ගොඩක් පිං.

  • @ClordPerera
    @ClordPerera 8 หลายเดือนก่อน +1

    ඉතාලියේ වසර ගණනාවක් මා සිටිය නමුත්,ඉතාම නිවැරදිව ලියන්නඅපහසුවෙන් සිටියත් ඔබගේ මෙම ඉගැන්වීම ඉතාම අගය කොට සලකනවාහරිම සරලව සාර්ථකවමේ ගැන්වීමට බොහොමත් ස්තුතියි❤...ජේසු පිහිටයි

  • @lovefromtheheart3579
    @lovefromtheheart3579 ปีที่แล้ว +1

    හරිම අගෙයි. ඔබ එය හොඳින් උගන්වනවා.❤️❤️❤️

  • @malialahakoon3359
    @malialahakoon3359 7 หลายเดือนก่อน +1

    I really really appreciate you sir Mey Got bless you sir!

  • @dhanosisiriwardana2234
    @dhanosisiriwardana2234 3 ปีที่แล้ว +1

    Mona dewal dana gatthath sir me ugannapu tika danne nathnam wadak na kiyala hithuna mata.. aththatama nodanna dewal godak dana gattha.. godaaaak pin sir ta..
    Grazie mille...
    Budhu saranai...

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      anche a te dhanoshi

  • @DominikFranado
    @DominikFranado 6 หลายเดือนก่อน

    Good evening sir.
    Dominic Fernando.
    God bless you.thank you very.

  • @AnomaAnomakumari
    @AnomaAnomakumari 8 หลายเดือนก่อน

    ඔයා බාසාව දන්නැති අය වෙනුවෙන් ගොඩක් කැපවීම් කරනවා ඔයාට ගොඩක් ස්තූතියි

  • @VishwaUdani-ed1ud
    @VishwaUdani-ed1ud 6 หลายเดือนก่อน

    Mama lagadi ithaly yanna inne obathuma me karana sewaya godak watinawa . Oba thumata Godak pin 🙏🏻

  • @alemar8748
    @alemar8748 3 ปีที่แล้ว +1

    Punchi punchi දේවල් වුනත් hari වැදගත් ,හරිම ලස්සනට කියලා දෙනවා .Thank you very much 👍👍👍

  • @senanayakedasanayakamudiya5434
    @senanayakedasanayakamudiya5434 ปีที่แล้ว

    සුපිරි වැඩක් සර්...
    මම ඩුබායි සිට ...අනිවාර්යයෙන්ම ඉතාලි එන්න කලින් භාෂාව ඉගෙන ගන්නව ඔබතුමාගෙන්

  • @franklinnatthandigefernand3403
    @franklinnatthandigefernand3403 3 ปีที่แล้ว +2

    ඔබතුමාගේ වැඩසටහන බැලුවා මම ඉතාලි භාෂාවේ වැදගත්ම කොටස් ඔබතුමා පැහැදිලි කරන ආකාරය ගැන හරි සතුටුයි, පැහැදිලි කිරීම හරි සරලයි මා කලින් ඉගෙන ගත් දේනැවත මතක් කර ගැනීම සඳහා ඔබතුමාගේ වීඩියෝ එක මහත් උපකාරයක් වුණා ඔබතුමාට ගොඩක් පින්,, මම රෝමයේ සිට,, ඔබතුමා ඉතාලියේ කොයි නගරයේ ද මා කැමතියි දැනගන්න ස්තුතියි,,
    Grazie,,,!!! ජේසු පිහිටයි, ! ! !

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      grazie franklin mama napoli

  • @damithchathuranga6460
    @damithchathuranga6460 8 หลายเดือนก่อน

    සර් උගන්නන එක පැහැදිලියි හොදට තේරෙනවා ස්තුතියි 🙏 ඔබ තුමාට

  • @aranthany8793
    @aranthany8793 3 ปีที่แล้ว

    හරිම පැහැදිලි සර් ගොඩක් අාසම ලස්සන පාඩම් ඔබට ප්යමවෙිවා සර්,බුදු සරණයි

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 ปีที่แล้ว

    හරිම වැදගත් .ඔබ තුමාට බොහොමයක් pin.අපිත් බොහෝම අමාරුවෙන් වැඩ කරන ගමන් භාෂාව ඉගෙන ගත්තා .ලියන්න kiyavanna උත්සාහ කරනවා .me වැඩසටහන හරියට වටිනවා .ස්තුති

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      atha harinna epa deepa

  • @midi.k.dayananda2260
    @midi.k.dayananda2260 3 ปีที่แล้ว +5

    මම වසර 30 ක් ඉතාලියේ... මුලින්ම මූලික දැනුමක් ලැබුවේ 1990 දී ලෙක්කෝ ජයකොඩි මහතාගෙන්.. එතුමාට පිං සිදු වේවා..!! නමුත් වසර 30 ගතවු කාලය තුල ඔබතුමා ගෙන් ලද අධ්‍යාපනය විශිෂ්ඨයි...මම 63 හැවිරිදි වුවාට ඔබතුමා ගේ ඉගැන්වීම් තුළින් විශාල අධ්‍යාපනයක් ලදිමි...එයට කෘත ගුණ සැලකීමට පසුබට නොවෙමි...මගේ ගුරුවරයා.. සර් ලෙස අමතමි....ඔබ තුමාට ඔසවා තැබිය හැකි මට කල හැකි සියල්ලක්ම නොපැකිලිව ඉටු කරමි...ඔබට ස්තුතියි සර්..

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      ඔයාල වගේ නිහතමානී අය මට ශක්තියක් දයානන්ද

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 2 ปีที่แล้ว

    ස්තුතියි සර් දේව ආශිර්වාදය ලැබේවා 👍👍❤️🙏🙏

  • @NirodiPerera
    @NirodiPerera 5 หลายเดือนก่อน

    Class eka godak hodai sir hodata Pahadili karanawa thank you sir

  • @lasanthapathegama9498
    @lasanthapathegama9498 2 ปีที่แล้ว

    Very Important lesson sir.Thank you so much.

  • @sandakelumfernando4492
    @sandakelumfernando4492 3 ปีที่แล้ว

    Lassanata kiyala denawa, (Bello)

  • @rmchandralatha5856
    @rmchandralatha5856 3 ปีที่แล้ว

    ඔබතුමා ගේ නිහතමානිකම අසරන අපවෙනුවෙන් කරන ලොකුම සේවයකි

  • @dinushaganegoda9819
    @dinushaganegoda9819 3 ปีที่แล้ว

    Excellent teaching .... good job...

  • @ven.s.anandasagarathero2407
    @ven.s.anandasagarathero2407 3 ปีที่แล้ว +1

    Very important lesson ...your teaching methods is perfect...wish all the best.තෙරුවන් සරණයි ........!!!

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      Many many thanks ape hamudhuruwane.තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @sandufernando2387
    @sandufernando2387 3 ปีที่แล้ว +2

    හැම දෙයක්ම ගොඩාක් පැහැදිලියි ගොඩාක් ස්තුතියි සර් 🙏🙏🙏

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      thank you nayana

  • @LALEESAMARUofficial
    @LALEESAMARUofficial 3 ปีที่แล้ว

    වටිනවා.

  • @lakmaliadhikaram7823
    @lakmaliadhikaram7823 3 ปีที่แล้ว +1

    Sir godakma pin .ඔබට දීර්ඝායුෂ

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      grazie lakmali oyatath

  • @susantharandeni5769
    @susantharandeni5769 3 ปีที่แล้ว

    Ane me padama nam harima pehedili ane me wage kotas sir ta puluwan nam wediyen danna godak pin budu sarani...

  • @mahesharunashanthafernando940
    @mahesharunashanthafernando940 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි ඔබ තුමාට

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath mahesh

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว +1

    Very important teaching lessons HappyNew Year 2021

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      Thank you! You too!sandra

  • @upendregamage007
    @upendregamage007 3 ปีที่แล้ว +4

    Ciao caro,
    Sei un Grande...Davvero!!! Personalmente sono molto orgoglioso di te...
    Per favore continui così, sarà molto utile X tantissime persone!!! se possibile, dovresti fare qualche video lezione X aiutarle a tutti i ragazzi che stanno facendo l'esame per la Patente di guida...Pensaci per favore.
    Ti ringrazio di cuore❤️

  • @dilhanigunasekara2893
    @dilhanigunasekara2893 3 ปีที่แล้ว +1

    Obatumage yahapat kamata dewasirwadaya lebewa🇱🇰🙏🏆🏆🏆🏆🏆

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      thank you dilhani

  • @Rani4933-b8u
    @Rani4933-b8u 3 ปีที่แล้ว +26

    අකුරු ටිකක් ලොකුවට සදහන් කලා නම් ගොඩක් වටිනවා මට නම් කිසිම දෙයක් පේන්නේ නැ.ඒ උන්ට ඔබතුමාට ගොඩක් ස්තුතියි පිං සිදුවෙනවා අව්රුදු 20ක් හිටියා දැනුම හරිම අඩුයි යහපත් වැඩක් තෙරුවන් සරණයි ඔබතුමාට

  • @amalperera3074
    @amalperera3074 3 ปีที่แล้ว +1

    ගොඩක් වැදගත් වැඩසටහනක් ඔබට බොහොම ස්තුතියි

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      thank you amal

  • @gihanfernando1436
    @gihanfernando1436 3 ปีที่แล้ว +8

    සර්, ගෘප් එකට ඇඩ් වෙන්න බැරිව ගියා. මේ විදියට හරි පාඩම දෙන එකට ගොඩක් ස්තුතියි.

  • @nilushikumarink6581
    @nilushikumarink6581 3 ปีที่แล้ว

    Sirta hamadama kare hoda dewal .sirta thawa shakthiya labewa.

  • @shyamamaddumage
    @shyamamaddumage 3 หลายเดือนก่อน

    වැදගත් ගොඩාක්

  • @anildasanyakaanildasanyaka2273
    @anildasanyakaanildasanyaka2273 3 ปีที่แล้ว +1

    You are doing great work,best wishes👍👍👍

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      Thank you so much 😀 anil

  • @NishaRose-z4w
    @NishaRose-z4w 8 หลายเดือนก่อน

    ගොඩාක් පිං සර්,,🙏 🙏

  • @sriyanijayanthi5263
    @sriyanijayanthi5263 3 ปีที่แล้ว +1

    Obata godak pin oba niyama guruvarayek.kiyanna vachna නැහැ

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      grazie shriyani

  • @BuddhikaDinesh-x7m
    @BuddhikaDinesh-x7m หลายเดือนก่อน

    Good job sir ❤❤

  • @isankairoshani9480
    @isankairoshani9480 4 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් ස්තූතිය සර්

  • @heawageathula7803
    @heawageathula7803 3 ปีที่แล้ว +1

    හොදට තේරෙනවා සර්.ස්තූතියි ඔබට

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      ඔයාටත් අතුල

  • @sujeewajayasuriya802
    @sujeewajayasuriya802 ปีที่แล้ว

    ගොඩක් හොද ගුරුවරයෙක්

  • @kumarcroos3552
    @kumarcroos3552 3 ปีที่แล้ว +3

    sir Thank you දිගටම දාන්න සර්

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      thank you kuma

  • @annepriyadarshani1134
    @annepriyadarshani1134 3 ปีที่แล้ว

    mama anne..inne firenze wala.mama obathumage.chanel eka haraha thaniwama igenagaththaa..giya mase A2 axame eka kala..pass..obathumagen godak dee igenagaththa..ekata.godak sthuuthii..wagema godak pin.....

  • @rathnawathimanike2700
    @rathnawathimanike2700 3 ปีที่แล้ว +1

    Ringraziare maestro per te

  • @pathiranageroshan7492
    @pathiranageroshan7492 2 ปีที่แล้ว

    විශිෂ්ටයි..Sir.

  • @sriyanimallikawalawedurage6917
    @sriyanimallikawalawedurage6917 3 ปีที่แล้ว +1

    grazie mille sir godak danumak laba gatta

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      prego sriyani

  • @PushpikaIranga-wq8rt
    @PushpikaIranga-wq8rt 11 หลายเดือนก่อน

    Hai very good.

  • @sunilamorin5547
    @sunilamorin5547 3 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි නොනැවතී දිගටම අපිට මෙවැනි දේවල් ලොබ නැතිව කියලා දෙනවට jesu පිහිටයි

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath morin

  • @priyadarshanihalvity1313
    @priyadarshanihalvity1313 3 ปีที่แล้ว +3

    ගොඩක් ස්තූති sir..ඔයා ගොඩාක් පැහැදිලිව උගන්වනවා.මේ වගේම inglish උගන්නන්නත් පුලුවන් ද.මොකද ඉතාලි බැරුව ඉතාලියේ අසරණ වෙනවා වගේ inglish බැරුවත් අසරණ වෙන වෙලාවල් නැතුවම නෙමයි😊ඉතාමවැදගත් පාඩමක්.

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว +1

      grazie priyadarshani. mage fashion eka italy.

  • @erangikakodithuwakku607
    @erangikakodithuwakku607 ปีที่แล้ว

    Your are Super Sir

  • @piumimadushanisiriwardana1190
    @piumimadushanisiriwardana1190 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි ඔබතුමාට. හරිම වැදගත් වටිනා දෙයක් ඔබතුමා කරන්නේ.

  • @samindahettiarachchi2938
    @samindahettiarachchi2938 4 หลายเดือนก่อน

    Good 👍 🎉🎉🎉

  • @weerabanduchandani395
    @weerabanduchandani395 3 ปีที่แล้ว +1

    Godak watinawa.oba thumata godak pin 🙏❤️

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      thank you chandani

  • @thushariranasinghe8532
    @thushariranasinghe8532 3 ปีที่แล้ว

    thank you sir,corona nisa scl yanna une na godak kalayak.me padam godak udawwak una apita.sirta godak pin.idiriyatama karagena yanna kiyala suba pathanawa.

  • @upalidinushika3198
    @upalidinushika3198 4 ปีที่แล้ว +1

    Grazie Mille sir. Mata you tube 1ka haraha sirwa hambawechcha eka loku deyak sirgen tamai man italy igena ganne. Sirta godaak pin. Theruwan saranai sir.

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath upali

  • @sandafernando9209
    @sandafernando9209 3 ปีที่แล้ว

    Qesto programma moltissimo utile per sri lankesi che vivono in ithaliya. Studiare qualsiasi lingua importante. Grazie

  • @plethora2175
    @plethora2175 3 ปีที่แล้ว +1

    you are a great teacher, sir. I learnt a lot. thank you for this great video.

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      You are very welcome

  • @shakilaayomi1097
    @shakilaayomi1097 4 ปีที่แล้ว +1

    Grazie mille maestro. digatama me videhata padam tika denna wada karana gaman kara ganna lesi

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว +1

      ok grazie shakila

  • @sankasilva2764
    @sankasilva2764 4 ปีที่แล้ว +4

    Grazie mille mio maestro ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @randikasoysa3892
    @randikasoysa3892 3 ปีที่แล้ว

    Obata godak isthuti.

  • @dhahamparami2962
    @dhahamparami2962 3 ปีที่แล้ว +1

    Thank you very much , This programme is very good. be continue . All the best

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      Thank you too parami

  • @thilakasirispathiranage9981
    @thilakasirispathiranage9981 3 ปีที่แล้ว +1

    The heartiest counsel. Thank you so much.

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      So nice of you thilakasiri

    • @lakshmankrish5649
      @lakshmankrish5649 3 ปีที่แล้ว

      Sir aye karanne nadda?mata join wenna puluwan da class karanawanm?

  • @anji.pathirana.3298
    @anji.pathirana.3298 3 ปีที่แล้ว +1

    OMG!!!!...molto importante..grazie di cuore.

  • @nadithakassapa
    @nadithakassapa 3 ปีที่แล้ว +2

    ඉතාම වටිනා පාඩමක් ! සජීවී ව සම්බන්ධ වෙන්න බැරි වුන අපිටත් බලන්න දැම්ම එක තවත් වටිනවා. ඔබ තුමාට බොහොම, බොහොම, බොහොම ස්තූතියි 🙏 ඔබගේ සියලු කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා ! ඔබ දුර්ලබ ගනයේ ඇදුරුතුමෙක්💝💖💐💐💐🙏🙏🙏

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว +1

      godak sthuthi oyatath

  • @kumuduniindra3808
    @kumuduniindra3808 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතිය sir.🙏🙏🙏

    • @sisirawathienanimiachchige2948
      @sisirawathienanimiachchige2948 3 ปีที่แล้ว

      Buongiorno maestro,
      Questo lesioni molto importante per scrivere esami di italiano.
      Anche io sto seguendo grazie 🙏.

  • @shakilakalpani6737
    @shakilakalpani6737 3 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏 🙏

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath shakila

  • @kamalajewa
    @kamalajewa 3 ปีที่แล้ว +1

    Thank you so much..great help..🙏🙏

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      Most welcome! rukmal

  • @priyanthiperera6462
    @priyanthiperera6462 3 ปีที่แล้ว +1

    Great job

  • @nilugirl5257
    @nilugirl5257 3 ปีที่แล้ว +1

    Thank you sir!!! God bless you

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      You are very welcome nilu

  • @piyumimalsha8417
    @piyumimalsha8417 3 ปีที่แล้ว

    Sei un bravo insegnante....

    • @rushaniisurika5699
      @rushaniisurika5699 2 ปีที่แล้ว

      ඔයා ඉතාලිද ඉන්නෙ

  • @erangikakodithuwakku607
    @erangikakodithuwakku607 ปีที่แล้ว

    ❤ You Are Super Sir

  • @pathumsuranjanailandaridew5030
    @pathumsuranjanailandaridew5030 3 ปีที่แล้ว +1

    බොහොම ස්තුති සර්

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath pethum

  • @nimmi6253
    @nimmi6253 3 ปีที่แล้ว +1

    Thanks sar me vidihata digatama pantiya karanna apita igenaganna 🙏

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      grazie nilu

  • @deshanrana4463
    @deshanrana4463 3 ปีที่แล้ว

    බොහොම ස්තුති සර්... online class වලට නම් එකතු වෙන්න වුනේ නැ සර්... සර් එවා youtube එකට දාලා ලොකු දෙයක් කලේ අපි වගේ online class එකතු වෙන්න බැරි වුන අයට... ගොඩක් දැනුම ලබා ගත්තා ...
    බොහොම පින් සර්...

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyalatath thank you rana

  • @Mihiri-g5l
    @Mihiri-g5l 4 ปีที่แล้ว +1

    Man hithuwe nehe sir ithaly basawe mechchara dewal igena ganna thiyenawa kiyala.namuth sir ge vidio youtube eke balapuwama thamai terune api monada mechchara kal kale katha kale.serama weradi neda kiyala.godak dewal terune sir ge vidio baladdi.grazie sir🌹🌹🌹

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว +1

      ohoma yamu sudharshi

  • @nishararajawardana374
    @nishararajawardana374 4 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තුතියි සර්.....🙏

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath nishara

  • @patrickperera4143
    @patrickperera4143 3 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි ඔබට

  • @sanjaneeherath2543
    @sanjaneeherath2543 4 ปีที่แล้ว +3

    Thank you sir this lesson is very important🙏

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      Most welcome sanjanee

  • @sankapremnath3433
    @sankapremnath3433 3 ปีที่แล้ว

    Great job..👍❤️💪

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว +1

      Thank you! 😃 sanka

  • @sandradesilva7899
    @sandradesilva7899 3 ปีที่แล้ว +1

    Great job 👍🏼

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      Thank you! Cheers! silva

  • @dilshanchaminda2768
    @dilshanchaminda2768 4 ปีที่แล้ว +1

    Molto grazie maestro

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      prego dilshan

  • @thilankahiroshani7345
    @thilankahiroshani7345 3 ปีที่แล้ว +1

    Mekanam godaak watinawa sir..🙏🙏🙏🙏

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      grazie thilanka

  • @lalpd7264
    @lalpd7264 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath lal

  • @damithranathunga4753
    @damithranathunga4753 3 ปีที่แล้ว +1

    Godak watinawa thank you 🙏

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath damith

  • @creacreation4794
    @creacreation4794 3 ปีที่แล้ว +3

    හොදට කියලා දෙනවා ස්තුතියි ❤

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      thank you crea creation

  • @olumanage611
    @olumanage611 3 ปีที่แล้ว +1

    Bravo grazie

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      grazie olu

  • @nilukafernando9280
    @nilukafernando9280 3 ปีที่แล้ว +1

    Good luck

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      thank you niluka

  • @lalpd7264
    @lalpd7264 4 ปีที่แล้ว +27

    ඇතටම මල්ලි ඔයානම් මාර කැපවිමක් කරනවා ඔයාට මතුආත්මේක ඉල්ල න සැම සැපසම්පත් ඇතිව හම්බ වේයි

    • @chitrarupasinghe1896
      @chitrarupasinghe1896 3 ปีที่แล้ว +1

      Grazie per il vostro servizio 👍👍

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว +1

      thank you lal

    • @sumanapalagardihewage2883
      @sumanapalagardihewage2883 3 ปีที่แล้ว

      "Grazie mille "auguri. ....

    • @rislesilva2647
      @rislesilva2647 3 ปีที่แล้ว

      @@chitrarupasinghe1896 ^jj*jhh**h&&&jhģ**hg&jjhjj*hhhh&hh&h&h&ğjjjhh&hh*jjh&hjghhhhhhhg&hhhh

    • @drakenoah7954
      @drakenoah7954 3 ปีที่แล้ว

      You probably dont care but if you are stoned like me during the covid times you can watch pretty much all the new series on InstaFlixxer. Have been streaming with my gf these days xD

  • @malimeragal8259
    @malimeragal8259 3 ปีที่แล้ว

    Grazie molto mahestro

  • @imeshaalahendra5621
    @imeshaalahendra5621 3 ปีที่แล้ว

    Well done sir. Thank you. Your the best. ( sir poddak balanna sè and sé uganwanatana "vuoi") thank you.

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      So nice of you imesha.grazie

  • @kannammaviman908
    @kannammaviman908 4 ปีที่แล้ว +1

    Thank you sir this lesson very lmportent thank you very much sir

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      Most welcome viman

  • @malkanthifernando6181
    @malkanthifernando6181 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් සර් 🙏🙏🙏

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      thank you mallika

  • @dammikapriyanthi8768
    @dammikapriyanthi8768 4 ปีที่แล้ว +1

    God bless you sir

  • @rohinisamarawickrama9480
    @rohinisamarawickrama9480 3 ปีที่แล้ว +1

    Grazie molte

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      anche a te rohini

  • @chathufernando2153
    @chathufernando2153 3 ปีที่แล้ว +2

    Sir me wage paadam you tube 1ta danna, eka apata godak watinawa.. gdk sthuthiy sir

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      grazie chathu

  • @justinbopage6767
    @justinbopage6767 3 ปีที่แล้ว +1

    ottimo grazie

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      grazie justin

  • @susilawarnakulasuriya3983
    @susilawarnakulasuriya3983 3 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි 🙏

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว

      oyatath susila

  • @sushanthirenuka9429
    @sushanthirenuka9429 3 ปีที่แล้ว

    සර් මේ පාඩම්වලට අදාල වෙන විශේෂ සටහන් ඩිස්ක්රිම්ස බොක්ස් එකට දාන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.. මම ලංකාවෙන්.. සර්ගේ youtub බලලා ඉගෙන ගන්නවා.. ගොඩක් තේරෙනවා කියල දෙන විදිය.. ස්තූතී.. 🙏🙏🙏

  • @halfreddtime1781
    @halfreddtime1781 3 ปีที่แล้ว +5

    Bravo!!
    Fai bene, c’è tantissima gente che vive in Italia da decenni e non riesce ne a leggere ne a parlare in italiano.

    • @sriitaly
      @sriitaly  3 ปีที่แล้ว +1

      grazie harsh,hai ragione