Nopenena Lokayen - (2019-10-13) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ก.ย. 2024
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #NopenenaLokayen
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2019 by Independent Television Network.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network.

ความคิดเห็น • 53

  • @herathkumara8848
    @herathkumara8848 5 ปีที่แล้ว +24

    විද්‍යාකුලපති මහත්මයාණනි ඔබ මේ කරන සේවය ඉතාමත් අගය එමෙන්ම ඔබතුමා මිථ්‍යාවට ගොදුරු වී සිටින මේ රටේ ජනතාව බේරාගන්න එක ලොකු පිනක් අපේ හාමුදුරුවො මේ කරන සේවය ඉතාමත් අගනේය මිත්‍යාවෙන් මිනිස්සු ගලවාගන්න ධෛර්යය සහ ශක්තිය ලැබේවායි මම ප්‍රාර්ථනා කරනවා

  • @karunaratnakarunaratna8866
    @karunaratnakarunaratna8866 4 ปีที่แล้ว +8

    විද්‍යාකුලපති හාමුදුරුවොයි එක ලයින් එක යන්නේ කියලා අපට තේරෙනවා ඔබ දෙපලගේ විශ්වාසය එකයි එහෙම නේද .

  • @sinhalautube5847
    @sinhalautube5847 ปีที่แล้ว +1

    ජ්‍යොතිෂයවේදියෙක් විදියට විශ්වාස කරන්න පුලුවන් එකම කෙනා ප්‍රශාන්ත් මලවිගේ මහතා පමනයි ❤

    • @SamanThilak-jf7uj
      @SamanThilak-jf7uj 9 หลายเดือนก่อน

      ඉංදියන් කාරයෝ ඩුබායි ඇවිත් ඔය මැසින් හදලා විකුනනවා ඔය මැසින් එක ඉංදියන් කාරයන්ගේ බිස්නස් එකක්

  • @nimalperera5579
    @nimalperera5579 5 ปีที่แล้ว +5

    මහාචාර්ය පාතේගම හාමුදුරැවන්ට මම පුතමයෙන්ම ගරවනිය ලෙස ස්තුතිය පුද කර සිටිනවා. මෙම වැඩසටහන ඉතාමත් වැදගත් වැඩසටනහක්. මහාචාර්ය පාතේගම හාමුදුරැවන්ට මලවිගේ මහතාට සහ විද්ාකුලපති මහතාට බුදු බව ලැබෙනවා අැත්ත කුමක්ද යන්න ගැන පෙන්වාදිම පිලිබදව සහ මුලාවෙන් ජනතාව ගලවාගැනිම පිලිබදව.

  • @shanakaj007
    @shanakaj007 4 ปีที่แล้ว +3

    He is right! Non physical objects do not exhibit any potential unless they are being accelerated or charged positively or negatively by another object. Just by listening to all the conversations, I'm thinking, why can't anyone understand that camera is just there for image and not for image processing or data collection?

  • @harsha7483
    @harsha7483 4 ปีที่แล้ว +4

    වම් අතේ voltage differences මැනගත් විට ලැබෙන්නේ අතේ voltage difference map එකක්. ඒකෙන් කොහොමද චරිත ලක්ෂණ,ශරීරයේ ලෙඩ රෝග, හැකියාවන් වගේ දේවල් ඔක්කොම කියන්නේ. voltage difference සහ මේව අතර correlation මොකක්ද

  • @ravinduthennakoon
    @ravinduthennakoon 4 ปีที่แล้ว +3

    හාමුදුරුවෝ ලාවට වගේ සමන්ත බඩ්ඩටත් ටොක්කක් ඇන්නා රහත් කේස් එක මතක් කරලා

  • @lahirupraneeth5620
    @lahirupraneeth5620 4 ปีที่แล้ว +3

    ඊලග වැඩසටහන් තිබ්බෙ නැද්ද

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +1

    මේ දුමිඳු මේ වගේම වැඩසටහනක් කරා හිරු එකේ

  • @tharindudanushka1547
    @tharindudanushka1547 2 ปีที่แล้ว +2

    සරත්චන්ද්‍ර ගේ පච මැශිම

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 2 ปีที่แล้ว +1

    Indika patta arun hathara denanam harak hathara denek

  • @krishankalpa7872
    @krishankalpa7872 ปีที่แล้ว

    Software walin athal denna epa whoththo

  • @contactlakmal
    @contactlakmal 4 ปีที่แล้ว +3

    තියරි විතරක් ඉගෙනගෙන තප්පුලන හරක් ඔහොම්මයි. පුකේ ඩොකාලා ඉන්දිකයා

  • @supunsenanayake2160
    @supunsenanayake2160 ปีที่แล้ว

    ඔය මැශින් එකට ලීයක් තිබුනට ප්‍රශ්නයක් නැහැ .. වෙනත් electromagnetism තියන device එකක් තිබ්බොත් machine එකේ accuracy එකට බලපෑමක් වෙන්න පුලුවන් . එතකොට QA කරන්න වෙනවා

  • @c57k.c.k.kumara9
    @c57k.c.k.kumara9 4 ปีที่แล้ว +2

    මෙ තරම් පුංචි ලස්සන රටක එකම ලේ තියෙන මිනිස්සු කොහෙ බැලුවොත් දෙකට බෙදිලා කාකොට ගන්නවා , ආදි කාලේ ඉදලම ලංකාවට කොහෙදිහරි කෙලඋනානම් ඒ මිනිස්සු බෙදිලා කාකොට ගැනීම නිසා 😪.

  • @sachitradw
    @sachitradw 5 ปีที่แล้ว +5

    1:18:15 "Biofield කියන්නේ ජීව ක්ශේත්‍රයක්" lol, let's get a chimp and put its hand on the machine.

    • @kumarakariyawasam1178
      @kumarakariyawasam1178 5 ปีที่แล้ว

      in adyathmikabalayak nirnaya karanne keseda mulakirimak

    • @sachitradw
      @sachitradw 5 ปีที่แล้ว +1

      @@kumarakariyawasam1178 If he says "bio" it should be applicable to all biological beings. It's the logic both of the "aura" guys were adamant about when other people asked to put a book there. None of them even remotely mentioed about ආද්‍යාත්මයක්.

    • @kumarakariyawasam1178
      @kumarakariyawasam1178 5 ปีที่แล้ว

      @@sachitradw dear sachithra if we are measuring any power of universe we require an unit so what is the measuring unit of spirithual power no any problem about "aura" every heated thing have aura but what is the connection between aura and" adyathmikabalaya"and unit thanks

    • @sachitradw
      @sachitradw 5 ปีที่แล้ว

      @@kumarakariyawasam1178 Even the guests seemed to not know how to answer that question.

    • @kumarakariyawasam1178
      @kumarakariyawasam1178 5 ปีที่แล้ว

      @@sachitradw thanks so much dear sachitra

  • @newfx7247
    @newfx7247 4 ปีที่แล้ว +1

    චොර ම තුන් දෙනෙක් ඉන්න හොඳ ප්‍රොග්‍රෑම් එකක්.

  • @shanakaj007
    @shanakaj007 4 ปีที่แล้ว +1

    i think a monk should use much more pristine words than these..

  • @natali-fh3bz
    @natali-fh3bz 5 ปีที่แล้ว +3

    බෙන්තරවිතාන වගේ නුගතුන් ගෙන්නලා මෙි වැඩසටහනත් කාලකන්නි කරන්න එපා මහත්තයෝ.

  • @hemalsseneviratne5730
    @hemalsseneviratne5730 5 ปีที่แล้ว +2

    පෝය දිනයේ ITN නාලිකාව මගින් විකාශනය වෙන මෙම වැඩසටහන ඉතාමත් අගනේය. මිනිස්සුන්ගේ මුදලින් ජිවත් වන මෙවැනි මිනිසුන්ගේ අැත්ත ස්වරැපය ලොවට හෙලි කිරිමට උත්සහ කරන පාතේගම හාමුදුරැවන් මලවිගේ මහතා සහ විද්ාකුලපති මහතා මෙි රටට දායාදයකි. රටට අාඩමිබරයකි.

    • @kumarakariyawasam1178
      @kumarakariyawasam1178 5 ปีที่แล้ว

      warnarata disveema ehi softwear ekata anuwa siduveemak misa adyathmikabalaya penvemak yanne keseda

    • @විශ්වයේනොදුටුපැතිකඩ
      @විශ්වයේනොදුටුපැතිකඩ 5 ปีที่แล้ว

      @@kumarakariyawasam1178 aura eke warna 7minissunge sithuwili ha manasika shakthiya niroopanaya kra eya samanya esata pen ne sitha diyunu karagath pera ishiwarunta hekiyawa thibba mewage softwere ekakin eka blnna puluwanda nm dan ne බුදුහාමුදරුවන්ගේ budures වළල්ල kiyla kiynne e buduhamuduruwonge aura eke උන්වහන්සේගේ sitha diyunu weemath siya kelesth neseemath nisa ema aura kirana eliyata pena tharamatama aura eka pirisidui

  • @shakilweligamage2264
    @shakilweligamage2264 2 ปีที่แล้ว

    Atha nothiya software eka on karanna thibbane..

  • @anushkadilshan2908
    @anushkadilshan2908 ปีที่แล้ว

    Indika ubth kohen hri mgulk ahidan awith qyonwaaaa wgee melo therumak neeee

  • @mettanandajayasingha5009
    @mettanandajayasingha5009 4 ปีที่แล้ว +1

    Computer ekak balagena hithena hithena de kiyanawa.oya pachayinta rawatenna epa.potha thibboth boruwa ahuwenawa.

  • @malihchanaka552
    @malihchanaka552 4 ปีที่แล้ว

    Mama kiyan na.kagewat paththa aran . Oba thumanla balanna poddak hoyann.youtube eke ( pudumai neda ) kiyana holman gana hoyana.channel eka gana.

  • @isurujayaweera472
    @isurujayaweera472 5 ปีที่แล้ว +2

    ඕක uda වැඩිවෙයන්

  • @kelumpriyanjana8434
    @kelumpriyanjana8434 11 หลายเดือนก่อน +1

    චක්‍රය රෝල් කරල ගහගනින් පු..##$@$@අහිංසක මිනිස්සු අන්දන්න එපා 🐕 ..ඕරා 🐕 .

  • @vimukthiabishek8178
    @vimukthiabishek8178 2 ปีที่แล้ว

    අපෙ අත්ත හිටියනම් ඔය යක්කු පන්නව කියන ගුරොන්ට කන පැලෙන්න ගහන්නෙ

  • @sltrapnation6911
    @sltrapnation6911 4 ปีที่แล้ว +2

    වම් අතේ දුවන්නේ පිරිසිදු රුධිරය විතරයි ලු.ඒ මදිවට ඌ නර්ස් කෙනෙක් ලු.R.I.P biology

  • @gayangalhena8320
    @gayangalhena8320 4 ปีที่แล้ว +1

    sarathchandraya horaaa sajith dinanawa kiyala kela gaththa oara balla.. enawa minissunwa andawanna

  • @supunsenanayake2160
    @supunsenanayake2160 ปีที่แล้ว

    විද්‍යුත් විබවයක් සතුන්ට තියන නිසා සතුන්ගේ aura එකක් එන්න ඕනා නේද

  • @iduwaramadusha2514
    @iduwaramadusha2514 4 ปีที่แล้ว

    Wachana wala aeththa nae .

  • @malihchanaka552
    @malihchanaka552 4 ปีที่แล้ว +1

    Kaurut hadapu machine ekak gana api tharka karanna welawa yawanna epa.ape lankawe inna minissu විවිධාකාරයි උදාහරණයක් chande dawasata balanna. Ape minissu natana natum. Apita b kagewat සිතුවිලි wenas karanna.

  • @susanthakumara522
    @susanthakumara522 4 ปีที่แล้ว +1

    Me wage horunwa wishwasa karanna epa.

  • @PrabathKSP
    @PrabathKSP 4 ปีที่แล้ว +1

    මනසින් නොවැඩුනූ පුද්ගලයෙක්ගෙ ඕරා එක බලමු.මං කියන්නෙ, මනසින් නොවැඩුනූ පුද්ගලයෙක් සහ සාමන්‍ය බුද්ධිමත් ,අධ්‍යත්මික ශක්තිය වැඩි පුද්ගයෙක්ගෙ ඕරා එක බලන්න පුලුවන්නම් අපිට ඔය මැශින් එකෙ බොරු/ඇත්ත බලාගන්න පුලුවන්...?????

    • @sltrapnation6911
      @sltrapnation6911 4 ปีที่แล้ว

      බුද්ධිමත් බව පිලිගන්නා සාධක මොනවාද?

  • @navodyabasnayaka1344
    @navodyabasnayaka1344 4 ปีที่แล้ว

    mesineka pemas karaganna ewilla tiyanne kattadiyek ne meya boruuuuuuuuuuuuu

  • @anushkadilshan2908
    @anushkadilshan2908 ปีที่แล้ว

    Anee paka indika… uba boruu qywna epaa ykooo. Wrdda hanganna ghna gema ykooo