මට අප්පච්ච්ව දාලා රට යන්න බෑ කිව්වා |Iroshi Suriyasena |Maharu Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #maharutv #priya #Iroshisuriyasena
    #priyasooriyasena,#priyasuriyasena,
    #priyasooriyasenasongs,#priyasooriyasenanonstop,
    #priyasooriyasenakaraoke,
    #priyasooriyasena mp3,
    #priyasooriyasenalive,
    #priyasooriyasenawithsunflower,
    #priyasooriyasenasongskaraokewithoutvoice,
    #priyasuriyasenasong,
    #priya,
    #priyasuriyasena songs,
    #priyasuriyasenakaraoke,
    #priyasuriyasenatop10songs,
    #etharanwimanpriyasuriyasena,
    #priyasooriyasenadell,
    #anduraandura
    #gelawatabandawu #hadawathailla #ratakineha #priyasuriyasenacovers #atharanwimancovers #aatharanwimancovers

ความคิดเห็น • 78

  • @janakapremarathna9456
    @janakapremarathna9456 ปีที่แล้ว +27

    ප්‍රියා සුරියසේත සර් තමයි මගේ කැමතිම ගායකයා. ඇත්තටම එතුමාගේ කටහඬ සංගීතයක් වගේ..අපේ හිත් සතුටු කලාට ගොඩක් පින් .!! බුදු සරණයි එතුමාට.❤❤❤❤

    • @maharutv7344
      @maharutv7344  ปีที่แล้ว +1

      ඔබේ ආශීර්වාදාත්මක ප්‍රතිචාරයට ස්තුතියි ...!

  • @warunaranasinghe7408
    @warunaranasinghe7408 7 หลายเดือนก่อน +18

    ප්‍රියා සූරියසේන මහතානෙනි, ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා!🙏

  • @gayaniperea4970
    @gayaniperea4970 ปีที่แล้ว +21

    ප්‍රියා සූරියසේන මම ආසම ගායකයෙක් ඵ් සින්දු අහන්න හරිම ආසයි කොචිචර පරන උනත් අමතක වෙන්නැති ගිත හරිම ලස්සනයි ඔහුගේ දියනිය හරිම උගත් නිහතමානි බව හොදටම දැනෙනවා ගායනයෙන් ඉදිරියටම යන්න ඇයට සුභ පතනවා❤❤❤❤

    • @maharutv7344
      @maharutv7344  ปีที่แล้ว

      අදහස් දැක්වූ ඔබට ස්තුතියි !

  • @icttutor5202
    @icttutor5202 5 หลายเดือนก่อน +9

    ඉරෝශීත් ලස්සනයි, වොයිස් එකත් ලස්සනයි, ප්‍රියා සූරියසේන මහත්මයාට තියෙන ආදරයම අපෙන් ඇයටත් හිමියි! තෙරුවන් සරණයි !

  • @chlfilms
    @chlfilms ปีที่แล้ว +21

    තාත්තා මෙන්ම අම්මත් බුද්ධිමත් අය වීම අත්‍යවශ්‍ය බව මින් තේරෙනවා. නැත්නම් ඉතින් ලමයි තාත්තලගෙ සිංදු විකුණා ජීවත් වෙන අය බවට පත් වෙනවා.

    • @maharutv7344
      @maharutv7344  ปีที่แล้ว +1

      නරඹා ප්‍රතිචාර දැක්වූ ඔබට ස්තුතියි !

  • @maduk986
    @maduk986 ปีที่แล้ว +11

    හරිම නිහතමානී කෙනෙක් නේද.ඔයාල ඔය සිංදු පරිස්සම් කර ගන්න ඔය රියලිටි අපතයො ඕව විනාස කරයි.බුදු සරනයි

    • @maharutv7344
      @maharutv7344  ปีที่แล้ว +2

      ඔබට ස්තුතියි ...!

    • @maduk986
      @maduk986 ปีที่แล้ว +1

      @@maharutv7344 අපේ තුශාරි දැන් රන් එකේ නැනේ.පාලුයි.

  • @thakshilaSriLanka
    @thakshilaSriLanka 7 หลายเดือนก่อน +1

    ඔයා ගිතගායනා කරනවා හරි ලස්සනයි පියා pirya මහතා ඉක්මන් සුවය ප්‍රර්ථ්නා කරනවා සින්හල වෙදකම කර බලන්න අපි අතරට ඉක්මනට සින් කරන්න එන්න අනෙ ඔයා ගේ අම්මා gena කියන්න ඔක්කොටම ආදරෙයි ❤❤❤❤❤❤අපි 🎉🎉🎉😢

  • @mcbond6162
    @mcbond6162 ปีที่แล้ว +7

    මෙයාගෙ සිංදුව ටිකක් දාල ඉන්න එපායැ..අපි අහලම නැ..

    • @maharutv7344
      @maharutv7344  ปีที่แล้ว +2

      සින්දුව ඈත රන් විමන් තුළින්. එම ගීයේ බුද්ධිමය දේපළ අයිතිය අප වෙත නැති බැවින් මෙහි ප්‍රචාරයට අවසර නෑ.
      නැරැඹුවාට ඔබට ස්තුතියි ..!

  • @nimeshajayaweera3409
    @nimeshajayaweera3409 7 หลายเดือนก่อน +1

    Oyath malliyo hoda ugath daruwo adarei puthe oyalata ❤❤

  • @prasannapradeep8858
    @prasannapradeep8858 ปีที่แล้ว +5

    wish you all the best sister !!!

  • @dodamgodagamageranatunga6266
    @dodamgodagamageranatunga6266 ปีที่แล้ว +1

    තුෂාරි , ඔබ වෙනත් ලොවකින් ආව කෙනෙක් වගේ....අපිට නම් අමතක නෑ......

  • @Pnw1971
    @Pnw1971 7 หลายเดือนก่อน +2

    නාත්තන්ඩිය පන්නාකර කැලණිය විශ්වවිද්‍යාලය අපවත්වු කුලපතිතුමා දුන්න ලියුම ඒදා නීල් විජේසිංහ මහතා ගේ මග පෙන්වීම මත ගුවන්විදුලිය ගීත ගැයීමට හැකියාව ලැබුන සහ ඵතුමගේ උත්සාහය...ඔය දරුවන් ඒව ගැන දන්නේත් නෑ මයේ හිතේ

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 7 หลายเดือนก่อน

    ලස්සනයි puthe

  • @SusilKurera
    @SusilKurera ปีที่แล้ว +2

    priyagae sama Geetha harema lassanai a wagae DUWA shobana naha

  • @nipunasnuwan8171
    @nipunasnuwan8171 ปีที่แล้ว +3

    ❤🎉❤🎉❤🎉

    • @maharutv7344
      @maharutv7344  ปีที่แล้ว +1

      ප්‍රතිචාරයට ස්තුතියි ...!

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 8 หลายเดือนก่อน +1

    🌹🌹🌹❤️

    • @SaniPerera-tq3rk
      @SaniPerera-tq3rk 3 หลายเดือนก่อน

      matA priyasuryasena eya Anton Jones samaga ahamben munagahuna ohu cassette bissnace kanakale nuwara market eke athuluwana doratuwa asaladhi, nihathamaniwa EdhA ma samaga kala kathabaha matA. Adha wage. Mathakai, ,priya. Ayye. Theruwan. Saranin. Oya ta. Ikman. Suwaya. Labewai. Prarthana. Karanawa,, ,mama. Sani. Perera,,,alawathugoda mahanuwara

  • @georgevinitia1502
    @georgevinitia1502 11 หลายเดือนก่อน +2

    🙏👏👏💐⭐💐👏👏🙏❤🇱🇰

  • @dhammikaperera3459
    @dhammikaperera3459 6 หลายเดือนก่อน +7

    ප්‍රියා සූරිය සේන මහතාට නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා ...! ප්‍රියතම ගායකයෙක් ...එතුමා ගේ දියණිය ට සහ පුතුට ත් සුබ පතනවා...! ස්තූතියි ඔබට තුෂාරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandanapriyantha166
    @chandanapriyantha166 7 หลายเดือนก่อน +18

    පිුයා මහත්මයා රෝද පුටුවෙ ඉන්නව දැක්කාම පුදුම දුකක් දැනුනෙ .ජීවිතේ කියන්නෙ පුදුමදෙයක් කියල මම හිතහදාගත්ත.ඔබ තුමාට නිදුක් නිරෝගි සුවය පතමි!!

    • @mercymatilda715
      @mercymatilda715 7 หลายเดือนก่อน

      සහාතික ඇත්ත ස්තුතියි මටත් පුදුම හිතුනා ඔහුට ඉක්මන් සුවය පතනවා ඡේසු පීහිටයි බුදු සරනයි දීර්ඝ කාලයක් ඡීවත් වේන්න ආයුෂය ලැබේවා සුබ පැතුම් සුබ ගමන් ඡය ඔබට ජය වේවා ස්තුතියි තේරැවන් සරනයි ඡේසු පීහිටයි ❤❤❤👍👍👍🇱🇰🇱🇰🇱🇰🇦🇪🇦🇪🇦🇪🙏🙏

  • @sprodrigo146
    @sprodrigo146 ปีที่แล้ว +32

    සිංහල හොදට හසුරුවනවා ප්‍රියා සූරියසේනයන්ගේ දුව.බොරු පොෂ් නැහැ වගේ.අසන ප්‍රශ්නත් අපිට අහන්න හිතෙන ඒවා වාගේ විශිෂ්ඨයි.මම කැමති ගායකයෙක් ඹහුගේ පියා.❤

    • @maharutv7344
      @maharutv7344  ปีที่แล้ว +2

      ඔබේ අදහස් දැක්වීම වෙනුවෙන් ඔබට ස්තුතියි ...!

  • @thusharauduwake2219
    @thusharauduwake2219 11 หลายเดือนก่อน +12

    අනේ ඇත්තටම සතුටුයි උගත් දරුවො සමාජයට බිහි කරා වගේම වැදගත් විදියට ඉන්න දෙමාපියන්ගෙ කකුල් වලින් හිට නොගන්නා දරුවන්

  • @chaturavithanagama6922
    @chaturavithanagama6922 ปีที่แล้ว +10

    ඔයා අපේ තමර ටීචගෙ දුව නේද ?ඒ පෙනුමමයි !ඒ හඩමයි !

  • @geethabalasooriya9694
    @geethabalasooriya9694 ปีที่แล้ว +11

    පිුයා සුුරියසේන ගායකයානන්ගේ ගිිත වලට මම හරිම කැමතියි,❤

    • @maharutv7344
      @maharutv7344  ปีที่แล้ว +1

      ඔබේ ප්‍රතිචාරයට ස්තුතියි ...!

  • @nandanagalhenage9023
    @nandanagalhenage9023 ปีที่แล้ว +12

    Priya Suriyasena is a great singer and a good father to his children
    All children are well educated
    Good luck

    • @maharutv7344
      @maharutv7344  ปีที่แล้ว

      Thank you for watching !

    • @brexitisland39
      @brexitisland39 7 หลายเดือนก่อน

      100℅ Great family.

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 7 หลายเดือนก่อน +3

    හුගාක් ගායක ගායිකාවන් නලුනිලියන් ගේ දරුවන් කරන්නේ වැඩීය ඉගෙන ගන්නෙ නැතුව පියාගේ මවගේ ගීත ගායනා කීරිම සමහර එවුන් විදේශ වල ඉගෙන ඇවිත් කරන්නේ ත් ඒ දේමයි

  • @niranjanperera2863
    @niranjanperera2863 ปีที่แล้ว +8

    Wish you all the very best! Theruwan saranai!!!☸️🌹🙏🙏🙏

    • @maharutv7344
      @maharutv7344  ปีที่แล้ว +1

      ඔබට ස්තුතියි ...!

  • @anandaJayawardhana-vb2fb
    @anandaJayawardhana-vb2fb หลายเดือนก่อน +1

    Priya.sooriyasena.matanam.lankawe.hondama.supiri.gayakaya.thnaks

  • @sagarikaekanayake3587
    @sagarikaekanayake3587 ปีที่แล้ว +10

    ඉස්සර මගේ ප්‍රියතම ගායකයා ❤❤❤

    • @maharutv7344
      @maharutv7344  ปีที่แล้ว

      ප්‍රතිචාරයට ස්තුතියි !

    • @thakshilaSriLanka
      @thakshilaSriLanka 7 หลายเดือนก่อน +1

      ඉරොසසි නන්ගි ඔයාගෙ ගිත ලස්සනයි පියා pirya මහතා ඉක්මනින්ම සුවය ප්‍රර්ථ්නා කරන්න ඔයා සින්හල වෙදකම කර බලන්න අපි අතරට ඉක්මනට එන්න ප්‍රර්ථ්නා කරනවා ආදරෙයි ❤❤❤❤❤❤අපි 🎉🎉🎉

  • @nilminiernest6862
    @nilminiernest6862 7 หลายเดือนก่อน +2

    ප්‍රියාසූරියසේන මහත්මාට නිදුක්නිරෝගි ඉක්මන් සුවය ලැබේවා ❤️🙏🙏

  • @seethapremalatha6357
    @seethapremalatha6357 6 หลายเดือนก่อน +1

    Anae aththanma habaama sundarae aadarae aadaraneeyai puthae degatama gayanna ape hamoma aadarae puthae tharuwan saranai !!!❤❤❤❤❤❤❤❤❤

  • @banduladezoysa2038
    @banduladezoysa2038 6 หลายเดือนก่อน +2

    Well done Duwa. ❤

  • @anymanymore2498
    @anymanymore2498 7 หลายเดือนก่อน +1

    මගෙ හදවතේ ආදරණීය ගායන ශිල්පියාණෙනි.. (ප්‍රියා අංකල්)
    ඔබට ඉක්මන් සුවය පතන්නෙමි..! 🙏 ❤

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd 7 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉බුදුසරනයි.❤❤

  • @luckysenanayake1431
    @luckysenanayake1431 7 หลายเดือนก่อน +1

    Ugath Demauwpiyange Daruwo Godak Nihathamani.Boro Posh nathi Daksha Daruwek.Theruwan Saranai Duwe.☸️🙏🌹♥️🇭🇲🇱🇰

  • @kapilafernando5239
    @kapilafernando5239 7 หลายเดือนก่อน +2

    ohh what a simple and humble girl. best wishes in your life

  • @MenikeNavarathna-mt8mv
    @MenikeNavarathna-mt8mv 7 หลายเดือนก่อน +1

    Heththewa dashakaya sangeeth lookaya godak idiriyata giya kalayak eda bihiwunu gayaka. Gayikawan saha geetha nethiwenne epa wenne nehe. Ada gadak tharu wenneth ema geetha walin.padamala sangeethaya ath ehemay geeth rachakayinta saha sangeethachnayintath gawurawaya saha suba pethum ekkaranawa.

  • @RienzieOusman
    @RienzieOusman 7 หลายเดือนก่อน +1

    Mr. Priya Suriyasena is one of our legends in the Sri lankan music industry, also his daughter is very simple girl, great you have to keep up your father's music, if your brother is coming get together and do some shocking tracks. I am sure you both can come up with something new and something different. ❤❤❤❤

  • @supunmadushanka9240
    @supunmadushanka9240 ปีที่แล้ว +5

    ❤️❤️

    • @maharutv7344
      @maharutv7344  ปีที่แล้ว +1

      ඔබට ස්තුතියි ...!

  • @markpeirs1953
    @markpeirs1953 7 หลายเดือนก่อน +1

    Fantastic voice ...all the best !!!expecting your creation ...

  • @IndikaPushpakumara-nc3ng
    @IndikaPushpakumara-nc3ng 6 หลายเดือนก่อน +1

    Sri Lankan Legends.

  • @sabuchackosabuchacko6998
    @sabuchackosabuchacko6998 ปีที่แล้ว +12

    Very beautiful ❤️❤️❤️

    • @maharutv7344
      @maharutv7344  ปีที่แล้ว +1

      Thank you for watching ..!

    • @ranpatabadigekularathna7630
      @ranpatabadigekularathna7630 ปีที่แล้ว

      ​@@maharutv7344ඊප්ප්ප්ප්ප්ප්ප්පිපේඉර්😚🐺

  • @fernando63n12
    @fernando63n12 7 หลายเดือนก่อน +1

    Harima asma gayakyek nirogisepa lebeva

  • @renukakulatunge8321
    @renukakulatunge8321 7 หลายเดือนก่อน +1

    ❤🙏🙏🙏

  • @sujaniseram3924
    @sujaniseram3924 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤

  • @DammikaKothalawala-t4j
    @DammikaKothalawala-t4j 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤

  • @anjalakarunarathna5144
    @anjalakarunarathna5144 7 หลายเดือนก่อน

    Api godak AdRe kRapu gayakek duwath Sindu kiyanna ❤❤❤❤❤ from cyprus❤❤❤

  • @nimaljayasri6405
    @nimaljayasri6405 7 หลายเดือนก่อน

    පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +4

    කෝ දැං එයා 😢😢😢

  • @somawgk4778
    @somawgk4778 ปีที่แล้ว +3

    මම එාගෙරසිකයෙක් කෝ එතුමා දැං😮

  • @roshantakalum4369
    @roshantakalum4369 6 หลายเดือนก่อน

    🇦🇪❤ oba tumata ekman suwaya😢 jesus pihitai❤🙏🇱🇰

  • @priyangarkk481
    @priyangarkk481 7 หลายเดือนก่อน

    ❤ ❤ ❤ ❤ ❤

  • @SandhyaDarshani-n8u
    @SandhyaDarshani-n8u 7 หลายเดือนก่อน

    ❤❤❤😊

  • @SusilKurera
    @SusilKurera 7 หลายเดือนก่อน

    ❤️🙏❤️💯❤️🙏💯🙏

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 ปีที่แล้ว

    🎉🎉🎉❤❤❤❤🙏

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 7 หลายเดือนก่อน

    Great
    Priya Suriyasena is a Miracle
    🌹🌹🌹🌹🌹🌹🌹
    💚 💛 ❤ 💙 💜
    Greetings From Super Extremes
    💚 💛 ❤ 💙 💜