This is absolutely correct. This is exactly where Sri Lanka's education should be placed. At the outset, make everyone in schools, including teachers, pupils, and all other support staff.
Grade 5 schollaship must be abolished... Tusion must be baned on Sundays.. Children are not pressurerised by early exams... instead social study is the best... Envorenmental exposure is vital...
100% agree. Those are the toxic facts against healthy childhood and we are already experiencing the consequences badly. It has severely damaged the both economy and family structure!!!
Thanks prime Minister her ex harini amarasooriya i thought about your🎉r expression in 2007 also I wrote my first digree project report about this matter and appeared to institute of human resource advancement of colombo University
Niyamai madam.school yana kalema danuma dunnama daksathawaya Anuwa adala de Thora ganie.ehema unama job Dena kama anagatha paramparawata Kata aran balan inna ona na.
Something to think, we need to change the education and it should suit the global requirement. For last 76 years education being neglected because they thought only to retain thier power
නියම දැක්මක් සහිත අගමැතිනියක් .තමන්ගේ විෂය ගැන දන්නා ගුරුවරියක්.හරියට කලොත් රට ගොඩ යාවි...
ඉතා විශාල දැක්මක් 💦 අධ්‍යාපනය පිලිබදව අපේ අගමැතිතුමියගේ ❤
කන්නන්ගර මැතිතුමාගෙන් පසු පත්වුනු නිර්මාණාත්මකම අධ්‍යාපන ඇමතිවරිය..හරිනි සහෝදරිය
අපි සියලු දෙනා එකතුවෙලා අපේ රට දිනවමු, ලස්සන රටක් හදමු ✌️❤️
අගමැති තුමිය ඇතුළු සියලුම දෙනාට අපගේ හද පිරි ප්‍රණාමය පුද කිරීමට කැමැත්තෙමි මහා සතුටක් දැනුනා කඳුළු ගැලුනා අගමැතිතුමියගේ සහ නලින් හේවගේ සහෝදරයාගේ කතාව හදවතින්ම අගය කොට සලකනවා රටට සෙතක් වේවා අපි ඉතාලියේ සිට සුභ පතනවා
ජයශ්රී මැතිනියනි.ඔබේ දැක්ම විශිෂ්ටයි.
ස්තුතිවන්ත වෙනවා ඔබ තුමියට අනේක වාරයක්.අපේ දරුවන්ට ජය වේවා.සර්ව සාධාරණ රටක් අපට ලබාදෙන්න ඔබලාට හැකි වේවා.
ඒක නම් නියමයි දැනුම සොයා යන අයට❤❤
ඉස්තුති යි අරගලයෙ ප්‍රතිඵල රටට ගෙන දෙමු සතුටින් සමාදාානයෙන් සිටිමු ජේසු පිහිටයි ⛪✝️🎅🙏
බුදු සරණයි රටේ අනාගතය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි.
අධ්‍යාපන පහසුකම් සපුරා ගන්න අපහසු ළමයි තවමත් ඉන්නවා එයාලට පිළිවෙලක් හදන්න ඕන
වෙන මොකුත් කරන්න ඕනෙ නෑ ඔබ තුමිය කරුණාකරලා මේ රටේ දරුවන්ට ගැලපෙන්න නූතන අධ්‍යාපන ක්‍රමවේදයක් හදලා දෙන්න ඊට පස්සෙ තව අවුරුදු 10 කින් 15 නිකම්ම වෙනස් වෙලා තියෙවි ඒකට හොදම කෙනා ඔබතුමිය ❤
අනිවාර්‍යයෙන්ම.
ඉලක්ක කරල දත්ව දරුවගෙ මොලේට දානවට වඩා ප්‍රායෝගික අධ්‍යාපනයක්,කියවීම් තියෙන අධ්‍යාපනයක් වියයුතුයි.
ගොඩක් වටිනා අදහසක් ❤
මානව පරිණාමයේ මහා ආයෝජනය අධ්‍යාපනය. ස්තූතියි හරිනි☝
අපේ අගමැති තුමියට ජයවේවා ජයවේවා මාලිමා රජයට ජයවේවා ජයවේවා ජයවේවා
සෑම අංශයකින්ම බුද්ධිමත්ව සිතලා කියවලා හැදියාවන් එක්කම එකතුකරගත් දැනුමකින් යුත් දරු මිනිස් පරපුරක් රටේ ඉදිරියට වුවමනායි
රටෙි දරුවන් ට දැන් බය වෙන්න දෙයක් නැ හරිම වටිනවා අගමැති තුමියගේ මෙි හැම වචනයක්ම 👍🙏🇱🇰🇱🇰🇱🇰❤
මෙවැනි අදහස් අහන්න ලැබීම ම සතුටුයි . ස්තුතියි. සහොදරිය අපේ අද්‍යාපනය දරුවන් ගේ අනාගතය නිවැරැදි මාවතට යොමු කරන්න 🙏
O/L වලින් ෆේල් වෙන ලමයි වෙනුවෙන් වැඩපිලිවෙලක් හදන්න පුළුවන් නම් ලොකු දෙයක්
20සහ21 වෙනි ශත වර්ෂ දෙකටම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කල හොදම ආයෝජනය තමා -හරිනි❤❤
ඉතාම දක්ශ දෙපලක් අද්‍යාපනය නගා සිටුවීමට දරන උත්සාහය සාර්ථක වේවා! ජයවේවා!!! 💪💪👍❤️🇺🇸
ගරැ අගමැති තුමියනි රටට අවශ්‍ය හොද අධ්‍යාපනක් හදන්න
ජයවේවා !!!❤️❤️❤️❤️
රට දියුණු වෙමින් තිබෙනවා... ඇත්තටම සතුටුයි
හරීනීමැතීනීය බුදුසරණ යීඔබට ❤❤❤❤
මේ වැටුප් පරතරය නිසා සැවොම ඉංජිනේරු /දොස්තර වෙන්න තරගයක් නමුත් තමන් ගේ කුසලතාවය අනුව A/L විෂයන් තෝරා ගන්න පුළුවන් ක්‍රමයක් සැදිය යුතුයි වැටුප් පරතර සුදුසු නෑ ගුරු වෘත්තීය ඉහල වැටුප තබා පුද්ගලික පංති තහනම් කල යුතුයි......
හරින්න නෝනා දිනසීයටම කරපු එකම වැඩේ තමා පාසලේ තම පන්තියේ ළමයින්ට පෞද්ගලිකව මුදල් අය කරමින් ඉගැන්වීම් තහනම් කරපු පරිපාලන රෙගුලාසිය කියන්නේ ගැසට් එක. නිකුත් කරපු එක. අර යෝනියන්කාර නියෝජ්‍ය ඇමතියා ඒකත් රිවස් කලා. වැඩ වැඩ බැරි හරිනි.
@@spicymagic9390උඹට තමයි හරියටම තේරැනෙ😂😂😂
ඊලග සැරේවත් ජනාධිපති ධුරයට ඉල්ලපං,,,😂
හරිනිට උඔත් එක්ක හැරෙන්ඩවත් බැැ.😂
@spicymagic9390 අපි නම් පලමු වතාවට චන්දේ දුන්නෙ දැන්නම් හොර හැත්ත නෑ මේ ආන්ඩුව දහෙන් සම්පතක් අවංක දරන උත්සාහ කැපවීම ගැන සතුටු වෙන්න ඕනෑ.......එහෙම නැති අය හොරුන්ගේ ජරාව කන එවුන්
@@spicymagic9390පුලුවන් එවින් කලානේ.
මේ පෞද්ගලික පංති තමා ඒ මොලගෙඩි තලලා පොඩි දත්ව කොටසක් වුතරක් මොලේට අඇතු කරලා මේ අනාගත මොලගෙඩි හිර කරන්නේ..
Well said, Dr. Harini. Our honorable prime minister. I am very proud of you and your vision and mission. Theruwan saranai. ❤🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏
ඔබ තුමිය ගේ පක්ෂයේ කොටස් කාරයෙක් වෙන්න බැරි වීම ගැන මාර දුකයි .
හරිනි අගමැති තුමියනි නලින් හේවගේ් ඇමති තුමනි මෙි රට හදලා දෙන්න npp ආන්ඩුව හැදුවෙි නැතිනමි වෙන හදන්න ආන්ඩුවක් ආයේ බිහිවෙන්නේත් නැ
Very valuable speech by our Priminister Dr.Harini❤❤❤
රාජ්‍ය විශ්වවිද්‍යාල මුදල් අයකර කරනු ලබන පාඨමාලා ප්‍රථමයෙන් නවතමු.
අගමැති අමිමා❤
ගීතා කුමාරසිංහ වගේද😂 මෙච්චර කල් අපි කාවද පාර්ලිමේන්තුවෙ තියාගෙන හිටියෙ
Geetha kumarasingha Kiyanne No1 Ganikawak, ne a Gana Danumak pamanai Tiyenne,
වැඩිහිටියන්ගේ අධ්‍යාපනය කියන කථාව හරි වැදගත් ඇමති තුමිය මේ අධ්‍යාපන රටාව තුල හැලුනු වැඩිහිටියන් කොපම නයිටියද? ඒ අතර වැඩිදුර වෘතිය අධ්‍යාපනය ලබා ගැනීමට ආශාවෙන් ඉන්න වැඩිහිටියෝ බොහෝමයි ඔවුන්ට ආයත් අවස්ථාවක් දෙන්න
ඡය වේවා❤❤❤
Jayawewa siyawas gananak api dutu sihine jayawewa ❤
පුද්ගලික පන්ති තනම් කරන්න පෙර ගුරුවරු හැමෝම දක්ෂ සොයා බලන්න
ඉතාම නිවැරිදි දැක්මක්.ෆින්ලන්තය ලෝකේ හොදම අද්‍යාපනය තියෙන රට විදිහට මේ vocational training courses හදලා තියෙනවා 2000-3000ක් පමන.හැම එකක්ම අවදානය යොමු කරලා තියෙන්නේ industry එකේ අවශ්‍යතාවය මත. ඒක කරන ලමයින්ට විවිද job opportunities තිබෙන පරිදි..මේක ඉතාම හොද තීරනයක්.implement කලොත් මාර වටිනවා.
ඇයි තව හිටියා පාර්ලිමේන්තුවේ. මාලනී ෆොන්සේකා උපේක්ෂා ස්වර්ණමාලි සජබෙන් එන්න හිටපු දමිතා අබේරත්න. ස්තුතියි හේෂා විතානගේ මහත්මයා.
Dr.harini is great. Her vision is very clear
රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වලට නුපුහුණු කම්කරුවන් බදවා නොගෙන මල්ටි වෘත්තීය දැනීමක් ඇති අය පමණක් ගන්න. නැත්නම් මෙලෝ වැඩක් නැහැ පඩි ගෙවනවා විතරයි .
වැඩේ කියන්නෙ හිරු,දෙරණ බලන අයට කොහොමද මේක සරලව කියලා දෙන්නෙ කියලා......
Yes MADAM SHOW TO SRI LANKA CHILDREN 🇱🇰 THE RIGHT WAY❤❤❤❤❤❤❤
Excellent speech Prime Minister and Minister Vocational Training . රටක ප්‍රාර්ථනය
This is absolutely correct. This is exactly where Sri Lanka's education should be placed. At the outset, make everyone in schools, including teachers, pupils, and all other support staff.
වෘත්තීය අධ්‍යාපනය ඉහලින්ම ඔසවා තැබීමට දරණ උත්සාහය සාර්ථක කරගැනීම සඳහා VTA අපි සැවොම කැප වී කටයුතු කරන්නෙමු.
Very good madam
ඇමතිතුමිය් ..බාසා ප්‍රස්නෙදී දෙමලවිෂයට දෙමල ගුරුවරු ඉංග්‍රීසි සදහා මනා දැනීමක් ඇති ගුරුවරු අනියුක්ත කරන්න දමිල ගුරුවරයා සෑම විටම දරුවන් සමග විසයට අමතරව දෙමල බාවිතා කිරීමද .
ඉංග්‍රීසි ගුරුවරයා සෑමවිටම විසයට මතර ඉංග්‍රීසි බාසාව බවිතා කිරීම ඉතාම වැදගත් දමිල ගුරුවරයා දුටුවිට ප්‍රතිචාර ද්ක්වන්න දමිල බසින්ම
යථාර්තයේ දිනක හමූ වෙමු රට ලෝකය වෙනුවෙන්
Budusaranai harine madam ❤❤❤❤
එකෙන්ම අපි එකගයි !
Great advice and excellent speech ❤
Very good knowledge for education
ඔය වතුර බෝතල් ප්ලාස්ටික් ...😂😂😢😢
වීදුරුවල වතුර බොන්න බැහැ..
රටේ ප්ලාස්ටික් කොහොමද ඉතින් නවත්වන්නේ..😢😢😢😢
Grade 5 schollaship must be abolished... Tusion must be baned on Sundays.. Children are not pressurerised by early exams... instead social study is the best... Envorenmental exposure is vital...
100% agree. Those are the toxic facts against healthy childhood and we are already experiencing the consequences badly. It has severely damaged the both economy and family structure!!!
Jaya Agamathithumiyani onata ❤❤❤❤❤
Obatumiyta pin Ape Rate drupetu gen hituwata❤❤❤❤❤❤❤❤
Thanks prime Minister her ex harini amarasooriya i thought about your🎉r expression in 2007 also I wrote my first digree project report about this matter and appeared to institute of human resource advancement of colombo University
අගමැති තුමියගේ කතාව හරියටම හරි, නියෝජ්‍ය ඇමතිගේ කතාවත් හරි, නමුත් ඔතන ඉන්නවද වෘත්තීය පුහුණුව තුලින් ඉහළට ආපු අය, ඒක අපට ලොකු ප්‍රශ්නයක් ? ආචාර්ය මහාචාර්ය වරු ඔතන ඉන්න පුලුවන් නමුත් වෘත්තීය පුහුණුව තුලින් ඉහලට ආපු අය නැතිව වෘත්තීය අධ්‍යාපනය මෙතෙක් කලක් දියුණු වුණේ නෑ, ලෝකෙ දියුණුම රටවල් වලින් දුන් ක්‍රමවලින් තමයි මේ ක්ෂේත්‍රයේ අය ලෝකෙට ගියෙ. විශේෂයෙන්ම ජර්මනිය වගේ රටවලින් ලැබුණු ඒ අධ්‍යාපන ක්‍රමයට අදටත් අභියෝග කරන්න වෙනත් ක්‍රමයක් දකින්න නැහැ. ලෝකෙටම නම අරං ගියපු ආයතනත් දේශපාලන පත්වීම්වලින් ආපු නිළධාරීන් විසින් කඩා වට්ටල තියෙන්නෙ, ඒ නිසා ඔබ දෙපළගෙන් ඉල්ලා සිටින්නේ ඔය වටේ ඉන්න නිළධාරීන්ගේ වෘත්තීය පුහුණුව සම්බන්ධයෙන් තියෙන සුදුසුකම් පරීක්ෂා කරන්න කියලයි. එහෙම නුසුදුසු අය ගන්න තීන්දු තීරණ ගත් නිසා ආයතන කඩාවැටිලා තියෙනවා. ස්තුතියි , මම ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයේ ආදිශිෂ්‍ය සංගමයේ සභාපති. ඔයවැනි සාකච්ඡා වලට සහභාගී වියයුතුම පිරිස් එළියේ නිකං බලං ඉන්නවා, ඔවුන් කවුදැයි සොයා බලා ඒ අයගේ උදව් ගන්න ක්‍රියා කරන්න.
Hama lamayekma university digriyak dakwa ragena yanna kramayak hadanna,,OL walin select karanna kawda daksha urthiyakata kiyala,,
Jaya wewa
Thanks madam❤❤❤❤❤❤❤
Malimawata ❤jaya wawaa
👍👍👍👍👍
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අනිවාර්යයෙන්ම adyapane venas වෙන්නට oni
Garu agamathiniyani aniwaryenma pasalen iwathwena daruwa yam urtheeya kusalathawayak athathiwa eliyata ena system eka hadanna obathumita godak pin.skill woker prjoect ekak wiya uthumai
Ok lets go...like this ways
බහුතර ජනතාව වනි මෙතෙක් අපි තෝරාගත් තේ වැරදි පාලකයන් පවුල් වලින් ආපු පාලනයක් උගත්කම ක් නැති බුද්ධි යක් නැති හරක් ඒක බහුතර ජනතාව වෙනස් කලා මේක දිගටම පවත්වාගෙන යන්න කටයුතු කරන්න
Balaya pawichchi weyayuththa minisunga yaahapewethma suraksiithabawaya sadaha.😊
තිස්ස කුටිිටිල බල්ලෙකුට වගේ බැන්නෙ මෙිි උගත් මනුස්සයට නේද?
Ai ithin katha karanna deyak na..supiri...oka thamai wenna one...Mna inne Finland..mehe ehema thamai ..Vocational Colleges wala degree ekata wenakan yanna puluwan...wayasaka ayath igena gannawa...aluth rassawalata maru wenawa...Mehe bus driver kiyanneth Vocational Qualification ekak.... Truck Drivers lath ehemai...80ft trucks , elawana drivers la inne..vocational walin igena gaththa.. asawe ba.. Kunu geniyana Dump truck eka elawanneth vocationally qualified aya... A job eka karanawa harima wadagath widihata... Train karapu workforce ekaka watina kama kiyala ewara karagana ba...ethakota thamai onama Profession ekakata garuthwayak labenne...
Oka kohoma hari karanna... kohoma hari karanna... Schools studentlatath Technical college wala gihin Skill wadi karaganna ida hadala denna 15Yearss indan wath..hawasata..Tuition nathara karala...thaman asa paththen issarahata yanna...skill wadi karaganna...
Mage heenayak oka..
❤❤❤❤❤👍👍👍👍👍
Kalin.siyalima.adayam.giye.amati.warunta.dan.ehema.naha..satutuyi❤❤
❤
Also think about the Singapore Polytechnic system !
❤❤❤❤❤❤❤❤
Niyamai madam.school yana kalema danuma dunnama daksathawaya Anuwa adala de Thora ganie.ehema unama job Dena kama anagatha paramparawata Kata aran balan inna ona na.
Ow
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Ala ala ohoma yan adarei mage ratata
👍👍👍
🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤
Something to think, we need to change the education and it should suit the global requirement. For last 76 years education being neglected because they thought only to retain thier power
❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤
වතුර වීදුරුව මේසයට තිබ්බොත් ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඒකයි සීල් කල බෝතලයක් තියන්නෙ. බෝතලය ප්ලාස්ටික් වීමට වඩා වැදගත් වෙන්නෙ නිසියාකාරව ඉවත් කිරීමේ ක්‍රම වේදයක්. විශේෂයෙන් විදුලි බුල්බ වැනි දේ නිශ්පාදනවලට ඉවතලන ජල බෝතල් ප්‍රතිචක්‍රීකරණ කර ගන්නා බව ඔබ දන්නවාද ? ශ්‍රීලංකාව තුල එවැනි ව්‍යාපාරිකයන් ට හිස් කල ජල බෝතල් ලබාගැනීමට අපහසු වී තිබෙන්නේ නිසියාකාරව බැහැර නොකිරීම නිසයි. එනම් ජනතාවගේ හැසිරීම, ආකල්ප සහ භාවිතාවන් වෙනස්විය යුතුයි. ❤
මයික් කන්නේ නැතිව වැඩ පෙන්වන්න නෝනේ
❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
👌👌👌👍👍🙏🙏🙏🙏🙏❤
❤❤
🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤
❤🎉❤🎉❤🎉❤🎉❤😢
👍👍❤️❤️🚩🚩
🎉❤
Bandanagarawala inna tharuna daruwanta wurthiya puhunu deela, eliyata awith rakiyawakata kelinma yomu karanna salasmak wigasa hadiya uthui!!!!!
🥰🥰🥰🥰🥰🥰🥰🥰
Police yata ...
Aparadha mano vidyawa .
Unmaththakagara wala ithi hasaya .
Lingika akramitha . Ha anukampawa ...
Pawurushaya sadha newe ..swiiyathwaya sadaha ..iwasiima sadha satan kalawa .
Comunication skils .
NVQ
👫👫👫👫👫💐🇱🇰💐👫👫👫👫👫
Agmathi thumiyani pasalwl guruwaru inwa,akm pasle aurudu 12,15 inwa,maruim awt yane nathiw inn ay akt hethuw am guruwrunge duw putha am pasle inn nisa,athkot a guruwru maruvimwl lium hang hang inwa,thamange daruwt than hadann kridawt,dala,sahathik tik hadnwa,natumt dala ayalage anith daruwant wadiy dakshai kiyla ennand,a guruwaru ahem krane daksyo kpla agen podak hoyla am guruwru maru krann ak gutuwryekwath viduhalpathiqryekuwath Km pasele ak digt thiyann aoa ahem thiynwa kiyane a guruwrunt kisim lmyek kinrol naha,anik ahem innkot wen wen dewal krnwa a guruwru waham guruwru maru krla aluth guruwru pasalwlt awann
ඇයි මේ කවුරුත් කැම්පස් ගැන කතා කරන්නේ නැත්තේ. මොකෝ මාලිමාව කැම්පස් මාෆියාවට යට වෙලාද තියෙන්නේ. මේකේ ඉන්න බොහොමයක් ආචාරවරු හොර research journal publish කරලා තමා මහාචාර්යකම ගන්නේ. විශ්ව විද්‍යාලවල තත්ත්වය මනින්න පබ්ලිකේෂන් වලින්. එම research publication තියෙන්න ඕනෙ SCI, SSCI, EI index journals වල. ලෝකයේ විශ්වවිද්‍යාල වල KPI වසර තුනක් තුළ සෑම කෙනෙක්ම අඩුම ගානේ SSCI, SCI, EI index publications හයක් වත් කරන්න ඕනේ. ඒකට ලංකාවේ මාසෙක පඩිය ලක්ෂ පහක් හයක් ගන්නවා කිසිම රිසර්ච් එකක් කරන්න නෑ පබ්ලිකේෂන් නෑ. නමුත් මේගොල්ලන්ට පඩියෙන් සීයට පනහක research allowance ගෙවනවා. මේ අය ඒක පාවිච්චි කරන්නෙත් තමන්ගේ වියදමට. මේ විශ්වවිද්‍යාල වල විෂය නිර්දේශය අවුරුදු දෙකක සැරයකටවත් අලුත් වෙන්නේ නෑ. මේගොල්ලො පරණ නෝට් කියවන එක තමා කරන්නේ. ඔය තියෙන විෂය නිර්දේශයවත් මේගොල්ලෝ ඒ වසරදි ඉවර කරන්න නෑ. උගන්වන්නෙත් නිර්දේශයෙන් බාගයයි. පේපර් බලලා ලකුණු දෙන්නත් semesterට වඩා යනවා. repeat එක්සෑම් තියන්නෙත් නෑ. ugc කියලා එකක් තියෙනවා ඒකේ ඉන්නෙත් මේගොල්ලන්ගේම මහාචාර්යවරුන් no any independence, ඒකෙන් කිසිම අධීක්ෂණයක් වෙන්නෑ. මේ ලංකාවෙ විශ්වවිද්‍යාලවල ඉන්න සමහර මහාචාර්යවරු න් හැමතැනම පෞද්ගලිකව උගන්නන්න යනවා. විශ්වවිද්‍යාලයෙන් අවුරුද්දටම දෙන්නේ පැය එකසිය විස්සක් විතර උගන්නන්න අනිත් කාලය වෙන් කරලා තියෙන්නේ research කරන්න. ඒකවත් හරියට උගන්වන්නේ නෑ. සමහරු ගොවිතැන් කරනවා සමහරු කාර් විකුණනවා සමහරු න් ටියුෂන් කරනවා. මුං කිසිම රිසර්ච් එකක් කරන්නේ නෑ. මේවා හොයන්නෙත් කෙනෙක් නෑ. මේවා හොයා බලන්න npp ඕන කමකුත් නෑ. හරිනි නෝනගේ එසර්ච් ප්‍රොෆයිල් එක බැලුවම එයාගේ publication වලින් පේනවා එයා මොනාද විශ්වවිද්‍යාලය කරලා තියෙන්නේ කියලා. තමන්ගේ රාජකාරිය හරියට නොකරපු මිනිස්සු කොහොමද රටක් හදන්නේ? කලින් හිටිය උනොත් එකයි මුණුත් එකයි. කිසිම සැලැස්මක් නෑ. සැලැස්ම පිළිබඳ ඉගෙන ගන්න පුළුවන් චීනෙන් අධ්‍යානයක් කලා නම්. කොහොමද ඒ රටවල්වල න් විශ්ව විද්‍යාලයට බඳවාගන්න PhD සහ රිසර්ච් පබ්ලිෂ් කරපු අය. ආසියාවේ ිශ්ව විද්‍යාල පළමු 200 ටවත් ලංකාවේ එක විශ්ව විද්‍යාලයක් නෑ. මාලිමාව ප්‍රතිපත්ති ප්‍රකාශයෙත් විශ්ව විද්‍යාල ගැන කිසිම සඳහනක් කරලා තිබ්බේ නෑ. ඒකෙ කියල තිබ්බේ හැමෝටම අධ්‍යාන අංශාධිපති හා පිටාධිපති වශයෙන් තනතුරු දෙනවා කියලා. ඔහොම යං ඔහොම යං හරින නෝනා.
Wurthiya adyapanaya 6.7 .8. 9