මේවා ඔක්කොම කොණක ඉදන් සුද්ද පවිත්‍ර කරනවා | Samantha Viddyarathna

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น • 64

  • @udenimayadunna7242
    @udenimayadunna7242 3 วันที่ผ่านมา +9

    ඔබ කරන කර්තව්‍යය ඉහලින්ම ජයගනීමට දහිරිය ලබෙවා තෙරුවන් සරනයි මහත්මයා ❤❤❤❤❤❤

  • @tribelife7650
    @tribelife7650 3 วันที่ผ่านมา +32

    නියඟය ජය ගනිමින් රට ඉහළ තලයකට ගෙන යාමට වෙහෙසෙන මාලිමා යන්ත්‍රයට සුබ පැතුම්.

  • @sandyakumari7862
    @sandyakumari7862 3 วันที่ผ่านมา +3

    සමන්ත ඇමතිතුමනි❤ ඔබතුමාට මේ රට ගොඩනගන්නට සියලු ශක්තිය ධෛර්යය වාසනාව උදාවේවා❤🎉❤🎉❤🎉❤🎉

  • @nevillewickramasinghe1134
    @nevillewickramasinghe1134 3 วันที่ผ่านมา +12

    ජනතාව ගේ සහයෝගය ත් අවශ්‍යයි. හොරකම වංචාව, දුෂණය මැඩපවත්වා ගෙන මේ රජය රටට, ජනතාව ට වුන පොරොන්දු ඉටු කරගන්න ට

  • @NightExpressLine2009
    @NightExpressLine2009 3 วันที่ผ่านมา +6

    බදුල්ලෙ අපේ දිස්ත්‍රික්කයේ සුපිරි හඩ ❤ අපි උපරිම සහයෝගය දෙනවා සමන්ත ඇමති තුමාට රට හදන්න

  • @westenmatch1928
    @westenmatch1928 3 วันที่ผ่านมา +5

    ජයවේවා ❤

  • @PulasthiSenevirathne
    @PulasthiSenevirathne 3 วันที่ผ่านมา +2

    ❤❤❤❤සමන්ත සර් සුපිරි ආදරෙයි ❤❤❤❤

  • @dayanandarajapakse9476
    @dayanandarajapakse9476 3 วันที่ผ่านมา +1

    We are very much hopeful about you, dear brother Samantha.
    It's our hope you will perform well to make your subject fruitful.

  • @thara123100
    @thara123100 3 วันที่ผ่านมา +10

    ඉඩම් හිතු පරිදි කට්ටි කර විකිණීම වහ නැවත්තිය යුතුය. වෙශේෂයෙන් පොල් ඉඩම්

  • @DasunRanawakaarachchige
    @DasunRanawakaarachchige 3 วันที่ผ่านมา +7

    ❤❤❤❤❤❤

  • @janithchanuka4231
    @janithchanuka4231 3 วันที่ผ่านมา +9

  • @nalakanilantha8869
    @nalakanilantha8869 3 วันที่ผ่านมา +1

    මම ආශම චරිත ය

  • @BandarawelaFans
    @BandarawelaFans 3 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤ඌවේ රිදී සීනුව ❤

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 3 วันที่ผ่านมา +5

    We entrusted you and your team. Encouragement.Dedication , Uncorrupted ,Transparency principles will direct you to fulfill the people's aspirations.good luck.

  • @Isharamadushanka-gf2xn
    @Isharamadushanka-gf2xn 3 วันที่ผ่านมา +3

    අනිවාර්යයෙන් සුද්ද කරන්න ඔනෙ

  • @charithdissanayake542
    @charithdissanayake542 3 วันที่ผ่านมา +1

    Wish you all the best sir.🙏 gods bless new president and goverment❤

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 2 วันที่ผ่านมา

    අපි මාලිමාවේ.හැබැයි කියපු දේවල් (දැනට කරන්න පුලුවන්)කරන්න.❤

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 3 วันที่ผ่านมา +1

    අපි දැන් අවු. දෙකහමාරක් තිස්සේ ලස්සන ලස්සන සුරංගනා කතා ගොඩක් ඇහනවා.
    දැන් කතා ඇති නේද?? වැඩ කරල පෙන්වන්න ❤❤❤❤❤❤

  • @jayanathpeiris-m4c
    @jayanathpeiris-m4c 21 นาทีที่ผ่านมา

    රජයට ලැබිය යුතු හැම සතයක්ම ලැබෙනවාද ,වියදම් වන හැම සතයක්ම අත්‍යාවශ්‍යම වියදමකටද යන්න පිළිබඳව විශේෂ අවධානය ඉතා වැදගත් . අතරමග සිදුවන මුදල් කාන්දු වලට තිත තැබීමද ඉතාම වැදගත් .

  • @senaniweeratunga8771
    @senaniweeratunga8771 3 วันที่ผ่านมา +4

    ඉස්සෙල්ලම රෙදි හෝදන FB මඩබලකායෙ කුණුහරුප නවත්ත ගන්න.

  • @pasanlakshan4043
    @pasanlakshan4043 3 วันที่ผ่านมา +1

    මහත්තයෝ කතා නම් වැඩක් නෑ වැඩ තමයි ඕන. දැන් voice cut දුන්නා ඇති නේද . ඉක්මනට වැඩ පටන් ගන්න. පම්පෝරි අහලම ඇතිවෙලා.😒

  • @chandaniperera3384
    @chandaniperera3384 3 วันที่ผ่านมา +3

    Always in the media.. talkers

  • @PradeepPrasanna-th2ds
    @PradeepPrasanna-th2ds 3 วันที่ผ่านมา +5

    කෑබිනට් මණ්ඩලය දිව්රැම් දිනූ ගමන් එනවා කිව පූවෘතිය ආවෙනැ සජිත්ගෙ අම්මා සජිත්ට භාර දෙන එක

  • @nilanharsha1440
    @nilanharsha1440 3 วันที่ผ่านมา

    මහත්තයෝ දැන් නම් කියවිල්ල විතරයි වගේ කියෙව්වා ඇති නේද දැන් 😂😂😂

  • @anuragunasekara6607
    @anuragunasekara6607 วันที่ผ่านมา

    දැන් කියන කතා ටිකක් පතෝල ටයිප් නේ.

  • @jmdjayawardane2160
    @jmdjayawardane2160 3 วันที่ผ่านมา

    Your mandate is for doing the system change, so NPP responsibility is implementing the required changes, congratulations NPP.

  • @vikiclips
    @vikiclips 3 วันที่ผ่านมา +7

    කයිය ඇති..වැඩ තමා ඕනේ

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 3 วันที่ผ่านมา +1

      ei mechchara kal weda kerada anith ewun innakota oya koheda hitiye? enda yatada?

    • @vikiclips
      @vikiclips 3 วันที่ผ่านมา

      @thusithkathaluwage5470 itn ekane gono unwa pannala munwa genawe... Munuth kaiya gahuwama harida. Haraka

  • @dilipasanga8907
    @dilipasanga8907 3 วันที่ผ่านมา

    හිටපු ජනාධිපතිලගේ පුත්තුන්ට එන්ඩ කියලා බාර දෙන්නෙ හිටපු මන්ත්‍රීලගේ පර්මිට් පෙන්ශන් කැන්සල් කරන්නෙ කවද්ද දන්නෑ

  • @HemachandraBandara-s4o
    @HemachandraBandara-s4o 2 วันที่ผ่านมา

    අම්පාරට ඉන්නවද කවුරුහරි මාලිමාවට 😊

  • @cabeysundara8154
    @cabeysundara8154 3 วันที่ผ่านมา +5

    ඔන්න ශුමදානේ දැම්මා. කො විශ්‍රාම වැටුප් නවත්තන එක, කයීයදාස කෙනෙක් වෙන්න එපා හොදේ.

    • @192marifernandomari3
      @192marifernandomari3 3 วันที่ผ่านมา

      ආන්ඩුව ණය පිට දුවන්නෙ ඇයි උඹට අසහනේද හදිසිය වැඩක්පලක් නැත්නම් නිදානෙ වල බලන්ඩ පල යුඇන්පි උන් ගොඩාක් ඉන්නේ එතන.... නාකි ලබ්බා

  • @sanathpriyantha2161
    @sanathpriyantha2161 3 วันที่ผ่านมา +2

    Kathawa wage weda onee

  • @LDON-XTrading
    @LDON-XTrading 3 วันที่ผ่านมา +1

    මියික් ඉස්සරහ දැන් කථා කරලා වැඩක් නැහැ සහෝදරයා .
    7/10 බලයක් ඇවිල්ල , කට පුක වහන් දැන් වැඩ පටන් ගමුද ? මොකද අපිට ඕනි දැන් මහජනයාට වැඩක් කරලා රට දියුණු කරන්න .

    • @OviniTrilishya
      @OviniTrilishya 3 วันที่ผ่านมา

      හා එහෙමද

    • @LDON-XTrading
      @LDON-XTrading 2 วันที่ผ่านมา

      @ I am NPP supporter and JVP from 1999

  • @charithaherath9897
    @charithaherath9897 3 วันที่ผ่านมา +1

    මේකෙ එකෙක් පඩිනව නේ 😂

  • @thusithkathaluwage5470
    @thusithkathaluwage5470 3 วันที่ผ่านมา

    bayyo godak ada comment danawa. unge ewun hariyata hondata kera wage. Munta den kera ganna deyak neti nisa anda anda comment danawa. eeya

  • @gajalanka95
    @gajalanka95 3 วันที่ผ่านมา +1

    💖💖💖💖💖🧭

  • @thusharaMahanama
    @thusharaMahanama 3 วันที่ผ่านมา +1

    Ammo😂 uma

  • @nayomidilrukshinayomi8734
    @nayomidilrukshinayomi8734 2 วันที่ผ่านมา

    Npp👍 වැඩ පටන් ගන්න ඇමැතිතුමා
    🇱🇰🙏මේ රට ලස්සන කරන්න ඕනේ ඉක්මනින්ම
    දැන් ඇති කතා / වොයිස් කට් ඇති

    • @1989dushan
      @1989dushan 22 ชั่วโมงที่ผ่านมา

      Kathanam athi thama

  • @Dewmin__official
    @Dewmin__official 3 วันที่ผ่านมา

    ඔව් ගොඩගන්න පුලුවන් තව එකක් හාරමු මෙක ම්ස් උනාට බදුල්ල පත්තෙ තියෙනවා

  • @Nazeer-Ameer
    @Nazeer-Ameer 3 วันที่ผ่านมา +3

    Mn malima karayek... 3% ekek...Eth karunakarala Katin kaiwaru gahana eka nawathhapalla
    ..Wede pennapalla...Katin kiyewwa balaya nethi welawe...dhen balaya dhila iwarai..
    Weda karala pennapalla voice cut dhidhi 3% ekek weccha matama mala pannanne nethuwa

    • @SashiNaren
      @SashiNaren 3 วันที่ผ่านมา

      3% එකෙක් කියන්නෙ හොටු පොහොට්ටුවේද?

  • @SarathHemachandra-c8t
    @SarathHemachandra-c8t 3 วันที่ผ่านมา +2

    ඇමති තුමා බැටරි බැහැලදා

    • @Isharamadushanka-gf2xn
      @Isharamadushanka-gf2xn 3 วันที่ผ่านมา

      බැටරි තියෙන නිසා තමයි උත්තර දිලා කතා කරන්නේ සජිත් රනිල් වගේ ලෝන්තයෝ ජවිපෙ නැ😂😂😂

  • @srinathsenavirathna7342
    @srinathsenavirathna7342 3 วันที่ผ่านมา +2

    Kailua vitharai vada NAA..

  • @leovlog6764
    @leovlog6764 3 วันที่ผ่านมา

    Kiyawanna epa ane. Karala pennanna

  • @SajanaMendis-ic5mg
    @SajanaMendis-ic5mg 3 วันที่ผ่านมา

    අනේ පුතේ කට වහන් හිටපියකොම්😂

  • @mohanrathnayake3787
    @mohanrathnayake3787 3 วันที่ผ่านมา

    Kaiya gahanna nam kunu jeppo no 01. Kaiyai p..da gadai witharai munge

  • @upalikasthuriarachchikas-tr6ug
    @upalikasthuriarachchikas-tr6ug 3 วันที่ผ่านมา +1

    Monawa karannath kalin uma oye hola wahala inna

    • @westenmatch1928
      @westenmatch1928 3 วันที่ผ่านมา +1

      උමා ඔයේ හිලේ වහන්න දෙයක් දැන් නෑ..හදන දවස්වලම මෙයාල වෙන්න ගිය විනාශය වෙනස් කරා විරෝධතා කරලා..පස්සෙ තමයි නෝර්වෙන් ඉන්ජිනේරුවන් ගෙනල්ල ආයෙ ප්‍රොජෙක්ට් එක කලේ..

  • @thusharaMahanama
    @thusharaMahanama 3 วันที่ผ่านมา

    Sihinayakda me ma dakinne
    Similar elbaganna ona mulinma
    Aditalama😂😂😂😂

  • @b.k.leelaratne7277
    @b.k.leelaratne7277 3 วันที่ผ่านมา +3

  • @pradeepabeyrathna3769
    @pradeepabeyrathna3769 3 วันที่ผ่านมา +2

    ❤❤❤❤

  • @dushmanthakumara5210
    @dushmanthakumara5210 3 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤

  • @nilantharathnayeka1052
    @nilantharathnayeka1052 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @PKLIWAN
    @PKLIWAN 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @ThusharaMadda-n5n
    @ThusharaMadda-n5n 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤