🤣🤣🤣🤣🤣 ISRAEL BELONGS TO JEWS. JERUSALEM ALSO BELONGS TO JEWS. EXTREMISM IS VERY WORST ISSUE IN THIS WORLD CURRENTLY. AFTER 10 YEARS LANKAN EXTREMISM WILL BARGAIN FOR SRI LANKAN LAND😂😂😂.
Well said I agree with you .chamara pl go through the history of that country. Don't talk what comes to your mouth or without knowledge of those things.
For you information brother this is not Israel county Palestinian the one who help them welcome brother and gave them shelter from that on wards they utilize tell the proper details with clear understanding
තුණුරුවනේ සරණින් ලෝක සත්වයාම සුවපත් වේවා සාමය උදාවේ වා. යුද්ධය අවසන් වේවා .
ඉතාම හොද පැහැදිලි කිරීමක්...ඇත්තටම උන සිද්දිය පැහැදිලි කරන්වා...
අපි ඊශ්‍රායලයේ ඉදන් මේ වැඩසටහන අහන්නෙ...🎉🎉❤
Be safe!
බොහොම ස්තූතියි. පරිස්සමින්
❤️
Prissmt idaplla❤
මංජු මල්ලි ඔයාට කොහොමද පරිස්සමෙන් ඉන්න❤
උත්තරයක් දුන්නෙ හොඳ දැනුමක් තියෙන මනුස්සයෙක්❤
චාමර මහතා මෙලෙස දකින්න ලැබීම සතුටක්
හොද හැදින්වීමක්..ගොඩාක් ස්තුතිය සිරස 🙏
සියලු ලෝකයට සාමය උදාවී යහපතක් වේවා
හොද පැහැදිලි කිරීමක් Mr. චාමර
යුද ගිණීදැල් නිවේවා මුළු ලෝකයටම සාමය ලැබේවා ❤🙏
සියලු ලෝක සත්වයෝ සමගිවේවා. බුදුසරණයි 🙏🙏🙏🙏 සාමය උදාවේවා!!!🙏🙏🙏🙏
ස්තුතියි චාමර....මේ පැහැදිලි කිරීමට 🙏❤
❤❤❤❤
අවංකවම හදපිරි ස්තුතිය .සිරසට පුදකරනවා.ඇත්ත ඇතිසැටියෙන් කිව්වාට .සමහරු එක් පැත්තකට පක්ෂ පාතීවයි ප්‍රවෘත්ති වාර්තාවේ යෙදෙන්නේ .ඒත් චාමර ඉතාමත් අපක්ෂපාතීව ,ඒදේ සාර්ථකව කලා❤❤❤❤
චාමර මහතාට බෙහෙවින්ම ස්තුතියි.
චාමර සුමනපාල සහෝදරයා නියම පැහැදිලි කිරීමක්
🤣🤣🤣🤣🤣 ISRAEL BELONGS TO JEWS. JERUSALEM ALSO BELONGS TO JEWS. EXTREMISM IS VERY WORST ISSUE IN THIS WORLD CURRENTLY. AFTER 10 YEARS LANKAN EXTREMISM WILL BARGAIN FOR SRI LANKAN LAND😂😂😂.
දෙවැනිලෝක යුද්ධයෙන් පසුව කව්රුන්වත් කුමන රටක්වත් යුදෙව්වන්ව බාර ගත්තේ නැහැ එලවා දැමුවා.ඔහුන් එ තරම් පහත්. හැම රටක් මේ ගැන දන්නවා. සත්යය පවසන්න.sir! ඇදුම් පවා නැතිවෙලයි අනාත වෙලයි යන එන මං නැතිවෙලයි හිටියේ. දැන දැනත්
ඔවුන්ට රැකවරණය දෙන්නේ කව්ද?පලස්තීනය !මෙව්වා කියනන.sir!රැකවරනයක් දුන්න රටට එ ජනතාවට කරන ගව්රවය මෙයද? මහත්මයා එ රටේ ජනතාව ඝාතනය කරලකියන්න බැරි තරම් එ ජනතාව දුක් වින්දා කමක් ක්‍රමයෙන් එ රටේ යදෙව් රටක් බවට අත්පත් කරගෙන ඊශ්‍රායලය යන නමකුත් තියාගත්තා මෙයද විය යුත්තේ මෙ එ අතර තුරෙයි හමාස් කියන හමුදාවක් ඇතිවුනේ. යුදෙව්වන් මේ හමුදාවට කීවේ ත්‍රස්තවාදීන් කියලා තමන්ගේ රට වෙනුවෙන් නැගී සිටීම ත්‍රස්තවාදියෙක්ද?යුදෙව්වන් මාන බලන්නේ අනුන්ගේ රට තමන්ගේ බවට පත් කරගන්න මෙයයි සත්‍යය ඔබතුමා පුලුවන් නම් අතීතය හරලා බලන්න .පුලුවන්නම් මේ අතර තුරෙයි අතීත යුදෙව්වන්ග් ඡායාරූපයක් එවන්නම් දමිල භාෂාවෙන් ලියවා තියෙන දේ සින්හල දන්න දමිල සහෝදරයෙක්ගෙන් අහන්න
Well said I agree with you .chamara pl go through the history of that country. Don't talk what comes to your mouth or without knowledge of those things.
සාමය ඉක්මනින් උදා වෙවා..❤
හොද හැදින්වීමක් ස්තුතියි 👍
ඊශ්‍රායලයට ජයවේවා! යුද්ධය නිම වේවා!!
LTTE එකටත් ජය වේවා කියපං..ලංකාව ආක්‍රමණය කරන්න හැදුවේ LTTE..පලස්තීනය ආක්‍රමණය කලේ යුදෙව්වන් ..අමු ජාතිවාදියා..
සාකච්ඡාව සම්පූර්ණ වෙන්න, අර්ථවත් වෙන්න, සිතියම් වලින් පෙන්නුව නම් තමයි හොඳ....
මටත් ඒකම හිතුනා
වැදගත් මාතෘකාවක් ස්තුති
ඊශ්‍රයල් දෙවැනි මව් රටට තෙරුවන් සරණයි සියළුම දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
බැල මෙහෙවර කර කර දෙවැනි මව්රට කියනකොට සෙට් නැහැ එච්චර
@@lochanarathnayake11රට ඉන්න මිනිස්සු නැත්නම් ලංකාවේ හු## තවමත් තෙල් කෑන් අරගෙන තෙල් පෝලිමෙ පුක නොදි පලයන් අවජාතකයා😂
@@kasunfernando2418 pitarata walan hodana pakek neda me😂
@@lochanarathnayake11අනේ පකෝ… ලංකාවේ නිකන් ඉන්න තොපි වගේ එවුන්ට වඩා පිටරටක හම්බකරන උන් දහස් වටිනවා. ලංකාවට වෙලා නිකන් ඉන්න එවුන් වැඩියි. එකයි රටට ඕම වුනේ..
Hamasta jaya
වැඩසටහන ගෙන්නලා තියෙන්නේ සුපිරි චරිතයක්..ඇත්තටම චාමර කියන්නෙ ඇත්ත ඇති සැටියෙන් කියන පොරක්.එකෙන්ම සිරස වගේ තමයි 😂❤❤❤❤
,😁😁😁
🤣
😂😅😂😅
@@Nova6-b8zඅද්
Who’s is this guy
හොඳ පැහැදිලි කිරීමක් ❤️
යුද්ධය දිනේවා, ඊනියා සාමය බන්ග වේවා,,,
දෙව් පිහිටෙන් ඉක්මනින් යුද්දේ ඉවර වේවා
🤔🤔🤔ලංකාවෙ පාස්කු ප්‍රහාරය ගැනත් මතක් වෙනව...
වැදගත් සාකච්ඡාවක්.🎉🎉🎉🎉
Victory of palastaine peoples.✌
ඉක්මනින් යුද්දය නිමාවේවායි අපේ පැතුම ජේසු පිහිටයි 😮😮😮
අයියේ රැට නාන්න එපා. හවස් වෙලා පොඩ්ඩක් දෙහි කොල හරි යකි නාරන් කොල වලින් හුමාලෙ අල්ලන්න... 🥺
😂
😂😂😂😂😂😂
සියලු මිනිස්සු න්ට ආදරය සෙනෙහස මනුශ්‍යත්වයට අනුව මේ සටන් නතර කරන්න ට හිත් යොමු වේවා ❤
ඉශ්රායල් ට ජයෙන්ජයම වෙවා ❤
LTTE එකටත් ජය වේවා කියපං..ලංකාව ආක්‍රමණය කරන්න හැදුවේ LTTE..පලස්තීනය ආක්‍රමණය කලේ යුදෙව්වන් ..අමු ජාතිවාදියා..
චාමර මහත්මයා ඊශ්‍රායලයේ ආරම්භය දැනුවත් කරන්න
බයිබලය කියවන්න .තව දේවල් දැන ගන්න ඕනි නම් මැසේඡ් එකක් දාන්න .
😂
බම්බුව
කලබල වෙන්න එපා එනවා දැක්කා කොක්ක අමුනගන්න විදිහ මෙයයි.වෙනදෙ බලන්නකො දැන්😢
මවි බිම වෙනුවෙන් සටන් වදින අමාස්ල ත්‍රස්තවාදින් කියල කියන්නේ කොහොමද
ඊශ්‍රායලයට ජයවේවා
LTTE එකටත් ජය වේවා කියපං..ලංකාව ආක්‍රමණය කරන්න හැදුවේ LTTE..පලස්තීනය ආක්‍රමණය කලේ යුදෙව්වන් ..අමු ජාතිවාදියා..
Interesting and insightful discussion. Thank you
ඊශ්‍රායලයට සාමය උදා වේවා ,,යුධ ගිනි ඉක්මනින් නිවේවා,ඒ රටේ වැසියනුත් අපේ ශ්‍රී ලාංකික සියලුම දෙනා ආරක්ෂා වේවා ,යුදෙව්වන්ට ජයම වේවා ,❤🙏
චාමර පුතා මෙවැනි මාද්දියෙන් දැකිමත් සතුටුයි වටිනාදේ ගැනදැනුවත්කරන නුබට පුතේ වාසනාවන්ත ගමනකට සුබපතනවා රවින් ගෙ අම්මා මම..
බොහොම ස්තූතියි ❤
චාමර මම ආසම චරිතයක් ❤
හාමාස් ලෙප්ට් මේ පාර පලස්තීනෙ ලොක සිතියමනුත් අයින් කරනවා... ඊශ්‍රායලය සම්පූර්නයෙන්ම ආයෙත් හමුදාවට. 😂
ඔව් බන් 😂😂
උඹ හිතුවේ මේ GTA කියලද 😆😅🤣😂
ela
ඔහොම කියද්දි තම්ම්බින්ට අවුල් ඉතින් මොනා උනත්😂
@@suranirodrigo6350 ඇයි අවුල් මුස්ලිම් වෙනයි මුස්ලිම් අන්තවාදින් වෙනයි උන් ඒක එකට පටලන් හිටියට කරන්න දෙයක් නෑනෙ
කතාවට අමතරව මැප් එක දාලා රූප සටහන් වීඩියො එක්ක විස්තරාත්මකව ගියා නම් හොදයි ...
අනිවාර්යයෙන්ම මැප් Ekka genei කියා සිටියේ 🙄
නියමයි මේ ශාකච්චාව
නියම වැඩසටහනක්
Israel.jyama.wewa
Mara මතකයක් thiyenne චාමර oyata 👍
Almighty God 🙌 have mercy on us🙌 give Peace & Harmony 🙌🙌🙏
සයදින සටනට රටවල් 6ක් සහ බටහිරින් තියෙන්නේ මලමුහුද, උතුරෙන් තියෙන්නේ ජෝර්දානය සහ ලෙබනන්..
හොඳ පැහැදිලි කිරීමක්.
අපි දැනගෙන හිටිය ඔච්චර ලොකුවට ගහයි කියල හිතුවෙ නෑනේ කියල මෙහේ කිව්වොත් උගේ අලුවත් හොයාගන්න හම්බවෙන්නේ නෑ.ඔයාලා හිතන්න එපා මේ ලංකාව කියලා හිතන හිතන දේ කියලා අත පිහිදාගන්න.එහෙම කිව්වොත් ඉන්න තැනක් හොයාගන්න වෙන්නෑ.ඒ ලංකාවේ.මෙහේ දේශපාලකයො ජනතාවට හරි බයයි.😂
මමනම් කියන්නෙ මේකට වගකියන්න ඕනේ මේ චාමර..මුල ඉදන්ම මේක දැනගෙන හිටියා😂
😆😆😆😆😆😆😆😆😆
😂😂😂
😂😂😂😂
@@TuranPhone-l1n😅😅😅
😂😂😂
Thank you.
Very. Good. Program
Thank you very much. Sir for. This informations
Watching from singapore
චාමර අද ලස්සනයි .
මූට පිස්සුද චාමර ලස්සනයි පොන්න කතාවක්..
@@ratnaperera1044 තොට මොංගල්ද. අද තමයි මේකා පිළිවෙලකට ඇදලා ඉන්නෙ . හැමදාම වීඩියෝ කරන්නෙ උදේ ඇදෙන් නැගිට්ට එකෙක් වගෙ . ඔය ලයික් කරලා තියෙන්නේ මෙයාගෙ වීඩියෝ බලන කට්ටිය .
සිරා හොදෙ
We’ll explained thank you 🙏
ගහන බව දැනන් හිටියා..මෙච්චර සැරට ගහයි කියලා දැනන් හිටියේ නැ ...😢😢 එහෙම තමයි රනිල්,හුටං,ගෝඨා,මහින්ද,සජියල පත් කරපු ගෝල බාලයෝ කීවේ ..😢😢
ඉරානයත් කනවා ලගදීම..
😂😂 aniwa
Thanks both of you for educating us regarding conflict between israel and hasard forces
ඊශ්‍රායල් භුමිය මුදාගෙන අවසන්
මුදාගෙන ඉවර වෙන්න තාම හරියට පටන් ගත්තෙත් නෑනේ.🤣
-90%කට,වඩා,මුදාගෙන,ඉවරයි
මේ බන් මොසාඩ් කියලා නමක් මතකද 😅🤣😂😁
මං හිතන්නේ israel ය මෙික නොදැනගෙන හිටියා නෙවෙයි. දැනගෙන නොදන්නවා වගේ හිටියා. එතකොට ආපහු සුපිරිම return එකක් දෙන්න පුළුවන්. UN එකට, ලෝකෙ අනිත් රටවල් වලට israel වලට බලපෑම් කරන්න අත පත දාන්න බෑනෙ. ජාතික ආරක්ෂාවට තර්ජනයක් කියලා පලස්තීනය ක්ලීන් වෙන්නම දෙයි මේ පාර.
ඊශ්‍රායලේ මිනිස්සු නම් මෙහෙම දේවල් කියන්නෙ නැහැ.
එයාලට වෙච්ච ශොක් එක මෙහෙ ඔස්තාර්ලට තේරෙන්නෙ නැහැ 😊
මොනව උනත් ලෝකේ මොකා ගහගත්තත් ලංකාවේ මිනිස්සුන්ට තමා කන්ඩබොන්ඩවත් නැතිවෙන්නේ.......
"අපි දන්නවා ගහනවා කියල. නමුත් මෙහෙම ගහයි කියල හිතුවේ නැහැ."
හේමසිරි ගොනෑන්ඩො😂😂
Patta ponnayo set ekak bn lokawe api mona karai dha kiyala hithanawa loketh ekaa baladhdhi ape rate television eke inna un..
ඊශ්‍රායෙල් ඉන්න මට අවුරැදු 23 නොදන්නා කරැනු ගොඩක් දැන ගන්න ලැබුනා 🙏🏼
අඩේ. ස්තූතියි. පරිස්සමින් ඉන්න 🙏
අපිට පස්ස කසා ගන්න නියපෙතු නැහැ .කථාකරන්නේ අනුන්ගේ කුණු 😮😮😮
Hariyata hari
👍👍👍
අනුන්ගේ කුනු වෙන්නෙහ් කොහොමද යකෝ. උබ ජීවත් වෙන්නෙහ් මේ ලෝකේ නෙමෙයිද? ලිදේ ඉන්න මැඩියෙක් නොවී ලෝකේ ගැන අවබෝදයෙන් ඉන්න එක අනුන්ගේ කුනු හෙවීමක්ද?
@@sanjaybawantha4974 බොල බූරු පුතේ මම ඉන්නෙ ඊශ්‍රායලය haifa සිටි එකේ ....මෙහි ඉන්න අයට යුද්දේ සාමාන්‍ය දෙයක්...ලංකාවේ උන් වගේ පුටු රත් කර කර වට මෙිස සාකච්ඡා තිය තිය ඉන්නේ නැහැ.. තීරණ ක්‍රියා එසැනින්...☝☝☝☝☝
@@sanjaybawantha4974ඇත්ත ඔහොම අය තමන් ඉන්න තැන ගැනවත් දන්නේ නැති අය..මේ කතා කරන ඒවා අපි වගේ loss වෙච්ච රටවල් වලට තමා වැඩිය බලපාන්නේ
God bless Israel 🙏 king Israel
How long and wide is Gaza?
The Strip is 41 km (25 mi) long, from 6 to 12 km (3.7 to 7.5 mi) wide, and has a total area of 365 km2 (141 sq mi).
එකවැර රොකට් ප්‍රහාර 5000ට මුහුනදෙන්න පුලුවන් ධාරිතාවක් ඩෝම් එකට නෑ.ඒකයි ඒක ෆේල් උනේ.දැන් වලියකදි උනත් එකෙක්ට වටවෙලා දහයක් විතර නෙලනකොට ගුටිකන එකා වාශ්පවෙනවා වගේ.අනික බෝඩර් එකක වලියකදී ඉස්සල්ලා වෙන රට මුලදි දිනනවා තාවකාලිකව.උ.කොරියාව ද.කොරියාවට ගැහුවත් ඒ වගේ.මුලදී ද.කොරියානුවන් විශාල ප්‍රමානයක් මැරෙනවා.අනික ජාත්‍යන්තර සහාය ලැබෙන මට්ටම අනුව මේක තීරනාත්මක වෙනවා.ඔකොටෝම වැඩිය මේවට පැනික්වෙලා බෑ.මොලේ පොඩ්ඩක් කල්පනා කරලා වැඩකරන්න තියෙන්නේ.ඒකට තමා නායකත්වය කියන්නේ.ඊශ්‍රායලය තමා ඉතිං අන්තිමට හොඳටම කරන්නේ.ඔයාලට ඒක යතාකාලයේ තතාආකාරයෙන් බලාගන්න පුලුවන්.
Without American military and financial aid, Israel will vanish in few weeks. Israel is a nation without morals, only Apartheid state on Earth.
හැබැයි ඔය ටිකම ඉරනෙන් එනකොට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුලවන් රටක් ඉතුරු වෙයිද ඊශ්‍රායල් කියලා , ඉරනෙන් නම් වැදුනොත් ප්‍රතිප්‍රහාර එල්ල කරන්න රටක් ඉතුරු වෙන්නේ නැහැ මොකද ඒක රුසියානු උදව් වලින් ඉරානේ ගහන්නේ ....
@@lochanarathnayake11ඇමරිකාව එතකොට මැදිහත් වෙනවා 3rd world war
@@lochanarathnayake11හිතපංකො මෙච්චර සම්බාධක දාල යුක්‍රේනෙ ට මෙච්චර යුද ආදාර දීල රුසියාව මෙච්චර කල් නෙලනව කියන්නෙ 😢😢
@@freefire34707 ඇමරිකාවෙත් කයියයි පඩෙයි විතරයි.උන් මේ දවස්වල ශේප් තියරියෙන් තමා ඉන්නේ.න්‍යෂ්ටික බලය තියෙන නිසා තමා රඟන්නේ.දන්නවා රුසියාවත් එක්ක තවත් රටවල් එකතු උනොත් පුපෙන් යන්නවෙන්නේ කියලා.
වැදගත් තොරතුරු ..
සමහරු ඉන්නව උදේට ඊශ්‍රායලය ට හවසට හමාස්ට,ලොක්ක පලස්තීන යට ගෝලය මොසාඩ් එකට,ත්‍රස්තවාදී නුත් පිල් මාරු .
ඒකට බලාපල්ලකො අපේ පුටින් උතුමානන් වහන්සේගෙ බුද්දිඅංශය යුක්රෙන් ත්‍රස්තවාදීන් කාල තුවක්කුවට පතුරොම දාන්න පතුරොම අතට ගන්නකොටම පුටින් උතුමානන් වහන්සේ ගේ බුද්දි අංශ දන්නවා.....
පිටින් රාජොත්තමනායන් වහන්සෙගෙ පශ්චාත් භාගයත් හොදපිය්
@@blackberry5771 බැලැක් බෙරියො පුටින් උතුමානන් වහන්සේගෙ ඔයිල් මාරැ (බුක දැම්මාම බුක පැත්ත) කරලා ස්විස් කොරන්නෙ අපේ vtp බුක්කා උබ දන්නවනෙ vtp බුක්ක.. අර කෙබර නියුස් කියන්නෙ... ඌ අපිට කිට්ටු වෙන්නවත් දෙන්නැ පුටින් උතුමානන් වහන්සේ ලගට... බලමුකො නේද බුක්කා හැමදාම ඔකා ඔක කොරයිද කියලා...පැණි වරකා ගාටත් කවද හරි හෙන ගායිනේ නේද බුක්කා....
Ape Putin hitiyanam Israel left 😂
@@lasa3134 අන්න බුක්කා බුක්කට මොලේ තියෙනවා... බලාන් අපේ පුටින් උත්තමයාගේ බුද්ධි අංශ...අන්න බුද්ධි අංශ යක්රේනෙ ඉදලා කපුටෙකුටවත් රැසියාවට ඇතුලු වෙනවා බුරැ....
@@nihalamarasinghe3326 Ape Puting bn..... hitapu katin putin..
අපිට තියෙන එකම රාජෘ ලංකාව විතරයි thank you jp israel
Very well explained
ජාතිය ආගමත් විටකදි නොවියත් ය
මිනිසත්කම තමයි අපි රැකගත යුත්ත
prashnaya thamange wanathuru pilithura dhrshanikai
Palasthin ❤
👍👍👍👍
තැන්කියු ..
ආයුබෝවන් ජයවේවා ..
Thank you Chamara ❤
❤❤
Chamara mamaa
ඊශ්‍රායල් යට ජය වේවා අපි ආදරෙයි හැමදාම ❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇮🇱🇱🇰
විග්‍රහ කිරීම් පැහැදිලි වීම සඳහා භූ සිතියම් ආදිය උපයෝගී කරගත්තනම් තවත් පැහැදිලියි. නැත්නම් ගුවන් විදුලි වැඩසටහනක් ශ්‍රවණය කරනව වගේ දැනෙන්නෙ.
👍👍
For you information brother this is not Israel county Palestinian the one who help them welcome brother and gave them shelter from that on wards they utilize tell the proper details with clear understanding
නෑ. මේවාට තමයි මාස්ටර් ප්ලෑන් කියන්නේ . ආසන්න සිද්ධියක් වෙන්නත් එපායැ. ඒකයි.
Sama Ratakma samgiya athi wewa 😢theruwan saranai 🙏🇦🇪
ඉස්‍රාඉල් ✌ ජය වේවා !! 🇮🇱🇮🇱🇮🇱❤❤❤❤❤❤❤❤❤
චාමර අනෙ අපෙ රට මෙ විදියට ගියොත් අවසානයේ රටට කුමක් වෙවිදො වඩුව ගෙදර ඉදන් පුටුව නැහැ වගෙ නෙද?
යුධ ගිනි නිවෙිවා ! සාමය උදාවෙිවා !!!🙏🙏🙏🙏😢😢😢
Free Free Palestine ❤🇵🇸♥
යුදෙව්වන් ට රටක් නෑ..ඔය අල්ලගත්තු රටක්...
මතක නැහැ කියන එක හොඳ නැහැ කොලේක ලියාගෙන හරි එන්න ඕන වැදගත් දේවල්
ඔව් ඒක චාටර්
එයා upadte නෑ කිසිම දෙයක් ගැන.😂😂😂
අනිවාර්යයෙන්
චාමර ගෙ රැවුල ලස්සනයි .පිලිවලඉ.එ නිසා චාමර කියන එවා ඇත්ත😂 .මම හිතන්නේ චාමර මොසාඩ් එකෙ වැඩ😂
පාස්කු වගේ ගේමක්....
Israel saha mulu loketama samaya samadanaya Uda wewa
අඩේ බොසා ❤
Thanbi bng wewaaa
Israel jayawewa
LTTE එකටත් ජය වේවා කියපං..ලංකාව ආක්‍රමණය කරන්න හැදුවේ LTTE..පලස්තීනය ආක්‍රමණය කලේ යුදෙව්වන් ..අමු ජාතිවාදියා..
❤❤
🎉 👍 this is the best analysis ….
Very good program..
Mulu loyalty tama samya udawawa taruwan saranai
Free Palestine 🇵🇸🇵🇸🇵🇸
පලඝ්තිනයට ලොකු අඝාධාරනයක් වුනේ. ලෝක බලවතුන් එකතුවෙලා ඊශ්රායලයක් අටවලා අර මිනිඝ්ඝුන්ගෙ රට නැතිකලා. නොනිමෙන යුද්ධයක් නිර්මානය කලා.
පලඝ්තීනයට ලොකු අඝාධාරනයක් ඝිද්ධවුනේ. ලෝක බලවතුන් එකතුවෙලා ඊශ්රායලයක් එතන අටවලා පලඝ්තින ජාතිකයන්ට යන එන මං නැතිකලා. අද නොනිමෙන යුද්ධයක් අැතිවෙලා මහ විනාශයක් නිර්මානය වෙලා. මහ බලවතුන්ට කරන්න තිබුනේ එ් වෙනකොට ජන ශූන්‍යව තිබුන මැඩගඝ්කරය වගේ දූපතක් තෝරගන එහි ඊශ්රායලය නිර්මානය කරල යුදෙව්වන්ව එහාට යවන එකයි. එහෙම වුනානම් අද ඊශ්රායලයයි පලඝ්තීනයයි දෙකම කිඝි කරදරයක් නැතිව හොදින් ජීවත්වෙනව.😥
Thanks
මොසාඩ් එක නිදාගෙන හිටිය එක නම් මොකද්ද හිටං. මේ රටක්ම හුරාගෙන කාලා හපයක් කරනකම් මිලියන 22 නිදාගෙන ඉඳලා තියෙන්නේ.. අනික අපිට ඕව හොය හොයා ඉන්න වෙලාවක් නෑ කන්න බොන්න ටික හොයාගන්නවත් විදියක් නැතිව ඉන්නේ ආයුබෝවන්ඩ
Thank you chamara and sirasa TV good job