අමාරුම කාලයක පිස්සු හැදෙන තරම් ලොකු හීනයක් කරගෙන ඉලක්ක ගත වෙන්න. ජයගන්න හිතට ගන්න. Manifest LOA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 127

  • @sunethragunathilaka6398
    @sunethragunathilaka6398 9 หลายเดือนก่อน +3

    බොහෝමත්ම ස්තුතියි සර්ට..අපිව දිරිමත් කරමින්.ඉදිරියට රැගෙන යන සර්ට විශ්වයේ අනන්ත ආශීර්වාදය ලැබේවා😍😍😍😍😍😍💐💐💐💐💐⚘⚘⚘⚘🍀🍀🍀🍀👍👍👍💪💪💪💪💪💑💑💑💑💑💑🥰🥰🥰🥰🥰🥰🥰💕💕💕💕💕

  • @dilinicreation6156
    @dilinicreation6156 2 ปีที่แล้ว +26

    හිතින් වැටෙන හැම සැරේම ඔබේ වචනයක් වචනයක් ගානේ ආයෙත් නැගිටිනවා ජය වේවා❤️

  • @mallikadissanayaka9359
    @mallikadissanayaka9359 ปีที่แล้ว +6

    ස්තුති සනත් සර්..
    ආදරෙයි ගොඩාක් ...
    ආපුහම මම වැටෙන්න දෙනේ නැහැ ..මගේ මොලයට මම ආදරෙ න් කීවා..ලොකු සවියක් ...
    ස්තුති ඔබ ට ...තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේ වා ...❤🙏🙏🙏🙏

  • @RenukaWijepala-d1y
    @RenukaWijepala-d1y ปีที่แล้ว +4

    මම ඉන්න තත්වයෙන් වෙනස් වුණා... විශ්ව මාතාවට... ස්තුතියි ස්තුතියි ස්තුතියි...කෘතඤවෙමි

  • @shyamsliedasanayakedasanay7741
    @shyamsliedasanayakedasanay7741 7 หลายเดือนก่อน +1

    මම ඉන්නෙත් පිස්සු හැදෙන හීනෙක. මම තවම මාසයයි විශ්ව ආකර්ශනය දැනගෙන. ඒත් මම ලබන අවුරුද්ද වෙනකොට මනේ හීනෙ හැබෑ කරගෙන ලංකාවට යනවාාාාාාමයි.මට විශ්වය විශ්වාසයි. සර් තමයි මොලේ පොලිෂ් කරලා මෙච්චර හීන දකින්ඩ කියලා දුන්නෙ. Thank you sir.😊

  • @Mihiri-g5l
    @Mihiri-g5l ปีที่แล้ว

    මගෙත් තියෙනවා එක හීනයක් ඒක විතරයි තවම ඉටු නොවුනේ.ඒ හීනය කොහෙත්ම මං වෙනුවෙන් නෙවෙයි.ඒ හීනය අපේ රටේ අය වෙනුවෙන්.ගොඩාක්ම අහිංසක අය වෙනුවෙන් .මට ඒ හීනය කොහොම හරි ඉස්ට කරගන්නවා මයි.මම හිතන්නේ නෑ මට මේ තියෙන හීනය වෙන කාටවත්ම ඇති කියලා .මොකද ගොඩාක් අය තමන් වෙනුවෙන් තමයි හීන දකින්නේ .මම හීන දකින්නේ මගෙ රටේ ඉන්න මිනිස්සු වෙනුවෙන්.මම ඒ හීනය කොහොම හරි ඉස්ට කරගන්නවා.🥰 විශ්ව මාතාවගෙ පිහිට ආකර්ශනය මට ලැබිලා තියෙනවා .විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ! ස්‍තූතියි ! ස්තූතියි ! 🙏🙏

  • @malkanthimalkanthi5548
    @malkanthimalkanthi5548 2 ปีที่แล้ว +13

    හරිම වැදගත් ආදර්ශමත් පණිවිඩයක් ඔබතුමා අපට කියා දුන්නේ. මේ විශ්වයේ ආශිර්වාදය ඔබතුමා ඇතුළු කණ්ඩායමට ලැබේවා ... ස්තුතියි ස්තුතියි සර් 🙏🙏🙏🙏

  • @dmgunawardhana3496
    @dmgunawardhana3496 ปีที่แล้ว +3

    මමත් මගේ ඉලක්කය,සිහිනය සැබෑවක් කරගෙන ඔබතුමා මුණගැහෙන්න එනවා දවසක🙏🙏 😊😊

  • @sarathkrishantha3535
    @sarathkrishantha3535 10 หลายเดือนก่อน +1

    Thanks for you ජීවිතයට වැදගත් ආදර්ශයක් ලබාදිම පිලිබදව Sir

  • @viharasawindi8999
    @viharasawindi8999 ปีที่แล้ว +1

    මට ත් තියෙනවා සර් පිස්සු හැදෙන ඉල්ලක්කයක්..ඒ ඉල්ලක්කය සපුර ගෙන මම ලෝකෙ කොහේ හිටියත් සර් බලන්න එනවා සර් ...❤❤❤❤

  • @piyatissaabayagunasekara7107
    @piyatissaabayagunasekara7107 ปีที่แล้ว

    ඒ ඉලක්කය පිස්සු හැදෙනම එකක්.. සර් තමයි අපේ ඔලුව හීන වලින් පිරෙව්වේ... ඒ හීන එකින් එක දැන් සඵල වෙනවා... ඒ පිස්සු හැදෙන ඉලක්කය සඵල කරගන්නවාමයි.... ජීවිතේ අතර මං වුන මොහොතක මෙහෙම හීන සැබෑ වෙනවා කියන්නේ ආශ්චර්‍යක්ම තමයි.. ඒ සතුට හැගීම සර්ට ස්තුතිය ගේන්නට මේ විශ්වයේ පතිතින වචන මදි.. දොහොත් මුදුන් තබා නමස්කාර කරමි ඔබතුමාගේ මේ මාර්ගෝපදේශයන්ට.. විශ්ව මාතාවට බෙහෙවින් ස්තුති වේවා අද මාගේ සතුට උතුරා යනවා.. ඒ ඔබතුමාගේ උපදෙශ් අනුගමනය කර විශ්ව මාතාව කළ උපකාරයන් නිසාවෙන්...මා ධනවතෙක් කළ විශ්ව මාතාවට ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏 ස්තුති වේවා 🙏

  • @nalummala5327
    @nalummala5327 ปีที่แล้ว +2

    ඔබතුමාට බොහොම ස්තූතියි නිරෝගී සම්පත්තිය ලැබේවා ගොඩාක් පින්

  • @NadeekaLakmali-xg4tx
    @NadeekaLakmali-xg4tx 10 หลายเดือนก่อน +2

    ඔව් මට පුලුවන් .මම දිනුම් .මම වාසනාවන්තයි .මම කෝටිපතිනියක් .ෂා නියමයි .මම හිතුවටත් වඩා මුදල් ලැබුණා .විශ්ව මාතාවට ත් ඔබටත් විශ්ව මාතාවට ත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි .ස්තුතියි .ස්තුතියි .

  • @amawijesinghe6528
    @amawijesinghe6528 ปีที่แล้ว +1

    මට o/l විබාගයෙන් A7 C2 ලබා දුන්න විශ්වයට ස්තූතී........ඒ සදහා උදව් උපකාර කරපු සියලුම දේනට ස්තූතියි........මම හැමදාම ඔබතුමාගේ video බලනවා........ඒකෙන් ලබපු පන්නරය නිසා මම අද සාර්තකකයි...........ඔබතුමාටත් ආයේක වාරක් ස්තුතියි........මේවගේ වටිනා video ගේනවට...........❤️🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @shanikaherath1111
    @shanikaherath1111 หลายเดือนก่อน

    ඔබතුමාට ස්තූතියි.!!! නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා.!! තෙරුවන් සරණයි!!!❤🙏🙏🙏❤

  • @indikadarshani651
    @indikadarshani651 ปีที่แล้ว

    ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමා මුණගැස්සු ව්ෂ්වමාතාවට අනේකවාරයක් වාරයක් ස්තුතියි 🙏

  • @chamarikumari9893
    @chamarikumari9893 ปีที่แล้ว

    කඩාවැටෙන හැම මොහොතකම ශක්තිමත් වීමට මග පෙන්වන ඔබ තුමාගේ වැඩසටහන් නෙත ගැටවූ විශ්වයටත් ඔබ තුමාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @neelusrilanka6648
    @neelusrilanka6648 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි සර් ඔබ‍ට බුදුසරණයි

  • @UpendraSiriwardanaOfficial
    @UpendraSiriwardanaOfficial 2 ปีที่แล้ว +4

    ඉතාමත් වැදගත් වීඩියෝවක්...
    ඔබට බොහොමත්ම ස්තූතියි සර්...💐

  • @gsubhashiniwithanage310
    @gsubhashiniwithanage310 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි ඔබතුමාට❤️😊යහපතක්ම වේවා ඔබට❤️🙏තෙරැවන් සරනයි🙏

  • @madhushashi9244
    @madhushashi9244 2 ปีที่แล้ว

    ස්තුති 🙏 සර් විශ්වයේ ශක්තිය ලැබේවා නීරෝගී ජිවිතයක් ලැබේවා අප දැනුමෙන් පොෂණය කරනවාට 🙏 ස්තුති 🙏

  • @sankalpawijesooriya4750
    @sankalpawijesooriya4750 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තුතියි සර්.දීර්ඝායු වේවා!!!🙏🙏🙏

  • @dayanichandrika3080
    @dayanichandrika3080 ปีที่แล้ว

    ගොඩක් ස්තුති වේවා ඔබ තුමාට.තෙරුවන් සරනයි .🙏

  • @upendrakumara7634
    @upendrakumara7634 2 ปีที่แล้ว +2

    හොද අදහස් ටිකක්.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @nimeshachamindi5343
    @nimeshachamindi5343 2 ปีที่แล้ว +4

    තෙරුවන් සරණයි ඔබතුමාට 💞💞♥️♥️

  • @nissankafernando7427
    @nissankafernando7427 2 ปีที่แล้ว +4

    බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @priyankaabeygunasekara7458
    @priyankaabeygunasekara7458 2 ปีที่แล้ว +4

    ඔබට ජයවේවා Sir..💪👍❤🙏

  • @RenukaWijepala-d1y
    @RenukaWijepala-d1y ปีที่แล้ว +3

    Thanks...Thanks...Thanks...

  • @100dineshyou
    @100dineshyou ปีที่แล้ว

    ස්තූතියි, ස්තූතියි, ස්තූතියි, ඔබට සර්, ආදරණිය විශ්වයට 🏆🏆🏆🏆🏆🏆

  • @otkds4560
    @otkds4560 ปีที่แล้ว

    බොහෝම ස්තුතිය සනත් මහත්තයා

  • @udeniperera1369
    @udeniperera1369 2 ปีที่แล้ว +2

    බොහෝම ස්තුතියි ඔබතුමාට.

  • @gayathrimadushani744
    @gayathrimadushani744 2 ปีที่แล้ว +3

    බොහෝම ස්තූතියි සර් 🙏😇

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 ปีที่แล้ว +1

    Teruvan saranai obatumata tava tava visvaye asirvadaya himiveva itama vatina program ekak bohoma stuti stuti stuti sir

  • @SDMusic197
    @SDMusic197 2 ปีที่แล้ว

    බොහොමත් ස්තුති ඔබතුමාට තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🌺🙏🙏🙏🙏💫💫💫💫💫💫

  • @anusenevirathna7972
    @anusenevirathna7972 2 ปีที่แล้ว +3

    ගොඩක් පිං සර්🌹🌹🌹🌹

  • @Dragon-8118
    @Dragon-8118 2 ปีที่แล้ว +2

    Thank you sir..💐💜️ Thank you Universe..💐💜️

  • @ayeshasilva3748
    @ayeshasilva3748 2 ปีที่แล้ว

    විශ්වය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏♥️

  • @GanithNavishkaDilhara
    @GanithNavishkaDilhara ปีที่แล้ว +1

    සර් visualize කරනකොට visualize කරන්න ඕනි ලග ඉලක්කද දුර ඉලක්කද ? ඒ කියන්නෙ අපේ ප්‍රධන ඉලක්කයද ඒ ඉලක්කයට යන අතරවාරයේ ලගා කර ගන්න ඕනි ඉලක්කද visualize කරන්න ඕනි ?

  • @ජීවිතයටජයවේවා
    @ජීවිතයටජයවේවා 2 ปีที่แล้ว +2

    ආදරෙයි සර් ... ❤️❤️❤️

  • @nimsinimsi1820
    @nimsinimsi1820 2 ปีที่แล้ว +2

    Sthuthi.sir.harima.wedagath.hema.wedasatahanama.theruwan.saranai

  • @samanpushpakumara469
    @samanpushpakumara469 ปีที่แล้ว

    අනේක වාරයක් ස්තුතියි සර්

  • @samanthapriyankara4700
    @samanthapriyankara4700 2 ปีที่แล้ว +7

    සර් ගෙ හඬ ඇහෙන එකත් ලොකු ශක්තියක් 💖💖💖💖
    🙏🙏🙏💐💐💐💐💐

  • @yamuna845
    @yamuna845 2 ปีที่แล้ว +4

    Maseta watupak gaththath hama masema naya wenawa.ayeth padi aragena ewa gewala ilaga maseta ayeth nayai.mama naya wenne nathiwa mase gewanna kohomada hithanna oni.theruwan saranai obathumata.obathmagen meyata visadumak balaporoththu wenawa.naya novee inna kramayak

  • @nadeeshadilhani5689
    @nadeeshadilhani5689 ปีที่แล้ว

    මෙය ඇසීමට සැලැස්සු විශ්ව මාතාවට ස්තුතිවන්ත වේවා

  • @badblacktv2785
    @badblacktv2785 2 ปีที่แล้ว +2

    බොහොම ස්තුතියි 🙏🙏🙏🙏

  • @madushaniprithika4222
    @madushaniprithika4222 2 ปีที่แล้ว +3

    ස්තූතියි සර්

  • @madhushi6121
    @madhushi6121 2 ปีที่แล้ว +3

    Thank you sir thank you universe💐

  • @sriyanichandima7404
    @sriyanichandima7404 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි දෙවිපිහිටයි සර් ස්තුතියි

  • @AjithKumara-yn6tt
    @AjithKumara-yn6tt 2 ปีที่แล้ว

    Godak ස්තුතියි sir ....jesu pihitay

  • @nimshimadushani8403
    @nimshimadushani8403 ปีที่แล้ว

    Mage jeewithe mata labunu adaraneeyama guru piyanan...🙏🙏🙏 sthuthiy guru piyanani...❤️

  • @charukakavinda9964
    @charukakavinda9964 ปีที่แล้ว +1

    Good morning Sar hita kada watan watan Hama walawaka mama obawa shiyata gannawa budu sarani

  • @KumariPathirana-rx8ds
    @KumariPathirana-rx8ds 5 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි සර් ❤❤❤

  • @akilasooriyaarachchi1196
    @akilasooriyaarachchi1196 2 ปีที่แล้ว +3

    හැමදාම sir අපිට ශක්තියක් වුණ,බොහොම ස්තුති sir ❤️

  • @brilliantworks3494
    @brilliantworks3494 2 ปีที่แล้ว +3

    ස්තුතියි!

  • @manukumarasiri5187
    @manukumarasiri5187 2 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි සර්..

  • @thilinisandamali6321
    @thilinisandamali6321 ปีที่แล้ว

    බොහෝම ස්තූතියි සර්

  • @nayanidilrukshi9797
    @nayanidilrukshi9797 ปีที่แล้ว

    ඔව් සර්.. මට තියෙන්නෙත් crazy zone එකක්.. ❤❤

  • @udathrikarunarathne9376
    @udathrikarunarathne9376 11 หลายเดือนก่อน

    Thank you very much Sir valuable video❤❤

  • @channel07kdyh56
    @channel07kdyh56 2 ปีที่แล้ว

    Thank you sir. හරිම wadagath

  • @nadeeshagamlath841
    @nadeeshagamlath841 2 ปีที่แล้ว +2

    ස්තුතියි...

  • @maheeshagamage
    @maheeshagamage ปีที่แล้ว +1

    Thank you thanks u so much sir❤️🙌

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 ปีที่แล้ว

    Obathumage had thulin mage sihina Saba wenawa sathyai eyata sthuti sthuti sthuti ♥️🙏🙏🙏🌻🥰

  • @premilaravi5475
    @premilaravi5475 ปีที่แล้ว +1

    Lamai venuven parents dream karnna puluvantha sir?

  • @dilipchandika351
    @dilipchandika351 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සර් ...

  • @sltrackgod2224
    @sltrackgod2224 2 ปีที่แล้ว +2

    වොව් 🥺 .. ප්‍රායොගික වෙනස වැදගත් ..😟

  • @indikaukgahakumbura563
    @indikaukgahakumbura563 6 หลายเดือนก่อน

    Thank you universe 🙏🙏

  • @kaveee999
    @kaveee999 2 ปีที่แล้ว +1

    ස්තූතියි ❤️

  • @lalkumarasinghe1472
    @lalkumarasinghe1472 2 ปีที่แล้ว

    Sir gratitude journal ekak liyana widiya gana video ekak karanna puluwanda 🙏

  • @pemasirikaluarachchi2478
    @pemasirikaluarachchi2478 2 ปีที่แล้ว +1

    සනත් සර් කියන්න් ඉතිං සෞභාග්‍යයේ සන්ඛෙතයක් තමා…

  • @niranjalaboteju-ow3sr
    @niranjalaboteju-ow3sr ปีที่แล้ว

    Very very thank you so much sir 🙏🙏🙏💖💖💖💐

  • @anushadesilva1535
    @anushadesilva1535 4 หลายเดือนก่อน

    Thank u sir thank you mother universe

  • @leela1447
    @leela1447 ปีที่แล้ว

    Oba tumata pin maga hita bahduwata♥️♥️♥️🌷🙏🙏

  • @poshquewithpsp
    @poshquewithpsp 2 ปีที่แล้ว

    Sir thank u sir,wishwa mathawata anekawarayak isthuthi mata maa videowa pennum karata ❤🙏⚘

  • @avengercast9547
    @avengercast9547 2 ปีที่แล้ว

    Mama oba thumawa deviyek lesa salakanawa mama forex trading karanne lost wena hama sarekama obathumage vidio ekak balala relax wela himihita mage gaman yanawa
    Mage target ekath pissu hadena ekak 1000000$ hoyanna awrudu 5kin

  • @97sewwandiweerarathna66
    @97sewwandiweerarathna66 2 ปีที่แล้ว +1

    Godak pin sir.

  • @sunethraherath7641
    @sunethraherath7641 ปีที่แล้ว

    Bohoma sthuthi sir🙏

  • @nadeeshakalpani3988
    @nadeeshakalpani3988 ปีที่แล้ว

    Oba thumatath wishwayatath thank you

  • @kavindyahansani7765
    @kavindyahansani7765 2 ปีที่แล้ว +1

    Thank you sanath sir 💟💟

  • @indranidissanayaka3099
    @indranidissanayaka3099 ปีที่แล้ว

    එයපෙටි එකල ඔිනි .මට යමට අවසර පත්‍රයක් එවන්ව බුසරනයි

  • @yasmilakshika8353
    @yasmilakshika8353 2 ปีที่แล้ว +1

    Thank you sir ❤️

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 2 ปีที่แล้ว

    ඉස්තුතියි සර් ❤️❤️❤️

  • @Hasini.Rathnayake
    @Hasini.Rathnayake 2 ปีที่แล้ว +1

    Thank you very much sir...

  • @sandunigamage3094
    @sandunigamage3094 ปีที่แล้ว

    ❤❤Thank you sir 🙏🙏🙏

  • @sandunipieris3881
    @sandunipieris3881 2 ปีที่แล้ว

    ස්තුති

  • @ganeeshamadhumali6195
    @ganeeshamadhumali6195 2 ปีที่แล้ว +1

    thank you sir......

  • @roshafernando886
    @roshafernando886 2 ปีที่แล้ว

    Sir man inne rata man godak prasna walata muna dunna hariyata aduwa man hamadama adana gaman deviyantath ahasatath kiwhwa mata issara idalama mata onama deyak leshiyen labaganimata akarsanayak wage hamadema labenawa sir godak katawak tiyanawa kiyanna kohamada eka man sirta kiyanne

  • @slbuy830
    @slbuy830 2 ปีที่แล้ว

    Sthuthi obathumata...

  • @NilukaAlmeda
    @NilukaAlmeda 10 หลายเดือนก่อน +1

    ස්‍තුතියි.ස්ත්‍රතයි.

  • @hirushiprabodya1784
    @hirushiprabodya1784 2 ปีที่แล้ว +1

    Tnq sir ♥🙏

  • @malinesharayalatha6046
    @malinesharayalatha6046 ปีที่แล้ว

    Theruwan saranai

  • @aroundtheworld8964
    @aroundtheworld8964 2 ปีที่แล้ว +1

    thank you sir

  • @samanthikariyawasamsamanth8263
    @samanthikariyawasamsamanth8263 8 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @yasodakularathna6871
    @yasodakularathna6871 2 ปีที่แล้ว

    Mama sahenna tiket ganna abbehi wela e nisa mage athe salli ethi wenawa hema masekema naya wenawa weda karala salary gaththta ethuruwakne mata one man wiyadam karapu gana tiket ekakin watenawa dakin kohomada lothraiyak jayakgrahanaya karanne mage jivitheth heena 3i tjiyenne geyak hadagena wahanayak aragena thage kiyala bissness ekak karaganna athe salli nethuwa kohomada me heena goda daganne sir pls mata pilithurak laba denna

  • @priyanpriyashad4345
    @priyanpriyashad4345 2 ปีที่แล้ว +1

    Man asama de kara ganna bane ..

  • @Superspace141
    @Superspace141 2 ปีที่แล้ว +2

    ගමගේ මහත්මයාණෙනි, ඔබතුමා මා ගරු කරන කෙනෙක්. ඔබතුමාගේ fb post එකක් දැකලායි මා මෙම comment එක දාන්න හිතුවේ. ඔබතුමා ගෝල්ෆේස් එකේ ඉන්න අය ගැන එතරම් අවබෝධයක් නැතිව ඇතැයි මා සිතනවා, මොකද ඔව්න් නිර්පාක්ෂික සාමන්‍ය ජනයා නොවෙයි. ඔව්න් අවස්තාවාදි දේශපාලකයන්ගේ හා සංවිධානවල අතකොලුය. එම නිසා මහතාණෙනි ඔව්න්ව නිවැරැදි කරන්න යන එකෙන් ඔබතුමා කෙරෙහි අපට තිබෙන ගරුත්වයත් පළුදු වීමට පුලුවනි. ජනාධිපතිවරයාගේ අතීතයේ යම් යම් වැරදි ඇති, නමුත් මේ අවස්තාවේ අප ඔහුට අවස්තාවක් දී බලන්න ඕනා. ගෝල්ෆේස් භූමිය ටිකෙන් ටික අපචාර සිදුවන අපවිත්‍ර බිමක් බවට පත් වෙමින් තිබුන බව නොරහසකි. ඔබතුමාට ජය වේවා! ස්තූතියි 🙏

    • @SanathGamage
      @SanathGamage  2 ปีที่แล้ว +2

      ඔබ තුමාට බොහොම පින් මාව නිවර්දි කරනවාට. මා ඒ පිළිබඳව සොයා බලන්නම්.

    • @Superspace141
      @Superspace141 2 ปีที่แล้ว +2

      @@SanathGamage ඔබතුමාගෙන් මා ගොඩක් දේවල් ඉගෙන ගන්නවා. ඔබතුමාට තිබෙන ගරුත්වය නිසාමයි මේ දේ කිව්වේ 🙏💛

    • @pemasirikaluarachchi2478
      @pemasirikaluarachchi2478 2 ปีที่แล้ว +1

      සකත් සර් කතා කරන්නෙ සකල විද මනුෂ්‍යන් වෙනුවෙන් …ඔවුන් අරගල කරුවන් වෙන්න පුලුවන් දුරාචාරයේ යෙදෙන අය වෙන්න පුලුවන් ..හොද අය වෙන්න පුලුවන් …තමන් හොද චෙතනාවෙන් හැමොම දිහා බලන්නකො…මුලු ලොකෙම හොද වෙවි

  • @maduwanthiperera4887
    @maduwanthiperera4887 2 ปีที่แล้ว +2

    ❤️❤️❤️❤️👍👍👍

  • @සුදුහාමිනේකුලතුංග

    🙏🙏🙏

  • @chty333
    @chty333 2 ปีที่แล้ว +1

    😎💪💪💪

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว

    👍👍❤❤❤❤❤❤🙏🙏🙏

  • @UpulUpulwijayanthaN
    @UpulUpulwijayanthaN ปีที่แล้ว

    👌👌👌🤨👍👍👍👍🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️😍😍