ความคิดเห็น •

  • @kawthishakarunarathna205
    @kawthishakarunarathna205 4 ปีที่แล้ว +131

    සුලා ඔයාගෙ වොයිස් එක මාරම ෆන් and clear. Actions මරු. සුපිරි ...💐❤

  • @iamera.w
    @iamera.w 4 ปีที่แล้ว +400

    මල් පැළ වලට වතුර දාන එක අපිට පැවරෙන එක තමා ඉවසන්න බැරි! 😅💯👽

    • @himalirathnayaka8912
      @himalirathnayaka8912 2 ปีที่แล้ว +2

      Mama asayii . Mokada aluthen nanna ona nene 😅

    • @iamera.w
      @iamera.w 2 ปีที่แล้ว

      @@himalirathnayaka8912 අපෝහ්! 😂

    • @sasininavodya555
      @sasininavodya555 2 ปีที่แล้ว +1

      Aththa kathava.😂

    • @iamera.w
      @iamera.w 2 ปีที่แล้ว +1

      @@sasininavodya555 😂✌🏽

    • @sasininavodya555
      @sasininavodya555 2 ปีที่แล้ว +1

      @@iamera.w HAPPY WESAK DAY 😁

  • @nuwansilva998
    @nuwansilva998 4 ปีที่แล้ว +64

    Acting නම් සුපිරි කියන්න වචන නෑ දැන් ගොඩක් මෙගා ටෙලි නාටය වල නිලියො කියලා හිතාගෙන රගපාන අයට වඩා නම් මාරම සුපිරි 👌😌

  • @chinthakark6497
    @chinthakark6497 4 ปีที่แล้ว +215

    අද එක්සෑම් ලියලා ඇවිත් මහන්සි උන් ඉන්නවද, හා ඒකට කමක් නෑ ගිහින් පාඩම් කරපියව්, අනිද්ද තව පේපර් එකක් තියනවනේ...😂, ❤️හොදට එක්සෑම් කරගන්ඩලා කස්ටියම,

  • @Manu-fg6op
    @Manu-fg6op 4 ปีที่แล้ว +595

    අපේ නැන්දම්මා වගේමයි😆😆

  • @PramudiHansanee
    @PramudiHansanee 4 ปีที่แล้ว +484

    සුලා අක්කා මරු අම්මට 😭❤️❤️

  • @dulaa.x5162
    @dulaa.x5162 4 ปีที่แล้ว +608

    සුලක්කනාට අදරේ අය මෙ කොනට❤

    • @gnccreations277
      @gnccreations277 4 ปีที่แล้ว +6

      ඇයි මේකොනට සුලක්කනා එනව කියුවද මගුල, ඒ කොනටයි මේ කොනටයි එහාටයි මෙහාටයි මේකෙ ඇතුලේ ඇවිදලම හෙන මහන්සීයි ඕයි මොන මගුලක්ද මේක

    • @SLheroX
      @SLheroX 4 ปีที่แล้ว +2

      @@gnccreations277 kon wela bn dan apith

    • @dihinduhesara6471
      @dihinduhesara6471 4 ปีที่แล้ว +4

      කංචුකයට තරහ යයි බං බලාගෙන

    • @kalindupansilu
      @kalindupansilu 4 ปีที่แล้ว +1

      @@gnccreations277 hammoh

    • @arunachamila8867
      @arunachamila8867 3 ปีที่แล้ว +1

      Mm

  • @piyumiamani1710
    @piyumiamani1710 4 ปีที่แล้ว +143

    Ammoh අම්මා නම් හදට ගියත් මල් පැළ තමා හොයන්නේ.😂😂 නියමයි අක්කි video eka 😍😍

    • @crazytv6512
      @crazytv6512 4 ปีที่แล้ว

      ❤️😊❤️

  • @sarangakulathilake7582
    @sarangakulathilake7582 4 ปีที่แล้ว +16

    සුලාගෙ ඇක්ටින් නියමයි. චරිතෙට ම ගැලපෙනව. ගොඩක් දැකල තියෙන්නෙ අපි බබා පාට් නෙ. මේක පට්ට.😊😍

  • @chicadel_oceano
    @chicadel_oceano 2 ปีที่แล้ว +18

    අපෝ! අපේ ආච්චම්මා වගේ. කොහේ ගියත් මල් අතුයි, මල් පැලයි. අපේ ගෙදර වහලෙ උඩ විතරයි මල් පැල නැත්තෙ,තව ටික දවසකින් ඒකත් ඉවරයි 🙂

  • @amandafdo4693
    @amandafdo4693 4 ปีที่แล้ว +239

    අනේ මන්දා මේ සුලානම් 😂 අපෙ අම්මිටත් මල් පැල කිව්වොත් හම්මේ ඉතිම් 😂

    • @amandafdo4693
      @amandafdo4693 4 ปีที่แล้ว

      @@CeylonPetHub හරි මන් sub කරා 😊

    • @CeylonPetHub
      @CeylonPetHub 4 ปีที่แล้ว

      @@amandafdo4693 thanks ah

    • @amandafdo4693
      @amandafdo4693 4 ปีที่แล้ว

      @@CeylonPetHub its okay brother

    • @dachannel
      @dachannel 4 ปีที่แล้ว

      @@amandafdo4693 anw matath😁

    • @kapilagunawardana2610
      @kapilagunawardana2610 3 ปีที่แล้ว

      Ow ow appa

  • @KanchuKa
    @KanchuKa 4 ปีที่แล้ว +698

    😁🤟🔥

    • @Sulakkhana
      @Sulakkhana 4 ปีที่แล้ว +117

      ♥️

    • @suwarnalatha8360
      @suwarnalatha8360 4 ปีที่แล้ว +12

      Headset barnd eka mokakda kanchuka

    • @pasidubro179
      @pasidubro179 4 ปีที่แล้ว +8

      @@Sulakkhana 👍👍

    • @aroshfernando753
      @aroshfernando753 4 ปีที่แล้ว +7

      @@suwarnalatha8360 JBL Ekak Eka

    • @nimstranger9445
      @nimstranger9445 4 ปีที่แล้ว +6

      Oogollonge sound track wenas karannako😇

  • @thewalker58
    @thewalker58 4 ปีที่แล้ว +69

    ඔයාගෙ රංගනය පට්ටම තාත්විකයි සුලා💙

  • @himashaoshani
    @himashaoshani 4 ปีที่แล้ว +94

    😂😂වත්තට යන්නත් බෑ.පැලයක් හරි පෑගිලා තිබ්බොත් ගෙදර මිනිස්සුන්ට කොහොමත් අගහරු පිහිට තමා.😂😜

    • @CeylonPetHub
      @CeylonPetHub 4 ปีที่แล้ว +4

      Ape channel ekath subscribe karala sup ekak dennako

    • @apmusicman8259
      @apmusicman8259 4 ปีที่แล้ว +3

      හිමාෂා 💖

    • @iCeylon1
      @iCeylon1 4 ปีที่แล้ว +3

      ඇපල් සමාගම ගැන ඔබ නොදත් කරුනු 10 ක්
      ඔබට ගුණ ඔබේ බල්ලාට විශ ආහාර වර්ග
      ලෝකයේ බිහිවන අලුත් රටවල්
      ලෝකයෙ තෙල් ඉවරවෙන දවස
      තෙල් නැව් ගැන මුල ඉදන් හැම දේම දැනගන්න
      මේ වගේ විද්‍යාව, තාක්ෂණය, පරිසරය මේ හැම දේම ඔබ නොදන්න පුදුම දේවල් දැනගන්න.. වල්පල්, ගොසිප් නැතුව දැනුම සදහාම වෙන්වුනු ''අයි සිලෝන්'' චැනල් එකට එන්න

    • @chamikadilshan9901
      @chamikadilshan9901 4 ปีที่แล้ว +2

      😒😒😒😒😒achcher mal paleda 😒😒

    • @kapilagunawardana2610
      @kapilagunawardana2610 3 ปีที่แล้ว

      Ow ow meheth ehema thamayi

  • @akilaathisera8881
    @akilaathisera8881 4 ปีที่แล้ว +55

    සුලා අක්කා🥰❤️Voice එකට තමයි ආසම♥️

    • @CeylonPetHub
      @CeylonPetHub 4 ปีที่แล้ว

      Apiwath subscribe karala sup ekak dennako

  • @wishwaperera8618
    @wishwaperera8618 4 ปีที่แล้ว +180

    අම්මගේ මල් පැල වලට වතුර දැම්මේ නැත්තම් ඉදලා ඉවරයි ....

    • @erangahasith3208
      @erangahasith3208 4 ปีที่แล้ว +4

      අඩෝ මම මැක්ස්... 😂😂😂

    • @ashenshanuka5567
      @ashenshanuka5567 4 ปีที่แล้ว +13

      කොච්චර වතුර දැම්මත් හරියට දාලා නෑ කියන්නැද්ද😂

    • @sunethrapathirage7200
      @sunethrapathirage7200 4 ปีที่แล้ว +2

      @@ashenshanuka5567 aniva.. okamai ammge kate thiyena vaakya tika. 🙈🙈

    • @chamindigimansa6949
      @chamindigimansa6949 3 ปีที่แล้ว

      😂

    • @pralbandula8981
      @pralbandula8981 2 ปีที่แล้ว

      @@ashenshanuka5567 කිව්වෙ නැත්තං ඉතිං පුදුමයි🤭

  • @ravindumayantha7202
    @ravindumayantha7202 4 ปีที่แล้ว +176

    අවාසනාවට ඇත්ත කතාවක්....
    හා නැද්ද...😂😂😂😂

  • @අභිෂේකමනුවර්ණ
    @අභිෂේකමනුවර්ණ 4 ปีที่แล้ว +11

    මාත් මල් පැලයක් තමා බැරි ද අරන් යන්න ඇවිත් 😍😜, ක්‍රෂ් ඒක තමා සුලා අක්කා ❤️😂😂

  • @සඳදියසිත්තම්
    @සඳදියසිත්තම් 4 ปีที่แล้ว +3

    මගෙ නැන්දම්මා මතක් උනා 🤣🤣🤣.හැමදාම වීඩියෝ කෝල් අරන් අලුතෙන් ගේන ගේන මල් පැලේ පෙන්නනවා.කොහෙ හරි ගියොත් මල් පැලයක් ගේනවමයි.ඇන්තූරියම් වලට මාර ආසයි එයා, මාව එක්කන් ආපුහම බය නැතුව මල් පැල ටික බලාගන්න ගෙදර තියලා යන්න පුලුවන්ලු.නැත්නම් ගෙදර නැති වෙලාවට අහල පහල අය ඇවිත් පැල ගලවන් යයි කියලා බයයි ,අම්මෝ 🤣🤣 මරු වීඩියෝ එක.

  • @zedx4749
    @zedx4749 4 ปีที่แล้ว +179

    අපේ අම්මනං කියන්නෙ අපිව හදන්න බැරි නිසා මල් පැලයක් වත් හදාගෙන ඉන්නව කියලා😥🤣

  • @amandagunathilaka4706
    @amandagunathilaka4706 4 ปีที่แล้ว +190

    Don’t have words to express about ur acting Akki. It’s so good .keep going .All the very best

    • @Sulakkhana
      @Sulakkhana 4 ปีที่แล้ว +21

      ♥️

    • @hirukithehansa4744
      @hirukithehansa4744 3 ปีที่แล้ว +1

      @@Sulakkhana hii akke mama ogolange okkoma video balanawa

  • @axel295
    @axel295 4 ปีที่แล้ว +24

    Sula is becoming better and better in each role play. Well done 👏

  • @gihanperies5399
    @gihanperies5399 4 ปีที่แล้ว +16

    අනේ සුලා අක්කා ඔයා මරු අනේ ❤😂😂❤

  • @Nishka_Imani
    @Nishka_Imani 4 ปีที่แล้ว +59

    මල් පැල කිව්වොත් අපෙ අම්මටත් වෙන මුකුත් ඕන්නෑ 😂

    • @CeylonPetHub
      @CeylonPetHub 4 ปีที่แล้ว

      Ape channel ekath subscribe karala sup ekak denawada

  • @thilinihansika2373
    @thilinihansika2373 4 ปีที่แล้ว +7

    අම්මෝ සුලා අක්කි කන්චුක අයියායි....නියමයි සුලා අක්කියෝ ඔයාලා දෙන්නට ගොඩාක් ආදරේයි ❤️❤️

  • @vishwargth1234
    @vishwargth1234 4 ปีที่แล้ว +4

    සුලා අක්කා නියමයි..😘😘😘😘 මොනා උනත් කන්චුක අයියට අක්කව බැන්දාම ඕම ඉරනමක් අත් වෙවි කියලා හිතෙනවා .. යන තැන මල් පැල ගලවන්න අසනීපෙ

  • @playwithkaviya
    @playwithkaviya 4 ปีที่แล้ว +12

    නියමයි සුලක්කනා...😘😘😘 reply එකක් දාන්නකෝ...

  • @ThamiWeer
    @ThamiWeer 4 ปีที่แล้ว +23

    ඒක ශෝක් අනේ. සුලා අම්මගෙ චරිතෙ මරුවට කරනවා ❤️

  • @infinitygirl1699
    @infinitygirl1699 4 ปีที่แล้ว +47

    අපෙ අම්මටම 💕 හරියන video එක.😌 අපෙ අම්මටත් පුදුම මල් පිස්සුවකනෙ තියෙන්නෙ 😩😩😝😝...

  • @kasun681
    @kasun681 4 ปีที่แล้ว +89

    😂😂😂😂😂 අපේ අම්මටත් පෙන්නන්න ඕනේ

    • @lakmalidilrukshi6865
      @lakmalidilrukshi6865 4 ปีที่แล้ว +2

      Ape ammatath😁😁

    • @kasun681
      @kasun681 4 ปีที่แล้ว +1

      @@lakmalidilrukshi6865 😂😂😂😂

    • @kasun681
      @kasun681 4 ปีที่แล้ว

      @wijesinghesooriya 678 😂😂😂

  • @sinethmamadushi7759
    @sinethmamadushi7759 3 ปีที่แล้ว +20

    සුලා අක්කා ඔයා නියමයි☺️😍

  • @musicsl854
    @musicsl854 4 ปีที่แล้ว +5

    😂😂😂Every time you make us laugh akki ..... Such interesting videos you are doing... Good luck...

  • @revzsilva1486
    @revzsilva1486 4 ปีที่แล้ว +12

    "dura nadayo" when you realize they had hidden their next video in this video ..and gotta say Sulakkhana's acting is getting better and better her improvement is real !!

  • @chamodya6939
    @chamodya6939 2 ปีที่แล้ว +3

    අපේ අම්මා මල් පැළ හිටවනවා. මම මල් පැළ වලට වතුර දාන එක තමා 🌱🌷💫
    ආදරෙයි අක්කි❤️❤️❤️❤️❤️❤️

  • @mrfox3039
    @mrfox3039 4 ปีที่แล้ว +76

    ඔලුවේ අත ගහගත්තු පිටසකව ජීවීන්....👽👽👽👽

  • @kanishkasamaraweera3015
    @kanishkasamaraweera3015 4 ปีที่แล้ว +2

    Wow its shows real ammi.....well done....and how they are love to planted 💐 flowers....nice one....hit to deep of the ❤ ....once again good one...👍👍👍

  • @nethusworldsl5339
    @nethusworldsl5339 4 ปีที่แล้ว +9

    Always the best.. 💖 short and sweet 💖 very creative 💖🔥👌🏻 Much love akki and Aiya 💖

  • @DChamikara
    @DChamikara 4 ปีที่แล้ว +6

    එකට නම් කදුලුත් ආවා... අපිටත් අගහරු වලින් මල් පැලයක් ගෙනත්
    දෙන්න හොදේ😂😂

  • @chandimendis7595
    @chandimendis7595 4 ปีที่แล้ว +4

    Anwwwww sulakkhana akkiiii 💝💝💝luv ur acting very muchh😍

  • @awanthaindusara8879
    @awanthaindusara8879 4 ปีที่แล้ว +8

    Highland කිරිපිටි හොයන සුලක්කනාට ජය වේවා !❤️🇱🇰

  • @dinithiprasadini7807
    @dinithiprasadini7807 4 ปีที่แล้ว +3

    අනේ අප්පේ මෙහෙම මල් පැල පිස්සුවක් 😂😂😂😂....... වීඩියෝ එකනම් සුපිරියි ❤❤😍😍😘😘

  • @charithgunawardana700
    @charithgunawardana700 4 ปีที่แล้ว

    අඩේ වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ. වෙලාව ලැබිච්ච ගමන් ඇවිල්ලා බලන්නෙ ❤❤ පට්ට ඈ 🤟❤❤❤

  • @nickleo831
    @nickleo831 4 ปีที่แล้ว +113

    Notification දැක්ක ගමන් ආපු අය කෝ 🤗❤️

  • @devlokka
    @devlokka 4 ปีที่แล้ว +15

    Who else is eagerly waiting till Sula hit 100k?

  • @joeroot7646
    @joeroot7646 4 ปีที่แล้ว +4

    U guys are awsome..simple things but still very creatively done..♥♥

  • @studywithakil2966
    @studywithakil2966 4 ปีที่แล้ว +2

    අක්කේ ඔයාගෙ මේ ක්ලිප් එකේඇක්ටින්ග් පට්ට ඈහ්...
    අනිත් වීඩියෝස් වලට වඩා හරිම ස්වාභාවිකයි....😍

  • @entertainmentsrilanka.official
    @entertainmentsrilanka.official 4 ปีที่แล้ว +8

    ගෙවල් වල ගස් අතු කඩන් එන එපෑ කෝ යකූ ඒක 😂

  • @mobilevideowitha.k4927
    @mobilevideowitha.k4927 4 ปีที่แล้ว +3

    අපගේ ජීවීත කතාව ගෙන හැර පෑ ඔබට සම්මා සම්බුදු සරනයි 😅😅

  • @maheshphotography700
    @maheshphotography700 4 ปีที่แล้ว +8

    ආයෙත් එකක් ❤️❤️😍😍

  • @matheeshajayasingha8776
    @matheeshajayasingha8776 4 ปีที่แล้ว +34

    අපේ අම්මට නම් ඇන්තූරියම්,ඕකිඩ් වලින් තොර ලෝකයක් නෑ.කොහේ බැලුවත් ගෙදර මල් පැල

    • @techaproductions6299
      @techaproductions6299 4 ปีที่แล้ว

      කැමති අය මගෙ tech channel එක subscribe කරන්න. ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @piuminisansaladasanayaka8534
      @piuminisansaladasanayaka8534 4 ปีที่แล้ว

      Ape ammath e wage...🤣🤣🤣

    • @sahaniprabathmi2225
      @sahaniprabathmi2225 4 ปีที่แล้ว +1

      Ow😂.ape Amma thawa roses walatath asai

    • @matheeshajayasingha8776
      @matheeshajayasingha8776 4 ปีที่แล้ว +1

      සමහර මල් ගස් වල මල් පිපෙන්නෙත් නෑ,අනේ මංදා මොන ලස්සනක්ද කියලා,බලන බලන හැම තැනම එක එක පැල.

    • @jhonnysins1767
      @jhonnysins1767 4 ปีที่แล้ว

      අම්මෝ ඒක නම් ඇත්ත...පඩිපෙලවල් වල.....ගේ ඇතුලෙ.....බැම්මවල් උඩ....කොටිම්ම කීවොත් ලැට් වල උඩත් මල් පැල

  • @nima2980
    @nima2980 4 ปีที่แล้ว +20

    අම්මෝ ඒක ❤️🔥

  • @Kasthuridiary
    @Kasthuridiary 4 ปีที่แล้ว +1

    හැමවීඩියෝ එකක්ම බැලුවා. නියමයි 😂

  • @sherinesashmitha5367
    @sherinesashmitha5367 4 ปีที่แล้ว +11

    සුලා අක්කි හැමදාම වගේ ලස්සනයි . 😍😍😍

  • @hansi_masha
    @hansi_masha 4 ปีที่แล้ว

    Ane chuttak parakku una video eka balanna 🥺🥺 Mn ahanne okkoma ammala eh wage da habai ape amma president unoth parliament eke hri mal wawanawa 😂😂😂 agaharu walatath gihilla wawai 😂❤ superb video keep it up ❤👍

  • @janutharushi
    @janutharushi 4 ปีที่แล้ว +6

    අපේ අම්මා වගෙ තමයි ඉතිං . 😂😜 කොහෙ ගියත් මල් පැල තමයි අරගන්නෙ. උබලව හදනවට වැඩිය මල් පැලයක් හදන එක සැපයි කියලනෙ කියන්නෙ. 😃😂 ❤
    ආදරේයි සුලා අක්කිටයි කංචුක අය්යටයි. 😃👍❤❤

    • @CeylonPetHub
      @CeylonPetHub 4 ปีที่แล้ว +1

      Apiwath subscribe karala sup ekak dennako

    • @janutharushi
      @janutharushi 4 ปีที่แล้ว +1

      @@CeylonPetHub hari 👍

  • @warnasamika
    @warnasamika 4 ปีที่แล้ว

    නියමයි... අයෙ සුපිරි ඇයි මල් පෝච්චියක් කැඩුනහම රිඇක්ට් එක ඒක් තමා බලාපොරොත්තුම වෙච්ච එක... 🤣🤣

  • @KuwindaMaxx
    @KuwindaMaxx 4 ปีที่แล้ว +3

    අම්බෝ එක නම් සිරා අපේ ගෙදර cricket ගහද්දි මල් පැලවල බෝලේ වැදුනාම ඉන්න හම්බ වෙන්නේ නෑ 😹

  • @s8dil830
    @s8dil830 4 ปีที่แล้ว +2

    Sulakkana ,you are so cute.
    Sulakkana + Kanchuka videos are the best ❤

  • @kamishkafe
    @kamishkafe 4 ปีที่แล้ว +7

    *මල් පැළ සොයා, ග්‍රහලෝකත් පීරලා යන °සුලෝ° *....😇🤩🤣🙃😈🎉️🍀🎊️.... ... {තේරවිල්ලක්} කොච්චර තිබ්බත් - අම්මට මදි එකම දේ - මල් පැළ...🍀💐🍀...
    Waiting for more සුලෝ....🤩

  • @vdd3529
    @vdd3529 3 ปีที่แล้ว +18

    සුලා akki තමා හොදටම කරේ😌❤️

  • @chappacinema
    @chappacinema 4 ปีที่แล้ว +21

    මේ සුලා අක්කෙ අහනවකො බැරිද ඔය අඟහරු වලට යන කෙනෙක් අතේ මාවත් අරින්න මට නම් මේ මල් පැළ එපා එළවලු පැළ ටිකක් අරන් එන්න ඇරිදි නීතිය නෙ ඕයී 😂

    • @CeylonPetHub
      @CeylonPetHub 4 ปีที่แล้ว

      Apiwat subcribe karala sup ekak dennako

  • @thileenajayakody796
    @thileenajayakody796 4 ปีที่แล้ว +2

    ගෙදරට එන අය මල් විකුණනවා ද කියලා අහන තරම් මල්. උදේට උයන්නේත් මල්වලට වතුර දාලා ඉවර උනාට පස්සේ. 😂🌸❤️

  • @slgamehart
    @slgamehart 4 ปีที่แล้ว +49

    😑
    /\
    වීඩියෝ එක බොරු ඔහොම නෑ...
    මෙය අම්මා විසින් විශල මුදලක් ගෙවා post කල comment එකකි.

  • @maleerajapaksha2314
    @maleerajapaksha2314 4 ปีที่แล้ว

    Akka mn oya daana hama video ekakma aniwaren balanawa.harima lasanai.hoda wadak.superb.❤️❤️

  • @-lomba7537
    @-lomba7537 3 ปีที่แล้ว +6

    සුලා අක්කි ගැම්මක් තමා 😄❤

  • @sinhapuragesamantha7302
    @sinhapuragesamantha7302 4 ปีที่แล้ว

    කෙල්ලන්ගෙ සැබැපෙනූමට වැඩිය උන් වයසට ගියාවගෙ පෙන්න පෙණූම වෙනස් කරාම උන්ව ඇත්තටම ලස්සනයි...ඔය ලොච්ගෙ විඩියොවලත් ලොචිට වැඩිය අම්ම ලස්සනයි...ඔය පහූගිය දවස්වල රැට්ටගෙ අලූත් විඩියො එකෙත් කෙල්ලට වැඩිය අම්ම ලස්සනයි

  • @කවීන්කලුආරච්චි
    @කවීන්කලුආරච්චි 4 ปีที่แล้ว +12

    යන්නේ කේ්ාහෙද අපේ අම්ම ත් මල් පැල තමයි

  • @sriyaniudage64
    @sriyaniudage64 4 ปีที่แล้ว +1

    Sula akkge acting maru 😘 kanchuka aiyge editing maru 😋congrats dennatama..

  • @lalchandana3995
    @lalchandana3995 2 ปีที่แล้ว +3

    සුලා අක්කේ හරිම ලස්සනයි ❤❤❤

  • @asithaliyanage4647
    @asithaliyanage4647 4 ปีที่แล้ว

    Sha patta eka nam Sula. Come on thawa poddak 100k walata .

  • @PasinduMadhumal
    @PasinduMadhumal 4 ปีที่แล้ว +3

    හැමදාම කියනවනම් ඇත්ත ඇති සැටියෙන් තියෙනවා..

  • @TharinduBlok
    @TharinduBlok 4 ปีที่แล้ว

    ඒක මරු😂😂
    කෝමත් මේ යන විදියට ගියොත් @KanchuKa ට අගහරු වලින් තමයි නවතින්න වෙන්නෙ🤓🤓🤪🤪

  • @isurudissanayake8361
    @isurudissanayake8361 2 ปีที่แล้ว +3

    මමනම් මල් පැල ආසාවෙන් හදනවා, ඒත් වතුර දාන්න කියනකොට තමා එපාවෙන්නේ 😊😊

    • @isurudissanayake8361
      @isurudissanayake8361 2 ปีที่แล้ว

      අනේ සුලා අක්කි ඔයාගේ video මාර fun😆😆

  • @lakshan4331
    @lakshan4331 4 ปีที่แล้ว +2

    අම්මෝ අන්තිම ටික තමයි පට්ට.😅😅

  • @p_r_a_n_a
    @p_r_a_n_a 4 ปีที่แล้ว +10

    අක්කි සුලා ❤❤
    අයියා කන්චු ❤❤
    නියමයි 👍

    • @CeylonPetHub
      @CeylonPetHub 4 ปีที่แล้ว

      Me apiwath subscribe karala sup ekak dennnako

  • @waachala6585
    @waachala6585 4 ปีที่แล้ว +2

    අඩෝ නෝ හවසට මල්පෝච්චී අරං එන මම මට මතක් වුනේ😂😂😂😂

  • @slliontechPehasara_Ahangama
    @slliontechPehasara_Ahangama 4 ปีที่แล้ว +3

    ආතල් දෙන්න ගත්තම සුලා අම්මත් ආතල් දෙනව පැලෙන්නම 😂✋🙏

  • @sameerahashani8270
    @sameerahashani8270 4 ปีที่แล้ว

    Supiri akke. Oya denntm godk kamti 🥳🥰♥️ fighting

  • @lunaticfrench9014
    @lunaticfrench9014 4 ปีที่แล้ว +61

    කෝ නොටිෆිය ආපු ගමන් ආපු අය.

    • @ayeshamaduwanthi5257
      @ayeshamaduwanthi5257 4 ปีที่แล้ว +1

      👍👍👍

    • @fftopup9794
      @fftopup9794 4 ปีที่แล้ว +1

      Shark boy sl ඔයාගේ silver play button එකා කෝ..

  • @thusithakuruwita7545
    @thusithakuruwita7545 4 ปีที่แล้ว +1

    අපේ ආච්චිත් ඔහොම්මයි.....යන්නේ මලගෙදරද, මගුල්ගේකද ........කොහේ ගියත් මල් පැල මල් පැල .........

  • @hirumalidissanayake2323
    @hirumalidissanayake2323 4 ปีที่แล้ว +3

    ඇත්තටම අම්මා වගේමයි සුලා.. ❤️❤️

  • @venumi6647
    @venumi6647 3 ปีที่แล้ว +2

    මල්, මල් , මල් 🌺... මල් පැළත් එකක්ම ඉන්න 😅 හැමදාම

  • @lovesrilanka2010
    @lovesrilanka2010 4 ปีที่แล้ว +4

    Just love ur gigs and acting ..

  • @gamagesuranga1718
    @gamagesuranga1718 4 ปีที่แล้ว +1

    අම්මප ෂෝක් මල් පැල දෙකක් තුනක් ගේන්න තිවුන...😂😂

  • @crazytv6512
    @crazytv6512 4 ปีที่แล้ว +14

    මල් පැල ❤️❤️

  • @sajinisaji1308
    @sajinisaji1308 4 ปีที่แล้ว

    Wow sula akki ....kanchu aiya ...putha wela...😂❤️❤️ superb.....

  • @madushadananji6567
    @madushadananji6567 3 ปีที่แล้ว +5

    ඔයා නම් සුපිරි කෙල්ලේ 😆❤️

  • @irowasala
    @irowasala 4 ปีที่แล้ว +1

    අපේ අම්මා නම් හඳට ගියත් මල් පැළයක් ගේනවා ඒක ශුවර්.

  • @duanaruth2357
    @duanaruth2357 4 ปีที่แล้ว +3

    ඒකනම් ඇත්ත සිද්දිය😂💕

  • @kotaproduction
    @kotaproduction 4 ปีที่แล้ว +1

    මල් නෙවෙයි දෙන්නෙ වල් පැල. පට්ට පට්ට සුලා 👍👍👍

  • @prasadchandima710
    @prasadchandima710 4 ปีที่แล้ว +4

    අම්මෝ....මල්පැල මදි මට 😂😂😂😂

    • @CeylonPetHub
      @CeylonPetHub 4 ปีที่แล้ว

      Apiwath subscribe karala sup ekak dennako

  • @ඕනදේකටඔට්ටුයි
    @ඕනදේකටඔට්ටුයි 4 ปีที่แล้ว +2

    Patta sula akke and kanchuka ayya love you

  • @c-mama8086
    @c-mama8086 4 ปีที่แล้ว +18

    16 seconds 😂💓

  • @nimeshakalpani.
    @nimeshakalpani. 2 ปีที่แล้ว +2

    ඔයා නියමයි අක්කේ🙂 ඔයාට ගොඩාක් ආදරෙයි ❤️

  • @pramod__rr
    @pramod__rr 4 ปีที่แล้ว +3

    අපේ අම්මත් ඔය වගේමයි 😓❤️❤️

  • @maheshigunasekara1216
    @maheshigunasekara1216 4 ปีที่แล้ว

    Wow acting suprb.. good luck all.....💐👏...

  • @chamodrathnayaka276
    @chamodrathnayaka276 4 ปีที่แล้ว +3

    බැරිද මටත් ඔයාල එක්ක video එකකට පෙනී සිටින්න😁😁😁😊

    • @techaproductions6299
      @techaproductions6299 4 ปีที่แล้ว +1

      කැමති අය මගෙ tech channel එක subscribe කරන්න. ජය වේවා!❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @gimhanigeethika4935
    @gimhanigeethika4935 4 ปีที่แล้ว +1

    සුලාගේ acting නම් මරු.

  • @abhi.r99
    @abhi.r99 4 ปีที่แล้ว +16

    First View❤

  • @Imhesha
    @Imhesha 4 ปีที่แล้ว +2

    අපේ අම්මත් හඳට ගියත් මල් පැලයක්, අත්තක් අරන් එන්නේ....😂😂