ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇත්තෙන්ම ගොඩක් සතුටුයි නැවත වතාවක් සාන්ත ජයසුන්දර මහතාගේ දේශනවලට ඇහුම්කන් දීමට ලැබීම. අද සමාජයේ යම්කිසි ඛේදවාචකයක් සිදු වී ඇති මොහොතක මිනිස්සුන්ව නැවැත ගොඩනැගීමට ශක්තිමත් කිරීමට ෙවැනි වැඩසටහන් ඉතාමත් අවශ්‍යයි. ස්තුතියි ITN ආයතනයට මෙවැනි අර්ථවත් වැඩසටහන් මිනිස්සු නගා සිටුවීමේ සදහා ඉදිරිපත් කිරීම පිළිබඳව. ඉදිරියටත් නොනවත්වා මෙය විකාශනය කරන්න.
ස්තුතියි ආචාර්‍ය තුමනි!ඉතාම පැහැදිලි ලෙස මොළයෙන් වැඩ ගන්නා හැටි කියා දීම ගැන ඔබතුමාට ස්තුතිය්!"මම ආරක්ෂිතයි! මම ආරක්ෂිතයි!මම දියුණුයි! මම දියුණුයි!මම වාසනාවන්තයි! මම වාසනාවන්තයි!"
ස්තූතියි 🙏 සර් 👍🇱🇰❤❤❤❤❤❤❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ආචාර්ය ෂාන්ත ජයසුන්දර මහත්මයානන්ගෙ මෙම ධනාත්මක ඉගෙන්විම් අපිට මට සවන්දිමට සලසන ITN නාලිකාව ඔබටත් ඔබතුමන්ලාටත්. මිලියොන් ස්තුතියි .හරිම සතුටුයි මම. මනස සගරාවෙ පිටුත් අපිට බලන්න you tub එකට නිදහස් කරන්න කියලා කරුනාවෙන් ඉල්ලා සිට්මි. කුමන හො ක්‍රමයකින් සගරාව අපිට .මට කියවන්න ක්‍රමයක් සලසාදෙන්නෙනම් එය උතුම්ම දානයකි.
ඒකනම් ගොඩක් හොද අදහසක්👏👏👏👏
Bohoma pain oba tumata
Bohoma pin oba tumata
Thanks ITN....
ගොඩක් ස්තුතිය itn
Sir ge anushasana walata mata Godake diriya lebenawa Godake pine 🇱🇰 🌹 💘 🌟
දීර්ඝ ආයුෂ ගුරුතුමන්
Obatuma wage ratata afare ayai parelimentuwe inne rate karumeta wasanawa na 🇱🇰 🌹 💘 🌟
Theruwan saranai sir.
Thama manasa pattharaya thiyanawadaa??....
Ane oba thuma api wenuwen newatha enna apita ona welawe ath arinna epa please
ඇත්තෙන්ම ගොඩක් සතුටුයි නැවත වතාවක් සාන්ත ජයසුන්දර මහතාගේ දේශනවලට ඇහුම්කන් දීමට ලැබීම. අද සමාජයේ යම්කිසි ඛේදවාචකයක් සිදු වී ඇති මොහොතක මිනිස්සුන්ව නැවැත ගොඩනැගීමට ශක්තිමත් කිරීමට ෙවැනි වැඩසටහන් ඉතාමත් අවශ්‍යයි. ස්තුතියි ITN ආයතනයට මෙවැනි අර්ථවත් වැඩසටහන් මිනිස්සු නගා සිටුවීමේ සදහා ඉදිරිපත් කිරීම පිළිබඳව. ඉදිරියටත් නොනවත්වා මෙය විකාශනය කරන්න.
ස්තුතියි ආචාර්‍ය තුමනි!
ඉතාම පැහැදිලි ලෙස මොළයෙන් වැඩ ගන්නා හැටි කියා දීම ගැන ඔබතුමාට ස්තුතිය්!
"මම ආරක්ෂිතයි! මම ආරක්ෂිතයි!
මම දියුණුයි! මම දියුණුයි!
මම වාසනාවන්තයි! මම වාසනාවන්තයි!"