ඔබේ ඇදුම් ඔබම මහගන්ම මූලික මැහුම් අතට හුරු කර ගනිමු.
ฝัง
- เผยแพร่เมื่อ 18 ม.ค. 2025
- ආයුබෝවන් !!!
සරල මැහුම් වලින් මහන්න පුරුදු වෙමු.. එදිනෙදා ඔබට අවශ්‍ය කරන සරල වාටි මැස්මේ සිට සාරි හැට්ටය දක්වා පාඩම් මාලාව..
ඕෂධී රූපකලා ආයතනය මගින් මෙහෙයවන යූටියුබ් චැනලය මගින් ස්වයං රැකියාවක් පටන්ගන්න හිතන ඔබට අත්වැලක් වෙන්න අප සූදානම්.
දුරකථන : 076-5384995 / 0776077003
මහන්න ආස මහන්න දන්නෙ නැති කෙනෙක්ට, ගෙදර මැෂින් එකක් තියෙන ඒත් වැඩ කරගන්න නොදන්න ඕනෙම කෙනෙක්ට පියවරෙන් පියවර මහන්න හුරුවෙන්න අපි කියල දෙනවා..
එහි මූලිකම පියවර තමයි කෙලින් මැහුමක් මහගන්න විදිය. අද මහන්න ගත්ත ඔයත් මේ විදියට අත හුරු කරගන්න..
ඔයාගෙ ඇදුම් ඔයාම මහගන්න විදිය අපි කියලා දෙන්නම්..
දැනුම බෙදාගන්න අප හා එක්වන්න. ඔබේ ගැටලු යෝජනා චෝදනා අපට කියන්න.
අපගේ ෆේස්බුක් පිටුව :
/ oshadhi-roopakala-2318...
ස්තූතියි !!!
ඕෂධී