Winter Melon Candy recipe | හරියටම වරදින්නෙ නැතිව පුහුල් දෝසි හදාගන්න විදිය | yummy with life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • පුහුල් දෝසි
    කැබලි කපාගත් පුහුල්. 900g
    සීනි. 900g
    විට කන හුණු. තේ හැංදි බාගයක් 1/2
    පුහුල් කැබලිවල බර ප්‍රමාණයටම සීනි ප්‍රමාණයත් ගන්න
    උ:දා. පුහුල් 1kg
    සීනි 1kg
    සීනි සිරප් එක සෑදීමේදී, සීනි මුලු ප්‍රමාණයෙන් බාගයක් දමන්න. ඉතිරි බාගය අනිතිමට.

ความคิดเห็น •