Akka mge babath elinage wayasemai. Akka elinawa danna inne international scl ekakata neda. Mge babawath leeds ekata danna inne. Dn eyalge playgrop patan arannlu tyne. Et tma baba podi wedi kyla mta hithenne. Elinwa danna inne wayasa kiyenda akka
Hi I am not asking this with a bad intention but just for knowledge purposes. How is your baby that fair with blond color and eye color. I mean you both are Sri Lankans and she doesn't look Asian. Are yours or your husband one parent or a grandparent foreign or is it some sort of a genetic mutation of the kid
අපි youtube පටන් ගත්තේ ඇත්තටම ඔයාලගේ videos බලලා,අදටත් අපි ගොඩාක් දේවල් ඔයාලගෙන් ඉගෙනගන්නවා, ඒ වගේම ඔයාලා එක්ක ගෙවුණු වෙලාව කවදාවත් අමතක වෙන්නේ නෑ ❤️❤️❤️❤️, දැකපු හම්බුන සුපිරි නිහතමානී Family එක කසුන් , චමරී, එලීනා ආදරෙයි ගොඩාක් , අපි ආයෙත් ඉක්මනින්ම හම්බෙමු 🙏🙏🙏
මේකප් දානොට වඩා ඔයාගේ natural look එක මරු.. අමුතු ලස්සනක් තිනෝ අනේ ඒකේ 👀❤️
මං ආසම චමරි අක්කා කතා කරන විදිහට😍...හරිම පැහැදිලි අහන් ඉන්න ආස හිතෙනවා ❤️...දිගටම වීඩියෝස් දාන්න පරණ වීඩියෝ මුල ඉදන් බල බල හිටියේ මං 🙈❤️❤️
Abimanthrata මල්ලි බබෙක් ගෙනාවනම් හරිනේ 😍
ඉතාමත් වටිනා මෙන්ම වූටි පැටව් ඉන්න family වලට හොඳ ප්රරයෝඡනවත් විස්තර චමරි විස්තර කරන ක්රරමය ගැන මා ඔබ සැමට අවංකවම ස්තුතිවන්ත වෙමි. ❤❤❤❤❤❤👏👏
Thanks for watching>
අක්කි දිගටම Videos දාන්න. අපි හැම vidoe එකම බලනව. Elina බාබා ට ❤
අලුතින් අම්මා කෙනෙක් වුනු කෙනෙක්ගෙ පළවෙනි මාස 3,4 යනකන් stress එක කොහොමද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ අක්කේ...මගේ බබාට දැන් මාස 06.මුල් දවස් වල මං,අක්කල එලීන එක්ක travel කරපුවා ආපහු ආපහු බැලුවා අපේ දූ මැණික එක්කත් මේ වගේම යනව කියල හිත හිත...
ඇත්තටම මට නම් ඒක මාරම සහනයක් උනා ඔයාලගෙ වීඩියෝ බලපු එක😘😘😘
මේ වීඩියෝ එක බලන විට මට හැගෙන්නේ ඔය ගොල්ලෝ වෙන රටක සිට වීඩියෝ කරන කරන බවයි. ඒ තරම්ම ලස්සනයි. ❤❤❤❤❤❤👍🏼👏👏👏
Thank you video eka baluwata>
දිගටම වීඩියෝස් දාන්න අක්කී ආසාවෙන් බලාගෙන ඉන්නේ💙ආදරෙයි❤️
aniwaryen me para nam nawahthanne na digatama videos danam.
අක්කි simple make up දාලා ලස්සනයි ❤️
Thank you! ❤️
රෙවෝන් මැනික හරි වාසනාවන්තයි එලීනා මැනික වගේ යාළුවෙක් හම්බ වෙන එක ආදරණීය යුටියුබ් චැනල් දෙකක් තමයි ට්රැවල් විත් වයිෆ් ඇන්ඩ්, අරැණ දිලිනි කියන්නෙත් ආදරෙයි හැමදාමත් ගොඩාක් බුදුසරනයි 😍❤️😘
ඔව් එලීනත් ලකී රෙවෝ වගේ මල්ලි බබෙක් යලුවෙක් උන එකට.. බොහොම ස්තුතියි කම්නෙට් එකට.
Lovely surrounding with a cool atmosphere ❤ enjoy.
yesss ❤️❤️
Akke elina baba pawichchi karnna baby hat eka gatte kohenda kiyanna puluwnda (kan dekama wahena baby hat eka)?
තෙරුවන් සරණයි❤️
Akka mge babath elinage wayasemai. Akka elinawa danna inne international scl ekakata neda. Mge babawath leeds ekata danna inne. Dn eyalge playgrop patan arannlu tyne. Et tma baba podi wedi kyla mta hithenne. Elinwa danna inne wayasa kiyenda akka
simple mecup kalama oya wenadata wada godak lassanai akka...❤
Vlog aka harima lassanai ❤ ada babala dennai❤
Video එක ලස්සනයි අක්කි 🤗🤗🤗
එලීනා දැන් ටික ටික swim කරනවානේ. ශෝක් 😍😍😍 ඔයාලද swim කරන්න උගන්නන්නෙ අක්කි...
Dubai vlog series eke mathakai me couple eka ❤️🤗❤️... Revon baba chooty nisa aiya vitharai neh akkilath ekka elitata giye.
චමරි අක්කා ලස්සන වෙලා 🥺🥰🙈
Thank you....
Akki elina babata hands walata dala thiyana item ekata kiyana name eka mokadda ?
Kohenda eka gathe ?
මම හරි අාසයි අක්කාගේ චැනල් එකමරැ ....❤
Akka's dress yellow blouse & green skerts wowwq anee 💚💛
Thank you so much>
Ane akki man hari asawen oyalage vd balanna..math panadure akki...harima lassanai duu patiya.. akka duwage red colour frock eka kohenda gatte..harima lassanai ..budusrani
එලීනා සුරංගනාවී🧚🧚🌹🌹🌹 දකිද්දී හිතට දැනෙන සතුට කියලා නිම කරන්න බැ ❤❤❤❤❤ චමරි කසුන් ඔයාලා ෂොක් පරිස්සමෙන් ඉන්න තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏 adareyi 💜️💜️💜️💜️💜️💜️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹🌹💕💕💕💕💕 🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋🦋 godaka
Akka oya e babata gaththu book set eke thibba.neda bord picture book set eka e poth wala price kiyannako plz
nangi mata dan nam hariyatama mathaka na. man ai giya welawaka thama balanna wenne.
ලස්සනයි ❤
Lassanai akkiyo❤❤❤
Akke babek gamanak geniyaddi babta geniyana dewal bag pak karana vidiha video ekk gennako.oya baba ekka trawal karanawane nitharama
Hi
From where did u buy ur denims ?
Love from india💜
Mage nanda ge duwala dennat me duwa wage , aka maru ane , barby dolls ,man nam hithanna meke samahara prashna walata uttara denna one kiyala oyala ,
Video eka harima lassny. ❤❤❤
Thank you so much>
Akke me channel eketh video dannakoo
ලස්සනයි අක්කියෝ...❤️❤️❤️
Thank you so much! ❤️
අක්කි travel කරද්දි පොඩි එක්කෙනාගෙ ඩයපර්ස් එහෙම කොහොමද දාන්නෙ. ඔයාලා රට ගියා නේ ඒ වෙලාවේ බබාගේ බෑග්එක හැදුවේ කොහොමද එතකොට ඩයපර්ස් ඔක්කොම දවස් දවස්වලට ඇතිවෙන්න ගෙනිච්චද, බබාගේ කෑම ටික කොහොමද ලෑස්ති කර ගත්තේ. මං අහල තියෙන ඉන්දියාවේ වතුර හොඳ නැහැ කියලා. බොන වතුර ඔයාලා කොහොමද ගත්තේ bags ready කළේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ පුලුවන්නං. Questionnaire එකක් විදියට හරි කමක් නෑ අක්කි අපිට කියලා දෙන්න please
Diapers disposal karana widi gana video ekak karanna.
ඵලී ❤️😍
Thank you so much! ❤
❤❤❤❤👍
😘
අනේ ඔයාල අපේ ගෙදර ලගටම ඇවිත්....
anee ehemada...
Akki pregnancy eken passe bada adu kra gatte kohomda .bara adui.bada thama thiyenne
man godak kettu wela na nangi. kama bima thamai balanna one. bath piti warga, sini, adu karanna. ethakota hari
Akki indian giyapu eke anith vedioes tika danakn balagena inne....ikmanata e tikath dannako
edit karana gaman. heta hari anidda hari danawa..
E serioes eke thawa vedioes kiykwage thiyeda
@@keheliyanarasinghe9369 10k vithara.
Awurudu 2babak ta education toys vedieo eksk karanna ko
Elina baba ge re kama eke monada tiyenne rice egg and anith ewa monada
rice egg and fish
Fast 1
Thank you so much! ❤
Elina oya wge akki🥺❤
ඔව් එයා දැන් මන් වගෙමයි
Akki shades gtte kohenda
IG Page එකකින් එව්වේ. SHEIN එකෙන් එයාලා ගෙන්නන්නේ.
Akkiyo videos lassanai mage babage bara wedi karaganna trips tikkak kiyannako Elina babage bara genath kiyannako
Elina Manika with Revon chuti putha🥰😘🥰😘😘🥰😘🥰😘🥰😘
❤️❤️❤️❤️❤️❤️❤️
Thank you so much! ❤
💕💕💕💕💕💕❣️👍
කසුන් ජිම් පප්පා වගේ දැං. චම්රි එන්න එන්නම කෙල්ල වෙනවා.
ඇත්ත 😅❤
😂
ටිකක මහත් වෙලා කසුන් අයියා 😁
Mehema videos oyalage boring na nice ♥️
Thank you so much! ❤
😍😍😍
Thank you so much! ❤
🥰🥰
😘
Elinata dn wayasa kiyada akke
3 years old
එලීනට දැන් අවුරුදු 2 මාස 6
@@sachinijayawardana99 3 වෙන්නේ නොවැම්බර් 22
@@chamarideegodagamage Hari akki thank you
Wow Nice Very Beautiful
Thank you so much! ❤
💖💖💖💖💖💖💖💖💖💖
Oya pregnant kale ,Elina chuti kale wage eka digata video dannakooo .❤
Ane me ape dubai cupel ekane❤❤❤❤
ow ow aruna and dilini
❤
Thank you so much! ❤
😮
❤️❤️
Mn hithuwa weradila wena kge hri video ekkdh kiyla.
❤️👍👍👍🇱🇰🇦🇪
Thank you so much! ❤
Ellina loku wela
Elina anit babalata wada mara active kiyala hetenawa....
මේ වයසට බබාලාට ගොඩක් කුතුහලේ වැඩියිනේ...
Akka gall aavdga
ow nangi unawatuna awa
Ai akki aiya drive karne nathe
මට වෙන කවුරුත් ඩ්රයිව් කරද්දි යන්න අමාරුයි. බැරිම නම් විතරෛ අයියාට දෙන්නේ. එලිනා හම්බවෙන්න ඉද්දිත් අන්තිම දවසේ විතරයි කසුන් අයියා ඩ්රයිව් කරේ, අමාරු වෙලා හොස්පිටල් යද්දි.
Biological father look like foreigner 🤔
හරි ඉක්මනට බබාලා ලොකුවෙනවා නේද අක්කේ.ඔයාට එලීනාව හම්බවෙන්න ඉද්දි තමයි මං ඔයාලගේ වීඩියෝ බලන්න පටන්ගත්තේ.හැම වීඩියෝ එකක්ම මග නොඇර බලලා තියෙනවා.හැබැයි මේ හැමදේම අද ඊයේ උනා වගේ.හරි ඉක්මනින් කාලේ ගිහින් එලීනා දැන් ලොකුත් වෙලා.ආදරෙයි ඉතින් ඔයාලට හැමදාමත්.සතුටින් ඉන්න.ආදරෙයි ❤.තෙරුවන් සරණයි
ow ekane math oka kalpana karanawa. kalaya yanawa therenne na
Hi I am not asking this with a bad intention but just for knowledge purposes. How is your baby that fair with blond color and eye color. I mean you both are Sri Lankans and she doesn't look Asian. Are yours or your husband one parent or a grandparent foreign or is it some sort of a genetic mutation of the kid
I also have this same question 🤔
Dnt yu knw abt alie babies ?
එයාගේ තාත්තත් සුද්දෙක්දපිටරට
❤❤❤❤❤
Thank you so much! ❤
❤
Thank you so much! ❤
❤
❤❤
❤️❤️
❤❤❤
Thank you so much! ❤
❤❤❤❤
❤️❤️
❤❤❤❤
❤️❤️
❤❤❤❤
❤️❤️
❤❤
♥️♥️
❤️❤️❤️
❤❤