නවසීලන්තේට එන්න එපා කියලා කවුරු හරි කිව්වාද? එක අහල ඔයා හීනය අත් හැරියාද?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 30 พ.ย. 2024

ความคิดเห็น • 21

  • @slnetha
    @slnetha 14 วันที่ผ่านมา +4

    Godak watinawa akke..

  • @sameeradamith4717
    @sameeradamith4717 14 วันที่ผ่านมา +4

    Please post a video regarding the things to consider before renting a house in NZ based on your honest experience (electricity, council tax, lawn mowing, gas/electricity).

  • @UpulWickramage-d2j
    @UpulWickramage-d2j 13 วันที่ผ่านมา +1

    Thanks for good informations ❤❤❤❤

  • @Gayangarp
    @Gayangarp 14 วันที่ผ่านมา +2

    Extremely motivational words. Thanks for your guidance and encouragement.

    • @LankaninNz
      @LankaninNz  14 วันที่ผ่านมา

      Thank You 🙏

  • @ruhigunawardana
    @ruhigunawardana 16 ชั่วโมงที่ผ่านมา

    මමත් දැන් නිව්සිලන්තයට ඇවිල්ලා මාස අටක් විතර වෙනවා. මමත් පාටයිම එකක් හොයාගත්තෙ ගොඩක් අමාරුවෙන්. මගේ බෑජ් එකේ ලංකාවෙ ළමයි ඉන්නවා තාම ජොබ් එකක් හොයාගන්න බැරි වෙච්ච.
    හොඳ නැත්නම් ලංකාවට එන්නේ නැත්තේ ඇයි කියලා අහනවා නම් කෙනෙක් ඒකට කියන්න තියෙන්නේ වියදම් කරපු ගානවත් හොයාගන්නේ නැතුව ලංකාවට එන එක පාඩුවක් කියලා. ලංකාවේ තමන්ගේ තියෙන වත්කම් නැති කරගෙන මේ වගේ රටකට එනවා කියන එක ලොකු අපරාධයක්. තමන්ගේ තියෙන දේවල් විකුණලා මේ වගේ රටකට එන්න හොඳ නෑ... හුස්ම ගත්තත් සල්ලි නේද කියලා මට දැනෙන්න පටන් ගත්තේ මෙහේ ආවට පස්සේ. සතියකට කාමර කුලීය විතරක් $275-300k විතර වෙනවා. ලොකු හීන එක්ක මේ වගේ රටකට ආවම දැනෙන මානසික පීඩනය වැඩි.
    එනවනම් අඩුම, එක සැරේම දරුවොත් එක්ක පවුල පිටින් මෙහෙ එන්න එපා... තනියම ඇවිල්ල යම්කිසි කාලයක් ගත කරලා ඊට පස්සේ පවුල ගන්න.
    උඩ පැනගෙන ආවට මෙහෙ ඇති ලොකු දෙයක් නෑ. සල්ලි සල්ලි වියදම් කරන ක්‍රම තමයි තියෙන්නේ ඔක්කොම. 😢
    ලෙඩක් උනෝතින් මෙඩිකල් පහසුකම නම් අන්තිමයි😢 ලංකාව කෝටිය වතාවක් වටිනවා.. අනේ ආයෙත් ගිහිල්ලා ඉන්න පුළුවන් ගානට මගේ රට දියුණු වෙන්න ඕනේ👍😥

  • @NilakshiJayakodiarachci
    @NilakshiJayakodiarachci 15 วันที่ผ่านมา +2

    👍👍

  • @AsanthaKarunarathna
    @AsanthaKarunarathna 21 ชั่วโมงที่ผ่านมา

    න0ගි මම ජපානෙ අවුරුදු 9ක් ඉදල ගිය අවුරුද්දෙ අගෝස්තු අන්තිම ල 0කාවට ආවෙ...ට්‍රක් ඩ්‍රයිවර් , ෆෝක් ලිෆ්ට් වගේ පැත්තෙ ජොබ් වලට මම කොලිෆයිඩ්...English කිසිම අවුලක් නෑ.මම අවුරුදු 10කට වැඩිය tourism feild එකේ හිටපු නිසා.එහෙම ජොබ් එකක් හොයාගන්න පුලුවම්ද...මාගෙ පුතා dairy farm , NVQ lrval 4 , 6 months කරලා දැන් ෆාම් එකක වැඩ කරනවා.එයාගෙත් ටාගට් එක NZ තමා.

  • @priyadarsaninirmala8439
    @priyadarsaninirmala8439 15 วันที่ผ่านมา +2

    Interviu pest karana vidiya explen vena vidio ekak genna

  • @ajithpriyantha7591
    @ajithpriyantha7591 15 วันที่ผ่านมา +1

    🌺🌺👍

  • @AllDayShine
    @AllDayShine 15 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @nimalkashyamali
    @nimalkashyamali 14 วันที่ผ่านมา +2

    Work visa ganne kohomda kiyala denna

  • @Piyadarashnigamage
    @Piyadarashnigamage 4 วันที่ผ่านมา

    Dipin awot caregiver jobs nedda

  • @AEJATHAUDA
    @AEJATHAUDA 12 วันที่ผ่านมา

    Is available offer any university Only doing a thesis in master degree programme with full time work permit. I have seen advertisement.

  • @sriyanisamarasinghe3621
    @sriyanisamarasinghe3621 14 วันที่ผ่านมา +1

    Nangi caregiver jobs nedda

  • @MarkToyo
    @MarkToyo 14 วันที่ผ่านมา

    Agriculture diploma level 5 course ekata awoth work karanna barida?? I have selected Telford academy
    Level 5 course ekata part-time job karanna denne ne kiyala mage friend kenek kiwwa eka aththakda?
    Thanks.

  • @ErandiHansika-ft5mn
    @ErandiHansika-ft5mn 15 วันที่ผ่านมา

    akke caregiverslata jobs thiyanawada?

  • @nimalkashyamali
    @nimalkashyamali 14 วันที่ผ่านมา

    Ena akaraya kiyanna IELT onada

  • @kamuko-j6g
    @kamuko-j6g 14 วันที่ผ่านมา

    Mn anna inne aukland next april akata. Akkala inneth aukland neda?

    • @LankaninNz
      @LankaninNz  13 วันที่ผ่านมา +1

      Congrats 🥂 මම ඉන්නේ Auckland නෙමෙයි .